Questions රෝද ඩිප්ලෝයි wune නෑ

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Belly landing is not somthing unusual. from what we can see, the pilot did really good belly landing. just that there was that ILS localizer on a concrete structure at the end of the runway. otherwise this would be a non-story
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    එහෙම ක්ෂණිකව ඔය ජෙට් එකක් උඩට ගන්න බැහැ. ලෑන්ඩ් කලොත් ලෑන්ඩ් කළා.
    ehem na, land karala slide vena eva apahu udat gannaw
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    පොන්න කොරියන් උගුඩුවෝ තාප්පයක් ගහලා. තාප්පෙන් එකාට ගහක් කොලක් නැති තැනිතාලවක්. ඔය වගේ රෝද ඩිප්ලොයි නොවුන ඒව ඔය වගේ ඇදිල ගිහින් බේරිලා තියෙනවා ඔන තරම්. මේ පක්කු මොන උත්ත ආරක්සා කරන්න තාප්පයක් ගැහුවද කියල හිතාගන්න බහැ කියල නිවුස් කීපයකම දැක්කා.
    🛬...............................🧱💥
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Plane එකක ටයර්වල brake එක එහෙම ලොකුවට අදාළ නෑ බං. වැදගත්ම දේ Air brake එක. එ‍්ක වැඩ කරල නෑනෙ. අනික යන වේගෙ හැටියට Engine වලත් reverse thrust වැඩ කරලා නෑ වගේ පේන්නෙ. පොඩ්ඩක්වත් slow වෙන් නෑනෙ. තනිකරම engine thrust එකෙන්ම අ‍ැදගෙන යනවත් වගේ. නැත්තම් බිම දිගේ ඔහොම දුරක් අ‍ැදිලා යන්න බෑනෙ බං.

    මට නම් හිතෙන්නෙ total hydraulic failure එකක්. තව 737-800 කීපයකම ඔය කේස් එක අ‍ාවනෙ. Redundant system කොච්චර තිබුණත් main එකේ අවුලක් කියල detect වෙන් නැත්තම් auto switch වෙන් නෑ. Pilot කාරයා manually කරන්න හැදුවත් වුණේ නැත්ද දන් නෑ.

    Landing gear manual කිව්වත් බං එ‍්කත් අතින් තල්ලු කරල බිමට දානවා නෙවෙයිනෙ. Fly by wire එක වෙනුවට solenoid ටිකක් direct activate කරනවා විතරයි. සම්පූර්ණ hydraulic system එකම කෙළවෙලා නම්, redundant system ටිකට switch වෙලා නැත්තම් ප්‍රතිඵලය එකයි.

    මම නම් කියන්නෙ emergency brake parachute එකක් හැම plane එකකටම අනිවාර්ය කරන නීතියක් එයි. ගම්‍යතාව තමයි මේ වගේ වෙලාවක ලොකුම කැරියා. එ‍්ක නවත්ත ගන්න පුළුවන් නම් ප්‍රශ්න අඩුයිනෙ. එ‍්ක main hydraulic system එකෙන් නැතිව වෙන විදිහකින් activate කරන්න හදන්නත් වෙයි.

    එකම ප්‍රශ්නෙ මගීන්ගෙ හොම්බවල් තැලෙන, සමහර විට ඉල අ‍ැටත් කැඩෙන එකට ගෙවන්න ගාණක් අයින් කරන්න වෙනවා. හැබැයි මැරෙන් නැති නිසා shape.
    reverse thrust System eka activate wenawa
    meka udadi bird strike ekak wela left eke fire ekak yanawa. eka nisa hydraulic failure ekak una kiyala danata kiyanne
    but engine eka fail wela na. right engine eke reverse thrust open wenne na engine fail nam
    SO pilot ta tibbe go around ekak karala time aragena manually gear eka release karaganna balanna
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500
    113

    මම දන්න විදියට thrust එකෙන් කරන්නෙ ප්ලේන් එක ඉස්සරහට තල්ලු කරන එක
    එහෙම ඉස්සරහට යනකොට තටු දෙකේ හුලං කැපෙන විදිය අනුව තටු දෙකෙන් තමා ප්ලේන් එක උස්සන්නෙ

    ප්ලෙන් එකක් ලෑන්ඩ් කරල තියෙනකොට බලන්න තටු දෙක ප්ලේන් එකට වඩා පාතයි

    උඩ යද්දි තටු දෙකට වඩා බද පාත් වෙනව

    @IndrajithGamage මා වැරදි නම් නිවැරදි කරන්න

    මාත් ඉතිං හැමදාම නොදන්න දේ ඉගෙන ගන්න ආසයි. ඉස්සෙල්ලම මම හිතං ඉන්න විදිය ඔයාලට කියනව. :P

    සාමාන්‍යයෙන් ඔව්. හැබැයි ගොඩබාද්දි turbofan වල flow geometry එක වෙනස් කරලා thrust එක reverse කරනවා. එ‍් වෙලාවට තඩි එන්ජිම හරියට අපේ ගෙවල්වල තියෙන fan එක වගේ ඉස්සරහටයි හුළං විදින්නෙ. මේකෙන් plane එක නවතින්න සෑහෙන උදව්වක් ලැබෙනවා.

    ම් හුළං කැපෙන විදිහම නෙවෙයි. වැඩිපුරම තටුව තියෙන හැඩය නිසා උඩින් සහ යටින් වාතය ගමන් කරන වේග වෙනස්, එ‍් නිසා පීඩන වෙනසක් එනවා. Plane එකේ තටුවෙ වර්ගඵලය අනුව එ‍් පීඩන වෙනස බලයන් විදිහට උඩට බලපානවා. එ‍්කෙන් උඹ කියපු දේ කරගන්න තටුව තියෙනවා තිරස් වැඩියි. අනික එහෙම කරන්න පට්ටම තෙල් ගොඩක් නාස්ති කරන්න වෙනවා. Fighter jets වල control surfaces නම් එ‍් වගේ දේකට හරි.

    සාමාන්‍ය plane වල ගොඩ බාන, නග්ගන වෙලාවට එහෙම flaps කියල පහත් කරන අමතර කෑලි ටික නම් තනිකරම වගේ හුළං වැදිලා එන බලයේ සංරචකයක් නිසා එන ප්‍රතික්‍රියා බලය තමයි. එ‍්ක ප්‍රයෝජනයට ගන්න 30°, 45° වගේ ලොකු කෝණයක් තියෙන්න ඕන. Flaps වැඩ කරන වීඩියෝ එකක් බලහන් එ‍්වා අ‍ැරෙන ප්‍රමාණය පෙනෙයි. සම්පූර්ණ තටුව ගොඩක් දුරට හරිම පැතලි හෝ අංශක කීපයක කෝණයකට විතරක් වෙනස් කරලා, අමතර බලය ගන්න flaps පාවිච්චි කඑනවා.

    ඔව් බාලා තියෙද්දි තටු දෙක plane එකෙන් උස්සගෙන ඉන්නෙ. හරියට හිතපන්කො උඹ දිග උණ බම්බුවක් හරි මැදින් උස්සලා කරේ තියාගෙන වගේ කියල. එතකොට උණ බම්බුවෙ මැද උඩ තියෙද්දි කෙළවර දෙක පාත් වෙලානෙ. උඩට ගියාම තටු දෙකෙන් plan එක උස්සගෙන ඉන්නෙ. හරියට උඹ ගස් දෙකක ගැට ගහපු උණ බම්බුවක මැද එල්ලුණා වගේ. එ‍් වෙලාවට ගස් දෙකේ ගැට ගහපු කොන් දෙකට වඩා උඹෙ බර නිසා මැද්දෙන් පාතයි. 😊
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    කොරියන් බලදාරීන් කියන විදියට ඔය කොන්ක්‍රීට් තාප්පෙ ප්‍රමිතියට අනුව හදපු එකක්ලු :yes:

    ඉතින් අන්න ඒක ප්‍රමිතියට හදපු එකම තමා මේ විනාසයට හේතුවත්. මොන බූරුවාද බන් පාලම් කොන්ක්‍රීට් වලින් රන්වේ එක ඉවර වෙන තැන තාප්ප ගහන්නෙ ? ප්ලේන් එකක් රන්වේ එක පහු කරන් යන්න හැකි අනතුරු වෙන්න සෑහෙන්න ඉඩක් තියනව. ඒක නිසා නතර කරගන්න බැරි උනොත් හානි අවම කරගන්න රන්වේ එක ඉවර වෙලා ඉස්සරහට ඉඩ ඉතුරු කරනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    Pakistan plane crash survivor describes jumping out of aircraft.

    කැමති අය මේක ගූගල් කරලා විස්තර හොයන් බලන්න. බේරුන කෙනා කියනවා කැබින් කෘ එකෙන් ප්ලේන් එක ක්‍රෑශ් වෙන්න යන බව ගැන කිසිම පෙර දැනුම් දීමක් කරේ නෑ කියලා. අන්තිම මොහොත වෙනකම් කට්ටියවම කාම් එකේ තියාගෙන යන එක තමයි උන්ගෙ ජොබ් එක.

    අපේ රටත් බංකොලොත් වෙලා දවසේ පැය 20ක්ම කරන්ට් එක නැති තැනටම වැටෙනකම් නරි ටික සිංහනාද කර කරනෙ හිටියෙ. ඒක තමයි උන්ගෙ ජොබ් එක. මිනිස්සුන්ට කවදාවත් ඇත්ත තත්වෙ කියන්නෙ නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500
    113
    කොරියන් බලදාරීන් කියන විදියට ඔය කොන්ක්‍රීට් තාප්පෙ ප්‍රමිතියට අනුව හදපු එකක්ලු :yes:

    ඉතින් අන්න ඒක ප්‍රමිතියට හදපු එකම තමා මේ විනාසයට හේතුවත්. මොන බූරුවාද බන් පාලම් කොන්ක්‍රීට් වලින් රන්වේ එක ඉවර වෙන තැන තාප්ප ගහන්නෙ ? ප්ලේන් එකක් රන්වේ එක පහු කරන් යන්න හැකි අනතුරු වෙන්න සෑහෙන්න ඉඩක් තියනව. ඒක නිසා නතර කරගන්න බැරි උනොත් හානි අවම කරගන්න රන්වේ එක ඉවර වෙලා ඉස්සරහට ඉඩ ඉතුරු කරනව.

    මේ speedmalli කියන හුත්තිගෙ පුතා රත්මලානට ‍අ‍ැවිත් තියෙන එකෙක්ද? වෙලාවක අ‍ැවිත් පොඩ්ඩක් බලාගෙන හිටපන්කො පොන්නයො airport එක දිහා. චිත්‍ර ගොඩක් අ‍ැඳපු, cutout ගහපු තාප්පයක් පෙනෙයි. ඔව් එ‍්කත් ප්‍රමිතියට කොන්ක්‍රීට්වලින් runway එක ඉවර වෙන තැන හදපු එකක් තමයි. බූරුවෙක් හැදුවද නම් දන් නෑ, හැබැයි එහෙම තමයි හැම තැනම වගේ.

    Civil Engineering ගැන අ‍ැට බිජ්ජක තරම්වත් දෙයක් දන්නවා නම් දන්නවා අ‍ැතිනෙ පිටින් බැලුවාම පේන perfect locations කොහෙවත් නෑ කියල. තියෙන location එකේ පුළුවන් විදිහට, තියෙන budget එකට අනුව, risk තියෙනවා නම් probability assessment එකකට අනුව balance කරලා තමයි හදන්නෙ.

    ගොන් වේසිගෙ පුතෝ, තාප්ප හදන්නෙ plane එකක් under power ගිහින් හැප්පෙද්දි airbag එකක් වගේ වැඩ කරල බම්ප් කරගන්න නෙවෙයි. සාමාන්‍යයෙන් taxi කරද්දි වගේ අවුලක් වුණොත් ගිහින් හැප්පිලා නතර වෙන්න. එහා පැත්තෙ තියෙන දේවල් අ‍ාරක්ෂා කරගන්න. ඔතන තාප්පෙ තිබ්බෙ නැත්තම් තව එහාට ගිහින් නගරයකට කඩා වැදිලා, තඩි apartment complex කීපයක් ගාව පුපුරලා මිනිස්සු දාස් ගාණක් පිච්චිලා / යට වෙලා මැරුණා නම් තෝ පකක්ද කියන්නෙ? අ‍ායෙත් කියන්නෙ රත්මලානට වරෙන්. දෙපැත්තෙ තාප්පෙ කඩාගෙන plane එකක් ගියා නම් මොකක්ද වෙන්නෙ කියල අ‍ැවිත් උඹෙ මනසින් හිතල බලපන්.

    වික්ටෝරියා වේල්ල ඔච්චර ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. පට්ටම ශක්තිමත්. හැබැයි උඹ දන්නවද කිලෝ 500 ක TNT depth charge එකක් අරන් ගිහින්, වේල්ලට මීටර් 100 ක් විතර පිටිපස්සෙන් වතුරෙ මීටර් 30 ක් ගිල්වලා පුපුරවල අ‍ැරියා නම් එ‍් Pressure wave එකට මුළු වේල්ලම කඩාගෙන යනවා කියලා? තෝ වගේ පොන්නයො ඉන්නෙ මොකෙක් හරි මෝඩ වේසිගෙ පුතෙක් එහෙම පොන්න වැඩක් කරාට පස්සෙ අඥී ඔච්චර මහලොකු වේල්ල කිලෝ 500 ක බෝම්බයක් පිපිරුවාම කඩාගෙන යන්න පුළුවන් විදිහට හැදුවෙ මොන බූරුවද කියල අහන්ඩ. 🤣🤣

    හැම දේම compromise එකක් හුත්තො. Risk probability බලලා හැම දෙයක්ම කරන්නෙ. Probability හරිම අඩු දෙයක් වුණ ගමන් එ‍්කට අනුව plan කරේ නැත්තෙ මොකද කියල අහන්ඩ නම් පොන්නයො ඉන්නවා. හැබැයි උන් පොන්නයො කියන විදිහට ඔතන airport එකක් හදන් නැතිව අත අ‍ැරලා දැම්මා නම් එ‍් ප්‍රදේශෙ කොහෙද සංවර්ධනයක් වෙන්නෙ?

    සේරම බලලා හොඳටම හොඳ airport එකක් හදන්න හිතන එකෙක් ගැන තේරුම් ගන්න ඊසොප්ගෙ උපමා කතාවක් තියෙනවා බූරුවෙක් එක්ක ගමනක් යන්ඩ හදන තාත්තෙකුයි පුතෙකුයි ගැන. අන්න එ‍්ක කියවල බලහන්. 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thappe kittu wedi "U" turn ekak gahala run way ekema apahu awanam slow wela oka nikanma nathara kara ganna thibba.
     
    රත්මලාන විතරක් නෙවෙයි හුත්තිගෙ පුතෝ මම ලොකෙ සෑහෙන එයා පෝට් වලට ගිහින් තියනව. තොගෙ මුඩුක්කුව ලග තියෙන්නෙ රත්මලාන උනාට ලොකු ප්ලේන් බාන්න කටුනායකට යනව. ඒකට හේතුව ගූගල් මැප් එකෙන් ගිහින් බලපන් තොගෙ පයිය 1000 කොලෙන් මැන්න වගේ පොන්ස්

    තෝ අඩුම ප්ලේන් එකකවත් ගිහින් තියන එකෙක්ද මුඩුක්කු වේසියොන්ට හුකන පොන්නයො ?
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    airport runway එක කිලෝමීටර් 2.4ක් ලු. නවත්තගන්න බැරි වෙන්න ඉතින් ලොකු අවුලක් වෙන්න ඕන. ප්ලේන් වල හදන්න බැරිද දන්නෑ හදිස්සියකදි ප්ලේන් එකේ තටු දෙක කඩලා බිම දාන්න පුළුවන් බටන් එකක්. මොකද fuel තියෙන්නෙ තටු වලනේ. හරියට අර හූනා නැට්ට කඩලා danger එකෙන් දුවනව වගේ. 🤷‍♂️
     
    Last edited: