Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝ ඔත්තුකාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2019 අපේ‍්‍රල් 21 වැනිදා සහරාන් ප්රමුඛ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලිය බෝම්බ පුපුරුවා මහා විනාශයක් සිදු කරන අවස්ථාවේ හදිසි ත්‍රස්ත ප්‍රහාරයකදී ක්‍රියාත්මක වන විශේෂ අවි සහ ක්‍රමවේදවලින් සමන්විත බළකායක් (SWAT) මෙරට සූදානම් කර නොතිබුණි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු ජනපති සිටියේ සිංගප්පූරුවෙයි. එම අවස්ථාව වනවිට රටේ ජාතික ආරක්ෂාව අරාජික තත්ත්වයකට පත්ව තිබුණි. රහස් පොලිසියේ ඉලක්කය වූයේ ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලිය නොව වත්මන් ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයට තරග කිරීම වැළැක්වීමේ මෙහෙයුමයි. ඒ සඳහා දීන දේශපාලකයන් පිරිසක් නිරතුරුවම රහස් පොලිසියට උපදෙස් දුන්නේය.

රහස් පොලිසිය දේශපාලනීකරණය වූ මුල් වතාව මෙය නොවේ. වසර ගණනකට පෙර රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පිළිබඳ චෝදනා එල්ල කළ රහස් පොලිසියේ කුප්‍රකට හතරවැනි තට්ටුවට ගෙන ගිය දොඩම්පේ මුදලාලි සහ කෝප්රල් තිලකවර්ධන ඉන් පැන සියදිවි නසා ගත් බවට වාර්තා විය. එහෙත් පසුව හෙළි වූයේ ඔවුන් දෙදෙනා හතර වැනි තට්ටුවෙන් බිමට දමා ඇති බවයි. ඉන් පසු විජය කුමාරතුංග ඝාතනය සොයාගත් රහස් පොලිසියේ අධ්යක්ෂ බෙනට් පෙරේරා අභිරහස් ලෙස ඝාතනය විය. ඉන් පසු විජය ඝාතනයට අදාළ සැකකරු ටාසන් වීරසිංහ රහස් පොලිසියේ හතර වැනි තට්ටුවේ රඳවා සිටියදී රාත්‍රියේ ඔහු කූඩුවෙන් එළියට ගත් පොලිස් නිලධාරියෙක් හෝමාගමට ගෙන ගිය බවට හෙළි විය.

විජය කුමාරතුංග ඝාතනය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව එවකට සිටි රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු වරදකරුවන් විය. එහෙත් ආණ්ඩුව පරාජය වීම නිසා ඔවුන්ට දඬුවම් ලැබුණේ නැත.

මෙම නිලධාරීන්ගෙන් හිටපු එක් රහස් පොලිස් ප්‍රධානියකු අපට පසුව දැක ගැනීමට ලැබුණේ කොටුවේ බුකියක ආරක්ෂක ප්‍රධානියා ලෙස ක්‍රියා කරන අයුරුයි. ටාසන් වීරසිංහ අතුරුදන් කළ නිලධාරියාට මහින්ද රාජපක්ෂ රජය යටතේ ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානී ලෙස ධුරය හිමි විය.

රහස් පොලිසියේ අපකීර්තිමත් ක්‍රියාදාමයෙන් පසු ශානි අබේසේකර රහස් පොලිස් ප්‍රධානියා වීමෙන් මිනීමරු සහරාන් කල්ලිය පසුපස හඹා යෑම වෙනුවට ගෝඨාභය රාජපක්ෂ සහ හමුදා ප්‍රධානීන් පසුපස හඹායෑම සිදු විය.

ජගත් ජයසූරිය, අමල් කරුණාසේකර, වසන්ත කරන්නාගොඩ, ජයනාත් පෙරේරා, තිසර සමරසිංහ, දයා රත්නායක වැනි හමුදා නිලධාරීහු රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වූහ.

එසේම බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි සුරේෂ් සැලේගෙන් රහස්‍ය බුද්ධි තොරතුරු ලබා ගැනීමට රහස් පොලිසිය දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු එම නිලධාරියා තොරතුරු වසන් කරන බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔහු අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයද අසාර්ථක විය.

එහෙත් රහස් පොලිසියේ අතිශයින්ම රහස්‍ය වාර්තා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් වෙත ලබාදීමට එවකට සිටි රහස් පොලිස් නිලධාරීහු ක්‍රියා කර තිබුණි. එසේ වුවත් රහස් පොලිසියේ රහස් වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලැබීම ගැන අද වනතුරු රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වුයේ නැත. වත්මන් රජය සහ විදේශ කටයුතු බලධාරීන්ද නිහඬව සිටී.

ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ජෙගනී ත්‍යාගරාජා නමැති ද්‍රවිඩ තරුණියක් ද පැමිණ තම සොහොයුරා පැහැරගෙන ගියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එවූ සුදු වෑන් රියකින් බව පවසනු ලැබීය.

එම තොරතුරු තමාට පැවසුවේ රහස් පොලිසියේ හිටපු පරීක්ෂක නිශාන්ත සිල්වා බව ඇය සමුළුව හමුවේ පැවසුවාය.

නිශාන්ත සිල්වා අද පදිංචිව සිටින්නේ ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවරයි.

ඔහු සහ පවුලේ අය සුරිච් නුවරට ගියේ කෙසේද යන්න කොළඹ ස්විස් තානාපති කාර්යාලය අද වනතුරු හෙළි කිරීමට ක්‍රියා කළේ නැත. විදේශ කටයුතු අමාත්‍යාංශයද ඒ ගැන නිහඬව සිටී. එසේම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සම`ග සබඳකම් පවත්වන දරීෂා බැස්ටියන් නමැත්තියට ක්ෂණයකින් ස්විස්ටර්ලන්තයට යෑමට මගපෑදුණේ කෙසේද යන්න ස්විස් තානාපති කාර්යාලයද අනාවරණය කර නැත.

මේ සිදුවීම්වල ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ බව තවදුරටත් තහවුරු වී ඇත. මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ රහස් පොලිස් වාර්තා ජිනීවා යැවීමට රහස් පොලිසිය ක්‍රියා කළේ ගෝඨාභය රාජපක්ෂ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට මානව හිමිකම් කවුන්සිලය හමුවේ තහවුරු කිරීම සඳහායි.

මෙම පසුබිම මැද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසියේ ප්‍රධානියාව සිටි ශානි අබේසේකර හමුදා බුද්ධි සේවාවට ඉඩ දුන්නේ නැත. එසේම පුත්තලම ලැක්ටොස් වත්තේදී අත්අඩංගුවට ගනු ලැබූ අත්තවාදීන් දෙදෙනා නිදහස් කිරීමටද ක්‍රියා කෙරුණි.

රහස් පොලිසියේ මෙන්ම ජාතික බුද්ධි සේවයේ අභිරහස් ක්‍රියාවක්ද මේ වන විට හෙළි වී ඇත. 2016 දී අල්කයිදා ත්රස්තයකු අත්අඩංගුවට ගනු ලැබූවත් ජාතික බුද්ධි සේවයේ නියෝජ්‍ය ප්‍රධානී සම්පත් කුමාර ඊට අදාළ පරීක්ෂණ නතර කර ඇත.

මොහු එම පරීක්ෂණ නතර කළේ මන්ද යන්න ගැන මෙතෙක් විමර්ශන පවත්වා නැත.

මේ අතර පාස්කු ප්‍රහාරය ගැන කල්තියාම රෝ ඔත්තු සේවාව ජාතික බුද්ධි සේවාවට දන්වා තිබුණි. එහෙත් එවන් ප්‍රහාරයක් ගැන මෙරට කිසිදු බුද්ධි සේවාවක් සොයා නොගැනීම අතිශයින්ම ශෝචනීය තත්ත්වයකි.

යුද හමුදාවේ 3500 කට බුද්ධි ක්‍රියාකාරීන් සිටියත් ප්‍රහාරය ගැන ඔවුන්ට කිසිවක් වාර්තා වී නැත.

එසේ නම් සහරාන්ගේ ප්‍රහාරය ගැන රෝ ඔත්තු සේවාවට තොරතුරු කල්තියා හෙළි කළ රෝ ඔත්තුකරු කවුද? ඉහළ පෙළේ ආරංචි මාර්ගවලට අනුව සහරාන්ගේ ප්‍රහාර ගැන තොරතුරු දැන සිටියේ ඔහුගේ බිරිය හදියා සහ කටුවපිටියේ බෝම්බකරුගේ බිරිය වූ පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජැස්මින්ය. මෙරට කිසිදු බුද්ධි සේවාවකට පුලස්තිනි තම ඔත්තු කාරියක් ලෙස යොදා ගැනීමට නොහැකි වුවත් රෝ ඔත්තු සේවාව ඉතා සාර්ථක ලෙස ඇගෙන් තොරතුරු ලබාගෙන ඇත.

එය සනාථ වන්නේ අපේ‍්‍රල් 21 දා උදේ රෝ ඔත්තු සේවාව ඇගෙන් තොරතුරු ලබාගෙන ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධි සේවාවට අනතුරු ඇ`ගවීමෙනි.

සයින්දමරුදු නිවසේ සිදු වූ පිපිරීමට පෙර ඇය එම නිවසින් පිටව ගොස් ඇත. ඉන් පසු සැප්තැම්බර් මාසයේදී සාරා හෙවත් පුලස්තිනි බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට

පලාගිය බව වාර්තා වුවත් සැබෑ සිදුවීම කුමක්ද?

පුලස්තිනි හෙවත් සාරා පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසු ඉන්දීය රෝ බුද්ධි සේවය ඇය ඉන්දියාවට ගෙන යෑම දියත් කර ඇත. මෙයට වසර ගණනකට පෙර විශ්ව කුමාර වැදිගේ නමැති හමුදා ලූතිනන්වරයා ඉන්දියාවට ගෙන යෑමට රෝ බුද්ධි සේවය ක්‍රියා කළේය. ඒ. ආර්. පේ‍්‍රමදාස රජය කොටින්ට අවි ආයුධ ලබාදුන් බව ලූතිනන්වරයා හෙළි කිරීම නිසාය.

පේ‍්‍රමදාස රජයේද බුද්ධි සේවාවේද ඇස්වසා ලූතිනන් වැදිගේ ඉන්දියාවට ගෙන යනු ලැබුවේ ඉන්දීය ගුවන් යානාවකිනි. ඔහුට ඉන්දීය ගමන් බලපත්රයක්ද ලබාදී තිබුණි.

මේ නිසා බලගතු රෝ බුද්ධි සේවාවට පුලස්තිනි හෙවත් සාරා ඉන්දියාට ගෙන යෑමට අදාළ මෙහෙයුම් දියත් කළ නොහැකි යැයි කිව හැකිද? මේ අතර බලගතු රෝ සංවිධානය කටුවාපිටියේ බෝම්බකරුගේ බිරිය වූ පුලස්තිනි හෙවත් සාරා සැප්තැම්බර් දක්වා මෙරටින් ඉවත් කර ගැනීමේ මෙහෙයුම දියත් කළ බව දැන් සනාථ වී ඇත. ඇය කලවංචිකුඩි මාන්කාඩු ගමේ සැ`ගවී සිටි අතර මාන්කාඩු මාර්ගයේ නතර කර තිබූ කැබ්රියකට ගොඩවදිනු බුද්ධි නිලධාරියකුට දැක ගැනීමට හැකිවිය. මේ කැබ්රියේ ඉදිරිපස වාඩි වී සිටියේ කලවන්චිකුඩි රථවාහන අංශයේ පොලිස් පරීක්ෂක අබුබකර් බවද සනාථ විය.

සාරා පසුව මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගියාය. ඇයට එම බෝට්ටුව ලබා දී ඇත්තේ මන්නාරමේ බලවත් පුද්ගලයකු බව හෙළි විය.

මෙවන් පසුබිමක් මැද 2017 නොවැම්බර් මස ජාතික බුද්ධි සේවය තව්හිද් ජමාත් සංවිධාන ක්‍රියාකාරීන් 94 කගේ නම් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට යවා තිබූ අතර 2019 ජනවාරි මස තවත් අන්තවාදීන් 129 කගේ නම් රහස් පොලිසිය වෙත යවා තිබුණි.

එහෙත් ඒ කිසිදු අන්තවාදියකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ක්‍රියා කළේ නැත. එසේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළි වූ ආමි මොහිදින් නමැත්තා ජාතික බුද්ධි සේවය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති බවත් ඒ ගැන රහස් පොලිසියේ සැරයන් නන්දලාල්ගෙන් විමසන ලෙසත් පවසා ඇත.

මේ සැරයන් නන්දලාල් කවුද? ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීමට ගිය කණ්ඩායමට සැරයන් නන්ද ලාල්ද අයත් විය. මේ නිසා ජාතික බුද්ධි සේවාවට සනාථ වූයේ රහස් පොලිසිය හා ආමි මොහිදින් අතර සබඳතාවක් ඇති බවයි.

මින් අනාවරණවූයේ 2019 අපේ‍්‍රල් 21 දා පාස්කු ප්‍රහාරයෙන් පසු පරීක්ෂණ පැවැත්වීම හොරාගේ අම්මාගෙන් පේන ඇසූ කණ්ඩායමකට භාර දී තිබූ බවයි.

මේ හැර ත්රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ජපන් රජය 2018 අගෝස්තු මස මෙරටට ලබාදුන් අධි තාක්ෂණික රිය නැගෙනහිර පලාත වෙත යැවීමට ක්‍රියා කර නැත.

එවකට රහස් පොලිස් ප්‍රධානී කෙතරම් බලවතකුද යන්න තහවුරු වූයේ එම අධිතාක්ෂණික රිය භාවිතයෙන් ඉවත් කිරීමට රහස් පොලිසියට නියෝග කිරීමෙනි. මින් හෙළි වන්නේ පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු ත්රස්තයන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමක් රහස් පොලිසිය දියත් කර තිබූ බවයි.

මෙම අධිතාක්ෂණික රියේ ඇති පරිගණක පද්ධතියට ත්‍රස්තයකුගේ ඡායාරූපයක් ඇතුල් කළවිට ජන සමූහයක් තුළ සිටින ත්‍රස්තයා හඳුනාගත හැකිය.

එහෙත් අධිතාක්ෂණික රිය පාස්කු ප්‍රහාරයෙන් ඉවත් කළේ කවුදැයි යන්න මෙතෙක් පරීක්ෂණ සිදු වී නැත.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමට රහස් පොලිසිය දියත් කළ අසාර්ථක මෙහෙයුමින් පසු 2019 නොවැම්බර් 20 වැනිදා ද රහස් පොලිසියේ රැඳී සිටියේ එම නිලධාරීන්ය.

එසේ වුවත් සතියක් ගතවන තෙක්ම ශානි අබේසේකරගේ රහස් පොලිසියේ සැලසුම් වැළැක්වීමට වත්මන් රජයට නොහැකි විය. ඒ අතර පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා

පැනගියේ ස්විස් තානාපති කාර්යාලයේ පිහිටෙනි.

මින් සනාථ වූයේ නව ජනපතිවරයකු පත්වීමත් සම`ගම ක්ෂණයකින් ක්‍රියාත්මක වීමට නිසි වැඩපිළිවෙළක් නොතිබීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනපති වීමෙන් පසු විගස ගුවන් තොටුපලින් පැන යන පාර්ශව අල්ලා ගැනීමට රජය පියවරක් ගෙන නොතිබුණි.

මේ අතර 1983 ජුලි 23 දා මෙරට සිදු වූ ජුලි ප්‍රහාරය ගැන කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ දැඩි ලෙස කම්පාවට පත්වී ඇත. එම ප්‍රහාර සිදු වී 2020 ජුලි 23 වැනිදාට 37 වසරකි.

divaina

[QUOTE="Dr.Amdan, post: 25576757, member: 549909"] [IMG]https://divaina.com/sunday/images/paper/2020/08/02/SD/araksha.jpg[/IMG] 2019 අපේ‍්‍රල් 21 වැනිදා සහරාන් ප්රමුඛ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලිය බෝම්බ පුපුරුවා මහා විනාශයක් සිදු කරන අවස්ථාවේ හදිසි ත්‍රස්ත ප්‍රහාරයකදී ක්‍රියාත්මක වන විශේෂ අවි සහ ක්‍රමවේදවලින් සමන්විත බළකායක් (SWAT) මෙරට සූදානම් කර නොතිබුණි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු ජනපති සිටියේ සිංගප්පූරුවෙයි. එම අවස්ථාව වනවිට රටේ ජාතික ආරක්ෂාව අරාජික තත්ත්වයකට පත්ව තිබුණි. රහස් පොලිසියේ ඉලක්කය වූයේ ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලිය නොව වත්මන් ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයට තරග කිරීම වැළැක්වීමේ මෙහෙයුමයි. ඒ සඳහා දීන දේශපාලකයන් පිරිසක් නිරතුරුවම රහස් පොලිසියට උපදෙස් දුන්නේය. රහස් පොලිසිය දේශපාලනීකරණය වූ මුල් වතාව මෙය නොවේ. වසර ගණනකට පෙර රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පිළිබඳ චෝදනා එල්ල කළ රහස් පොලිසියේ කුප්‍රකට හතරවැනි තට්ටුවට ගෙන ගිය දොඩම්පේ මුදලාලි සහ කෝප්රල් තිලකවර්ධන ඉන් පැන සියදිවි නසා ගත් බවට වාර්තා විය. එහෙත් පසුව හෙළි වූයේ ඔවුන් දෙදෙනා හතර වැනි තට්ටුවෙන් බිමට දමා ඇති බවයි. ඉන් පසු විජය කුමාරතුංග ඝාතනය සොයාගත් රහස් පොලිසියේ අධ්යක්ෂ බෙනට් පෙරේරා අභිරහස් ලෙස ඝාතනය විය. ඉන් පසු විජය ඝාතනයට අදාළ සැකකරු ටාසන් වීරසිංහ රහස් පොලිසියේ හතර වැනි තට්ටුවේ රඳවා සිටියදී රාත්‍රියේ ඔහු කූඩුවෙන් එළියට ගත් පොලිස් නිලධාරියෙක් හෝමාගමට ගෙන ගිය බවට හෙළි විය. විජය කුමාරතුංග ඝාතනය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව එවකට සිටි රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු වරදකරුවන් විය. එහෙත් ආණ්ඩුව පරාජය වීම නිසා ඔවුන්ට දඬුවම් ලැබුණේ නැත. මෙම නිලධාරීන්ගෙන් හිටපු එක් රහස් පොලිස් ප්‍රධානියකු අපට පසුව දැක ගැනීමට ලැබුණේ කොටුවේ බුකියක ආරක්ෂක ප්‍රධානියා ලෙස ක්‍රියා කරන අයුරුයි. ටාසන් වීරසිංහ අතුරුදන් කළ නිලධාරියාට මහින්ද රාජපක්ෂ රජය යටතේ ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානී ලෙස ධුරය හිමි විය. රහස් පොලිසියේ අපකීර්තිමත් ක්‍රියාදාමයෙන් පසු ශානි අබේසේකර රහස් පොලිස් ප්‍රධානියා වීමෙන් මිනීමරු සහරාන් කල්ලිය පසුපස හඹා යෑම වෙනුවට ගෝඨාභය රාජපක්ෂ සහ හමුදා ප්‍රධානීන් පසුපස හඹායෑම සිදු විය. ජගත් ජයසූරිය, අමල් කරුණාසේකර, වසන්ත කරන්නාගොඩ, ජයනාත් පෙරේරා, තිසර සමරසිංහ, දයා රත්නායක වැනි හමුදා නිලධාරීහු රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වූහ. එසේම බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි සුරේෂ් සැලේගෙන් රහස්‍ය බුද්ධි තොරතුරු ලබා ගැනීමට රහස් පොලිසිය දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු එම නිලධාරියා තොරතුරු වසන් කරන බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔහු අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයද අසාර්ථක විය. එහෙත් රහස් පොලිසියේ අතිශයින්ම රහස්‍ය වාර්තා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් වෙත ලබාදීමට එවකට සිටි රහස් පොලිස් නිලධාරීහු ක්‍රියා කර තිබුණි. එසේ වුවත් රහස් පොලිසියේ රහස් වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලැබීම ගැන අද වනතුරු රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වුයේ නැත. වත්මන් රජය සහ විදේශ කටයුතු බලධාරීන්ද නිහඬව සිටී. ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ජෙගනී ත්‍යාගරාජා නමැති ද්‍රවිඩ තරුණියක් ද පැමිණ තම සොහොයුරා පැහැරගෙන ගියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එවූ සුදු වෑන් රියකින් බව පවසනු ලැබීය. එම තොරතුරු තමාට පැවසුවේ රහස් පොලිසියේ හිටපු පරීක්ෂක නිශාන්ත සිල්වා බව ඇය සමුළුව හමුවේ පැවසුවාය. නිශාන්ත සිල්වා අද පදිංචිව සිටින්නේ ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවරයි. ඔහු සහ පවුලේ අය සුරිච් නුවරට ගියේ කෙසේද යන්න කොළඹ ස්විස් තානාපති කාර්යාලය අද වනතුරු හෙළි කිරීමට ක්‍රියා කළේ නැත. විදේශ කටයුතු අමාත්‍යාංශයද ඒ ගැන නිහඬව සිටී. එසේම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සම`ග සබඳකම් පවත්වන දරීෂා බැස්ටියන් නමැත්තියට ක්ෂණයකින් ස්විස්ටර්ලන්තයට යෑමට මගපෑදුණේ කෙසේද යන්න ස්විස් තානාපති කාර්යාලයද අනාවරණය කර නැත. මේ සිදුවීම්වල ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ බව තවදුරටත් තහවුරු වී ඇත. මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ රහස් පොලිස් වාර්තා ජිනීවා යැවීමට රහස් පොලිසිය ක්‍රියා කළේ ගෝඨාභය රාජපක්ෂ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට මානව හිමිකම් කවුන්සිලය හමුවේ තහවුරු කිරීම සඳහායි. මෙම පසුබිම මැද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසියේ ප්‍රධානියාව සිටි ශානි අබේසේකර හමුදා බුද්ධි සේවාවට ඉඩ දුන්නේ නැත. එසේම පුත්තලම ලැක්ටොස් වත්තේදී අත්අඩංගුවට ගනු ලැබූ අත්තවාදීන් දෙදෙනා නිදහස් කිරීමටද ක්‍රියා කෙරුණි. රහස් පොලිසියේ මෙන්ම ජාතික බුද්ධි සේවයේ අභිරහස් ක්‍රියාවක්ද මේ වන විට හෙළි වී ඇත. 2016 දී අල්කයිදා ත්රස්තයකු අත්අඩංගුවට ගනු ලැබූවත් ජාතික බුද්ධි සේවයේ නියෝජ්‍ය ප්‍රධානී සම්පත් කුමාර ඊට අදාළ පරීක්ෂණ නතර කර ඇත. මොහු එම පරීක්ෂණ නතර කළේ මන්ද යන්න ගැන මෙතෙක් විමර්ශන පවත්වා නැත. මේ අතර පාස්කු ප්‍රහාරය ගැන කල්තියාම රෝ ඔත්තු සේවාව ජාතික බුද්ධි සේවාවට දන්වා තිබුණි. එහෙත් එවන් ප්‍රහාරයක් ගැන මෙරට කිසිදු බුද්ධි සේවාවක් සොයා නොගැනීම අතිශයින්ම ශෝචනීය තත්ත්වයකි. යුද හමුදාවේ 3500 කට බුද්ධි ක්‍රියාකාරීන් සිටියත් ප්‍රහාරය ගැන ඔවුන්ට කිසිවක් වාර්තා වී නැත. එසේ නම් සහරාන්ගේ ප්‍රහාරය ගැන රෝ ඔත්තු සේවාවට තොරතුරු කල්තියා හෙළි කළ රෝ ඔත්තුකරු කවුද? ඉහළ පෙළේ ආරංචි මාර්ගවලට අනුව සහරාන්ගේ ප්‍රහාර ගැන තොරතුරු දැන සිටියේ ඔහුගේ බිරිය හදියා සහ කටුවපිටියේ බෝම්බකරුගේ බිරිය වූ පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජැස්මින්ය. මෙරට කිසිදු බුද්ධි සේවාවකට පුලස්තිනි තම ඔත්තු කාරියක් ලෙස යොදා ගැනීමට නොහැකි වුවත් රෝ ඔත්තු සේවාව ඉතා සාර්ථක ලෙස ඇගෙන් තොරතුරු ලබාගෙන ඇත. එය සනාථ වන්නේ අපේ‍්‍රල් 21 දා උදේ රෝ ඔත්තු සේවාව ඇගෙන් තොරතුරු ලබාගෙන ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධි සේවාවට අනතුරු ඇ`ගවීමෙනි. සයින්දමරුදු නිවසේ සිදු වූ පිපිරීමට පෙර ඇය එම නිවසින් පිටව ගොස් ඇත. ඉන් පසු සැප්තැම්බර් මාසයේදී සාරා හෙවත් පුලස්තිනි බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලාගිය බව වාර්තා වුවත් සැබෑ සිදුවීම කුමක්ද? [SIZE=5]පුලස්තිනි හෙවත් සාරා පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසු ඉන්දීය රෝ බුද්ධි සේවය ඇය ඉන්දියාවට ගෙන යෑම දියත් කර ඇත. මෙයට වසර ගණනකට පෙර විශ්ව කුමාර වැදිගේ නමැති හමුදා ලූතිනන්වරයා ඉන්දියාවට ගෙන යෑමට රෝ බුද්ධි සේවය ක්‍රියා කළේය. ඒ. ආර්. පේ‍්‍රමදාස රජය කොටින්ට අවි ආයුධ ලබාදුන් බව ලූතිනන්වරයා හෙළි කිරීම නිසාය.[/SIZE] පේ‍්‍රමදාස රජයේද බුද්ධි සේවාවේද ඇස්වසා ලූතිනන් වැදිගේ ඉන්දියාවට ගෙන යනු ලැබුවේ ඉන්දීය ගුවන් යානාවකිනි. ඔහුට ඉන්දීය ගමන් බලපත්රයක්ද ලබාදී තිබුණි. [SIZE=5]මේ නිසා බලගතු රෝ බුද්ධි සේවාවට පුලස්තිනි හෙවත් සාරා ඉන්දියාට ගෙන යෑමට අදාළ මෙහෙයුම් දියත් කළ නොහැකි යැයි කිව හැකිද? මේ අතර බලගතු රෝ සංවිධානය කටුවාපිටියේ බෝම්බකරුගේ බිරිය වූ පුලස්තිනි හෙවත් සාරා සැප්තැම්බර් දක්වා මෙරටින් ඉවත් කර ගැනීමේ මෙහෙයුම දියත් කළ බව දැන් සනාථ වී ඇත. ඇය කලවංචිකුඩි මාන්කාඩු ගමේ සැ`ගවී සිටි අතර මාන්කාඩු මාර්ගයේ නතර කර තිබූ කැබ්රියකට ගොඩවදිනු බුද්ධි නිලධාරියකුට දැක ගැනීමට හැකිවිය. මේ කැබ්රියේ ඉදිරිපස වාඩි වී සිටියේ කලවන්චිකුඩි රථවාහන අංශයේ පොලිස් පරීක්ෂක අබුබකර් බවද සනාථ විය.[/SIZE] සාරා පසුව මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගියාය. ඇයට එම බෝට්ටුව ලබා දී ඇත්තේ මන්නාරමේ බලවත් පුද්ගලයකු බව හෙළි විය. මෙවන් පසුබිමක් මැද 2017 නොවැම්බර් මස ජාතික බුද්ධි සේවය තව්හිද් ජමාත් සංවිධාන ක්‍රියාකාරීන් 94 කගේ නම් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට යවා තිබූ අතර 2019 ජනවාරි මස තවත් අන්තවාදීන් 129 කගේ නම් රහස් පොලිසිය වෙත යවා තිබුණි. එහෙත් ඒ කිසිදු අන්තවාදියකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ක්‍රියා කළේ නැත. එසේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළි වූ ආමි මොහිදින් නමැත්තා ජාතික බුද්ධි සේවය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති බවත් ඒ ගැන රහස් පොලිසියේ සැරයන් නන්දලාල්ගෙන් විමසන ලෙසත් පවසා ඇත. මේ සැරයන් නන්දලාල් කවුද? ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීමට ගිය කණ්ඩායමට සැරයන් නන්ද ලාල්ද අයත් විය. මේ නිසා ජාතික බුද්ධි සේවාවට සනාථ වූයේ රහස් පොලිසිය හා ආමි මොහිදින් අතර සබඳතාවක් ඇති බවයි. මින් අනාවරණවූයේ 2019 අපේ‍්‍රල් 21 දා පාස්කු ප්‍රහාරයෙන් පසු පරීක්ෂණ පැවැත්වීම හොරාගේ අම්මාගෙන් පේන ඇසූ කණ්ඩායමකට භාර දී තිබූ බවයි. මේ හැර ත්රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ජපන් රජය 2018 අගෝස්තු මස මෙරටට ලබාදුන් අධි තාක්ෂණික රිය නැගෙනහිර පලාත වෙත යැවීමට ක්‍රියා කර නැත. [SIZE=5][B]එවකට රහස් පොලිස් ප්‍රධානී කෙතරම් බලවතකුද යන්න තහවුරු වූයේ එම අධිතාක්ෂණික රිය භාවිතයෙන් ඉවත් කිරීමට රහස් පොලිසියට නියෝග කිරීමෙනි. මින් හෙළි වන්නේ පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු ත්රස්තයන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමක් රහස් පොලිසිය දියත් කර තිබූ බවයි.[/B][/SIZE] මෙම අධිතාක්ෂණික රියේ ඇති පරිගණක පද්ධතියට ත්‍රස්තයකුගේ ඡායාරූපයක් ඇතුල් කළවිට ජන සමූහයක් තුළ සිටින ත්‍රස්තයා හඳුනාගත හැකිය. එහෙත් අධිතාක්ෂණික රිය පාස්කු ප්‍රහාරයෙන් ඉවත් කළේ කවුදැයි යන්න මෙතෙක් පරීක්ෂණ සිදු වී නැත. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමට රහස් පොලිසිය දියත් කළ අසාර්ථක මෙහෙයුමින් පසු 2019 නොවැම්බර් 20 වැනිදා ද රහස් පොලිසියේ රැඳී සිටියේ එම නිලධාරීන්ය. එසේ වුවත් සතියක් ගතවන තෙක්ම ශානි අබේසේකරගේ රහස් පොලිසියේ සැලසුම් වැළැක්වීමට වත්මන් රජයට නොහැකි විය. ඒ අතර පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පැනගියේ ස්විස් තානාපති කාර්යාලයේ පිහිටෙනි. මින් සනාථ වූයේ නව ජනපතිවරයකු පත්වීමත් සම`ගම ක්ෂණයකින් ක්‍රියාත්මක වීමට නිසි වැඩපිළිවෙළක් නොතිබීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනපති වීමෙන් පසු විගස ගුවන් තොටුපලින් පැන යන පාර්ශව අල්ලා ගැනීමට රජය පියවරක් ගෙන නොතිබුණි. [SIZE=5]මේ අතර 1983 ජුලි 23 දා මෙරට සිදු වූ ජුලි ප්‍රහාරය ගැන කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ දැඩි ලෙස කම්පාවට පත්වී ඇත[/SIZE]. එම ප්‍රහාර සිදු වී 2020 ජුලි 23 වැනිදාට 37 වසරකි. divaina [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom