Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝසි පිස්සු වේසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරස ලොක්කාගේ පදේට නටන්න ගිහින් රෝස මලේ පෙති හැලෙයිද?

රෝසි සේනානායක මහත්මිය මෙවර මැතිවරණයෙන් පරාජයවීම ගැන බොහෝ එක්සත් ජාතික පාක්ෂික පාක්ෂිකාවන් කම්පනයට පත්ව ඇත. ඇය පාර්ලිමේන්තුවේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඩ නැගු මන්ත්‍රීවරියක්ය. ඇය පරාජයට පත්වී ඇති බව ඇයටද විශ්වාස කල නොහැකි තරම් අද්භූත තත්වයක් වී ඇත. මේ වන විට ඇය මනාප ප්‍රථිඵල යලි ගණනය කරන ලෙස ඉල්ලා අධිකරණයට යෑමට සූදානම්ය. ඇයට අසාධාරණයක් වී ඇති බව ඇය මාධ්‍ය හරහා පවසන්නීය. මෙය ඇමතිවරයෙකු පරාජයට පත්වු අවස්ථාවල කෙරෙන සාමාන්‍ය ප්‍රකාශයකි. නමුත් මේ වන විට ඇගේ මනාප ගැටළුව අවස්ථාවාදීන් පිරිසක් අවියක් ලෙස භාවිතා කරමින් ඇත. ඒ මෙරට සිටින පාදඩ මාධ්‍ය අළුකුත්කේරුවා වන සිරසේ කිලී මහරාජාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් මනාප ලක්ෂ 5 පිලිබඳ ඉරිසියාවෙන් පෙලෙන එය දරාගත නොහැකි කිලී මහරාජා, රෝසි හරහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ජයග්‍රහණය හෑල්ලුවටත් උපහාසයටත් ලක් කිරීමට උත්සාහ දරමින් සිටී. දැන් පෙන්වන රෝසි නාටකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව සිරසේ පිටපතකට කෙරෙන කුමණ්ත්‍රණයකි.

රෝසි සේනානායක මහත්මිය මේ මොහොතේ කුමක් පැවසුවද ඇගේ පුත්‍රයා සහ සම්බන්ධීකරණ ලේකම් මෙම මනාප ගණනය අවසාන වනතුරු ජන්ද ගණනය කල මධ්‍යස්ථානයේ රැඳී සිටයහ. ඔවුන් ඉන් පිටවුයේ 19වනදා පාන්දර තුනට ආසන්නවය. ඔවුන් දෙදෙනාද මෙවර පාරජය වීමට සත්‍ය හේතව දැන සිටියහ. නමුත් මේ වන විට රෝසි සේනානායක මහත්මිය හරහා දියත් වන්නේ කුමණ්ත්රණයක්ය. එබැවින් මෙවර රෝසි සේනානායක මහත්මියට අත්වු ඉරණම පැහැදිලි කලයුතුව ඇත්තේ සසලව ඇති එජාප පාක්ෂිකයන්ට සත්‍යය තේරුම් කර දීම සඳහාය.

රෝසි සේනානායක මහත්මියගේ මෙවර පාරාජයට ප්‍රධානම හේතුව ඇය අපේක්ෂිත මනාප ප්‍රමාණය කොළඹ නගරය තුලින් නොලැබීමය. ඇයට කෝට්ටේ දෙහිවල සහ රත්මලාන යන ආසන හැරණු කොට අනිකුත් ආසන බහුතරයකින් ලැබුනේ ඉතා සුළු මනාප ප්‍රමාණයක්ය. එය සාමාන්‍ය තත්වයය. කොළඹ නගරයේ ඇයගේ මනාප අඩු වීමට ප්‍රධාන හේතුව ෆෙරෝසා මුසාමිල්ය. ඊට අමතරව මුජිබර් රහුමාන්,හාජි සහ මරික්කාර් යන තිදෙනාද කොළඹ මනාප සටනේ සිටියහ. එබැවින් වෙනදා රෝසි සේනානායක මහත්මියට උතුරු කොළඹින් හා මැද කොළඹින් ලද මනාප ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් විය. නැගෙනහිර කොළඹින් ඇයට ලැබුනු මනාප සැලකියයුතු ප්‍රමාණයක් මෙවර මනෝ ගනේෂන් හා කුහවරන්ටද තවත් ප්‍රමාණයක් ඉරාන් වික්‍රමරත්නටද බෙදී ගොස් තිබින. මෙලෙසම බටහිර කොළඹද මනෝ ගනේෂන් හා කුහවරන්ටද සැලකිය යුතු මනාප ප්‍රමාණයක් බෙදී ගොස් තිබ්ණ.

ගියවර රනිල් වික්‍රමසිංහ මහතා ලද මනාප ප්‍රතිශතය 63%කි නමුත් මෙවර එය 78% කි. එබැවින් මෙසේ කොළඹ මනාප සඳහා පැහැදිලි සටනක් පවතිද්දී රනිල් වික්‍රමසිංහ මහතා 78%ක මනාප ප්‍රමාණයක් ලබා ගැනීම තුල කොළඹ නගරයේ වාර්ගික අනුපාත ගැන අවභොදයක් ඇති ඕනෑම කෙනෙකුට රෝසි සේනානායක මහත්මියගේ මනාප අඩුවීම තේරුම් ගත හැකිය. මෙම තත්වය තුල ඇගේ මනාප අඩුව පුරවා ගත යුතුව තිබුනේ කෝට්ටේ දෙහිවල සහ රත්මලාන යන ආසන වලින්ය. නමුත් එම ආසන වල ප්‍රචාරණයට ඇය එතරම් කැපකිරීමක් කර නොතිබින. කොළඹ දිස්ත්‍රික් ජනගහනයෙන් 40% වෙසෙන කඩුවෙල හෝමාගම මහරගම සහ කැස්බෑව ආසන වල ඇයගේ ප්‍රචාරණ යාන්ත්‍රණය දුර්වල විය. අවිස්සාවේල්ල වැනි ප්‍රදේශ වලට රෝසි සේනානායක මහත්මිය තවමත් ආකර්ශනීය චරිතයක්ය නමුත් ඇය එය වටහා ගෙන නොතිබින.වෙනදා සේනානායක මහත්මිය වෙනුවෙන් උපරිම සහය ලද AOG (ඇසෙම්බලි ඔෆ් ගෝඩ් ) නිකායේ පිරිසගේ සහය මෙවර හිමිව තිබුනේ ඉරාන් වික්‍රමරත්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ රෝමානු කතෝලික නොවන අනිකුත් ක්‍රිස්තියානි වැඩිම ජනගහණයක් ඇත්තේ මොරටුවේය. එම ජනගහණය ආසන්න වශයෙන් 22000ක්ය. රෝසි සේනානායක මහත්මිය උපායශීලී වුයේනම් ඇයට අඩුවු මනාප 4000 මොරටුවෙන්ම සොයාගැනීමට ඉඩකඩ තිබින. ඉරාන් වික්‍රමරත්න ජයගැනීමේ රහස ඔහුට අවසාන මොහොතේ මොරටුට ලද ආසන මාරුවය. රෝසි සේනානායක මහත්මියගේ බටහිර කොළඹ ආසනයේ 55% ක් දමිලය 18% මුස්ලිම්ය 22% සිංහලය. කොළඹ නගරයේ අඩුම ලියාපදිංචි ඡන්ද ඇති ආසනය බටහිර කොළඹය. එවන් පසුබිමක රෝසි සේනානායක මහත්මියගේ ඡන්ද ව්‍යාපාරය දිස්ත්‍රික්කය පුරා පැතිරුණ ව්‍යාපාරයක් විය යුතුය. ඇගේ මැතිවරණ ව්‍යාපාරය කොළඹින්පිට ඡන්ද දායකයින් අමතනු ලැබුවේ වෙළඳ දැන්වීම් වලින් පමණක්ය.

රෝසි සේනානායක මහත්මියගේ පරාජය වීමට ප්‍රධාන හේතුව තරගකාරිත්වය අවත්කසේරු කිරීමය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ව්‍යාපාරය ඇරඹෙන්නේ මාර්තු මස අගදීය. එහි ආරම්භක නියෝජිත හමුව කොලපාට කොළඹ නමින්විය.පවතින දේශපාලන තත්වයන් හා දිස්ත්‍රික්කයේ වාර්ගික අනුපාත ආසන මට්ටමින් ඇති සුවිශේෂි ලක්ෂණ වයස් කාණ්ඩ විශ්ලේෂන ඇතුළු දේශපාලනික කාරණාද පැහැදිලි කරමින් 80% මනාප ප්‍රතිශතයක් ඉලක්කකර මනාප පන්ලක්ෂ විසිපන්දහසක් ලබා ලැනීමට මැතිවරණ ව්‍යාපාරය දියත්විය. ඇතැම් දත්ත එහි සිටි ආසන සංවිධායකයින්ද සතුව නොතිබිනි. ඡන්ද දායකයින් ප්‍රාදේශීය ලෙස මෙන්ම ජීවන රටාද සැලකිල්ලට ගෙන ඛන්ඩනය කොට ඉතා විධිමත් මැතිවරණ ව්‍යාපරයක් රනිල් වික්‍රමසිංහ මහතා දියත් කරද්දී අනිකුත් අපේක්ෂකයන් සිදුකරන්නේ කණාමුට්ටි බිඳීමක්ය. රෝසි මහත්මියගේ අසාර්ථකත්වයත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වත් අතර වෙනස ඇත්තේ තම ඡන්ද සිතියම ගැන ඇති අවභෝදයය.

රෝසි සේනානායක මහත්මිය කිලීගේ පදයට නටන්නට ගොස් ඇයට යෝජනා කර ඇති තනාපති ධූරයද බටහිර කොළඹ සංවිධායක ධූරයද අහිමි වුවහොත් එයට පුදුම විය යුතු නැත. කිලී මහරාජාගේ ලණු කෑ දයාසිරි වැනි ලදරු දේශපාලකයන්ටද අත්වුයේ අනාත දේශපාලකයන් වීමටය. රෝසි සේනානායක මහත්මිය බුද්ධිමත්ව කටයුතු කලයුතුව ඇත. නොදැනුවත් කම නිසා ඇය වෙනුවෙන් හඩ නගන එජාප පාක්ෂිකයන් යථාර්තය තේරුම් ගත යුතුය. මහින්දවාදීන් මෙය අවස්ථාව කර ගැනීමට දැගළුවද අවසානයේ තාවකාලික විනෝදයක් පමණක් බව නුදුරේදීම තේරුම් ගනු ඇත.

– දිමුත් ගුණරත්න

[QUOTE="monson, post: 18863461, member: 30005"] [B][SIZE="5"]සිරස ලොක්කාගේ පදේට නටන්න ගිහින් රෝස මලේ පෙති හැලෙයිද?[/SIZE][/B] [SIZE="4"] රෝසි සේනානායක මහත්මිය මෙවර මැතිවරණයෙන් පරාජයවීම ගැන බොහෝ එක්සත් ජාතික පාක්ෂික පාක්ෂිකාවන් කම්පනයට පත්ව ඇත. ඇය පාර්ලිමේන්තුවේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඩ නැගු මන්ත්‍රීවරියක්ය. ඇය පරාජයට පත්වී ඇති බව ඇයටද විශ්වාස කල නොහැකි තරම් අද්භූත තත්වයක් වී ඇත. මේ වන විට ඇය මනාප ප්‍රථිඵල යලි ගණනය කරන ලෙස ඉල්ලා අධිකරණයට යෑමට සූදානම්ය. ඇයට අසාධාරණයක් වී ඇති බව ඇය මාධ්‍ය හරහා පවසන්නීය. මෙය ඇමතිවරයෙකු පරාජයට පත්වු අවස්ථාවල කෙරෙන සාමාන්‍ය ප්‍රකාශයකි. නමුත් මේ වන විට ඇගේ මනාප ගැටළුව අවස්ථාවාදීන් පිරිසක් අවියක් ලෙස භාවිතා කරමින් ඇත. ඒ මෙරට සිටින පාදඩ මාධ්‍ය අළුකුත්කේරුවා වන සිරසේ කිලී මහරාජාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් මනාප ලක්ෂ 5 පිලිබඳ ඉරිසියාවෙන් පෙලෙන එය දරාගත නොහැකි කිලී මහරාජා, රෝසි හරහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ජයග්‍රහණය හෑල්ලුවටත් උපහාසයටත් ලක් කිරීමට උත්සාහ දරමින් සිටී. දැන් පෙන්වන රෝසි නාටකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව සිරසේ පිටපතකට කෙරෙන කුමණ්ත්‍රණයකි. රෝසි සේනානායක මහත්මිය මේ මොහොතේ කුමක් පැවසුවද ඇගේ පුත්‍රයා සහ සම්බන්ධීකරණ ලේකම් මෙම මනාප ගණනය අවසාන වනතුරු ජන්ද ගණනය කල මධ්‍යස්ථානයේ රැඳී සිටයහ. ඔවුන් ඉන් පිටවුයේ 19වනදා පාන්දර තුනට ආසන්නවය. ඔවුන් දෙදෙනාද මෙවර පාරජය වීමට සත්‍ය හේතව දැන සිටියහ. නමුත් මේ වන විට රෝසි සේනානායක මහත්මිය හරහා දියත් වන්නේ කුමණ්ත්රණයක්ය. එබැවින් මෙවර රෝසි සේනානායක මහත්මියට අත්වු ඉරණම පැහැදිලි කලයුතුව ඇත්තේ සසලව ඇති එජාප පාක්ෂිකයන්ට සත්‍යය තේරුම් කර දීම සඳහාය. රෝසි සේනානායක මහත්මියගේ මෙවර පාරාජයට ප්‍රධානම හේතුව ඇය අපේක්ෂිත මනාප ප්‍රමාණය කොළඹ නගරය තුලින් නොලැබීමය. ඇයට කෝට්ටේ දෙහිවල සහ රත්මලාන යන ආසන හැරණු කොට අනිකුත් ආසන බහුතරයකින් ලැබුනේ ඉතා සුළු මනාප ප්‍රමාණයක්ය. එය සාමාන්‍ය තත්වයය. කොළඹ නගරයේ ඇයගේ මනාප අඩු වීමට ප්‍රධාන හේතුව ෆෙරෝසා මුසාමිල්ය. ඊට අමතරව මුජිබර් රහුමාන්,හාජි සහ මරික්කාර් යන තිදෙනාද කොළඹ මනාප සටනේ සිටියහ. එබැවින් වෙනදා රෝසි සේනානායක මහත්මියට උතුරු කොළඹින් හා මැද කොළඹින් ලද මනාප ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් විය. නැගෙනහිර කොළඹින් ඇයට ලැබුනු මනාප සැලකියයුතු ප්‍රමාණයක් මෙවර මනෝ ගනේෂන් හා කුහවරන්ටද තවත් ප්‍රමාණයක් ඉරාන් වික්‍රමරත්නටද බෙදී ගොස් තිබින. මෙලෙසම බටහිර කොළඹද මනෝ ගනේෂන් හා කුහවරන්ටද සැලකිය යුතු මනාප ප්‍රමාණයක් බෙදී ගොස් තිබ්ණ. ගියවර රනිල් වික්‍රමසිංහ මහතා ලද මනාප ප්‍රතිශතය 63%කි නමුත් මෙවර එය 78% කි. එබැවින් මෙසේ කොළඹ මනාප සඳහා පැහැදිලි සටනක් පවතිද්දී රනිල් වික්‍රමසිංහ මහතා 78%ක මනාප ප්‍රමාණයක් ලබා ගැනීම තුල කොළඹ නගරයේ වාර්ගික අනුපාත ගැන අවභොදයක් ඇති ඕනෑම කෙනෙකුට රෝසි සේනානායක මහත්මියගේ මනාප අඩුවීම තේරුම් ගත හැකිය. මෙම තත්වය තුල ඇගේ මනාප අඩුව පුරවා ගත යුතුව තිබුනේ කෝට්ටේ දෙහිවල සහ රත්මලාන යන ආසන වලින්ය. නමුත් එම ආසන වල ප්‍රචාරණයට ඇය එතරම් කැපකිරීමක් කර නොතිබින. කොළඹ දිස්ත්‍රික් ජනගහනයෙන් 40% වෙසෙන කඩුවෙල හෝමාගම මහරගම සහ කැස්බෑව ආසන වල ඇයගේ ප්‍රචාරණ යාන්ත්‍රණය දුර්වල විය. අවිස්සාවේල්ල වැනි ප්‍රදේශ වලට රෝසි සේනානායක මහත්මිය තවමත් ආකර්ශනීය චරිතයක්ය නමුත් ඇය එය වටහා ගෙන නොතිබින.වෙනදා සේනානායක මහත්මිය වෙනුවෙන් උපරිම සහය ලද AOG (ඇසෙම්බලි ඔෆ් ගෝඩ් ) නිකායේ පිරිසගේ සහය මෙවර හිමිව තිබුනේ ඉරාන් වික්‍රමරත්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ රෝමානු කතෝලික නොවන අනිකුත් ක්‍රිස්තියානි වැඩිම ජනගහණයක් ඇත්තේ මොරටුවේය. එම ජනගහණය ආසන්න වශයෙන් 22000ක්ය. රෝසි සේනානායක මහත්මිය උපායශීලී වුයේනම් ඇයට අඩුවු මනාප 4000 මොරටුවෙන්ම සොයාගැනීමට ඉඩකඩ තිබින. ඉරාන් වික්‍රමරත්න ජයගැනීමේ රහස ඔහුට අවසාන මොහොතේ මොරටුට ලද ආසන මාරුවය. රෝසි සේනානායක මහත්මියගේ බටහිර කොළඹ ආසනයේ 55% ක් දමිලය 18% මුස්ලිම්ය 22% සිංහලය. කොළඹ නගරයේ අඩුම ලියාපදිංචි ඡන්ද ඇති ආසනය බටහිර කොළඹය. එවන් පසුබිමක රෝසි සේනානායක මහත්මියගේ ඡන්ද ව්‍යාපාරය දිස්ත්‍රික්කය පුරා පැතිරුණ ව්‍යාපාරයක් විය යුතුය. ඇගේ මැතිවරණ ව්‍යාපාරය කොළඹින්පිට ඡන්ද දායකයින් අමතනු ලැබුවේ වෙළඳ දැන්වීම් වලින් පමණක්ය. රෝසි සේනානායක මහත්මියගේ පරාජය වීමට ප්‍රධාන හේතුව තරගකාරිත්වය අවත්කසේරු කිරීමය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ව්‍යාපාරය ඇරඹෙන්නේ මාර්තු මස අගදීය. එහි ආරම්භක නියෝජිත හමුව කොලපාට කොළඹ නමින්විය.පවතින දේශපාලන තත්වයන් හා දිස්ත්‍රික්කයේ වාර්ගික අනුපාත ආසන මට්ටමින් ඇති සුවිශේෂි ලක්ෂණ වයස් කාණ්ඩ විශ්ලේෂන ඇතුළු දේශපාලනික කාරණාද පැහැදිලි කරමින් 80% මනාප ප්‍රතිශතයක් ඉලක්කකර මනාප පන්ලක්ෂ විසිපන්දහසක් ලබා ලැනීමට මැතිවරණ ව්‍යාපාරය දියත්විය. ඇතැම් දත්ත එහි සිටි ආසන සංවිධායකයින්ද සතුව නොතිබිනි. ඡන්ද දායකයින් ප්‍රාදේශීය ලෙස මෙන්ම ජීවන රටාද සැලකිල්ලට ගෙන ඛන්ඩනය කොට ඉතා විධිමත් මැතිවරණ ව්‍යාපරයක් රනිල් වික්‍රමසිංහ මහතා දියත් කරද්දී අනිකුත් අපේක්ෂකයන් සිදුකරන්නේ කණාමුට්ටි බිඳීමක්ය. රෝසි මහත්මියගේ අසාර්ථකත්වයත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වත් අතර වෙනස ඇත්තේ තම ඡන්ද සිතියම ගැන ඇති අවභෝදයය. රෝසි සේනානායක මහත්මිය කිලීගේ පදයට නටන්නට ගොස් ඇයට යෝජනා කර ඇති තනාපති ධූරයද බටහිර කොළඹ සංවිධායක ධූරයද අහිමි වුවහොත් එයට පුදුම විය යුතු නැත. කිලී මහරාජාගේ ලණු කෑ දයාසිරි වැනි ලදරු දේශපාලකයන්ටද අත්වුයේ අනාත දේශපාලකයන් වීමටය. රෝසි සේනානායක මහත්මිය බුද්ධිමත්ව කටයුතු කලයුතුව ඇත. නොදැනුවත් කම නිසා ඇය වෙනුවෙන් හඩ නගන එජාප පාක්ෂිකයන් යථාර්තය තේරුම් ගත යුතුය. මහින්දවාදීන් මෙය අවස්ථාව කර ගැනීමට දැගළුවද අවසානයේ තාවකාලික විනෝදයක් පමණක් බව නුදුරේදීම තේරුම් ගනු ඇත. – දිමුත් ගුණරත්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom