Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝස තිත...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඉතාම හොඳ නිදර්ශනයක් අපේ මොලේ ක්රියාකාරීත්වය ගැන..

පහල පේන පින්තූරයේ රෝස පාට තිත් එක්ක අපේ ඇස් ගමන් කෙරෙව්වොත් අපිට පේන්නේ රෝස පාට තිත් විතරයි. මේක බලලා මේ පිංතූරෙට පහලින් තියෙන ටික කරලා බලන්න මොනවද පේන්නේ කියලා.. ඔයාලා පුදුම වෙයි...

පින්තූරේ මැද්දේ තියෙන " + " ලකුණ දිහා අපි බලන් හිටියොත් අපිට එකපරට මේ ගමන් කරන රෝස පාට තිත් ටික කොල පාට වෙලා පේන්න ගන්නවා.

දැන් ටික වෙලාවක් ඒ "+" ලකුණ දිහාම බලාගෙන ඉන්න. අර රෝස පාට තිත් ටික නැතිවෙලා එක කොල පාට තිතක් විතරක් ගමන් කරනවා පේන්න ගන්නවා..

ඇත්තටම මේකේ කොල පාට තිත් මුකුත් නෑ.. තියෙන්නෙ රෝස පාට තිත් විතරයි..ඒ වගේම මේ පිත්තූරය ටික වෙලාවකින් වෙනස් වෙන එකකුත් නෙමෙයි.. ඒ වගේම ටික වෙලාවකින් රෝස තිත් නැති වෙන්නෙත් නෑ..

අපේ මොලයේ ක්රියාකාරීත්වය පුදුමයි නේද..??

ඇත්තටම මේකෙන් අපිට හිතට ගන්න තියෙන දේ තමයි අපි හැමවෙලේම දකින්නේ අපි දකිනවා කියලා හිතන දේ නෙමෙයි... ඇස වගේම අපේ මොලයත් වෙලාවකට අපිව රවට්ටනවා.

[QUOTE="malkavi, post: 8063014, member: 10247"] [CENTER][SIZE="3"][B]මේක ඉතාම හොඳ නිදර්ශනයක් අපේ මොලේ ක්රියාකාරීත්වය ගැන.. පහල පේන පින්තූරයේ රෝස පාට තිත් එක්ක අපේ ඇස් ගමන් කෙරෙව්වොත් අපිට පේන්නේ රෝස පාට තිත් විතරයි. මේක බලලා මේ පිංතූරෙට පහලින් තියෙන ටික කරලා බලන්න මොනවද පේන්නේ කියලා.. ඔයාලා පුදුම වෙයි...[/B] [/SIZE] [IMG]http://img835.imageshack.us/img835/4522/mailgooglecom8698033.gif[/IMG] [SIZE="3"][B]පින්තූරේ මැද්දේ තියෙන " [B]+[/B] " ලකුණ දිහා අපි බලන් හිටියොත් අපිට එකපරට මේ ගමන් කරන රෝස පාට තිත් ටික කොල පාට වෙලා පේන්න ගන්නවා. දැන් ටික වෙලාවක් ඒ "[B]+[/B]" ලකුණ දිහාම බලාගෙන ඉන්න. අර රෝස පාට තිත් ටික නැතිවෙලා එක කොල පාට තිතක් විතරක් ගමන් කරනවා පේන්න ගන්නවා.. ඇත්තටම මේකේ කොල පාට තිත් මුකුත් නෑ.. තියෙන්නෙ රෝස පාට තිත් විතරයි..ඒ වගේම මේ පිත්තූරය ටික වෙලාවකින් වෙනස් වෙන එකකුත් නෙමෙයි.. ඒ වගේම ටික වෙලාවකින් රෝස තිත් නැති වෙන්නෙත් නෑ.. අපේ මොලයේ ක්රියාකාරීත්වය පුදුමයි නේද..?? [/B] [B][COLOR="Blue"] ඇත්තටම මේකෙන් අපිට හිතට ගන්න තියෙන දේ තමයි අපි හැමවෙලේම දකින්නේ අපි දකිනවා කියලා හිතන දේ නෙමෙයි... ඇස වගේම අපේ මොලයත් වෙලාවකට අපිව රවට්ටනවා.[/COLOR][/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom