Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
රෝග ගණනාවකට ගුණ තැඹිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝග ගණනාවකට ගුණ තැඹිලි

මේ කතාව ගමේ නම් බොහොම ප්‍රසිද්ධ කියමනකි. තැඹිලි ඇත්තටම සෙමට අගුණයි ද අපි මේ ගැන විමසමු. තැඹිළි වැවෙන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මාලදිවයින වැනි රටවල ද හොඳින් වැඩේ. ජධජභඵ දභඵඪඵඥපච යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තැඹිලි ලංකාවේ දී විවිධ වර්ගවලින් ද දැකිය හැක. කුන්දිරා, රන් තැඹිලි, නවසී, ගොන් තැඹිලි ආදී තැඹිලි වර්ග කිහිපයක් තිබුණ ද පොදුවේ තැඹිලිවල ගුණ සමානයි.

යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේඩ් තන්තු වැනි පෝෂක වර්ග ප්‍රධාන වශයෙන් ම වැඩිපුර ඇති බැවින් තැඹිලි බෙහෙවින් ගුණදායක පලතුරකි. බාල, මහලු, තරුණ කොයි කා අතරත් බෙහෙවින් ජනප්‍රිය පානයක් වන තැඹිලි දේශීය වෙදකමේ කසාය, පත්තු, අනුපාන, ගුලි, කල්ක සෑදීම සඳහා ද තෙල් වර්ග සඳහා ද තැඹිලි පලතුර යොදාගනී.

තැඹිලිවල හිතකර ගුණ

* මුත්‍රා පිටවීමේ අපහසුවෙන් පෙළෙන අයට මුත්‍රා පිටවීම පහසුවීමට තැඹිලි පානය කරන්න.

* මුත්‍රා මාර්ගය පිරිසිදු කරන අපූරු ශක්තියක් තැඹිලි වතුරට ඇත.

* ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.

* කුඩා දරුවන්ට වැළෙඳන බඩ අජීර්ණයන් හා බඩ පිපුම වැනි තත්ත්වයන් සමනය කිරීමට තැඹිලි වතුර ගුණදායකයි.

* ශරීරයෙහි උෂ්ණගතිය මගහැර ශරීරය සිසිල් කිරීම තැඹිලිවතුරින් සිදුවේ.

* ශරීරයේ ඇති දැවිල්ල නැති කිරීමේ අපූරු ගුණයක් තැඹිලි පලතුරට ලැබේ.

* ශරීරයේ නැවුම්බවට හේතුවන තැඹිලි වතුර නිතර නිතර පානය කිරීමෙන් ඔබ ශරීරය නැවුම්වේ.

* රුධිරය පිරිසිදු කරනා අතරම රුධිරයේ ඇති විෂ කොටස් විනාශ කර දමයි.

* රුධිර සංසරණය හොඳින් සිදු වෙයි.

* ධමනිවල ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කිරීම නිසා කොලෙස්ටරෝල් ඇති අයට වඩාත් සුදුසුය.

* වමනය නැති කරයි.

* ශරීරයේ ශක්තිය ඇති කිරීම සඳහා උදව් වේ.

* මාංශ පේෂිවල වැඩීම ඇති කරයි.

* ශරීරයෙහි බර අඩුවීම නැතිකර බර වැඩිවීමට මගපාදයි.

* ශරීරයෙහි ප්‍රතිශක්තිය වැඩිකර ලෙඩ රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඇති අයුරින් ශරීරය හැඩගස්වයි.

* වෛරස් රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව මනා අයුරින් හිමිවීමට තැඹිලිවතුර පානයට ගන්න.

* දියවැඩියාව ඇත්තන්ට තැඹිලි වතුර පානය කිරීමට බියක් ඇති කරගත යුතු නොවේ.

* පිළිකා සැදීම සඳහා ඇති අවදානම නැති කිරීමට තැඹිලි පලතුරට පුළුවන.

* මුත්‍රා ගල් හැදීම අඩු කරන බැවින් එම රෝගයට ගොදුරු වී සිටි අයට මෙන් ම එම රෝගය වැළඳීමට ඉඩකඩ ඇති අයට උචිතයි.

* මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට එම රෝග තත්ත්වයෙන් මිඳීමට උදව් වේ.

* කුඩා දරුවන්ගේ පණු රෝගවලට ගුණදායකය.

* සන්ධි රෝගවලට අපූරු ගුණදායක බවක් ගෙන දේ.

* පිත්තාශයේ රෝගවලට හොඳය.

* සමෙහි සුසිනිඳු බව ආරක්ෂා කරයි.

* හිස් කබලෙහි ඉස්හොරි සෑදීම වළක්වයි.

* අකලට කෙස් පැසීම රෝගයෙන් පීඩා විඳින තරුණ තරුණියන්ට තැඹිලි වතුර බීම කදිම පණිවුඩයකි.

* දිලීර රෝගයක් සෑදුණු අවස්ථාවල දී තැඹිලි වතුර බීමෙන් ඉන් ඉවත් විය හැකිය.

* බැක්ටීරියා නැසීමේ ගුණයක් ඇත.

* බඩවැල්වල හැදෙන පණුවන් විනාශ කරයි.

* උණසන්නිපාතය, මැලේරියාව වැනි රෝගවලට ගුණදායක වේ.

* හිසරදයට කදිමය.

* ධමනිගත රෝගවලට ගුණදායකය.

* ගලගණ්ඩය සැදී ඇති අයට මනාය.

* දෙවන ලෝක යුද්ධයේ දී සේලයින් වෙනුවට තැඹිලි වතුර එන්නත් කරන ලද බව කියැවේ. ඒ නිසා සේලයින් වෙනුවට තැඹිලි වතුර භාවිතයට ගත හැක.

තැඹිලිවල අහිතකර ගුණ

* වකුගඩු රෝගවල දී තැඹිලි වතුර පානය නුසුදුසුය.

* සර්පයින් දෂ්ට කළ අවස්ථාවල දී තැඹිලි වතුර පානයෙන් වැළකී සිටින්න.

* සෙම් රෝගවල දී තැඹිලි අගුණය.

* ලේ දන් දී පැමිණි අවස්ථාවක දී තැඹිලි පලතුර පානය ඔබට අහිතකර විය හැක.

තිලානි ශානිකා විතානාච්චි

[QUOTE="sirajstc, post: 17203550, member: 91140"] [b]රෝග ගණනාවකට ගුණ තැඹිලි[/b] [SIZE="3"]මේ කතාව ගමේ නම් බොහොම ප්‍රසිද්ධ කියමනකි. තැඹිලි ඇත්තටම සෙමට අගුණයි ද අපි මේ ගැන විමසමු. තැඹිළි වැවෙන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මාලදිවයින වැනි රටවල ද හොඳින් වැඩේ. ජධජභඵ දභඵඪඵඥපච යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තැඹිලි ලංකාවේ දී විවිධ වර්ගවලින් ද දැකිය හැක. කුන්දිරා, රන් තැඹිලි, නවසී, ගොන් තැඹිලි ආදී තැඹිලි වර්ග කිහිපයක් තිබුණ ද පොදුවේ තැඹිලිවල ගුණ සමානයි. යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේඩ් තන්තු වැනි පෝෂක වර්ග ප්‍රධාන වශයෙන් ම වැඩිපුර ඇති බැවින් තැඹිලි බෙහෙවින් ගුණදායක පලතුරකි. බාල, මහලු, තරුණ කොයි කා අතරත් බෙහෙවින් ජනප්‍රිය පානයක් වන තැඹිලි දේශීය වෙදකමේ කසාය, පත්තු, අනුපාන, ගුලි, කල්ක සෑදීම සඳහා ද තෙල් වර්ග සඳහා ද තැඹිලි පලතුර යොදාගනී. තැඹිලිවල හිතකර ගුණ * මුත්‍රා පිටවීමේ අපහසුවෙන් පෙළෙන අයට මුත්‍රා පිටවීම පහසුවීමට තැඹිලි පානය කරන්න. * මුත්‍රා මාර්ගය පිරිසිදු කරන අපූරු ශක්තියක් තැඹිලි වතුරට ඇත. * ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි. * කුඩා දරුවන්ට වැළෙඳන බඩ අජීර්ණයන් හා බඩ පිපුම වැනි තත්ත්වයන් සමනය කිරීමට තැඹිලි වතුර ගුණදායකයි. * ශරීරයෙහි උෂ්ණගතිය මගහැර ශරීරය සිසිල් කිරීම තැඹිලිවතුරින් සිදුවේ. * ශරීරයේ ඇති දැවිල්ල නැති කිරීමේ අපූරු ගුණයක් තැඹිලි පලතුරට ලැබේ. * ශරීරයේ නැවුම්බවට හේතුවන තැඹිලි වතුර නිතර නිතර පානය කිරීමෙන් ඔබ ශරීරය නැවුම්වේ. * රුධිරය පිරිසිදු කරනා අතරම රුධිරයේ ඇති විෂ කොටස් විනාශ කර දමයි. * රුධිර සංසරණය හොඳින් සිදු වෙයි. * ධමනිවල ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කිරීම නිසා කොලෙස්ටරෝල් ඇති අයට වඩාත් සුදුසුය. * වමනය නැති කරයි. * ශරීරයේ ශක්තිය ඇති කිරීම සඳහා උදව් වේ. * මාංශ පේෂිවල වැඩීම ඇති කරයි. * ශරීරයෙහි බර අඩුවීම නැතිකර බර වැඩිවීමට මගපාදයි. * ශරීරයෙහි ප්‍රතිශක්තිය වැඩිකර ලෙඩ රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඇති අයුරින් ශරීරය හැඩගස්වයි. * වෛරස් රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව මනා අයුරින් හිමිවීමට තැඹිලිවතුර පානයට ගන්න. * දියවැඩියාව ඇත්තන්ට තැඹිලි වතුර පානය කිරීමට බියක් ඇති කරගත යුතු නොවේ. * පිළිකා සැදීම සඳහා ඇති අවදානම නැති කිරීමට තැඹිලි පලතුරට පුළුවන. * මුත්‍රා ගල් හැදීම අඩු කරන බැවින් එම රෝගයට ගොදුරු වී සිටි අයට මෙන් ම එම රෝගය වැළඳීමට ඉඩකඩ ඇති අයට උචිතයි. * මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට එම රෝග තත්ත්වයෙන් මිඳීමට උදව් වේ. * කුඩා දරුවන්ගේ පණු රෝගවලට ගුණදායකය. * සන්ධි රෝගවලට අපූරු ගුණදායක බවක් ගෙන දේ. * පිත්තාශයේ රෝගවලට හොඳය. * සමෙහි සුසිනිඳු බව ආරක්ෂා කරයි. * හිස් කබලෙහි ඉස්හොරි සෑදීම වළක්වයි. * අකලට කෙස් පැසීම රෝගයෙන් පීඩා විඳින තරුණ තරුණියන්ට තැඹිලි වතුර බීම කදිම පණිවුඩයකි. * දිලීර රෝගයක් සෑදුණු අවස්ථාවල දී තැඹිලි වතුර බීමෙන් ඉන් ඉවත් විය හැකිය. * බැක්ටීරියා නැසීමේ ගුණයක් ඇත. * බඩවැල්වල හැදෙන පණුවන් විනාශ කරයි. * උණසන්නිපාතය, මැලේරියාව වැනි රෝගවලට ගුණදායක වේ. * හිසරදයට කදිමය. * ධමනිගත රෝගවලට ගුණදායකය. * ගලගණ්ඩය සැදී ඇති අයට මනාය. * දෙවන ලෝක යුද්ධයේ දී සේලයින් වෙනුවට තැඹිලි වතුර එන්නත් කරන ලද බව කියැවේ. ඒ නිසා සේලයින් වෙනුවට තැඹිලි වතුර භාවිතයට ගත හැක. තැඹිලිවල අහිතකර ගුණ:yes: * වකුගඩු රෝගවල දී තැඹිලි වතුර පානය නුසුදුසුය.:nerd: * සර්පයින් දෂ්ට කළ අවස්ථාවල දී තැඹිලි වතුර පානයෙන් වැළකී සිටින්න.:no: * සෙම් රෝගවල දී තැඹිලි අගුණය.:baffled::baffled: * ලේ දන් දී පැමිණි අවස්ථාවක දී තැඹිලි පලතුර පානය ඔබට අහිතකර විය හැක.:rolleyes: තිලානි ශානිකා විතානාච්චි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom