රෝම අංක හොයා ගන්න මෘදුකාංගයක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,377
    93
    Heiyanthuduwa - Kelaniya
    රෝම අංක හොයා ගන්න මෘදුකාංගයක්

    යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුනු ලිවීමට රෝම ඉලක්කම් භාවිතාවේ. පාසල් ලමුන්ට ද ප‍්‍රාථමික පංතිවල දී ගණිතය පාඩමේදීත් රෝම ඉලක්කම් ගැන ඉගැන්වෙනවා.දැනටත් සාමාන්‍ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිතා වේ. තරමක් සංකීර්ණ අංක ක‍්‍රමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔර්ලෝසු වල සහ පොත්වල දක්නට ලැබේ. රෝම ඉලක්කම් ක‍්‍රමය තුළ සංකේත 7 ක් තිබේ. (I V X L C D M).ඉතින් මෙම මෘදුකාංගය මගින් පහසුවන්ම රෝම ඉලක්කම් සොයා ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම run වෙනවා.

    DOWNLOAD NOW

    roma.jpg


    DOWNLOAD NOW


    2017 May 04
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    එල. මට පුළුවන් 1-12 වෙනකන් විතරයි. ඊට එහා ඕන වෙන්නේ නැති නිසා දන්නෙත් නෑ. හෙව්වෙත් නෑ.