Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
~~~රෝමියෝ ජුලියට් 21වන සියවසට~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන් මම අර කියපු ෆිල්ම් එක මේ නූලටම share කරනවා.

Daisy 2006

මේක ආදර කතාවක් කියලා ආයේ කියන්න දෙයක් නැහැ.ඒ වගේම ෆිල්ම් එක කොරියන් එකක් කියලා කියන්නත් ඕන නැහැනේ.ෆිල්ම් එක කොරියන් උනාට මේකේ රූගත කිරිම් ඔක්කොම කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් වල.

IMDb වල 7.3 ක රේටින්ස් තියෙනවා..

කතාව කෙටියෙන්...

එක්තරා වෘත්තීය මිනිමරුවෙක් දවසක් දකිනවා වීදියේ චිත්‍ර අදින යුවතියක්ව. පසුව ඔහු ඇයට ආදරය කරන්න පටන්ගත්තත් ඔහුගේ රස්සාව නිසා ඇය ඉදිරියට යන්න මැලි වෙනවා. ඒ හේතුව නිසාම ඔහු ඇයට රහසින් ආදරය කරනවා වගේම හැමදාමත් නියමිත වෙලාවකට ඇයට ඩේසි මල් එවන්න පුරුදු වෙනවා.

තමන්ට ඩේසි මල් එවන මේ පුද්ගලයා ගැන විමසිල්ලෙන් ඉන්න මේ ගෑණු ළමයා දවසක් තමන් ලවා චිත්‍රයක් අන්දවන්න එන රහස් පරීක්ෂක නිළධාරියෙක්ව අර පුද්ගලයා කියලා වරදවා වටහා ගෙන ඔහුත් එක්ක ආදරෙන් බැඳෙනවා.ඒත් මේ රහස් පරීක්ෂකයා ඇය ගාවට එන්නේ වෙනත් අරමුණකින්.. ඔන්න ඔතනින් එහාට කතාව ගැන දැන ගන්න එක ඔබට බාරයි..

බාගෙන බලන්න, වෙනස්ම කථාවක් රසවිඳින්න පුලුවන් හැමෝටම….

හොඳයි කියලා හිතෙන අයට.මේ සයිට් එකට ගිහින් බාගන්න සිංහල උපසිරසත් එතනින්ම බාගන්න.මෙන්න ලින්ක් එක..

http://www.baiscopelk.com/?p=4400

[QUOTE="Randike Mendis, post: 12890423, member: 313349"] [SIZE=5][B][COLOR=Red]ඔන්න මචන් මම අර කියපු ෆිල්ම් එක මේ නූලටම share කරනවා.[/COLOR][/B] [B][SIZE=7]Daisy [I]2006[/I][/SIZE][/B] [/SIZE] [IMG]http://www.lovehkfilm.com/panasia/aj6293/daisy.jpg[/IMG] [SIZE=5]මේක ආදර කතාවක් කියලා ආයේ කියන්න දෙයක් නැහැ.ඒ වගේම ෆිල්ම් එක කොරියන් එකක් කියලා කියන්නත් ඕන නැහැනේ.ෆිල්ම් එක කොරියන් උනාට මේකේ රූගත කිරිම් ඔක්කොම කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් වල. [B][COLOR=Purple] IMDb වල [COLOR=Black]7.3[/COLOR] ක රේටින්ස් තියෙනවා..[/COLOR][/B] [/SIZE] [SIZE=5][B]කතාව කෙටියෙන්...[/B] [/SIZE] [I][SIZE=5]එක්තරා වෘත්තීය මිනිමරුවෙක් දවසක් දකිනවා වීදියේ චිත්‍ර අදින යුවතියක්ව. පසුව ඔහු ඇයට ආදරය කරන්න පටන්ගත්තත් ඔහුගේ රස්සාව නිසා ඇය ඉදිරියට යන්න මැලි වෙනවා. ඒ හේතුව නිසාම ඔහු ඇයට රහසින් ආදරය කරනවා වගේම හැමදාමත් නියමිත වෙලාවකට ඇයට ඩේසි මල් එවන්න පුරුදු වෙනවා.[/SIZE][/I] [I][SIZE=5]තමන්ට ඩේසි මල් එවන මේ පුද්ගලයා ගැන විමසිල්ලෙන් ඉන්න මේ ගෑණු ළමයා දවසක් තමන් ලවා චිත්‍රයක් අන්දවන්න එන රහස් පරීක්ෂක නිළධාරියෙක්ව අර පුද්ගලයා කියලා වරදවා වටහා ගෙන ඔහුත් එක්ක ආදරෙන් බැඳෙනවා.ඒත් මේ රහස් පරීක්ෂකයා ඇය ගාවට එන්නේ වෙනත් අරමුණකින්.. ඔන්න ඔතනින් එහාට කතාව ගැන දැන ගන්න එක ඔබට බාරයි..[/SIZE][/I] [SIZE=5]බාගෙන බලන්න, වෙනස්ම කථාවක් රසවිඳින්න පුලුවන් හැමෝටම…. හොඳයි කියලා හිතෙන අයට.මේ සයිට් එකට ගිහින් බාගන්න සිංහල උපසිරසත් එතනින්ම බාගන්න.මෙන්න ලින්ක් එක.. [URL]http://www.baiscopelk.com/?p=4400[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom