Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
රෝස_සිතුවමක්_Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙවැනි කොටස

තෙවැනි කොටස

පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය.

"අයියේ.. කන්න එන්න...."

නංගිගේ හඬත් සමග කල්පනාදැහැන බිඳීගිය සඳුන් කුස්සියට යද්දී කටට කෙල ඉනුවේ මේසේ උද දුම් දමන පොල්රෝටි සමග හොඳට උම්බලකඩ දැමු ලුණුමිරිසකුත්, දවල් හදපු පොලොසුත් තිබුණු නිසායි.

තිදෙනාම එක් වී කෑම ගන්න අතරතුර ජයනි මේසේ සදුන්ගෙන් ඇසිය

"පුතේ.. විභාගෙට තව අවුරුදු දෙකයි. මේ පාර ඔයාට ඕනෑම විෂයන් වලට ලකුණුත් අඩුයි, අඩුමගානේ ඉංග්‍රීසි, ගණන්, විද්‍යාවටවත් පන්ති ගියොත් නේද හොඳ..?

ඔයා පන්ති යන්නේ දෙමල වලට විතරයි, ඒ නිසා සිංහල වලට වඩා දෙමල වලට ලකුණු තියනවා.."

අම්මා එසේ කියද්දී සඳුන්ට මේසේ සිතිනි, ඒ ගැන නම් කියලම වැඩක් නැත.. ඉස්කෝලේ දෙමල සර් හෙන කට්ටයා. ඉස්කෝලේ පීරියඩ් එකේ මොනවා හෝ දෙයක් කියවා ඇගයීමක් දෙයි. ඇගයීමට ලකුණු අඩු ළමුන් එකින් එකා ලඟට ගෙනවාගන

"පුතා ඔයාගේ දෙමල දුර්වලයි.. හවස තියන මගේ පන්තියට එන්න.." යයි පවසයි

ඒ නිසාම හැම කොල්ලෙක් වගේම සර්ගේ පන්තිවලට යයි.. ඒ නිසාම ඒ අයට ලකුණුත් වැඩිය. ගුරුදෙගුරු රැස්වීම දවසට දෙමළ සර් දෙමාපියන් සමගද ඔහුගේ පන්ති ඩිරෙක් මාර්කටින් කරයි. යන්තම් සාමාන්‍ය පෙලට දෙමල තෝරා නොගත් නිසා නැවත දෙමල පන්ති යායුතු නැත

ඉංග්‍රීසි වලට එන කොමලයා මෙලෝ රහකට නැති එකෙකි. ආපු ගමන් පාඩම කියවාගන ගොස් "දැන් ඔකේ තියන කොම්ප්රිහෙන්ෂන් ටික කරන්න " කියමින් කොමලයා ගුරුපුටුවේ වාඩි වී ඉංග්‍රීසි නවකතා පොත් කියවයි. ගණන් උගන්වන ගුණේ ආපු ගමන් "හා හා ගමු ගමු පොත් ගමු " යයි කියමින් කලුලැල්ල පුරා සමීකරණ වගේ ඒවා ලියයි. අග කොහෙද මුල කොහෙද කියා සෙවීමට අපට තබා ගුණේටවත් බැරිය.. හැබැයි ගුරුදෙගුරු රැස්වීම දිනට සියලු ගුරාලා සුද්දවන්තයින්ය.. දෙමාපියන් හා කියන්නේ "මේ ළමයිත් කියන දේවල් තේරුනේ නැත්නම් අපෙන් අහන්න ඕන.. අපි ඕන වෙලාවක කියල දෙන්න ලෑස්තියි.." කියාය. නමුත් ඉතින් මේ කියන දේවල් තේරුනොත් බඩේපාර වදින්නේත් සර්ලාටමය, ඒ එයාලගේ පන්ති වලට එන ළමයි අඩුවෙන නිසා. හැබැයි මේ අතර අවන්කවම සේවයට කැපවුණු ගුරු දෙවිවරුන්ද නොසිටියා නොවේ

ඉතින් ඔය අලකලංචි මැද්දේ අමතර පන්ති යන උන් පොරවල්ය.. නොයන අපි මැට්ටන්ය.. සංසාරෙක හැටි..

"පුතේ...!! මොන ලෝකෙද ළමයෝ ඉන්නේ...?"

"න්.. නෑ.. නෑ.. අම්මේ.. අම්ම කියන කතාව ඇත්ත.. පන්ති නම් යන්න ඕන නැත්නම් කරගන්න අමාරුයි"

"ඒකනේ.. අර බණ්ඩාර සර්ගේ ගණන් පන්තිය හොඳයි කියල කීපදෙනෙක්ම කිව. අර වෙල ළඟ ගෙදර සුමනෙගේ කොලුවත් ගිය පාර ගණන් වලට B එකක් ගත්තේ ඔය පන්තියට ගිහින්නේ.. එකා හෙන මැට්ටේක්නේ.. වැඩ දෙක තුනක්ම ෆේල් ඒත් ගණන් ගොඩගියා බණ්ඩාර සර්ට පින්සිද්ද වෙන්න කියල සුමනෙගේ ගෑණිත් මාත් එක්ක කිව.."

බණ්ඩාර සර් සඳුන්ලගේ ගමේම හිටිය මිශ්‍ර පාසලක ගණිත ගුරුවරයෙකි. ඔහුගේ ගණන් පන්තිය සාමාන්‍ය පෙළ සිසුන් අතරේ ජනප්‍රියය

"හා අම්ම අහල බලන්නකෝ..."

පහුවැනිදාම ජයනි බණ්ඩාර සර්ගෙන් පන්තිගැන විමසා තිබිණි..

"ඔන්න පුතේ පන්ති තියෙන්නේ හැම බදාදාම 2.30 ඉඳල 5.30 වෙනකල් නැනසේ.. හෙට ඉඳල 10 වසරේ සිලබස් එක පටන් ගන්නවලු"

හුටා!!! හෙට නේද බදාදා... ඔන්න සඳුනෝ ඕලෙවල් කරුමේ ගෙවන්න පටන්ගනින්!! සඳුන්ගේ හිත මිමිණීය

"පලවෙනි දවසේ පන්ති කාඩ් එක ගන්න වෙයි.. අම්ම ළඟ සල්ලි තියනවද?"

"හරි හරි මං ඒක දෙන්නම්කො..." ජයනි කීය

සඳුන් මෙහෙම කල්පනාකරන අතරම හිතුවේ, කම්මැලි වුනා වගෙයැ විභාගේ ෆේල් වුනොත් වසල හමාරයි. පාරේ බැහැල යන්නේ කොහොමද? කමක් නෑ ඔන්න ඔහේ යනවා කියාය

[QUOTE="genius89, post: 12206436, member: 317806"] [b]තෙවැනි කොටස[/b] [SIZE="5"][B][COLOR="Blue"] [CENTER][B][SIZE="7"]තෙවැනි කොටස[/SIZE][/B][/CENTER] පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය. "අයියේ.. කන්න එන්න...." නංගිගේ හඬත් සමග කල්පනාදැහැන බිඳීගිය සඳුන් කුස්සියට යද්දී කටට කෙල ඉනුවේ මේසේ උද දුම් දමන පොල්රෝටි සමග හොඳට උම්බලකඩ දැමු ලුණුමිරිසකුත්, දවල් හදපු පොලොසුත් තිබුණු නිසායි. තිදෙනාම එක් වී කෑම ගන්න අතරතුර ජයනි මේසේ සදුන්ගෙන් ඇසිය "පුතේ.. විභාගෙට තව අවුරුදු දෙකයි. මේ පාර ඔයාට ඕනෑම විෂයන් වලට ලකුණුත් අඩුයි, අඩුමගානේ ඉංග්‍රීසි, ගණන්, විද්‍යාවටවත් පන්ති ගියොත් නේද හොඳ..? ඔයා පන්ති යන්නේ දෙමල වලට විතරයි, ඒ නිසා සිංහල වලට වඩා දෙමල වලට ලකුණු තියනවා.." අම්මා එසේ කියද්දී සඳුන්ට මේසේ සිතිනි, ඒ ගැන නම් කියලම වැඩක් නැත.. ඉස්කෝලේ දෙමල සර් හෙන කට්ටයා. ඉස්කෝලේ පීරියඩ් එකේ මොනවා හෝ දෙයක් කියවා ඇගයීමක් දෙයි. ඇගයීමට ලකුණු අඩු ළමුන් එකින් එකා ලඟට ගෙනවාගන "පුතා ඔයාගේ දෙමල දුර්වලයි.. හවස තියන මගේ පන්තියට එන්න.." යයි පවසයි ඒ නිසාම හැම කොල්ලෙක් වගේම සර්ගේ පන්තිවලට යයි.. ඒ නිසාම ඒ අයට ලකුණුත් වැඩිය. ගුරුදෙගුරු රැස්වීම දවසට දෙමළ සර් දෙමාපියන් සමගද ඔහුගේ පන්ති ඩිරෙක් මාර්කටින් කරයි. යන්තම් සාමාන්‍ය පෙලට දෙමල තෝරා නොගත් නිසා නැවත දෙමල පන්ති යායුතු නැත ඉංග්‍රීසි වලට එන කොමලයා මෙලෝ රහකට නැති එකෙකි. ආපු ගමන් පාඩම කියවාගන ගොස් "දැන් ඔකේ තියන කොම්ප්රිහෙන්ෂන් ටික කරන්න " කියමින් කොමලයා ගුරුපුටුවේ වාඩි වී ඉංග්‍රීසි නවකතා පොත් කියවයි. ගණන් උගන්වන ගුණේ ආපු ගමන් "හා හා ගමු ගමු පොත් ගමු " යයි කියමින් කලුලැල්ල පුරා සමීකරණ වගේ ඒවා ලියයි. අග කොහෙද මුල කොහෙද කියා සෙවීමට අපට තබා ගුණේටවත් බැරිය.. හැබැයි ගුරුදෙගුරු රැස්වීම දිනට සියලු ගුරාලා සුද්දවන්තයින්ය.. දෙමාපියන් හා කියන්නේ "මේ ළමයිත් කියන දේවල් තේරුනේ නැත්නම් අපෙන් අහන්න ඕන.. අපි ඕන වෙලාවක කියල දෙන්න ලෑස්තියි.." කියාය. නමුත් ඉතින් මේ කියන දේවල් තේරුනොත් බඩේපාර වදින්නේත් සර්ලාටමය, ඒ එයාලගේ පන්ති වලට එන ළමයි අඩුවෙන නිසා. හැබැයි මේ අතර අවන්කවම සේවයට කැපවුණු ගුරු දෙවිවරුන්ද නොසිටියා නොවේ ඉතින් ඔය අලකලංචි මැද්දේ අමතර පන්ති යන උන් පොරවල්ය.. නොයන අපි මැට්ටන්ය.. සංසාරෙක හැටි.. "පුතේ...!! මොන ලෝකෙද ළමයෝ ඉන්නේ...?" "න්.. නෑ.. නෑ.. අම්මේ.. අම්ම කියන කතාව ඇත්ත.. පන්ති නම් යන්න ඕන නැත්නම් කරගන්න අමාරුයි" "ඒකනේ.. අර බණ්ඩාර සර්ගේ ගණන් පන්තිය හොඳයි කියල කීපදෙනෙක්ම කිව. අර වෙල ළඟ ගෙදර සුමනෙගේ කොලුවත් ගිය පාර ගණන් වලට B එකක් ගත්තේ ඔය පන්තියට ගිහින්නේ.. එකා හෙන මැට්ටේක්නේ.. වැඩ දෙක තුනක්ම ෆේල් ඒත් ගණන් ගොඩගියා බණ්ඩාර සර්ට පින්සිද්ද වෙන්න කියල සුමනෙගේ ගෑණිත් මාත් එක්ක කිව.." බණ්ඩාර සර් සඳුන්ලගේ ගමේම හිටිය මිශ්‍ර පාසලක ගණිත ගුරුවරයෙකි. ඔහුගේ ගණන් පන්තිය සාමාන්‍ය පෙළ සිසුන් අතරේ ජනප්‍රියය "හා අම්ම අහල බලන්නකෝ..." ********** පහුවැනිදාම ජයනි බණ්ඩාර සර්ගෙන් පන්තිගැන විමසා තිබිණි.. "ඔන්න පුතේ පන්ති තියෙන්නේ හැම බදාදාම 2.30 ඉඳල 5.30 වෙනකල් නැනසේ.. හෙට ඉඳල 10 වසරේ සිලබස් එක පටන් ගන්නවලු" හුටා!!! හෙට නේද බදාදා... ඔන්න සඳුනෝ ඕලෙවල් කරුමේ ගෙවන්න පටන්ගනින්!! සඳුන්ගේ හිත මිමිණීය "පලවෙනි දවසේ පන්ති කාඩ් එක ගන්න වෙයි.. අම්ම ළඟ සල්ලි තියනවද?" "හරි හරි මං ඒක දෙන්නම්කො..." ජයනි කීය සඳුන් මෙහෙම කල්පනාකරන අතරම හිතුවේ, කම්මැලි වුනා වගෙයැ විභාගේ ෆේල් වුනොත් වසල හමාරයි. පාරේ බැහැල යන්නේ කොහොමද? කමක් නෑ ඔන්න ඔහේ යනවා කියාය [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom