Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
රෝස_සිතුවමක්_Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙසැම්බර් නිවාඩුව ලැබිලත් දින කීපයක් ගතවුණා.. ඒත් ප්‍රගති වාර්තා පොත දකිද්දී මතක් වෙන්නේ ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි ලැබුණු ලකුණු.. තව අවුරුදු දෙකකට පස්සේ එන දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ විභාගයට මෙහෙම වුනොත් කරන්නේ මොකක්ද.. මං මෝඩයෙක්ද?

නවය ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයට ලැබුණු ලකුණු ගැනයි සඳුන් මෙහෙම දුක් වුනේ.

මේ 2003 අවුරුද්දේ දෙසැම්බර්. සඳුන් අකලංක ෆොන්සේකා හිටියේ නවය ශ්‍රේණියේ. ලබන අවුරුද්දේ ඉඳල දහය ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ආරම්භ වෙනවා. අවසන් වාර පරීක්ෂණයට ගණිතයට 36 ක් හා ඉංග්‍රීසි වලට 42 ක් බැගින් ලැබුන ලකුණු නිසා සඳුන් බොහොම කම්පාවෙන් හිටියේ.

සඳුන්ගේ තාත්තා හිටියේ පිටරට. තමුන්ට කියල ගෙයක් හදාගන්න ඕන නිසයි සඳුන්ගේ තාත්ත රට ගියේ. තාත්තා වැඩ කරන තැනින් ලැබුන ලෝන් එක නිසා ඉඩමක් අරගන යම්තාක් දුරකට ගෙදර වැඩ කරගන, තට්ටු දෙකකට හදන්න සැලසුම් කරපු නිවසේ ස්ලැබ් එක දාගන, කපරාදු නොකරපු ගෙදර පොලවට බොරළු තියෙද්දී අනුන්ට ගෙවල් කුලී ගෙවන්න ඕන නෑ පසුකම් අඩුවෙන් හරි තියෙන අපේ තැනට යමු කියල අලුත් ගෙදර පදිංචියට තාත්තා එපා කියද්දී සඳුන්ලා ආවේ අම්මගේ උවමනාවටමයි.

අම්ම තමයි හැමදේටම සදුන්ටයි, සඳුන්ගේ නංගිටයි ලඟින් හිටියේ. සඳුන් තමා පවුලේ වැඩිමල් දරුවා. තාත්තා පිටරට ඉඳල එවන මුදල් වලින් තනියම මේ ගෙදර හදල මේ තත්වෙට ගෙනාවේ සඳුන්ගේ අම්ම. නිදාගන්න කාමරේට විතරක් බිමට කොන්ක්‍රීට් දාල බිත්ති කපරාදු කරගත්තේ සඳුන්ගේ තාත්තගේ බලවත් උවමනාවට. කොච්චර අමාරුවෙන් අපහසුවෙන් ජීවිතය ගැටගහ ගත්තත් සඳුන්ගේ තාත්ත, සරත් අම්ම ජයනිට කිවේ දරුවොන්ට අඩුවක් කරන්න, දුක් විඳින්න දෙන්නෙපා කියල. ලෝන් එක නිසා ගේ මෙහෙම හරි හැදුවට ලෝන් එකේ වාරිකත් ගෙවන අතරේ එදිනෙදා වියදමට් මහා ලොකු මුදලක් ගෙදරට එවන්න සරත්ගේ රියදුරු රැකියාවේ වැටුපට පුළුවන් වුනේ නෑ. ඒත් ජයනි කොහොම හරි ගැටගහන දරුවෝ දෙන්නත් එක්ක ජීවිතය ගෙනගියා.

"වතුර ටික පුරවමුද පුතේ රෑ වෙන්න කලින්?"

අම්මගේ හඬින් සඳුන් ගැස්සිලා ගියා.

හැමදාම හවසට අම්මගෙයි පුතාගෙයි අනිවාර්ය කාරියක් වුනේ නලජලය නැති සඳුන්ලගේ ගෙදර නානකමරේ තිබුන වතුර එකතු කරන ලොකු බුලියට වතුර පුරවන එක. එක්කෙනෙක් ලිඳෙන් වතුර ඇදල බාල්දි වලට පුරවද්දී අනිත් කෙනා බාල්දි වලින් ඒ වතුර අරන්ගිහින් නානකාමරයේ බුලියට පුරවනවා. හැමදාම අම්මයි අයියයි වතුර පුරවද්දී වයස අවුරුදු 8 වුන සඳුනිත් ලිඳ ලඟට වෙලාම ඉන්නවා. ඈටත් අම්මට අයියට උදවු කරන්න උවමනා වුනත් සඳුන් අමාරුවෙන් උස්සගන යන වතුර බාල්දි දෙකෙන් එකක්වත් උස්සාගැනීමට හිතේ ශක්තිය හැරෙන්න ගතේ ශක්තියක් පුංචි සඳුනි තුල නොවීය

වතුර පුරවල ඉවර වෙලා සඳුන් ඇඟපත හෝදගන ගේ ඇතුලට ආව. කාමරයට වෙලා පාඩම් පොතක් අරගන ලියන මෙසේ ළඟ වාඩිවෙලා ඉද්දි සඳුන්ට ඇහෙනවා අම්ම කුස්සියේ පොල්ගානව. රෑට කන්න මොනවා හරි හදනවා ඇති කියන සිතුවිල්ලත් එක්ක සඳුන්ට මතක් වුනේ දින කීපයකට කලින් ගෙවුන සඳුන්ගේ අම්මගේ උපන්දිනය දවස.

හැම මාසෙකටම මුල් සතියේ සරත් ගෙදරට සල්ලි එව්වා. අවුරුද්දේ අග නිසා ජයනි මාසේ මුලම සල්ලි ටික ඉවර වෙන්න කලින් සඳුනිටයි සඳුන්ටයි අලුත් ඇඳුම් ටිකක් ගත්තේ මාසේ අග වෙද්දී අතේ පිච්චිය නැතිවෙන වෙලාවල් තියනවා කියල අත්දැකීමෙන් දන්න නිසා. කොහොමත් පාසල් යන දරුවන් සිටින පවුලකට දෙසැම්බර් මාසේ වියදම් වැඩිම මාසයක් වුනේ නව පාසල් වාරයට දරුවන්ට අවශ්‍ය පොත් පත්, නිල ඇඳුම්, පාවහන් ආදියද මිලට ගතයුතු නිසාමය. දරුවන්ට අලුත් අවුරුද්දට අවශ්‍ය කළමනා ගත්ත ජයනි තමුන්ගේ උපන්දිනය තියන මාසේ වුනත් කිසිම දෙයක් ගත්තේ නෑ. ඒත් සරත් දුරකථනෙන් කතා කරපු වෙලේ ජයනිගෙන් උපන්දිනේට ගත්තේ මොනවාදැයි ඇහුවත් ජයනි ඒ කතාවෙන් හෙමිට ලිස්සායන්න දක්ෂ වුනේ තම සෙනෙහෙබර ස්වාමියාට බොරුවක් කියන්න තිබ්බ අකමැත්ත නිසායි..

ජයනිගේ උපන්දිනය යෙදුන දෙසැම්බරයේ තුන්වෙනි සතියේ දිනක උදේම සරත් ජයනිට කතාකරල සුභ පැතුවා. එවැනි දින වල සරත් ඉස්සල්ලම අහන්නේ "කිරිබත් හැදුවද?" කියයි. කිරිබත් කෑමට රුසියෙක් වුන සරත් ලංකාවේ සිටියදීත් මෙවැනි විශේෂ දින වලට කිරිබත් හදන්න ජයනිට බල කරයි. ඒ පුරුද්දටම සැම පවුලේ විශේෂ දිනයකම ජයනි උදේම කිරිබත් පිළියෙළ කරනවා..

අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා

"පුතේ.."

උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..

[QUOTE="genius89, post: 12164791, member: 317806"] [B][SIZE="5"][COLOR="Blue"] දෙසැම්බර් නිවාඩුව ලැබිලත් දින කීපයක් ගතවුණා.. ඒත් ප්‍රගති වාර්තා පොත දකිද්දී මතක් වෙන්නේ ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි ලැබුණු ලකුණු.. තව අවුරුදු දෙකකට පස්සේ එන දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ විභාගයට මෙහෙම වුනොත් කරන්නේ මොකක්ද.. මං මෝඩයෙක්ද? නවය ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයට ලැබුණු ලකුණු ගැනයි සඳුන් මෙහෙම දුක් වුනේ. මේ 2003 අවුරුද්දේ දෙසැම්බර්. සඳුන් අකලංක ෆොන්සේකා හිටියේ නවය ශ්‍රේණියේ. ලබන අවුරුද්දේ ඉඳල දහය ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ආරම්භ වෙනවා. අවසන් වාර පරීක්ෂණයට ගණිතයට 36 ක් හා ඉංග්‍රීසි වලට 42 ක් බැගින් ලැබුන ලකුණු නිසා සඳුන් බොහොම කම්පාවෙන් හිටියේ. සඳුන්ගේ තාත්තා හිටියේ පිටරට. තමුන්ට කියල ගෙයක් හදාගන්න ඕන නිසයි සඳුන්ගේ තාත්ත රට ගියේ. තාත්තා වැඩ කරන තැනින් ලැබුන ලෝන් එක නිසා ඉඩමක් අරගන යම්තාක් දුරකට ගෙදර වැඩ කරගන, තට්ටු දෙකකට හදන්න සැලසුම් කරපු නිවසේ ස්ලැබ් එක දාගන, කපරාදු නොකරපු ගෙදර පොලවට බොරළු තියෙද්දී අනුන්ට ගෙවල් කුලී ගෙවන්න ඕන නෑ පසුකම් අඩුවෙන් හරි තියෙන අපේ තැනට යමු කියල අලුත් ගෙදර පදිංචියට තාත්තා එපා කියද්දී සඳුන්ලා ආවේ අම්මගේ උවමනාවටමයි. අම්ම තමයි හැමදේටම සදුන්ටයි, සඳුන්ගේ නංගිටයි ලඟින් හිටියේ. සඳුන් තමා පවුලේ වැඩිමල් දරුවා. තාත්තා පිටරට ඉඳල එවන මුදල් වලින් තනියම මේ ගෙදර හදල මේ තත්වෙට ගෙනාවේ සඳුන්ගේ අම්ම. නිදාගන්න කාමරේට විතරක් බිමට කොන්ක්‍රීට් දාල බිත්ති කපරාදු කරගත්තේ සඳුන්ගේ තාත්තගේ බලවත් උවමනාවට. කොච්චර අමාරුවෙන් අපහසුවෙන් ජීවිතය ගැටගහ ගත්තත් සඳුන්ගේ තාත්ත, සරත් අම්ම ජයනිට කිවේ දරුවොන්ට අඩුවක් කරන්න, දුක් විඳින්න දෙන්නෙපා කියල. ලෝන් එක නිසා ගේ මෙහෙම හරි හැදුවට ලෝන් එකේ වාරිකත් ගෙවන අතරේ එදිනෙදා වියදමට් මහා ලොකු මුදලක් ගෙදරට එවන්න සරත්ගේ රියදුරු රැකියාවේ වැටුපට පුළුවන් වුනේ නෑ. ඒත් ජයනි කොහොම හරි ගැටගහන දරුවෝ දෙන්නත් එක්ක ජීවිතය ගෙනගියා. "වතුර ටික පුරවමුද පුතේ රෑ වෙන්න කලින්?" අම්මගේ හඬින් සඳුන් ගැස්සිලා ගියා. හැමදාම හවසට අම්මගෙයි පුතාගෙයි අනිවාර්ය කාරියක් වුනේ නලජලය නැති සඳුන්ලගේ ගෙදර නානකමරේ තිබුන වතුර එකතු කරන ලොකු බුලියට වතුර පුරවන එක. එක්කෙනෙක් ලිඳෙන් වතුර ඇදල බාල්දි වලට පුරවද්දී අනිත් කෙනා බාල්දි වලින් ඒ වතුර අරන්ගිහින් නානකාමරයේ බුලියට පුරවනවා. හැමදාම අම්මයි අයියයි වතුර පුරවද්දී වයස අවුරුදු 8 වුන සඳුනිත් ලිඳ ලඟට වෙලාම ඉන්නවා. ඈටත් අම්මට අයියට උදවු කරන්න උවමනා වුනත් සඳුන් අමාරුවෙන් උස්සගන යන වතුර බාල්දි දෙකෙන් එකක්වත් උස්සාගැනීමට හිතේ ශක්තිය හැරෙන්න ගතේ ශක්තියක් පුංචි සඳුනි තුල නොවීය වතුර පුරවල ඉවර වෙලා සඳුන් ඇඟපත හෝදගන ගේ ඇතුලට ආව. කාමරයට වෙලා පාඩම් පොතක් අරගන ලියන මෙසේ ළඟ වාඩිවෙලා ඉද්දි සඳුන්ට ඇහෙනවා අම්ම කුස්සියේ පොල්ගානව. රෑට කන්න මොනවා හරි හදනවා ඇති කියන සිතුවිල්ලත් එක්ක සඳුන්ට මතක් වුනේ දින කීපයකට කලින් ගෙවුන සඳුන්ගේ අම්මගේ උපන්දිනය දවස. හැම මාසෙකටම මුල් සතියේ සරත් ගෙදරට සල්ලි එව්වා. අවුරුද්දේ අග නිසා ජයනි මාසේ මුලම සල්ලි ටික ඉවර වෙන්න කලින් සඳුනිටයි සඳුන්ටයි අලුත් ඇඳුම් ටිකක් ගත්තේ මාසේ අග වෙද්දී අතේ පිච්චිය නැතිවෙන වෙලාවල් තියනවා කියල අත්දැකීමෙන් දන්න නිසා. කොහොමත් පාසල් යන දරුවන් සිටින පවුලකට දෙසැම්බර් මාසේ වියදම් වැඩිම මාසයක් වුනේ නව පාසල් වාරයට දරුවන්ට අවශ්‍ය පොත් පත්, නිල ඇඳුම්, පාවහන් ආදියද මිලට ගතයුතු නිසාමය. දරුවන්ට අලුත් අවුරුද්දට අවශ්‍ය කළමනා ගත්ත ජයනි තමුන්ගේ උපන්දිනය තියන මාසේ වුනත් කිසිම දෙයක් ගත්තේ නෑ. ඒත් සරත් දුරකථනෙන් කතා කරපු වෙලේ ජයනිගෙන් උපන්දිනේට ගත්තේ මොනවාදැයි ඇහුවත් ජයනි ඒ කතාවෙන් හෙමිට ලිස්සායන්න දක්ෂ වුනේ තම සෙනෙහෙබර ස්වාමියාට බොරුවක් කියන්න තිබ්බ අකමැත්ත නිසායි.. ජයනිගේ උපන්දිනය යෙදුන දෙසැම්බරයේ තුන්වෙනි සතියේ දිනක උදේම සරත් ජයනිට කතාකරල සුභ පැතුවා. එවැනි දින වල සරත් ඉස්සල්ලම අහන්නේ "කිරිබත් හැදුවද?" කියයි. කිරිබත් කෑමට රුසියෙක් වුන සරත් ලංකාවේ සිටියදීත් මෙවැනි විශේෂ දින වලට කිරිබත් හදන්න ජයනිට බල කරයි. ඒ පුරුද්දටම සැම පවුලේ විශේෂ දිනයකම ජයනි උදේම කිරිබත් පිළියෙළ කරනවා.. අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා "පුතේ.." උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි.. [/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom