Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විත්තිකරුගේ ලන්කට් එක අධ්කරණයේ දී පොලීසියට ඇන්දීම

ඇඳපිය මේක ඇඳපිය මේක

ලංකාවේ පොලීසිය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර ඇත්තේ එතරම් පැහැදීමක් නොවේ. පොලීසියේ ක්‍රියාකලාපය සමාජයේ අප්‍රසන්න නමුත් විවාද රහිත සංසිද්ධියක් බවට පත්ව ඇත. බොහෝ විට පොලීසිය විසින් මඩලනු ලබනු ඇතැයි ජනතාව විශ්වාස කරන අපරාධ සදහා විශේෂයෙන් පොලීසියේ පහල කොටස් සම්බන්ධ වීම සහ පූර්ණ වශයෙන් දේශපාලණීකරනය වීම පොලීසියට එරෙහිව ඇති ප්‍රධාන චොදනාවකි. මේ වන විටත් මානව හිමිකම් පිළිබදව විශ්ව ප්‍රකාශයේ පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාව ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරනු වස් කෲර සහ අමානුෂික දඩුවම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියකටද මේ වන විටත් අත්සන් තබා අවසන්ය. නමුත් ජනතාවගේ අයිතිවාසිකම් දිනෙන් දින පරිහානියට පත් වනවා විනා ආරක්ෂා වන බවක් දක්නයට නැත.

සාමාන්‍යයෙන් පොලීසියට වැරදිකරුවන් නිවරදිකරුවන් කරන්නටත් නිවරදිකරුවන් වැරදිකරුවන් කරන්නටත් මනා පරිචයක් ඇත. මේ නිසා පොලිස් සේවය ගුණාත්මක අතින් පරිහානියට පත්වනවා පමණක් නොව ජනතාවගේ ජීවිතය සහ මරණය වැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් සේවය දිනෙන් දින පරිහානියටද පත්වේ. මේ නිසා රටේ නීතියේ ආධිපත්‍යයට සහ ස්වභාවික යුක්ති මූල ධර්මයන්ට අත්වන පරිහානිය සුලුපටු නැත.

පසුගිය දිනක මේ ආකාරයෙන් වූ අපූර්ව නඩුවක් කොළඹ අලුත්කඩේ මහාධිකරණය තුළ අසනු අපට දක්නට ලැබිණි. නීතිමය තර්කණයන්ට අනුව මේ නඩුවේ සිද්ධිය කෙතරම් දුරටත් අදාලද නැද්ද යන්න ගැන අප නොදන්නා අතර මෙය රටේ ජනතාවගේ අයිතාවාසිකම් සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත් වන බැවින් මේ සිද්ධිය අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.

මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව අධි චොදනා ගොනුකර තිබු වරද වූයේ හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමයි. මෙහිදී පොලීසිය විසින් දැක්වු කරුණු අනුව අදාල සැකරු සිය යට ඇදුමේ සගවාගෙන හෙරොයින් ප්‍රවාහනය කරණු ලැබීයැයි අධි චොදනා ගොනු විය. මෙහිදී මේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්ත පිටිගල මහතා සිය සේවාදායකයාට එරෙහිව එළ්ල කළ මෙම චොදනාව ප්‍රතික්ශේප කරණු ලැබීය. මෙහිදි විත්තිකරු කියා සිටියේ තමන් මෙම වරදට නිවරදිකරු වන බවයි. ඒ අනුව විත්තිකරු සිය නිර්දෝෂිභාවය ඔප්පුකර පෙන්වන්නට ඩී.එන්.ඒ පරීක්ෂනයක් පවත්වන්න යැයි අධිකරණයෙන් ඇයැද සිටියේය. එහිදී එය අධිකරණයේ වියදමින් නොව විත්තිකරගේ වියදමින් කරන්නට යැයි අධිකරණය නියෝග කළේය. ඒ අනුව අදාල සැකකරු විසින් රුපියල් 16000ක පමණ මුදලක් වියදම්කර ජින්ටෙක් ආයතනයෙන් කළ ඩී.එන්.ඒ පරීක්ෂනයෙන් ඔප්පු වූයේ අදාල යට ඇදුම විත්තිකරුගේ එකක් නොවන බවයි. පසුව මේ ගැන කළ පරීක්ෂනයක දී හෙළිදරව් වූයේ මෙම යට ඇදුම පොලිස් බැරැක්ක තිබූ යට ඇදුමක් බවත් එය විත්තිකරුගේ එකක් නොවන බවත්ය. ඒ අනුව විත්තියේ නීතිඥ වසන්ත පිටිගල මහතා සිය සේවාදායකයාගේ නිවරදිභාවය ඔප්පු කරන්නට සම්පින්ඩන දේශණයක් පවත්වනු ලැබීය.

ඉහත සිද්ධිය බලන ඕනෑම අයෙකුට එය එතරම් වැදගත් සිද්ධියක් යැයි එක්වරම හැගී යන්නේ නැති බව අපට විශ්වාසය. නමුත් මෙහිදී ගැටලු වන්නේ මේ ආකාරයෙන් පොලීසිය විසින් බොරු චෝදනා නගමින් මේ වන විටත් අහිංසකයින් කීයක් නම් පෝරකයට යවන්නට ඇත්තද යන්නයි. මෙවැනි වාතාවරණයක් පවතින රටක අපරාධ නඩු විධාන සංග්‍රහයට බරපතල සංශෝධනයක් ගෙන එන්නට රජය උත්සහා කරමින් සිටියි. නීතිය අප සිතන ආකාරයෙන් යම් ප්රශස්ත මට්ටමක පවතිනවා යැයි සිතන කාලයක පවා මෙවැනි දෑ සිදු වනවා නම් මෙවැනි බරපතල පනතක් ගෙනඑනු ලැබු විට පොලීසිය කෙසේ කටයුතු කරණු ඇත්ද?

අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක බව මේ වන විටත් බොහෝ අයට මතක නැත. මනුෂ්‍ය සම්බන්ධකම් යනු මේ කාලයේ විවෘත වෙළෙද පොලේ සිල්ලර ආකාරයෙන් අළෙවි වන පාරිභොගික භාණ්ඩයක තත්ත්වයට පත්ව ඇත. නමුත් මේ රටේ පීඩිත පංතියේ ජනතාව රජයේ මර්ධන උපකරනයක් වන පොලීසිය අතින් දිනෙන් දින මර්ධනයට ලක් වන විට අපට කියන්නට ඇත්තේ පංති විෂමතාව අත් දකින්නට නම් පොලීසියට සහ අධිකරණයට යන ලෙසයි.  ධනවාදය මේ වන විටත් මනුෂ්‍ය ජීවිතය ඇතුලතින් කා දමමින් සිටින බව නොදන්නා උදවියට මහපාරේ අමු අමුවේ මිනිසුන් මරා දැමීම, අත් අඩංගුවට ගෙන මිනිසුන් මරා දැමීම සහ අතුරුදන් කිරීම මෙන්ම දෛනිකව මිනිසුන් දහස් ගණනක් ආහාර නොමැතිව මියයාම පූරුවේ කරුමයක් යැයි කියමින් සිත සනසා ගන්නට පුලුවන.

[QUOTE="AnuradhaRa, post: 20437605, member: 325076"] [SIZE="5"][U]විත්තිකරුගේ ලන්කට් එක අධ්කරණයේ දී පොලීසියට ඇන්දීම[/U] [IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1802-maharagama_protest_police_a.jpg&h=300&w=585&zc=1&q=90[/IMG] ඇඳපිය මේක ඇඳපිය මේක :lol: ලංකාවේ පොලීසිය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර ඇත්තේ එතරම් පැහැදීමක් නොවේ. පොලීසියේ ක්‍රියාකලාපය සමාජයේ අප්‍රසන්න නමුත් විවාද රහිත සංසිද්ධියක් බවට පත්ව ඇත. බොහෝ විට පොලීසිය විසින් මඩලනු ලබනු ඇතැයි ජනතාව විශ්වාස කරන අපරාධ සදහා විශේෂයෙන් පොලීසියේ පහල කොටස් සම්බන්ධ වීම සහ පූර්ණ වශයෙන් දේශපාලණීකරනය වීම පොලීසියට එරෙහිව ඇති ප්‍රධාන චොදනාවකි. මේ වන විටත් මානව හිමිකම් පිළිබදව විශ්ව ප්‍රකාශයේ පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාව ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරනු වස් කෲර සහ අමානුෂික දඩුවම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියකටද මේ වන විටත් අත්සන් තබා අවසන්ය. නමුත් ජනතාවගේ අයිතිවාසිකම් දිනෙන් දින පරිහානියට පත් වනවා විනා ආරක්ෂා වන බවක් දක්නයට නැත. සාමාන්‍යයෙන් පොලීසියට වැරදිකරුවන් නිවරදිකරුවන් කරන්නටත් නිවරදිකරුවන් වැරදිකරුවන් කරන්නටත් මනා පරිචයක් ඇත. මේ නිසා පොලිස් සේවය ගුණාත්මක අතින් පරිහානියට පත්වනවා පමණක් නොව ජනතාවගේ ජීවිතය සහ මරණය වැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් සේවය දිනෙන් දින පරිහානියටද පත්වේ. මේ නිසා රටේ නීතියේ ආධිපත්‍යයට සහ ස්වභාවික යුක්ති මූල ධර්මයන්ට අත්වන පරිහානිය සුලුපටු නැත. පසුගිය දිනක මේ ආකාරයෙන් වූ අපූර්ව නඩුවක් කොළඹ අලුත්කඩේ මහාධිකරණය තුළ අසනු අපට දක්නට ලැබිණි. නීතිමය තර්කණයන්ට අනුව මේ නඩුවේ සිද්ධිය කෙතරම් දුරටත් අදාලද නැද්ද යන්න ගැන අප නොදන්නා අතර මෙය රටේ ජනතාවගේ අයිතාවාසිකම් සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත් වන බැවින් මේ සිද්ධිය අප ඔබට ඉදිරිපත් කරන්නෙමු. මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව අධි චොදනා ගොනුකර තිබු වරද වූයේ හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමයි. මෙහිදී පොලීසිය විසින් දැක්වු කරුණු අනුව අදාල සැකරු සිය යට ඇදුමේ සගවාගෙන හෙරොයින් ප්‍රවාහනය කරණු ලැබීයැයි අධි චොදනා ගොනු විය. මෙහිදී මේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්ත පිටිගල මහතා සිය සේවාදායකයාට එරෙහිව එළ්ල කළ මෙම චොදනාව ප්‍රතික්ශේප කරණු ලැබීය. මෙහිදි විත්තිකරු කියා සිටියේ තමන් මෙම වරදට නිවරදිකරු වන බවයි. ඒ අනුව විත්තිකරු සිය නිර්දෝෂිභාවය ඔප්පුකර පෙන්වන්නට ඩී.එන්.ඒ පරීක්ෂනයක් පවත්වන්න යැයි අධිකරණයෙන් ඇයැද සිටියේය. [COLOR="Red"][B]එහිදී එය අධිකරණයේ වියදමින් නොව විත්තිකරගේ වියදමින් කරන්නට යැයි අධිකරණය නියෝග කළේය. ඒ අනුව අදාල සැකකරු විසින් රුපියල් 16000ක පමණ මුදලක් වියදම්කර ජින්ටෙක් ආයතනයෙන් කළ ඩී.එන්.ඒ පරීක්ෂනයෙන් ඔප්පු වූයේ අදාල යට ඇදුම විත්තිකරුගේ එකක් නොවන බවයි. පසුව මේ ගැන කළ පරීක්ෂනයක දී හෙළිදරව් වූයේ මෙම යට ඇදුම පොලිස් බැරැක්ක තිබූ යට ඇදුමක් බවත් එය විත්තිකරුගේ එකක් නොවන බවත්ය.[/B][/COLOR] ඒ අනුව විත්තියේ නීතිඥ වසන්ත පිටිගල මහතා සිය සේවාදායකයාගේ නිවරදිභාවය ඔප්පු කරන්නට සම්පින්ඩන දේශණයක් පවත්වනු ලැබීය. ඉහත සිද්ධිය බලන ඕනෑම අයෙකුට එය එතරම් වැදගත් සිද්ධියක් යැයි එක්වරම හැගී යන්නේ නැති බව අපට විශ්වාසය. නමුත් මෙහිදී ගැටලු වන්නේ මේ ආකාරයෙන් පොලීසිය විසින් බොරු චෝදනා නගමින් මේ වන විටත් අහිංසකයින් කීයක් නම් පෝරකයට යවන්නට ඇත්තද යන්නයි. මෙවැනි වාතාවරණයක් පවතින රටක අපරාධ නඩු විධාන සංග්‍රහයට බරපතල සංශෝධනයක් ගෙන එන්නට රජය උත්සහා කරමින් සිටියි. නීතිය අප සිතන ආකාරයෙන් යම් ප්රශස්ත මට්ටමක පවතිනවා යැයි සිතන කාලයක පවා මෙවැනි දෑ සිදු වනවා නම් මෙවැනි බරපතල පනතක් ගෙනඑනු ලැබු විට පොලීසිය කෙසේ කටයුතු කරණු ඇත්ද? අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක බව මේ වන විටත් බොහෝ අයට මතක නැත. මනුෂ්‍ය සම්බන්ධකම් යනු මේ කාලයේ විවෘත වෙළෙද පොලේ සිල්ලර ආකාරයෙන් අළෙවි වන පාරිභොගික භාණ්ඩයක තත්ත්වයට පත්ව ඇත. නමුත් මේ රටේ පීඩිත පංතියේ ජනතාව රජයේ මර්ධන උපකරනයක් වන පොලීසිය අතින් දිනෙන් දින මර්ධනයට ලක් වන විට අපට කියන්නට ඇත්තේ [COLOR="Blue"]පංති විෂමතාව අත් දකින්නට නම් පොලීසියට සහ අධිකරණයට යන ලෙසයි. :lol:[/COLOR] ධනවාදය මේ වන විටත් මනුෂ්‍ය ජීවිතය ඇතුලතින් කා දමමින් සිටින බව නොදන්නා උදවියට මහපාරේ අමු අමුවේ මිනිසුන් මරා දැමීම, අත් අඩංගුවට ගෙන මිනිසුන් මරා දැමීම සහ අතුරුදන් කිරීම මෙන්ම දෛනිකව මිනිසුන් දහස් ගණනක් ආහාර නොමැතිව මියයාම පූරුවේ කරුමයක් යැයි කියමින් සිත සනසා ගන්නට පුලුවන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom