Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝද_හයක්_උඩ_සිහින_ගොඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝද_හයක්_උඩ_සිහින_ගොඩක්

පුංචි ඡන්දෙ සතියේ මැද දවසක ගත්ත එකට පිං සිද්ද වෙන්න, අපිට ගිය බදාදා ඉදන් දිග නිවාඩු ලැබෙන්න තිබුණා. ඒත් අපේ විශ්ව විද්‍යාලවල ආචාර්ය මණ්ඩලයට පිං ඩබල් වෙන්න, අපේ නිවාඩුව තවත් දවසකින් වැඩි උනා. ඉතින් අපි අඟහරුවාදා උදෙන්ම දවස් 6ක නිවාඩුවක් පතාගෙන ගෙවල් බලා එන්න පාරට බැස්සා... උදේ 6.45ට විතර බෝඩිමෙන් එලියට බැස්ස ලියා, කවිඳු එකෙන් උදේට කාල, කටුබැද්දට යන්න බස් එකක් එනකන් පාරට වෙලා හිටියා...(කවිඳු එක කියන්නේ... මොරටු පුත්‍රයන්ගෙ ජනප්‍රියතම කෑම කඩය...)

වැඩේ කියන්නෙ මොරටුවෙ ඉදන් මාතරට යනවට වඩා අමාරුයි, මේ time එකේ 255 බස් එකක කටුබැද්ද හංදියට යන එක.. කොහොමහරි ලියා කටුබැද්දට ආවයි කියමුකෝ... කටුබැද්ද හංදියෙන් මාතර පැත්තට සෙනඟ පිරුණ බස් කීපයක් ගියත්, අදනම් හිට ගෙන යන්නෙ නෑමයි කියල, දිව විකාගෙන හිතාගත්තා. පාරෙ යන බසුත්, ගෑනු ලමයි වගෙයි කියල කතාවකුත් තියෙන එකේ, ලියා හිටියා සෙනඟ අඩු බස් එකක් එනකන්. ලියාගෙ ඔරලෝසුව හොදයි කියන්නෙ... කොහොමෙන් කොහොම හරි, සීට් කෑල්ලක් ඉතිරි වෙච්ච කතරගම CTB Express එකකට නැග ගන්න පුලුවන් උනා...

දැන් අපි ටිකක් ඩීසන් විදියට කතාවට බහිමු...

ඇත්තටම කියනවනම් මගී ප්‍රවාහන බස් රථයක් කියන්නෙ සමාජ විද්‍යාව හදාරන කෙනෙකුට නම් හොඳම හොඳ වැඩ බිමක්. මොකද කියනවනම්, විවිධ සමාජ ස්ථර වල, විවිධ මනෝභාවයන් තියෙන විවිධ මිනිස්සු, විවිධ විවිධ අවශ්‍යතා සඳහා බස් රථ වල ගමන් කරනවා. ඇත්තටම මේ රෝද හය උඩ කොයිතරම් නම් සිහින තියෙනවද කියල, හරියට ඒ දිහා බැලුවොත් හොඳට බලාගන්න පුලුවන්...

සිහිනත් එක්ක බස් වල යන මිනිස්සු වගේම,සෙනඟ පිරුණු බස් තමන්ගෙ සිහින කරගත්ත මිනිස්සුත් ඉන්නවනේ...(දන්නවනෙ ඉතින් මොනවගේ අයද කියලා... මං කිව්වෙ කොන්දොස්තර මහත්තුරු ගැන හොදේ... ). හැබැයි ඉතින් බස් වල යන මිනිස්සු නිසා, තමන්ගෙ එදාවේල පිරිමහගන්න මිනිස්සුත් හුගක් ඉන්නව. අද මං කියන්න යන්නෙ එහෙම කෙනෙක් ගැන චූටි කතාවක්.. ("බස් කතා" කියන්නෙ බ්ලොග් ලියන අයියල හුගදෙනෙක්, අනිවා ලියපු subject එකක්නෙ... ඉතින් ඔන්න ලියාත්, සම්ප්රදාය රැකගනු වස් බස් කතාවක් කියන්නයි මේ හදන්නෙ... කවුරුත් අහන් ඉන්න ඕනේ........)

මේ සිද්ධිය උනේ දවසක් මම කැම්පස් එකට යන ගමනකදි.(එදා නම් මම හිටගෙනයි හිටියේ...) මේ කතාවෙ කතා නායකයා, බස් වල සින්දු කියන කෙනෙක්. ( බස් වල සින්දු කියන සමහර උන්, සින්දු මරන නිසා මට නම් උන්ව පෙන්න බෑ... ඒත් මෙයා එහෙම නෑ) මෙයා ඇත්තටම හොඳට සින්දු කියනවා. අවට වටපිටාවේ සහ ගමන් කරන බසය තුල දහසක් ඝෝෂා මැද්දේ, ඒතරම් අපූරුවට ගී ගැයීම ඇත්තටම ලේසි නෑ..( අපේ සමහර ගායක ගයිකාවන් studios ඇතුලෙ කියලා, computer එකෙන් pitch edit කරලත් මෙලෝ රහක් නැහැනේ...) අනිත් කාරණේ, මෙයාගෙ outlook එකත් සාමාන්‍ය බස් ගායකයෙක් වගේ නෙවෙයි. (ලියා මෙතනදි බස් ගායකයන් ලෙස අර්ථ කථනය කලේ, බස් වල ලයිව් සින්ග් කරන අය හොදේ.... නැතිව ජනප්‍රිය බස් කැසට් ගායකයො නෙවෙයි...) ඇස් දෙකටම සග දාල , බොකුටු වෙච්ච කොන්ඩෙට ටින්ට් පාරක් දාල අමුතු ලයින් එකක් දීගෙනයි ඉන්නෙ.... මේ ඔක්කටම වඩා ශිරා සීන් එක, පොර හොඳට සිංදු කියන එක. මම නම් මිනිහට කැමතිම ඒකයි.. පොර මගේ ලඟට එනකන්මයි මං හිටියේ, කීයක් හරි දෙන්න....

දිවුල්ගනේ මහත්තයගේ සිංදු දෙකක් කියල ඉවර කරපු අපේ ගායකයා සල්ලි එකතු කරගෙන මං හිටිය පස්ස දොර ගාවටත් ආවා. මාත් අතේ තිබුන රුපියල් 20 ඔහුට දෙන ගමන් chat එක start කරන්නත් එක්ක දැම්ම පොඩි මුරුන්ගා ටෝක් එකක්....

" සහෝදරය හොඳට කියනවනේ, super star දැම්මෙ නැද්ද?"

මගේ ප්‍රශ්නේ ඇහුන විතරයි, හිනා පිරුණ මූනෙන් යුක්තව ඔහු මට fit එකක් පෙන්නුවා දකුණතේ මාපටැගිල්ලෙන්... ඔන්න ඉතින් මං මගේ interview එක පටන් ගත්තා. පහලින් තියෙන්නේ අපි දෙන්නගෙ dialog එක.

ප්‍ර: සහෝදරය හොඳට කියනවනේ, super star දැම්මෙ නැද්ද?

පි: අනේ නෑ.... මෙහෙම හොඳයි....

ප්‍ර: ඔයා... ගොඩක් කල්ද මේ ජොබ් එක කරන්න අරන්...

පි: ම්ම්ම්.... ඔව්.. දැනට අවුරුදු 3ක් විතර වෙනවා....

ප්‍ර: කණ්ණාඩි දාගෙන ඉන්නෙ... ඇස් වලට මොකුත්.....

පි: උපතින්ම අන්ධයි.... මේ... ( සන්ග්ලාස් දෙක ඉවත් කර මට පෙන්වයි...ඇත්ත. මං එවෙලෙයි දැක්කේ, ඔහුගෙ අතේ සුදු සැරයටියකුත් තියෙනවා.)

ප්‍ර: ඉතින්... දැන් මේ කොහෙද යන්නේ... බස් එකට ටිකට් අරන්ද....

පි: ඔව් ඔව් මං ටිකට් එක අරං තියෙන්නේ....

යැයි කියන විටම Nokia Tune එකක සද්දයක් අපි දෙදෙනාගේ කතාවට බධා කලා. මං ඉතින් මගේ මොබයිලය අදින්නට අත සාක්කුවට දාද්දී, අපේ සින්දු සහෝදරයා එයාගෙ සාක්කුවෙන් Nokia පාරක් එලියට ගත්තා. වටේ උන්ට වැඩේ නෝට් වෙන්න කලින් මං හිමීට සාක්කුවෙන් අත අරන් මොකද වෙන්නෙ කියලා බලන් හිටියා.

දුරකථන සංවාදය විනාඩි 3ක් විතර තිබුනා. ඊට පස්සෙ ආයෙ මං ඔහුව මගෙ සංවාදෙට enter කර ගත්තා.

ප්‍ර:ඉතින්... ඔයා තනියමද ඉන්නේ....

පි:නෑ නෑ. මං මැරි කරලා. මට ලමයි දෙන්නෙක් ඉන්නවා.

ප්‍ර:අහ්...මරුනේ....ඉතින් ඔය ගොල්ලො කාටත් ජීවත් වෙන්න මේ ජොබ් එක ඇතිද?

පි:ම්ම්ම්... මදිත් නෑ....(මඳ සිනාවක් පාමින්...)

ප්‍ර:එතකොට දැන් කෝල් කලේ වයිෆ්ද?

පිනැවතත් මඳ සිනාවක් පා... ) ඔව් ඔව්... අහ්... සීට් එකක් තියෙනව මං යන්නදැයි අසමින්, කෙනෙක් බැසීමට හිටගැනීමත් සමඟ හිස් වූ අසුන වෙත ඔහු ඇදුනි.. (ඇස් පෙනිලත් මට ඒ සීට් එක පෙනුනෙ ඔහුට පස්සෙනේ...)

මගේ interview එක ඔය විදියට අසම්පූර්ණව අවසන් වුනා. ඒත් ඒ කෙටි සංවාදය තුල වුවත් අපිට සමාජයේ ඇස නොගැටෙන පැති කඩක් ගැන, යම් අදහසක් ගන්න දෙයක් තිබුන නේද? (මට නම් තිබුනා... ඔයලගෙ අදහස් comment වල දාන්නකෝ....) මට නම් එවෙලෙ හිතුනේ අපේ සමහරු ( වෙලාවකට මමත් ) සමාජයේ සමහර චරිත දිහා බලන විදිය කොයිතරම් නම් පටුද කියායි. සමහරුන්ගෙ පිටතින් පෙනෙන සරල බව ඔවුනගේ අභ්‍යන්තරයේ නෑ. තවත් සමහරුන්ගේ පිටතින් පෙනෙන සංකීර්ණත්වය අභ්‍යන්තරයේ නෑ. පෙර කී චරිතය තුල වුනත්, සංවාදයට පෙර මං කිසිලෙසකවත් සිතුවේ නෑ, බස් වල සින්දු කියන අන්ධ පුද්ගලයකු වන මොහු පවුලක් රක්ෂා කරන දෙදරු පියෙක්ය කියා. එහෙම බැලුවහම අපිට පිටතින් පේනවට වඩා වැඩි යමක්, හැම ජීවිතයක් තුලම තියෙනවා නේද? සෑම පුද්ගලයකුටම අනන්‍ය වූ ජීවිතයක් තියෙනවා නේද? ඒක වෙන කාගෙ ජීවිතයකටවත් දෙවෙනි වන්නේ නෑ නේද? ලෝකෙ තියන හොඳම ජීවිතය තමන්ගේ ජීවිතයයි කියා කවුරුත් හිතනවා නම්.......

ලෝකෙ ඉන්න මිනිස්සු කාටත් අනන්‍ය වූ සිහින තියෙනව. නමුත් පොදුවේ ගත් කල, පොදු සාධකයක් ලෙස වෙන්කර ගත හැකි සිහින ගොඩක් එක්ක නෙවෙයිද මේ කවුරුත් ජීවත් වෙන්නෙ. ඇත්තටම, ඒක තමයි ජීවිතය. සිහින තමයි, ජීවිතය ජීවත් කරන්නේ කියන කතාව ඇත්ත නේද?

මට මේ දේවල් හිතුනේ, රෝද හයක් උඩ යන අතරෙදි.(විකාරයක්ද මන්දා..) ඒත් ඔබත් රෝද 6ක් උඩ යන වෙලාවක, හැම කෙනෙක්ම මුවින් නොකියන, ඇස් වලින් බෙරිහන් දෙන, සිහින දෙස පොඩ්ඩක් එබී බලන්න. බයවෙන්න එපා. දැනේවි සුන්දර සිහිනයක්, ජීවිතයක තියෙන.

උපුටා ගැනීමකි

[QUOTE="EHDEHD, post: 11630935, member: 57610"] [b]රෝද_හයක්_උඩ_සිහින_ගොඩක්[/b] [CENTER][CENTER][SIZE="4"][COLOR="DarkRed"] [IMG]https://lh6.googleusercontent.com/-gYFUAzECOnk/TYUTIX9nbAI/AAAAAAAAANM/98eOjo5Tcl0/s320/pd2619807.jpg[/IMG] පුංචි ඡන්දෙ සතියේ මැද දවසක ගත්ත එකට පිං සිද්ද වෙන්න, අපිට ගිය බදාදා ඉදන් දිග නිවාඩු ලැබෙන්න තිබුණා. ඒත් අපේ විශ්ව විද්‍යාලවල ආචාර්ය මණ්ඩලයට පිං ඩබල් වෙන්න, අපේ නිවාඩුව තවත් දවසකින් වැඩි උනා. ඉතින් අපි අඟහරුවාදා උදෙන්ම දවස් 6ක නිවාඩුවක් පතාගෙන ගෙවල් බලා එන්න පාරට බැස්සා... උදේ 6.45ට විතර බෝඩිමෙන් එලියට බැස්ස ලියා, කවිඳු එකෙන් උදේට කාල, කටුබැද්දට යන්න බස් එකක් එනකන් පාරට වෙලා හිටියා...(කවිඳු එක කියන්නේ... මොරටු පුත්‍රයන්ගෙ ජනප්‍රියතම කෑම කඩය...) වැඩේ කියන්නෙ මොරටුවෙ ඉදන් මාතරට යනවට වඩා අමාරුයි, මේ time එකේ 255 බස් එකක කටුබැද්ද හංදියට යන එක.. කොහොමහරි ලියා කටුබැද්දට ආවයි කියමුකෝ... කටුබැද්ද හංදියෙන් මාතර පැත්තට සෙනඟ පිරුණ බස් කීපයක් ගියත්, අදනම් හිට ගෙන යන්නෙ නෑමයි කියල, දිව විකාගෙන හිතාගත්තා. පාරෙ යන බසුත්, ගෑනු ලමයි වගෙයි කියල කතාවකුත් තියෙන එකේ, ලියා හිටියා සෙනඟ අඩු බස් එකක් එනකන්. ලියාගෙ ඔරලෝසුව හොදයි කියන්නෙ... කොහොමෙන් කොහොම හරි, සීට් කෑල්ලක් ඉතිරි වෙච්ච කතරගම CTB Express එකකට නැග ගන්න පුලුවන් උනා... දැන් අපි ටිකක් ඩීසන් විදියට කතාවට බහිමු... ඇත්තටම කියනවනම් මගී ප්‍රවාහන බස් රථයක් කියන්නෙ සමාජ විද්‍යාව හදාරන කෙනෙකුට නම් හොඳම හොඳ වැඩ බිමක්. මොකද කියනවනම්, විවිධ සමාජ ස්ථර වල, විවිධ මනෝභාවයන් තියෙන විවිධ මිනිස්සු, විවිධ විවිධ අවශ්‍යතා සඳහා බස් රථ වල ගමන් කරනවා. ඇත්තටම මේ රෝද හය උඩ කොයිතරම් නම් සිහින තියෙනවද කියල, හරියට ඒ දිහා බැලුවොත් හොඳට බලාගන්න පුලුවන්... සිහිනත් එක්ක බස් වල යන මිනිස්සු වගේම,සෙනඟ පිරුණු බස් තමන්ගෙ සිහින කරගත්ත මිනිස්සුත් ඉන්නවනේ...(දන්නවනෙ ඉතින් මොනවගේ අයද කියලා... මං කිව්වෙ කොන්දොස්තර මහත්තුරු ගැන හොදේ... ). හැබැයි ඉතින් බස් වල යන මිනිස්සු නිසා, තමන්ගෙ එදාවේල පිරිමහගන්න මිනිස්සුත් හුගක් ඉන්නව. අද මං කියන්න යන්නෙ එහෙම කෙනෙක් ගැන චූටි කතාවක්.. ("බස් කතා" කියන්නෙ බ්ලොග් ලියන අයියල හුගදෙනෙක්, අනිවා ලියපු subject එකක්නෙ... ඉතින් ඔන්න ලියාත්, සම්ප්රදාය රැකගනු වස් බස් කතාවක් කියන්නයි මේ හදන්නෙ... කවුරුත් අහන් ඉන්න ඕනේ........) මේ සිද්ධිය උනේ දවසක් මම කැම්පස් එකට යන ගමනකදි.(එදා නම් මම හිටගෙනයි හිටියේ...) මේ කතාවෙ කතා නායකයා, බස් වල සින්දු කියන කෙනෙක්. ( බස් වල සින්දු කියන සමහර උන්, සින්දු මරන නිසා මට නම් උන්ව පෙන්න බෑ... ඒත් මෙයා එහෙම නෑ) මෙයා ඇත්තටම හොඳට සින්දු කියනවා. අවට වටපිටාවේ සහ ගමන් කරන බසය තුල දහසක් ඝෝෂා මැද්දේ, ඒතරම් අපූරුවට ගී ගැයීම ඇත්තටම ලේසි නෑ..( අපේ සමහර ගායක ගයිකාවන් studios ඇතුලෙ කියලා, computer එකෙන් pitch edit කරලත් මෙලෝ රහක් නැහැනේ...) අනිත් කාරණේ, මෙයාගෙ outlook එකත් සාමාන්‍ය බස් ගායකයෙක් වගේ නෙවෙයි. (ලියා මෙතනදි බස් ගායකයන් ලෙස අර්ථ කථනය කලේ, බස් වල ලයිව් සින්ග් කරන අය හොදේ.... නැතිව ජනප්‍රිය බස් කැසට් ගායකයො නෙවෙයි...) ඇස් දෙකටම සග දාල , බොකුටු වෙච්ච කොන්ඩෙට ටින්ට් පාරක් දාල අමුතු ලයින් එකක් දීගෙනයි ඉන්නෙ.... මේ ඔක්කටම වඩා ශිරා සීන් එක, පොර හොඳට සිංදු කියන එක. මම නම් මිනිහට කැමතිම ඒකයි.. පොර මගේ ලඟට එනකන්මයි මං හිටියේ, කීයක් හරි දෙන්න.... දිවුල්ගනේ මහත්තයගේ සිංදු දෙකක් කියල ඉවර කරපු අපේ ගායකයා සල්ලි එකතු කරගෙන මං හිටිය පස්ස දොර ගාවටත් ආවා. මාත් අතේ තිබුන රුපියල් 20 ඔහුට දෙන ගමන් chat එක start කරන්නත් එක්ක දැම්ම පොඩි මුරුන්ගා ටෝක් එකක්.... " සහෝදරය හොඳට කියනවනේ, super star දැම්මෙ නැද්ද?" මගේ ප්‍රශ්නේ ඇහුන විතරයි, හිනා පිරුණ මූනෙන් යුක්තව ඔහු මට fit එකක් පෙන්නුවා දකුණතේ මාපටැගිල්ලෙන්... ඔන්න ඉතින් මං මගේ interview එක පටන් ගත්තා. පහලින් තියෙන්නේ අපි දෙන්නගෙ dialog එක. [COLOR="DarkGreen"] ප්‍ර: සහෝදරය හොඳට කියනවනේ, super star දැම්මෙ නැද්ද? පි: අනේ නෑ.... මෙහෙම හොඳයි.... ප්‍ර: ඔයා... ගොඩක් කල්ද මේ ජොබ් එක කරන්න අරන්... පි: ම්ම්ම්.... ඔව්.. දැනට අවුරුදු 3ක් විතර වෙනවා.... ප්‍ර: කණ්ණාඩි දාගෙන ඉන්නෙ... ඇස් වලට මොකුත්..... පි: උපතින්ම අන්ධයි.... මේ... ( සන්ග්ලාස් දෙක ඉවත් කර මට පෙන්වයි...ඇත්ත. මං එවෙලෙයි දැක්කේ, ඔහුගෙ අතේ සුදු සැරයටියකුත් තියෙනවා.) ප්‍ර: ඉතින්... දැන් මේ කොහෙද යන්නේ... බස් එකට ටිකට් අරන්ද.... පි: ඔව් ඔව් මං ටිකට් එක අරං තියෙන්නේ.... [/COLOR] යැයි කියන විටම Nokia Tune එකක සද්දයක් අපි දෙදෙනාගේ කතාවට බධා කලා. මං ඉතින් මගේ මොබයිලය අදින්නට අත සාක්කුවට දාද්දී, අපේ සින්දු සහෝදරයා එයාගෙ සාක්කුවෙන් Nokia පාරක් එලියට ගත්තා. වටේ උන්ට වැඩේ නෝට් වෙන්න කලින් මං හිමීට සාක්කුවෙන් අත අරන් මොකද වෙන්නෙ කියලා බලන් හිටියා. දුරකථන සංවාදය විනාඩි 3ක් විතර තිබුනා. ඊට පස්සෙ ආයෙ මං ඔහුව මගෙ සංවාදෙට enter කර ගත්තා. [COLOR="DarkGreen"] ප්‍ර:ඉතින්... ඔයා තනියමද ඉන්නේ.... පි:නෑ නෑ. මං මැරි කරලා. මට ලමයි දෙන්නෙක් ඉන්නවා. ප්‍ර:අහ්...මරුනේ....ඉතින් ඔය ගොල්ලො කාටත් ජීවත් වෙන්න මේ ජොබ් එක ඇතිද? පි:ම්ම්ම්... මදිත් නෑ....(මඳ සිනාවක් පාමින්...) ප්‍ර:එතකොට දැන් කෝල් කලේ වයිෆ්ද? පි:(නැවතත් මඳ සිනාවක් පා... ) ඔව් ඔව්... අහ්... සීට් එකක් තියෙනව මං යන්නදැයි අසමින්, කෙනෙක් බැසීමට හිටගැනීමත් සමඟ හිස් වූ අසුන වෙත ඔහු ඇදුනි.. (ඇස් පෙනිලත් මට ඒ සීට් එක පෙනුනෙ ඔහුට පස්සෙනේ...) [/COLOR] මගේ interview එක ඔය විදියට අසම්පූර්ණව අවසන් වුනා. ඒත් ඒ කෙටි සංවාදය තුල වුවත් අපිට සමාජයේ ඇස නොගැටෙන පැති කඩක් ගැන, යම් අදහසක් ගන්න දෙයක් තිබුන නේද? (මට නම් තිබුනා... ඔයලගෙ අදහස් comment වල දාන්නකෝ....) මට නම් එවෙලෙ හිතුනේ අපේ සමහරු ( වෙලාවකට මමත් ) සමාජයේ සමහර චරිත දිහා බලන විදිය කොයිතරම් නම් පටුද කියායි. සමහරුන්ගෙ පිටතින් පෙනෙන සරල බව ඔවුනගේ අභ්‍යන්තරයේ නෑ. තවත් සමහරුන්ගේ පිටතින් පෙනෙන සංකීර්ණත්වය අභ්‍යන්තරයේ නෑ. පෙර කී චරිතය තුල වුනත්, සංවාදයට පෙර මං කිසිලෙසකවත් සිතුවේ නෑ, බස් වල සින්දු කියන අන්ධ පුද්ගලයකු වන මොහු පවුලක් රක්ෂා කරන දෙදරු පියෙක්ය කියා. එහෙම බැලුවහම අපිට පිටතින් පේනවට වඩා වැඩි යමක්, හැම ජීවිතයක් තුලම තියෙනවා නේද? සෑම පුද්ගලයකුටම අනන්‍ය වූ ජීවිතයක් තියෙනවා නේද? ඒක වෙන කාගෙ ජීවිතයකටවත් දෙවෙනි වන්නේ නෑ නේද? ලෝකෙ තියන හොඳම ජීවිතය තමන්ගේ ජීවිතයයි කියා කවුරුත් හිතනවා නම්....... ලෝකෙ ඉන්න මිනිස්සු කාටත් අනන්‍ය වූ සිහින තියෙනව. නමුත් පොදුවේ ගත් කල, පොදු සාධකයක් ලෙස වෙන්කර ගත හැකි සිහින ගොඩක් එක්ක නෙවෙයිද මේ කවුරුත් ජීවත් වෙන්නෙ. ඇත්තටම, ඒක තමයි ජීවිතය. සිහින තමයි, ජීවිතය ජීවත් කරන්නේ කියන කතාව ඇත්ත නේද? මට මේ දේවල් හිතුනේ, රෝද හයක් උඩ යන අතරෙදි.(විකාරයක්ද මන්දා..) ඒත් ඔබත් රෝද 6ක් උඩ යන වෙලාවක, හැම කෙනෙක්ම මුවින් නොකියන, ඇස් වලින් බෙරිහන් දෙන, සිහින දෙස පොඩ්ඩක් එබී බලන්න. බයවෙන්න එපා. දැනේවි සුන්දර සිහිනයක්, ජීවිතයක තියෙන. [/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Silver"] උපුටා ගැනීමකි [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom