Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝයල් පාක් සිද්දිය කෙටියෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝයල් පාක් මිනීමැරුම සහ ජනාධිපති සමාව

- කැරලයින් ජොන්සන් බ්රැඩ්ලි මහත්මිය විසින් ඩේලි මිරර් පුවත්පත වෙත ලබාදුන් ප්‍රකාශයේ සිංහල පරිවර්තනයකි.

ඝාතනයට ලක් වෙච්ච ඉවෝන් ජොන්සන් හෙවත් මගේ සහෝදරියගේ මිනීමරුවට ජනාධිපති සමාවක් දෙනව කියන ආරංචිය ගැන උත්තර දෙන්න වෙච්ච එකත් හරිම කණගාටුවට කරුණක්. ඒත් ඒ ගැන යමක් කියන එක මගේ යුතුකමක් කියල හිතෙන නිසා මේ කතාව කියන්නම ඕන.

2005 අවුරුද්දෙ, රෝයල් පාක් මහල් නිවාස සංකීර්ණයේ තුළ සිදු වෙච්ච අවුරුදු 19 ක් වයස ස්වීඩන් ජාතික තරුණියගේ ඝාතනය ගැන ඔබ හැම කෙනෙක්ම මාධ්‍ය මගින් තොරතුරු දැන ගන්න ඇති. අපි දෙන්නම අම්මගෙ පැත්තෙන් ශ්‍රී ලාංකිකයි. හැදුනෙ වැඩුනෙ කොළඹ.

එයාට හොඳ ජීවිතයක් තිබ්බ. හොඳ යාලුවො ගොඩක් හිටිය. එයා එංගලන්තෙට ගිහිල්ල ඉගෙන ගන්න තමයි කැමැත්තෙන් තමයි හිටියෙ. අපි දෙන්න පොඩි කාලෙ ඉඳලම හරිම එකතුයි. ඒ බැඳීමම තමයි අන්තිමට එයාගෙ මරණෙට හේතු උනේ.

මගේ සහෝදරියගෙ මිනීමරුවට කවදහරි දවසක නිදහස ලැබෙයි කියල අපි බලාපොරොත්තු උනා කියල ඔයාල හිතනව ද...? ඔව් ඇත්තටම අපි ඒක බලාපොරොත්තු උනා. මොකද ඔහුගේ පවුල සතු සල්ලි සහ බලය ඔවුන් හැම වෙලාවෙම වගේ පාවිච්චි කරන්න උත්සාහ කරපු බව අපි හොඳින්ම දන්නව. ඒත් ඒ වගේ වගේ දෙයක් ඔබේ සහෝදරියකට හරි දුවෙකුට හරි උනා නම් ඔබට දැන්නෙ කොහොම ද කියන එක හිතල බලන්න.

එයා විනාස කරේ මගෙ පවුල විතරක් නෙවෙයි. එයා එයාගෙ පවුලත් විනාසම කරල දැම්ම. ඉරිසියාව සහ ප්රචණ්ඩත්වය එයාට අමුතු දේවල් නෙවෙයි. එයාව ඉස්කෝලෙන් එලවල දැම්මෙත් ඒ නිසයි. එයත් මමත් අතර තිබ්බ ඉතාම කෙටි සම්බන්ධතාව අතරෙදිත් මට දැනුනෙ කොටු වෙච්ච සහ බයෙන් අසරණ වෙච්ච හැඟීමක්.

මේක එක සැරේට කේන්තියක් ගිහිල්ල වෙච්ච දෙයක් නෙවෙයි. හොඳට සැලසුම් කරල කරපු දෙයක්. ගෙදර යනව කියල ගියාට එයා ගියෙ නෑ. ඉවෝන් එනකන් එළියට වෙලා රැකගෙන හිටිය. පස්සෙ එයා උත්සාහ කළා ඒ වෙද්දි එයා එතන හිටියෙ නැහැ කියල උසාවියෙදි ඔප්පු කරන්න. ඒත් ඒක හරිගියෙ නැහැ. ඉවෝන් ගෙදර ආවට පස්සෙ එයා 23 වෙනි තට්ටුවට යනකන් එළවගෙන ගිහිල්ල සිමෙන්ති පොළොවෙ ඉවෝන්ගෙ ඔළුව හප්පල, බෙල්ල මිරිකල මරල දැම්ම. තල්ලු කරාට පස්සෙ ඕනනම් එයාට යන්න තිබ්බ. ඒත් එයා එහෙම කරේ නෑ.

එයාගෙ ඔළුව කෑලි 64කට කැඩිල තිබ්බෙ. ඒ කැඩිල තිබ්බ ඔළුව දිහා බලල තමන්ගෙ දුවව හඳුනගන්න සිද්ද උනේ මගෙ තාත්තට. ඒව සමාව දෙන්න තරම් වටින දේවල් ද..? බෙල්ල මිරිකල මරල දාලවත් මිනීමරුව නතර උනේ නෑ. වැටිල තිබ්බ සිරුරට දිගටම ගැහුව. ඊට පස්සෙ ස්විමිං පූල් එකට ගිහිල්ල ලේ සෝදගෙන සාක්ෂි වහන්න හැදුව. ගුවන් ටිකට් එකකුත් බුක් කර ගත්ත.

අද අපේ පවුලට දුවෙකුත් නෑ. සහෝදරියකුත් නෑ. එයා හිරේට ගිහිල්ල ආචාර්ය උපාධියක් ගත්තම අපෙ පවුලෙ ප්‍රශ්න විසඳෙනව ද..? එයා මගෙන් සහ මගේ පවුලෙ අයගෙන් සමාව ඉල්ලුවෙ නැත්තේ ඇයි..?

අවුරුදු 15 ක් තිස්සෙ අපි යුක්තිය වෙනුවෙන් සටන් කරනව. එයාල පගාව දීල ගැලවෙන්න් දඟලනව. එහෙම සල්ලි ගත්ත අය ඉන්නව නම් ඒ අරන් තියෙන්නෙ සල්ලි නෙවෙයි මගේ සහෝදරියගෙ ලේ. ඉවෝන් එදා බීල හිටිය කියල මඩ ගහනව. ඒත් මරණ පරීක්ෂණ වාර්තාවෙම තියනව එයා බීල හිටියෙ නෑ කියල.

මටත් මගේ පවුලෙ අයටත් තියන වේදනාව කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. ඒත් මිනීමරුවට නම් කිසිම පසුතැවිල්ලක් නෑ වෙච්ච දේ ගැන. ඉවෝන්ගෙ මළගෙදරට ආපු අය මිනීපෙට්ටියක් වළදානව දකින්න ඇති. ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ අපේ ජීවිතත් එයත් එක්ක ඒ වල ඇතුළට ගියා කියල.

අපි අවුරුදු පහළාවක් තිස්සෙ ආයෙත් ජීවත් වෙන්න උත්සාහ කරනව. යුක්තිය වෙනුවෙන් සටන් කරනව. සහෝදරීගෙ මිනීමරුවට සමාව ලැබිල වෙන්න තියන නරකම දේවල් ටික වෙනව දකින්නත් දැන් අපි හිත හදාගන්න ඕන. අපි යාඥා කරනව. ඉවෝන්ගෙ ආත්මය අපිත් එක්කම ඉඳීවි. අපි දිගටම සටන් කරනව..!

[QUOTE="banda065, post: 24873723, member: 27834"] [COLOR="Blue"]රෝයල් පාක් මිනීමැරුම සහ ජනාධිපති සමාව - කැරලයින් ජොන්සන් බ්රැඩ්ලි මහත්මිය විසින් ඩේලි මිරර් පුවත්පත වෙත ලබාදුන් ප්‍රකාශයේ සිංහල පරිවර්තනයකි. ඝාතනයට ලක් වෙච්ච ඉවෝන් ජොන්සන් හෙවත් මගේ සහෝදරියගේ මිනීමරුවට ජනාධිපති සමාවක් දෙනව කියන ආරංචිය ගැන උත්තර දෙන්න වෙච්ච එකත් හරිම කණගාටුවට කරුණක්. ඒත් ඒ ගැන යමක් කියන එක මගේ යුතුකමක් කියල හිතෙන නිසා මේ කතාව කියන්නම ඕන. 2005 අවුරුද්දෙ, රෝයල් පාක් මහල් නිවාස සංකීර්ණයේ තුළ සිදු වෙච්ච අවුරුදු 19 ක් වයස ස්වීඩන් ජාතික තරුණියගේ ඝාතනය ගැන ඔබ හැම කෙනෙක්ම මාධ්‍ය මගින් තොරතුරු දැන ගන්න ඇති. අපි දෙන්නම අම්මගෙ පැත්තෙන් ශ්‍රී ලාංකිකයි. හැදුනෙ වැඩුනෙ කොළඹ. එයාට හොඳ ජීවිතයක් තිබ්බ. හොඳ යාලුවො ගොඩක් හිටිය. එයා එංගලන්තෙට ගිහිල්ල ඉගෙන ගන්න තමයි කැමැත්තෙන් තමයි හිටියෙ. අපි දෙන්න පොඩි කාලෙ ඉඳලම හරිම එකතුයි. ඒ බැඳීමම තමයි අන්තිමට එයාගෙ මරණෙට හේතු උනේ. මගේ සහෝදරියගෙ මිනීමරුවට කවදහරි දවසක නිදහස ලැබෙයි කියල අපි බලාපොරොත්තු උනා කියල ඔයාල හිතනව ද...? ඔව් ඇත්තටම අපි ඒක බලාපොරොත්තු උනා. මොකද ඔහුගේ පවුල සතු සල්ලි සහ බලය ඔවුන් හැම වෙලාවෙම වගේ පාවිච්චි කරන්න උත්සාහ කරපු බව අපි හොඳින්ම දන්නව. ඒත් ඒ වගේ වගේ දෙයක් ඔබේ සහෝදරියකට හරි දුවෙකුට හරි උනා නම් ඔබට දැන්නෙ කොහොම ද කියන එක හිතල බලන්න. එයා විනාස කරේ මගෙ පවුල විතරක් නෙවෙයි. එයා එයාගෙ පවුලත් විනාසම කරල දැම්ම. ඉරිසියාව සහ ප්රචණ්ඩත්වය එයාට අමුතු දේවල් නෙවෙයි. එයාව ඉස්කෝලෙන් එලවල දැම්මෙත් ඒ නිසයි. එයත් මමත් අතර තිබ්බ ඉතාම කෙටි සම්බන්ධතාව අතරෙදිත් මට දැනුනෙ කොටු වෙච්ච සහ බයෙන් අසරණ වෙච්ච හැඟීමක්. මේක එක සැරේට කේන්තියක් ගිහිල්ල වෙච්ච දෙයක් නෙවෙයි. හොඳට සැලසුම් කරල කරපු දෙයක්. ගෙදර යනව කියල ගියාට එයා ගියෙ නෑ. ඉවෝන් එනකන් එළියට වෙලා රැකගෙන හිටිය. පස්සෙ එයා උත්සාහ කළා ඒ වෙද්දි එයා එතන හිටියෙ නැහැ කියල උසාවියෙදි ඔප්පු කරන්න. ඒත් ඒක හරිගියෙ නැහැ. ඉවෝන් ගෙදර ආවට පස්සෙ එයා 23 වෙනි තට්ටුවට යනකන් එළවගෙන ගිහිල්ල සිමෙන්ති පොළොවෙ ඉවෝන්ගෙ ඔළුව හප්පල, බෙල්ල මිරිකල මරල දැම්ම. තල්ලු කරාට පස්සෙ ඕනනම් එයාට යන්න තිබ්බ. ඒත් එයා එහෙම කරේ නෑ. එයාගෙ ඔළුව කෑලි 64කට කැඩිල තිබ්බෙ. ඒ කැඩිල තිබ්බ ඔළුව දිහා බලල තමන්ගෙ දුවව හඳුනගන්න සිද්ද උනේ මගෙ තාත්තට. ඒව සමාව දෙන්න තරම් වටින දේවල් ද..? බෙල්ල මිරිකල මරල දාලවත් මිනීමරුව නතර උනේ නෑ. වැටිල තිබ්බ සිරුරට දිගටම ගැහුව. ඊට පස්සෙ ස්විමිං පූල් එකට ගිහිල්ල ලේ සෝදගෙන සාක්ෂි වහන්න හැදුව. ගුවන් ටිකට් එකකුත් බුක් කර ගත්ත. අද අපේ පවුලට දුවෙකුත් නෑ. සහෝදරියකුත් නෑ. එයා හිරේට ගිහිල්ල ආචාර්ය උපාධියක් ගත්තම අපෙ පවුලෙ ප්‍රශ්න විසඳෙනව ද..? එයා මගෙන් සහ මගේ පවුලෙ අයගෙන් සමාව ඉල්ලුවෙ නැත්තේ ඇයි..? අවුරුදු 15 ක් තිස්සෙ අපි යුක්තිය වෙනුවෙන් සටන් කරනව. එයාල පගාව දීල ගැලවෙන්න් දඟලනව. එහෙම සල්ලි ගත්ත අය ඉන්නව නම් ඒ අරන් තියෙන්නෙ සල්ලි නෙවෙයි මගේ සහෝදරියගෙ ලේ. ඉවෝන් එදා බීල හිටිය කියල මඩ ගහනව. ඒත් මරණ පරීක්ෂණ වාර්තාවෙම තියනව එයා බීල හිටියෙ නෑ කියල. මටත් මගේ පවුලෙ අයටත් තියන වේදනාව කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. ඒත් මිනීමරුවට නම් කිසිම පසුතැවිල්ලක් නෑ වෙච්ච දේ ගැන. ඉවෝන්ගෙ මළගෙදරට ආපු අය මිනීපෙට්ටියක් වළදානව දකින්න ඇති. ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ අපේ ජීවිතත් එයත් එක්ක ඒ වල ඇතුළට ගියා කියල. අපි අවුරුදු පහළාවක් තිස්සෙ ආයෙත් ජීවත් වෙන්න උත්සාහ කරනව. යුක්තිය වෙනුවෙන් සටන් කරනව. සහෝදරීගෙ මිනීමරුවට සමාව ලැබිල වෙන්න තියන නරකම දේවල් ටික වෙනව දකින්නත් දැන් අපි හිත හදාගන්න ඕන. අපි යාඥා කරනව. ඉවෝන්ගෙ ආත්මය අපිත් එක්කම ඉඳීවි. අපි දිගටම සටන් කරනව..![/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom