Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල දන්නව ලේ වර්ග 8ක් තියෙනව

A +

B +

AB +

O +

A -

B -

AB -

O -

මම මේ කියන කතාවට වැදගත් වෙන්නෙ rhesus factor එක. ඒ කියන්නෙ පොසිටිව් ලේ වර්ගයක්ද, නෙගටිව් ලේ වර්ගයක්ද කියන එක

රෝගම් කියන්නෙ සමහරක් මව්වරුන් දරුව ප්‍රසූත කරල පැය 72ක් යන්ඩ කලින් දෙන එන්නතකට

සමහරක් මව්වරු කිව්වෙ නෙගටිව් ලේ තියන මව්වරු.

අම්ම නෙගටිව් වෙලා දරුව පොසිටිව් වුණොත්, දරු ප්‍රසූතියෙදි දරුවගෙ ලේ අම්මගෙ රුධිරයට එකතු වෙන්ඩ පුලුවන්. දරුවගෙ පොසිටිව් සාධය මවට ආගන්තුක නිසා අම්මගෙ ශරීරයේ පොසිටිව් ලේ වලට එරෙහිව ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්ඩ පුලුවන්. ප්‍රතිශක්තිය කිව්වම ඒක ඊට පස්සෙ දිගටම අම්මගෙ ඇඟේ තියෙනවනෙ

පලමු දරුවගෙ උපතෙදි මේක ගැටලුවක් නොවුණට, ඉදිරියට තවත් පොසිටිව් ලේ තියෙන ලමයෙක් කුස තුළ පිලිසිඳගත්තොත් ඒ දරුවට මවගෙ මේ ප්‍රතිශක්තිය හානිකර වෙන්ඩ පුලුවන්

රෝගම් එන්නතින් කරන්නෙ පලමු පොසිටිව් දරුවගෙ උපතෙදි මවගෙ රුධිරයට එකතුවුණ පොසිටිව් සාධකය විනාශකර දැමීමයි. එතකොට මවගෙන් පොසිටිව් රුධිරයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති වන්නෙ නෑනෙ..

මේ හැර වෙනත් විවිධ අවස්ථාවලදී ගර්භනී තත්ත්වයේ පසුවන Rh නෙගටිව් රුධිර ගණයට අයත් මව්වරුන්ට මෙම එන්නත ආරක්ෂාකාරී පියවරක් ලෙස ලබාදේ. රෝගම් එන්නත ලබාදීමෙන් ඉහත කියවුනු ගැටළු වලකා ගත හැකි බැවින් නූතන වෛද්‍ය පහසුකම් සලකා බලන කළ Rh රුධිර වර්ගය ගැලපීම එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ මවගේ සහ පියාගේ රුධිර වර්ගය වේලාසනින් දැන ගැනීමටයි. මේ සඳහා පූර්ව ප්‍රසව සායනයන්හිදී ගර්භනී සමයේ මුල් අවදියේදීම රුධිර වර්ගය පරීක්ෂා කිරීමට සිදුවේ. එසේ කිරීමෙන් අවශ්‍ය ඕනම අවස්ථාවකදී රෝගම් එන්නත ලබාදීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන්ට ලැබේ.

ලාංකීය ජනතාවගේ 5%-7% ත් අතර ප්‍රමාණයක් Rh නෙගටිව් බව පැවසේ. නමුත් Rh නෙගටිව් වීමෙන් ඇතිවිය හැකි ගැටළු අඩු කිරීමට ඒ පිළිබඳ අවබෝධය ඉතා වැදගත්ය. මුලින් පරීක්ෂණයක් වශයෙන් සිදුකෙරෙන රුධිර වර්ග පරීක්ෂණය ඉතා සරල පරීක්ෂණයකි. මෙය සෑම ගර්භනී මවක් සඳහාම සිදුකෙරේ. පරීක්ෂණයේ ගැටළු ඇත්නම් විශේෂ පරීක්ෂණ සඳහා රුධිර බැංකුව වෙත යොමු කෙරේ. මේ සියල්ල නිවැරදිව සිදුකිරීමට මව සහ පියාගේ සහයෝගය වෛද්‍යවරයාට ලබාදිය යුතුය

[QUOTE="AnuradhaRa, post: 22095718, member: 325076"] [SIZE="4"][COLOR="DarkOrchid"]උඹල දන්නව ලේ වර්ග 8ක් තියෙනව [COLOR="Red"]A + B + AB + O +[/COLOR] [COLOR="Blue"]A - B - AB - O -[/COLOR] මම මේ කියන කතාවට වැදගත් වෙන්නෙ rhesus factor එක. ඒ කියන්නෙ පොසිටිව් ලේ වර්ගයක්ද, නෙගටිව් ලේ වර්ගයක්ද කියන එක රෝගම් කියන්නෙ සමහරක් මව්වරුන් දරුව ප්‍රසූත කරල පැය 72ක් යන්ඩ කලින් දෙන එන්නතකට සමහරක් මව්වරු කිව්වෙ නෙගටිව් ලේ තියන මව්වරු. අම්ම නෙගටිව් වෙලා දරුව පොසිටිව් වුණොත්, දරු ප්‍රසූතියෙදි දරුවගෙ ලේ අම්මගෙ රුධිරයට එකතු වෙන්ඩ පුලුවන්. දරුවගෙ පොසිටිව් සාධය මවට ආගන්තුක නිසා අම්මගෙ ශරීරයේ පොසිටිව් ලේ වලට එරෙහිව ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්ඩ පුලුවන්. ප්‍රතිශක්තිය කිව්වම ඒක ඊට පස්සෙ දිගටම අම්මගෙ ඇඟේ තියෙනවනෙ පලමු දරුවගෙ උපතෙදි මේක ගැටලුවක් නොවුණට, ඉදිරියට තවත් පොසිටිව් ලේ තියෙන ලමයෙක් කුස තුළ පිලිසිඳගත්තොත් ඒ දරුවට මවගෙ මේ ප්‍රතිශක්තිය හානිකර වෙන්ඩ පුලුවන් රෝගම් එන්නතින් කරන්නෙ පලමු පොසිටිව් දරුවගෙ උපතෙදි මවගෙ රුධිරයට එකතුවුණ පොසිටිව් සාධකය විනාශකර දැමීමයි. එතකොට මවගෙන් පොසිටිව් රුධිරයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති වන්නෙ නෑනෙ.. මේ හැර වෙනත් විවිධ අවස්ථාවලදී ගර්භනී තත්ත්වයේ පසුවන Rh නෙගටිව් රුධිර ගණයට අයත් මව්වරුන්ට මෙම එන්නත ආරක්ෂාකාරී පියවරක් ලෙස ලබාදේ. රෝගම් එන්නත ලබාදීමෙන් ඉහත කියවුනු ගැටළු වලකා ගත හැකි බැවින් නූතන වෛද්‍ය පහසුකම් සලකා බලන කළ Rh රුධිර වර්ගය ගැලපීම එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ මවගේ සහ පියාගේ රුධිර වර්ගය වේලාසනින් දැන ගැනීමටයි. මේ සඳහා පූර්ව ප්‍රසව සායනයන්හිදී ගර්භනී සමයේ මුල් අවදියේදීම රුධිර වර්ගය පරීක්ෂා කිරීමට සිදුවේ. එසේ කිරීමෙන් අවශ්‍ය ඕනම අවස්ථාවකදී රෝගම් එන්නත ලබාදීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන්ට ලැබේ. ලාංකීය ජනතාවගේ 5%-7% ත් අතර ප්‍රමාණයක් Rh නෙගටිව් බව පැවසේ. නමුත් Rh නෙගටිව් වීමෙන් ඇතිවිය හැකි ගැටළු අඩු කිරීමට ඒ පිළිබඳ අවබෝධය ඉතා වැදගත්ය. මුලින් පරීක්ෂණයක් වශයෙන් සිදුකෙරෙන රුධිර වර්ග පරීක්ෂණය ඉතා සරල පරීක්ෂණයකි. මෙය සෑම ගර්භනී මවක් සඳහාම සිදුකෙරේ. පරීක්ෂණයේ ගැටළු ඇත්නම් විශේෂ පරීක්ෂණ සඳහා රුධිර බැංකුව වෙත යොමු කෙරේ. මේ සියල්ල නිවැරදිව සිදුකිරීමට මව සහ පියාගේ සහයෝගය වෛද්‍යවරයාට ලබාදිය යුතුය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom