Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝහින්ග්‍යා අර්බුධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහින්ග්‍යා අර්බුධය

පූර්විකාව

මියන්මාරය සතු රඛායන් මුහුදේ ගෑස් සහ තෙල් නිධිය හේතුවෙන් මුස්ලිම් ජන සංහාරය ඉදිරියේ ඇමෙරිකාව ගුප්ත නිහැඩියාවක එල්බ සිටියි

රෝහින්ගයාවට වැඩි මුස්ලිම් ජන සංහාරයක් යේමනය තුල සිදුවෙයි එය ඉදිරියේ ඉරාණය හැර සකල ලෝවාසී මුස්ලිම් ප්‍රජාව නිහඩය

ඇමෙරිකානු ප්‍රතිපත්තියට හූමිටි තියන එ.ජා ආරක්ෂක කවුන්සිලය යේමන් ජන සංහාරය ඉදිරියේ දක්වන නිහඩ බවම රෝහින්ගයාව කෙරේ ඇප්ලයි කරයි

කුප්‍රකට ජොර්ජ් සොරොස් සහ ඔහුගෙ අතවැසි ඩෙනිස් ඔබ්රින් ඇතුලු යුදෙව් ප්‍රජාව සතු මියන්මාර ව්‍යාපාර වත්කම ඩොලර් බිලියන 8 ඉක්මවයි

දකුනු ආසියාවේ ලොකු අයියා වන ඉන්දියාවට ඇති කැක්කුම චීනය සහ මියන්මාරය යා කල තෙල් නලය මිස රොහින්ගයා ඛේදවාචකය නොවේ

රොහින්ගයා ඛේදවාචකයේ නිර්මාතෘ ඉන්දියාවයි

රාජ්‍ය අනුග්‍රහය ලබන අශින් විරතුගේ 969 ත්‍රස්ත කල්ලිය පිටුපස ඊස්රායෙල් මොසාඩ් ක්‍රියාත්මකය

ලෝකයේ හෙරොයින් නිෂ්පාදනයෙන් 25% ප්රමානණයකට දායක වන්නේ බෞද්ධ සලු පොරවා සිටින මියන්මාරයයි

බෞද්ධ සලු පොරවා සිටින මියන්මාරයේ ක්‍රියාකලාපය සකල ලෝ වාසී බෞද්ධයන්ටම නිගාවකි

චීවරය දැරුවාට, සිල් රෙද්ද පෙරෙව්වාට අදින උන් හොරු නම් පලක් නැත. පල්ලිය උසට හැදුවාට සද්දෙන් යාඥාව කීවාට අදහන උන් හොරු නම් පලක් නැත.

මියන්මාරයේ අර්බුදය පිලිබද අදහසක් ලබා ගැනීමට නම් එහි අතීතය විමසා බැලිය යුතුය. මියන්මාරයේ වාර්ගික ගිනිදැල් ඇවිලයන්නේ රඛායන් නම් පලාතේය. එහි අගනුවර ක්යින්පුයු නම් වරාය කේන්ද්‍ර වෙළද නගරයයි. මෙහි මිලියන 1.3 ක මුස්ලිම් ජනගහනයක් වෙයි. රඛායන් පලාතේ මුස්ලිම් ප්‍රජාව පාරම්පරික වංශවත් වෙළද පැලැන්තියකින් මෙන්ම අනවසරයෙන් වැට පනින බංගලියන් පිරිසකගෙන් ද සමන්විතය. මියන්මාර් මුස්ලිම් ජාතිකයන් බංගලි දේශසීමාව අසල රොහින්ගයා ප්‍රදේශයේ පමනක් නොව සෙසු ප්‍රදේශ වලද වාසය කරයි. විශේෂයෙන් රොහින්ගයා සිට ක්යින්පුයු වෙලද නගරය දක්වා තීරයේ මොවුන් ව්‍යාප්ත වී සිටියි.

අතීත රඛායන් දේශය බෞද්ධ සලකුනින් යුතු වුවද එය පාරම්පරික මුස්ලිම් වෙළද ප්‍රජාවක් සමග එකත්පසව ගොඩ නැගූ ඉසුරුමත් පුරවරයක් විය . රඛායන් අතීතයේ සිටම ස්වාධීන රටක් ලෙස පැවති භූමියකි.අශෝකගේ බෞද්ධ අධිරාජ්‍යයට පමනක් නොව ජෙංජිස් ඛාන්ගේ ඉස්ලාම් අධිරාජ්යටද මොවුන් නතු නොවිනි. ක්‍රි.ව 1206 සිට- 1526 දක්වා හින්දුස්ථානය ආක්රමනික මුහම්මද් ග්ස්නාවිද් යටතේ පාලනය විය. 1526-1858 දක්වා මුස්ලිම් මෝගල් අධිරාජ්‍ය යටතේ පාලනය විය. ආසියාවේ ඉස්ලාම් ව්‍යාප්තියේ ප්රතාපවත්ම යුගය මෙය වුවද රඛායන් දේශයටඅතපෙවීමට සමත් නොවිනි. රඛායන් දේශයට අතපෙවූ පලමු රාජ්‍ය බුරුමයි. 1784 වර්ශයේදී ඔවුන් රඛායන් රාජ්‍ය ආක්රමනය කලේය. 1824 දී බුරුම රාජ්‍ය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විය

1824 - 1948 කාලය තුල බුරුම දේශය ඇතුලුව දකුනු ආසියාව බ්‍රිතාන්‍ය යටතේ පාලනය විය. එකල්හි එහි නිෂ්චිත රටවල් නොවිනි. රටවල් බෙදීම ආරම්භවූයේ 1947 වර්ශයේදීය. කලාපයේ රටවල් බෙදීමේ කුප්‍රකට මොලකරු වූයේ ජවහල් ලාල් නේරුය. මොහමඩ් අලිජින්නා යනු නේරුගේ ව්‍යාපෘතියේ ඉත්තෙකි. එකල්හි ඉන්දීය ආන්ඩුකාරයා වූ මවුන්ට්බැටන්ගේ බිරිය වූ එඩ්විනා සමග නේරු ප්‍රේම සබදතාවක් පැවැත්වූ බව ප්‍රසිද්ධ රහසකි. මෙය සත්‍යක් බව මවුන්ට්බැටන් සාමිවරයාගේ බාල දියනිය පැමෙලා මවුන්ට්බැටන් මෑතකදී ජනමාධ්‍යටද හෙලි කර තිබුනි. නේරු විසින් එංගලන්ත අන්ඩුකාරයා ශූක්ෂමව හැසිරුවේ ඒ අනුවය. ඉන්දියාව,පකිස්ථානය, බංගලාදේශය , මියන්මාරය ලෙසින් රටවල් රටවල් බෙදාවෙන් කලේ බ්‍රිතාන්‍යයේ උවමනාවට නොව නේරුගේ සැලසුම් අනුවය.

නේරුගේ කුප්‍රකට සැලසුම වූයේ 80% හින්දු ප්‍රතිශතයකින් යුතු ඉන්දියාවක් තැනීමය. මුස්ලිම්වරු බහුතරයක් වෙසෙන ප්‍රදේශ ඉන්දියාවෙන් ගලවා ඉවත්කලේ ඒ අනුවය. බටහිර මුස්ලිම් බහුතර ප්‍රදේශය පකිස්ථානය ලෙසද නැගෙනහිර මුස්ලිම් කලාපය බංගලිදේශය ලෙසද ඉන්දියාවෙන් ගලවා ඉවත් කලේය. රොහින්ගයා ඇතුලු රඛායන් මුස්ලිම් කලාපය බුරුම රාජ්‍යට ඈදා මියන්මාරය ලෙස රටක් තැනුවේය. මුසොල්මානුවන්ගේ යුනිටිය හතරට කැඩුවේය. යම් හෙයකින් මේ සියලු ප්‍රදේශ එකතු කොට එක්සත් ඉන්දියාවක් තැනුවේ නම් අද එහි බහුතරය හින්දුන් නොව මුස්ලිම්ය.

නිදහස ලබාදෙන විට රඛායන් දේශය අරඹයා ගත හැකිව තිබූ හොදම විකල්ප නම් , බෞද්ධයන් සහ මුස්ලිම් වරු එතෙක් සහජීවනයෙන් කල්ගෙවූ රඛායන් දේශය ස්වාධීන රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය . නමුත් නේරු - අලි ජීන්නා හවුල කලේ රොහින් ගයා ඇතුලු රඛායන් පලාත මියන්මාරයට ලියාදීමය. මුස්ලිම්වරු සීසීකඩ යැවීමට නේරු බාවිතා කල කෙමන මොහොම්ඩ් අලි ජින්නාය.හෙතෙම පට්ටම් ලැබීමට එංගලන්තයට ගොස් දුසිරිතට ලොල්වූ කලු කෝට් කාරයෙකි. ප්‍රජාවේ හෙට දවස නොව එදා වේල තැකූ බුද්ධිමතෙකි. නමුත් සමස්ථ ඉන්දියානු කලාපයේ මුස්ලිම් ලීගයේ ප්‍රධානියා ඔහු විය. ජින්නාගේපියා ධනවත් ගුජරාටි වෙළෙන්දෙකි. ඔහුගේ සීයා හින්දු ආගමිකයෙකි. පසුව ඔවුහු ෂියා මුස්ලිම් ආගම වැළඳ ගත්තෝ විය.

එදා මෙදා තුර මුස්ලිම්වරු සහ බෞද්ධයන් සහජීවනයෙන් විසූ රඛායන් දේශය මියන්මාර් මිලිටරි පාලනයට නතු වීමත් සමගම වාර්ගිකඅසහනකාරීත්වය දලු ලා වැඩුනි. 1982 තීරනාත්මක කඩ ඉමක් විය. මියන්මාර් මිලිටරි ජුන්ටාව විසින් සම්මත කල පනතකින් රොහින්ගයා මුස්ලිම් වැසියන්ගේ පුරවැසිභාවය පිලිබද සීමා පැනවීය. එක්සත් වනවා වෙනුවට වෙන්වීම බලෙන් පටවා තිබුනි. අගතියට පත් මුස්ලිම් ප්‍රජාව තුලින් සැහැල්ලු අවි දැරූ සංනද්ධ කල්ලි කන්ඩායම් බිහි විය. පකිස්ථාන් සහ ඇෆ්ගන් මූල්ධාර්මවාදීගේ අත් උදව් මොවුන්ට ලැබිනි. නමුත් මේ කිසිවක් ලේ ගංගා ගලා යාමට තරම් දරුනු නොවිනි.

2011 වර්ශයේදී බටහිර කදවුරේ ඇස් නිලංකාර කරමින් චීනය දැවැන්ත ව්‍යාපෘතියකට එලඹුනේය. රොහින්ගයා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නිධි කැනීම , ක්යින්පුයු වරාය සංවර්ධනය කිරීම්, ඒ ආශිතව විශේෂ ආර්ථික කාලාපයක් ගොඩනැගීම, ක්යින්පුයු වල සිට චීනයට නල මාර්ගයක් එලීම පිලිබදව මියන්මාරය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කලේය. කි.මී 771 දිග මෙම නල මාර්ගය එලීමත් සමගම ගල්ෆ් කලාපයෙන් චීනයට එන තෙල් නැව් වලට තව දුරටත් මලක්කා සමූද්‍ර සන්ධිය වටේ යායුතු නොවීය. එමෙන්ම කි.මී 1000 කින් පමන මුහුදු ගමන කෙටි විය. ඩොලර් වලින් නොව යුවාන් ගෙවා ඉරානයෙන් තෙල් මිලදී ගැනීමේ සැලස්මක්ද මේ තුල විය. එය සෞදි අරාබියට සහ ඇමෙරිකාවට මරු පහරක් විය

චීනයේ නව වය්‍යාපෘතිය පිලිබදව ඉන්දු- සෞදි- ඇමෙරිකා හවුල කලබල විය. එතෙක් තලේබාන් පන්නයේ මුස්ලිම් අන්තවාදීගේ පමනක් සහාය ලැබූ රොහින්ගයා මුස්ලිම් සටන්කාමීන්ට් ඉන්දීය රෝ සංවිධානයේ සහායද ලැබිනි. සෞදි අනුග්‍රහය යටතේ තැන තැන විසිර සිටි සටන්කාමීන් රොහින්ගයා ගැලවීමේ හමුදාව ‘අල් අර්සා‘ නමින් එක කුඩයක් යටට ගොනු විය. අල් අර්සා ප්‍රහාර බොහොමයක් එල්ල වූයේ බෞද්ධ සිද්ධස්ථාන වලට නොව සිනො-මියන්මාර් වය්යාපෘතියේ ආර්ථික මර්මස්ථාන වලටය. නමුත් ජනමාධ්‍ය ඔසවා තැබුවේ වාර්ගික හිංසනයයි

ලොව හෙරොයින් ජාවාරමේ මහ මොලකරුවන් බොහොමයක් ඊශ්‍රායෙල් ජාතිකයන්ය. ලොව දෙවන විශාලතම හෙරොයින් සැපයුම්කරුවන්නේ මියන්මාරයයි. සැලකිව යුතු යුදෙව් ප්‍රජාවක් මෙන්ම යුදෙව් වෙළද ජාලයක් මියන්මාරය තුල වෙයි. එහෙයින් මෝසාඩ් සංවිධානයමියන්මාරය තුල නිරන්තරව ක්‍රියාත්මකය. මියන්මාර්- ඊශ්‍රායෙල් රාජතාන්ත්‍රික ගනුදෙනු නිරන්තරව සිදුවෙයි. නමුත් විකිනිය හැකිනම් දෙපැත්තටම අවි විකිනීම ඊශ්‍රායෙලයේ සිරිතය. ඊශ්‍රායෙලය එක් පසකින් ඇමෙරිකන් හාම්පුතා පිනවීමට රෝ සමග එක්ව අල් අර්සා සංනද්ධ කලේය, අනෙක් පසින් විරතුගේ 969 වය්යාපාරයට අයිඩියොලොජිය දුන්නේය

අප තේරුම් ගත යුතු සත්‍ය නම් බෞද්ධයන් සහ මුස්ලිම් ජාතිකයන් හින්දුත්වාදීන්ගේ කුප්‍රකට හින්දුස්ථාන සිතියමේ වින්දිතයන් වූ බවය. ලෝක ආර්ථික බල සිතියමේ වින්දිතයන් වූ බවය . එහෙයින් ලාංකිකයන්ගේ වගකීම් වනුයේ රොහින්ගයා සිදුවීම අරභයා සමාජ ජාල හරහා වෛරය වැපිරීම නොවේ. පාලු ගෙයි වළං බිදිනවා වැනි පෙලපාලි යාම , උද්ගෝශන කිරීම නොවේ. රොහින්ගයා මුස්ලිම් වරුන්ට එරෙහි ප්රචන්ඩත්වයෙදී පමනක් නොව චිතගොං බෞද්ධයන්ට එරෙහිව ප්රචන්ඩත්වයේදීත් අප එකා මෙන් පෙරට ආ යුතුය. හිංසනයට එරෙහිව හඩ නැගිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් ලෙසිනි.

විශේෂ ලියුම්කරු

කීර්ති රත්නායක

[QUOTE="oneplus1, post: 22212782, member: 564263"] [b]රෝහින්ග්‍යා අර්බුධය[/b] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5][SIZE=6]පූර්විකාව[/SIZE] [/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]මියන්මාරය සතු රඛායන් මුහුදේ ගෑස් සහ තෙල් නිධිය හේතුවෙන් මුස්ලිම් ජන සංහාරය ඉදිරියේ ඇමෙරිකාව ගුප්ත නිහැඩියාවක එල්බ සිටියි[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]රෝහින්ගයාවට වැඩි මුස්ලිම් ජන සංහාරයක් යේමනය තුල සිදුවෙයි එය ඉදිරියේ ඉරාණය හැර සකල ලෝවාසී මුස්ලිම් ප්‍රජාව නිහඩය[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]ඇමෙරිකානු ප්‍රතිපත්තියට හූමිටි තියන එ.ජා ආරක්ෂක කවුන්සිලය යේමන් ජන සංහාරය ඉදිරියේ දක්වන නිහඩ බවම රෝහින්ගයාව කෙරේ ඇප්ලයි කරයි[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]කුප්‍රකට ජොර්ජ් සොරොස් සහ ඔහුගෙ අතවැසි ඩෙනිස් ඔබ්රින් ඇතුලු යුදෙව් ප්‍රජාව සතු මියන්මාර ව්‍යාපාර වත්කම ඩොලර් බිලියන 8 ඉක්මවයි[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]දකුනු ආසියාවේ ලොකු අයියා වන ඉන්දියාවට ඇති කැක්කුම චීනය සහ මියන්මාරය යා කල තෙල් නලය මිස රොහින්ගයා ඛේදවාචකය නොවේ[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]රොහින්ගයා ඛේදවාචකයේ නිර්මාතෘ ඉන්දියාවයි[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]රාජ්‍ය අනුග්‍රහය ලබන අශින් විරතුගේ 969 ත්‍රස්ත කල්ලිය පිටුපස ඊස්රායෙල් මොසාඩ් ක්‍රියාත්මකය[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]ලෝකයේ හෙරොයින් නිෂ්පාදනයෙන් 25% ප්රමානණයකට දායක වන්නේ බෞද්ධ සලු පොරවා සිටින මියන්මාරයයි[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]බෞද්ධ සලු පොරවා සිටින මියන්මාරයේ ක්‍රියාකලාපය සකල ලෝ වාසී බෞද්ධයන්ටම නිගාවකි[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]චීවරය දැරුවාට, සිල් රෙද්ද පෙරෙව්වාට අදින උන් හොරු නම් පලක් නැත. පල්ලිය උසට හැදුවාට සද්දෙන් යාඥාව කීවාට අදහන උන් හොරු නම් පලක් නැත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][IMG]https://i.imgur.com/UUu35I6.jpg[/IMG] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]මියන්මාරයේ අර්බුදය පිලිබද අදහසක් ලබා ගැනීමට නම් එහි අතීතය විමසා බැලිය යුතුය. මියන්මාරයේ වාර්ගික ගිනිදැල් ඇවිලයන්නේ රඛායන් නම් පලාතේය. එහි අගනුවර ක්යින්පුයු නම් වරාය කේන්ද්‍ර වෙළද නගරයයි. මෙහි මිලියන 1.3 ක මුස්ලිම් ජනගහනයක් වෙයි. රඛායන් පලාතේ මුස්ලිම් ප්‍රජාව පාරම්පරික වංශවත් වෙළද පැලැන්තියකින් මෙන්ම අනවසරයෙන් වැට පනින බංගලියන් පිරිසකගෙන් ද සමන්විතය. මියන්මාර් මුස්ලිම් ජාතිකයන් බංගලි දේශසීමාව අසල රොහින්ගයා ප්‍රදේශයේ පමනක් නොව සෙසු ප්‍රදේශ වලද වාසය කරයි. විශේෂයෙන් රොහින්ගයා සිට ක්යින්පුයු වෙලද නගරය දක්වා තීරයේ මොවුන් ව්‍යාප්ත වී සිටියි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]අතීත රඛායන් දේශය බෞද්ධ සලකුනින් යුතු වුවද එය පාරම්පරික මුස්ලිම් වෙළද ප්‍රජාවක් සමග එකත්පසව ගොඩ නැගූ ඉසුරුමත් පුරවරයක් විය . රඛායන් අතීතයේ සිටම ස්වාධීන රටක් ලෙස පැවති භූමියකි.අශෝකගේ බෞද්ධ අධිරාජ්‍යයට පමනක් නොව ජෙංජිස් ඛාන්ගේ ඉස්ලාම් අධිරාජ්යටද මොවුන් නතු නොවිනි. ක්‍රි.ව 1206 සිට- 1526 දක්වා හින්දුස්ථානය ආක්රමනික මුහම්මද් ග්ස්නාවිද් යටතේ පාලනය විය. 1526-1858 දක්වා මුස්ලිම් මෝගල් අධිරාජ්‍ය යටතේ පාලනය විය. ආසියාවේ ඉස්ලාම් ව්‍යාප්තියේ ප්රතාපවත්ම යුගය මෙය වුවද රඛායන් දේශයටඅතපෙවීමට සමත් නොවිනි. රඛායන් දේශයට අතපෙවූ පලමු රාජ්‍ය බුරුමයි. 1784 වර්ශයේදී ඔවුන් රඛායන් රාජ්‍ය ආක්රමනය කලේය. 1824 දී බුරුම රාජ්‍ය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විය[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]1824 - 1948 කාලය තුල බුරුම දේශය ඇතුලුව දකුනු ආසියාව බ්‍රිතාන්‍ය යටතේ පාලනය විය. එකල්හි එහි නිෂ්චිත රටවල් නොවිනි. රටවල් බෙදීම ආරම්භවූයේ 1947 වර්ශයේදීය. කලාපයේ රටවල් බෙදීමේ කුප්‍රකට මොලකරු වූයේ ජවහල් ලාල් නේරුය. මොහමඩ් අලිජින්නා යනු නේරුගේ ව්‍යාපෘතියේ ඉත්තෙකි. එකල්හි ඉන්දීය ආන්ඩුකාරයා වූ මවුන්ට්බැටන්ගේ බිරිය වූ එඩ්විනා සමග නේරු ප්‍රේම සබදතාවක් පැවැත්වූ බව ප්‍රසිද්ධ රහසකි. මෙය සත්‍යක් බව මවුන්ට්බැටන් සාමිවරයාගේ බාල දියනිය පැමෙලා මවුන්ට්බැටන් මෑතකදී ජනමාධ්‍යටද හෙලි කර තිබුනි. නේරු විසින් එංගලන්ත අන්ඩුකාරයා ශූක්ෂමව හැසිරුවේ ඒ අනුවය. ඉන්දියාව,පකිස්ථානය, බංගලාදේශය , මියන්මාරය ලෙසින් රටවල් රටවල් බෙදාවෙන් කලේ බ්‍රිතාන්‍යයේ උවමනාවට නොව නේරුගේ සැලසුම් අනුවය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5] නේරුගේ කුප්‍රකට සැලසුම වූයේ 80% හින්දු ප්‍රතිශතයකින් යුතු ඉන්දියාවක් තැනීමය. මුස්ලිම්වරු බහුතරයක් වෙසෙන ප්‍රදේශ ඉන්දියාවෙන් ගලවා ඉවත්කලේ ඒ අනුවය. බටහිර මුස්ලිම් බහුතර ප්‍රදේශය පකිස්ථානය ලෙසද නැගෙනහිර මුස්ලිම් කලාපය බංගලිදේශය ලෙසද ඉන්දියාවෙන් ගලවා ඉවත් කලේය. රොහින්ගයා ඇතුලු රඛායන් මුස්ලිම් කලාපය බුරුම රාජ්‍යට ඈදා මියන්මාරය ලෙස රටක් තැනුවේය. මුසොල්මානුවන්ගේ යුනිටිය හතරට කැඩුවේය. යම් හෙයකින් මේ සියලු ප්‍රදේශ එකතු කොට එක්සත් ඉන්දියාවක් තැනුවේ නම් අද එහි බහුතරය හින්දුන් නොව මුස්ලිම්ය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5] නිදහස ලබාදෙන විට රඛායන් දේශය අරඹයා ගත හැකිව තිබූ හොදම විකල්ප නම් , බෞද්ධයන් සහ මුස්ලිම් වරු එතෙක් සහජීවනයෙන් කල්ගෙවූ රඛායන් දේශය ස්වාධීන රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය . නමුත් නේරු - අලි ජීන්නා හවුල කලේ රොහින් ගයා ඇතුලු රඛායන් පලාත මියන්මාරයට ලියාදීමය. මුස්ලිම්වරු සීසීකඩ යැවීමට නේරු බාවිතා කල කෙමන මොහොම්ඩ් අලි ජින්නාය.හෙතෙම පට්ටම් ලැබීමට එංගලන්තයට ගොස් දුසිරිතට ලොල්වූ කලු කෝට් කාරයෙකි. ප්‍රජාවේ හෙට දවස නොව එදා වේල තැකූ බුද්ධිමතෙකි. නමුත් සමස්ථ ඉන්දියානු කලාපයේ මුස්ලිම් ලීගයේ ප්‍රධානියා ඔහු විය. ජින්නාගේපියා ධනවත් ගුජරාටි වෙළෙන්දෙකි. ඔහුගේ සීයා හින්දු ආගමිකයෙකි. පසුව ඔවුහු ෂියා මුස්ලිම් ආගම වැළඳ ගත්තෝ විය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5] එදා මෙදා තුර මුස්ලිම්වරු සහ බෞද්ධයන් සහජීවනයෙන් විසූ රඛායන් දේශය මියන්මාර් මිලිටරි පාලනයට නතු වීමත් සමගම වාර්ගිකඅසහනකාරීත්වය දලු ලා වැඩුනි. 1982 තීරනාත්මක කඩ ඉමක් විය. මියන්මාර් මිලිටරි ජුන්ටාව විසින් සම්මත කල පනතකින් රොහින්ගයා මුස්ලිම් වැසියන්ගේ පුරවැසිභාවය පිලිබද සීමා පැනවීය. එක්සත් වනවා වෙනුවට වෙන්වීම බලෙන් පටවා තිබුනි. අගතියට පත් මුස්ලිම් ප්‍රජාව තුලින් සැහැල්ලු අවි දැරූ සංනද්ධ කල්ලි කන්ඩායම් බිහි විය. පකිස්ථාන් සහ ඇෆ්ගන් මූල්ධාර්මවාදීගේ අත් උදව් මොවුන්ට ලැබිනි. නමුත් මේ කිසිවක් ලේ ගංගා ගලා යාමට තරම් දරුනු නොවිනි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][IMG]https://i.imgur.com/RiPuZsM.jpg[/IMG] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]2011 වර්ශයේදී බටහිර කදවුරේ ඇස් නිලංකාර කරමින් චීනය දැවැන්ත ව්‍යාපෘතියකට එලඹුනේය. රොහින්ගයා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නිධි කැනීම , ක්යින්පුයු වරාය සංවර්ධනය කිරීම්, ඒ ආශිතව විශේෂ ආර්ථික කාලාපයක් ගොඩනැගීම, ක්යින්පුයු වල සිට චීනයට නල මාර්ගයක් එලීම පිලිබදව මියන්මාරය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කලේය. කි.මී 771 දිග මෙම නල මාර්ගය එලීමත් සමගම ගල්ෆ් කලාපයෙන් චීනයට එන තෙල් නැව් වලට තව දුරටත් මලක්කා සමූද්‍ර සන්ධිය වටේ යායුතු නොවීය. එමෙන්ම කි.මී 1000 කින් පමන මුහුදු ගමන කෙටි විය. ඩොලර් වලින් නොව යුවාන් ගෙවා ඉරානයෙන් තෙල් මිලදී ගැනීමේ සැලස්මක්ද මේ තුල විය. එය සෞදි අරාබියට සහ ඇමෙරිකාවට මරු පහරක් විය[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]චීනයේ නව වය්‍යාපෘතිය පිලිබදව ඉන්දු- සෞදි- ඇමෙරිකා හවුල කලබල විය. එතෙක් තලේබාන් පන්නයේ මුස්ලිම් අන්තවාදීගේ පමනක් සහාය ලැබූ රොහින්ගයා මුස්ලිම් සටන්කාමීන්ට් ඉන්දීය රෝ සංවිධානයේ සහායද ලැබිනි. සෞදි අනුග්‍රහය යටතේ තැන තැන විසිර සිටි සටන්කාමීන් රොහින්ගයා ගැලවීමේ හමුදාව ‘අල් අර්සා‘ නමින් එක කුඩයක් යටට ගොනු විය. අල් අර්සා ප්‍රහාර බොහොමයක් එල්ල වූයේ බෞද්ධ සිද්ධස්ථාන වලට නොව සිනො-මියන්මාර් වය්යාපෘතියේ ආර්ථික මර්මස්ථාන වලටය. නමුත් ජනමාධ්‍ය ඔසවා තැබුවේ වාර්ගික හිංසනයයි[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][IMG]https://i.imgur.com/aBX5Oxp.jpg[/IMG] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]ලොව හෙරොයින් ජාවාරමේ මහ මොලකරුවන් බොහොමයක් ඊශ්‍රායෙල් ජාතිකයන්ය. ලොව දෙවන විශාලතම හෙරොයින් සැපයුම්කරුවන්නේ මියන්මාරයයි. සැලකිව යුතු යුදෙව් ප්‍රජාවක් මෙන්ම යුදෙව් වෙළද ජාලයක් මියන්මාරය තුල වෙයි. එහෙයින් මෝසාඩ් සංවිධානයමියන්මාරය තුල නිරන්තරව ක්‍රියාත්මකය. මියන්මාර්- ඊශ්‍රායෙල් රාජතාන්ත්‍රික ගනුදෙනු නිරන්තරව සිදුවෙයි. නමුත් විකිනිය හැකිනම් දෙපැත්තටම අවි විකිනීම ඊශ්‍රායෙලයේ සිරිතය. ඊශ්‍රායෙලය එක් පසකින් ඇමෙරිකන් හාම්පුතා පිනවීමට රෝ සමග එක්ව අල් අර්සා සංනද්ධ කලේය, අනෙක් පසින් විරතුගේ 969 වය්යාපාරයට අයිඩියොලොජිය දුන්නේය[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5]අප තේරුම් ගත යුතු සත්‍ය නම් බෞද්ධයන් සහ මුස්ලිම් ජාතිකයන් හින්දුත්වාදීන්ගේ කුප්‍රකට හින්දුස්ථාන සිතියමේ වින්දිතයන් වූ බවය. ලෝක ආර්ථික බල සිතියමේ වින්දිතයන් වූ බවය . එහෙයින් ලාංකිකයන්ගේ වගකීම් වනුයේ රොහින්ගයා සිදුවීම අරභයා සමාජ ජාල හරහා වෛරය වැපිරීම නොවේ. පාලු ගෙයි වළං බිදිනවා වැනි පෙලපාලි යාම , උද්ගෝශන කිරීම නොවේ. රොහින්ගයා මුස්ලිම් වරුන්ට එරෙහි ප්රචන්ඩත්වයෙදී පමනක් නොව චිතගොං බෞද්ධයන්ට එරෙහිව ප්රචන්ඩත්වයේදීත් අප එකා මෙන් පෙරට ආ යුතුය. හිංසනයට එරෙහිව හඩ නැගිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් ලෙසිනි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][I][SIZE=5]විශේෂ ලියුම්කරු [/SIZE][/I][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][I][SIZE=5]කීර්ති රත්නායක[/SIZE][/I][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom