Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝහින්ගියා මුස්ලිම් ප්‍රජාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහින්ගියා මුස්ලිම් ප්‍රජාව

images contain graphic violence viewer discretion advised පින්තූර වලින් ප්රචණ්ඩත්වය පිලිබිබුවේ නරඹන්නාගේ අභිමතය අඩංගු වේ

මියන්මාරයේ මුස්ලිම්වරුන් මේ අද ඊයේ එහෙට ගිය කට්ටියක් කියලා වැරදි මතෙක ඉන්නවා අපේ සහෝදර සහෝදරියෝ මියන්මාරයේ අරකන් (Arakan දැන් රඛිනේ (rakhine))ප්‍රදේශෙයට මුලින්ම මුස්ලිම් ප්‍රජාව යන්නේ 1660 ශා ශුජා (Shah Shuja) කුමරු මෝගල් අධිරාජ්‍යය නතු කරගැනීමට ගත් උත්සාහය වියර්ථ වීමත් සමග ඒ ප්‍රදේශෙය් එවකට සිටි රජුගෙන් ආරක්ෂාව පතා තම සගයන් සමග පැන යාමෙන් පසුවයි .

(එතනින් එහාට හෙව්වේ නැ වැඩිය මැන් මලා කොහොමහරි :v )

එහෙන් මෙහෙන් හැලුනු සෙට් එකක් අරකන් කියන ප්‍රාදේශීයේ හිටියාලු .

ඊට පස්සේ ටිකක් සෙනග එන්න ගන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මුළු ලෝකෙම යටත් කරගෙන හිටි කාලේ . ඒ කාලේ වෙනකොට මියන්මාරය එහෙම නැත්තම් බුරුමය කියන්නේ ඉන්දියාවේම ප්‍රාන්තයක් විධිහට ගණන් අරන් තියෙන්නේ මේ බ්‍රිතාන්‍ය රජය සෝ එක එක ජනවාර්ගික ගැටුම් සහ අනිත් හේතුමත බංගලාදේශය ආශ්රිත ප්‍රදේශයේ සිට ගොඩක් මිනිස්සු ගිහින් තියෙනවා මේ මියන්මාර ප්‍රාන්තයට 1799දී මතක තියාගන්න ඕනේ දේ තමයි මේ මිනිස්සු එතකොට ඉන්දියානු ජාතිකයෝ

පස්සේ කාලේ ගෙවිගෙන යනවා

1948 දී මියන්මාරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබනවා

ඊට අවරුදු දෙකකට කලින් මේ ප්‍රදේශයේ මුස්ලිම් නායකයෝ ගිහින් හම්බෙලා කියනවා පාකිස්තානේ මොහොමඩ් අලි ජින්නා මහත්තයට අපිවත් නැගෙනහිර පාකිස්තානේ කොටසක් කරගන්න කියලා (දැන් බංගලාදේශය) ජින්නා මහතා මේ ඔෆර් එක ගන්නේ නැ එයා කියනවා බුරුමේ එක්ක ප්‍රශ්න දාගන්න බැ කියලා .දැන් අලුතින් නිදහස ලබාගත්ත බුරුම රජයෙන් මේ අරකන් ප්‍රාන්තය ඉල්ලීමක් කරනවා නගර දෙකක් පාකිස්තාන රජයට බාර දෙන්න කියලා . එවකට සිටි පාර්ලිමේන්තුව මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.මේකත් එක්ක Mujahideen කල්ලි(ජිහාඩ් කල්ලි) එකතු වෙලා සටන් කරන්න ගන්නවා

මේ ඔක්කොම වෙන්න කලින් 48 නිදහසෙන් පස්සේ බුරුම රජය රෝහින්ගියන් ව තම රටේ පුරවැසියෝ ලෙස සලකනවා

කොටින්ම කිව්වොත් පාර්ලිමේන්තුවේත් රෝහින්ගියානුවෝ ඉදලා තියෙනවා 1949 දී මේ ප්‍රදේශයට martial නිතිය එහෙම දාලා ඔය ජිහාඩ් කල්ලි අත්ව තිබුණු ප්‍රදේශ මුදවා ගන්නවා

1950 දී පකිස්තාන රාජ්‍ය අනතුරු අගවනවා මිය

න්මාර රජයට මෙම මිනිස්සුන්ට හිරිහැර කරන්න එපා කියලා ඒ වෙලාවේ බුරුම අගමැති නියෝජිතයෙක් යවලා සියල්ල පහදලා දුන්නයින් පස්සේ පකිස්ථාන රජය මේ ජිහාඩ් කල්ලි වලට උදව් උපකාර කරන එක නවත්තනවා 1960 විතර වෙනකොට මේ Mujahideen කල්ලි කඩාවැටෙනවා

ඔක්කොම හොදට වේගෙන යනකොට මියන්මාරයට හමුදා පාලනයක් එනවා කොහොමෙන් කොහොම හරි 1972 වකවානුවේදී රෝහින්ගිවරුන්ගේ විමුක්ත පක්ෂය( Rohingya Liberation Party) නමින් කණ්ඩායමක් හැදිලා බංගලාදේශයෙන් හොරන් පන්නපු අවි ආයුධ එක්ක හමුධාවට එරෙහිව සටන්කරනවා මුලින් 200ක් විටපු කල්ලිය 500ක් වෙනකල් වැඩි වෙනවා

උන් 1974 දී කඩා වැටෙනවා ඊට පස්සේ උන්ගේ ලේකම් අලුත් කල්ලියක් හදන් ආයේ සටන් කරනවා ඔහොම ඔහොම කල්ලි කැඩී කැඩී හැදී හැදී යනවා

ඊට පස්සේ 1982 ඉදන් රෝහින්ගි මුස්ලිම් ප්‍රජාව තම රටේ පුරවැසියන් නෙවෙයි කියලා අලුත් නිති ගේනවා මේ හමුදා රජය මේක වෙන්නේ බුරුම පුරවැසි නිතිය එක්ක .

මේ මැතකදී මෙහෙම මියන්මාර හමුදාව මෙහෙම මිනිස්සු මරන්න හීතුව හොයලා බැලුවම හම්බ උනේ 2016 ඔක්තෝබර් 9 වෙනිදා මේ රෝහින්ගි ජිහාඩ් කල්ලි විසින් රාජකාරියේ යෙදිසිටේ හමුදා බටයන් (border petrol) 9 දෙනෙකු මරාදැමීමෙන් පසුවයි.

නොවැම්බර් 15 2016 දින වනවිට සටන්කාමින් 69ක් ( :v ) සහ පොලිස් සහ හමුදා බටයන් 17ක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.

මේ සියල්ල සමග මේ ක්‍රියාවන්ට අදාර අනුබල දුන් 423න් දෙනෙක් ව පොලිස්සියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා මේකේ බය හිතෙන කාරණේ තමයි මෙහෙම අත්අඩංගුවට ගත්ත 423 දෙනාගෙන් 13 දෙනෙක් වයස අවරුදු 10ක් නොඉක්මුනු ළමයින් වීම

සැ.යු. : තව දෙයක් අවුන් සාන් සුකිට ඒ හමුදාව පාලනය කිරීමට සහ අණදීමට ඉතා අපහසු නීති ඒ රටේ ඇත .

පහත පින්තුර වලින් දැක්වෙන්නේ තම දරුවන්ගේ ජිවිතය බේරා දෙන මේන් යදින පියෙක් සහ පිණ්ඩපාතයේ වඩිමින් සිටියදී ගහතනය කල හිමි නමක්.

සරණාගතයෝ ලෙස මේ මිනිසුන් ලංකාවට ගෙන්නා ගැනීමේ මහා මෝඩ ක්‍රියාව ගැන මම හිතන දේ පස්සේ විස්තරාත්මකව කියන්නම්

සැ.යු. : මම කියන්නේ නැ මේ දෙගොල්ලොන්ගෙන් එක පර්ශාවයක් හරි අනික වැරදි කියලා දෙගොල්ලොන්ටම ඔයිට වඩා සාමකාමිව ප්‍රශ්න විසදන්න තිබ්බා

P.S. : I'm not saying one side is wrong and the other are correct both are wrong both should have handled this issue peacefully

පොස්ට් එක මම බුකියේ දාපු එකක් මහන්සි වෙලා ගැහුවේ පැයක් විතර උස්සනවානම් අඩුමගානේ නමවත් ගහපන්

[QUOTE="Ayesh malshika fernando, post: 22242289, member: 324758"] [b]රෝහින්ගියා මුස්ලිම් ප්‍රජාව[/b] ############################################# images contain graphic violence viewer discretion advised පින්තූර වලින් ප්රචණ්ඩත්වය පිලිබිබුවේ නරඹන්නාගේ අභිමතය අඩංගු වේ ############################################## මියන්මාරයේ මුස්ලිම්වරුන් මේ අද ඊයේ එහෙට ගිය කට්ටියක් කියලා වැරදි මතෙක ඉන්නවා අපේ සහෝදර සහෝදරියෝ මියන්මාරයේ අරකන් (Arakan දැන් රඛිනේ (rakhine))ප්‍රදේශෙයට මුලින්ම මුස්ලිම් ප්‍රජාව යන්නේ 1660 ශා ශුජා (Shah Shuja) කුමරු මෝගල් අධිරාජ්‍යය නතු කරගැනීමට ගත් උත්සාහය වියර්ථ වීමත් සමග ඒ ප්‍රදේශෙය් එවකට සිටි රජුගෙන් ආරක්ෂාව පතා තම සගයන් සමග පැන යාමෙන් පසුවයි . (එතනින් එහාට හෙව්වේ නැ වැඩිය මැන් මලා කොහොමහරි [IMG]https://www.facebook.com/images/emoji.php/v9/e31/1/16/PACMAN.png[/IMG]:v ) එහෙන් මෙහෙන් හැලුනු සෙට් එකක් අරකන් කියන ප්‍රාදේශීයේ හිටියාලු . ඊට පස්සේ ටිකක් සෙනග එන්න ගන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මුළු ලෝකෙම යටත් කරගෙන හිටි කාලේ . ඒ කාලේ වෙනකොට මියන්මාරය එහෙම නැත්තම් බුරුමය කියන්නේ ඉන්දියාවේම ප්‍රාන්තයක් විධිහට ගණන් අරන් තියෙන්නේ මේ බ්‍රිතාන්‍ය රජය සෝ එක එක ජනවාර්ගික ගැටුම් සහ අනිත් හේතුමත බංගලාදේශය ආශ්රිත ප්‍රදේශයේ සිට ගොඩක් මිනිස්සු ගිහින් තියෙනවා මේ මියන්මාර ප්‍රාන්තයට 1799දී මතක තියාගන්න ඕනේ දේ තමයි මේ මිනිස්සු එතකොට ඉන්දියානු ජාතිකයෝ [IMG]https://www.facebook.com/images/emoji.php/v9/fee/1/16/1f611.png[/IMG]😑 පස්සේ කාලේ ගෙවිගෙන යනවා 1948 දී මියන්මාරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබනවා ඊට අවරුදු දෙකකට කලින් මේ ප්‍රදේශයේ මුස්ලිම් නායකයෝ ගිහින් හම්බෙලා කියනවා පාකිස්තානේ මොහොමඩ් අලි ජින්නා මහත්තයට අපිවත් නැගෙනහිර පාකිස්තානේ කොටසක් කරගන්න කියලා (දැන් බංගලාදේශය[IMG]https://www.facebook.com/images/emoji.php/v9/f4/1/16/1f60f.png[/IMG]😏[IMG]https://www.facebook.com/images/emoji.php/v9/f4/1/16/1f60f.png[/IMG]😏) ජින්නා මහතා මේ ඔෆර් එක ගන්නේ නැ එයා කියනවා බුරුමේ එක්ක ප්‍රශ්න දාගන්න බැ කියලා .දැන් අලුතින් නිදහස ලබාගත්ත බුරුම රජයෙන් මේ අරකන් ප්‍රාන්තය ඉල්ලීමක් කරනවා නගර දෙකක් පාකිස්තාන රජයට බාර දෙන්න කියලා . එවකට සිටි පාර්ලිමේන්තුව මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.මේකත් එක්ක Mujahideen කල්ලි(ජිහාඩ් කල්ලි) එකතු වෙලා සටන් කරන්න ගන්නවා මේ ඔක්කොම වෙන්න කලින් 48 නිදහසෙන් පස්සේ බුරුම රජය රෝහින්ගියන් ව තම රටේ පුරවැසියෝ ලෙස සලකනවා [IMG]https://www.facebook.com/images/emoji.php/v9/f57/1/16/1f609.png[/IMG]😉[IMG]https://www.facebook.com/images/emoji.php/v9/f57/1/16/1f609.png[/IMG]😉 කොටින්ම කිව්වොත් පාර්ලිමේන්තුවේත් රෝහින්ගියානුවෝ ඉදලා තියෙනවා 1949 දී මේ ප්‍රදේශයට martial නිතිය එහෙම දාලා ඔය ජිහාඩ් කල්ලි අත්ව තිබුණු ප්‍රදේශ මුදවා ගන්නවා 1950 දී පකිස්තාන රාජ්‍ය අනතුරු අගවනවා මිය න්මාර රජයට මෙම මිනිස්සුන්ට හිරිහැර කරන්න එපා කියලා ඒ වෙලාවේ බුරුම අගමැති නියෝජිතයෙක් යවලා සියල්ල පහදලා දුන්නයින් පස්සේ පකිස්ථාන රජය මේ ජිහාඩ් කල්ලි වලට උදව් උපකාර කරන එක නවත්තනවා 1960 විතර වෙනකොට මේ Mujahideen කල්ලි කඩාවැටෙනවා ඔක්කොම හොදට වේගෙන යනකොට මියන්මාරයට හමුදා පාලනයක් එනවා කොහොමෙන් කොහොම හරි 1972 වකවානුවේදී රෝහින්ගිවරුන්ගේ විමුක්ත පක්ෂය( Rohingya Liberation Party) නමින් කණ්ඩායමක් හැදිලා බංගලාදේශයෙන් හොරන් පන්නපු අවි ආයුධ එක්ක හමුධාවට එරෙහිව සටන්කරනවා මුලින් 200ක් විටපු කල්ලිය 500ක් වෙනකල් වැඩි වෙනවා උන් 1974 දී කඩා වැටෙනවා ඊට පස්සේ උන්ගේ ලේකම් අලුත් කල්ලියක් හදන් ආයේ සටන් කරනවා ඔහොම ඔහොම කල්ලි කැඩී කැඩී හැදී හැදී යනවා ඊට පස්සේ 1982 ඉදන් රෝහින්ගි මුස්ලිම් ප්‍රජාව තම රටේ පුරවැසියන් නෙවෙයි කියලා අලුත් නිති ගේනවා මේ හමුදා රජය මේක වෙන්නේ බුරුම පුරවැසි නිතිය එක්ක . මේ මැතකදී මෙහෙම මියන්මාර හමුදාව මෙහෙම මිනිස්සු මරන්න හීතුව හොයලා බැලුවම හම්බ උනේ 2016 ඔක්තෝබර් 9 වෙනිදා මේ රෝහින්ගි ජිහාඩ් කල්ලි විසින් රාජකාරියේ යෙදිසිටේ හමුදා බටයන් (border petrol) 9 දෙනෙකු මරාදැමීමෙන් පසුවයි. නොවැම්බර් 15 2016 දින වනවිට සටන්කාමින් 69ක් ( [IMG]https://www.facebook.com/images/emoji.php/v9/e31/1/16/PACMAN.png[/IMG]:v ) සහ පොලිස් සහ හමුදා බටයන් 17ක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ සියල්ල සමග මේ ක්‍රියාවන්ට අදාර අනුබල දුන් 423න් දෙනෙක් ව පොලිස්සියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා මේකේ බය හිතෙන කාරණේ තමයි මෙහෙම අත්අඩංගුවට ගත්ත 423 දෙනාගෙන් 13 දෙනෙක් වයස අවරුදු 10ක් නොඉක්මුනු ළමයින් වීම [IMG]https://www.facebook.com/images/emoji.php/v9/f2c/1/16/1f631.png[/IMG]😱[IMG]https://www.facebook.com/images/emoji.php/v9/f2c/1/16/1f631.png[/IMG]😱[IMG]https://www.facebook.com/images/emoji.php/v9/f2c/1/16/1f631.png[/IMG]😱[IMG]https://www.facebook.com/images/emoji.php/v9/f2c/1/16/1f631.png[/IMG]😱 සැ.යු. : තව දෙයක් අවුන් සාන් සුකිට ඒ හමුදාව පාලනය කිරීමට සහ අණදීමට ඉතා අපහසු නීති ඒ රටේ ඇත . පහත පින්තුර වලින් දැක්වෙන්නේ තම දරුවන්ගේ ජිවිතය බේරා දෙන මේන් යදින පියෙක් සහ පිණ්ඩපාතයේ වඩිමින් සිටියදී ගහතනය කල හිමි නමක්. සරණාගතයෝ ලෙස මේ මිනිසුන් ලංකාවට ගෙන්නා ගැනීමේ මහා මෝඩ ක්‍රියාව ගැන මම හිතන දේ පස්සේ විස්තරාත්මකව කියන්නම් [IMG]https://www.facebook.com/images/emoji.php/v9/f61/1/16/270c.png[/IMG]✌️[IMG]https://www.facebook.com/images/emoji.php/v9/f61/1/16/270c.png[/IMG]✌️ සැ.යු. : මම කියන්නේ නැ මේ දෙගොල්ලොන්ගෙන් එක පර්ශාවයක් හරි අනික වැරදි කියලා දෙගොල්ලොන්ටම ඔයිට වඩා සාමකාමිව ප්‍රශ්න විසදන්න තිබ්බා P.S. : I'm not saying one side is wrong and the other are correct both are wrong both should have handled this issue peacefully පොස්ට් එක මම බුකියේ දාපු එකක් මහන්සි වෙලා ගැහුවේ පැයක් විතර උස්සනවානම් අඩුමගානේ නමවත් ගහපන් [IMG]https://scontent.fkul15-1.fna.fbcdn.net/v/t1.0-9/21740583_1961920150746367_8181509111840777912_n.jpg?oh=ed10785c3440bcb69f3980d202f7cfc9&oe=5A3EC388[/IMG] [IMG]https://scontent.fkul15-1.fna.fbcdn.net/v/t1.0-9/21730943_1961920697412979_7940635679431305728_n.jpg?oh=5c720d9d48e147d2922841b1f3e32cf9&oe=5A14E7C2[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom