Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ලංකවේ කොටි ඉස්කෝලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමන කැළේ කොටි, කලකට පෙර අතහැර දැමූ පාසලක් වාසස්ථානය කරගත් හැටි..

වනාන්තරයට දැඩිසේ ඇලුම් කරන පරිසර ලෝලීයෙකු මෙන්ම අති දක්ෂ ඡායාරූප ශිල්පියකු ද වන වාසිරි රසූ ගජමන් වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. මේ ඔහු ඉකුත් සතියේ කුමන ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටියදී වනෝද්‍යානය නිජබිම කරගත් තරුණ කොටියකු එසේ සිය වාසස්ථානය අලුත් කරගෙන තිබූ අයුරු සිය කැමරා ඇසට හසු කරගත් අන්දමයි.

කුමන ජාතික වනෝද්‍යානය මැද හුදකලාව පවතින කලකට පෙර අතහැර දැමූ පාසල් ගොඩනැගිල්ලක් සිය වාසස්ථානය කරගත් මේ කොටි නාම්බාගේ ඉරියවු රැසක් රසූගේ කැමරා කාචයේ මෙසේ අපූරුවට සටහන්ව තිබිණි

වාසිරි රසූ ගජමන්ගේ සටහන.

"1818 දී ඉංග්‍රීසි ආක්රමණිකයින්ට විරුද්ධව ඌව වෙල්ලස්සේ මෙහෙයැවුණු කැරැල්ල, සමහර ස්වදේශිකයන්ගේ පාවා දීම් හේතුවෙන් පරාජයට පත්වීම නිසා, කුඹුක්කන් ඔය හා හැඩ ඔය නිම්න ඔස්සේ දකුණු දෙසට පසු බැස ගිය ඌව වෙල්ලස්සේ සිංහල ජනතාව පානම හා කුමන ගම්මාන වල එවක සිටි ග්‍රාමීය ජනතාව අතර, නම් වාසගම් පවා වෙනස් කරගෙන මුසු වී සැඟව ගත් හ. මෙයින් කුමන ගම, කුඹුක්කන් ඔයේ මෝය අවට කුමන මහ වන මැද පිහිටියේය.

එවක එහි විසූ ජනතාව වැඩි හරියක් කුමන වැව ආශ්‍රිතව පිහිටි කුඹුරු වල වී වගාවේ යෙදුනු අතර, තවත් පිරිසක් කුමන කලපුවේ හා මුහුද ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ ද, තවත් පිරිසක් සතුන් දඩයමෙන්ද, සමහරු කැලයේ අල වර්ග, පළතුරු හා මී පැණි එකතු කර විකිණීමෙන් ද ජීවිකාව ගැට ගසා ගත් හ. ගම්මානයේ තිබූ එක ම ගඩොලින් ඉදිකළ උළු සෙවිලි කළ නිවස වූයේ ගමේ එකම වෙළඳ සලේ හිමිකරු වූ පියදාස මුදලාලිගේ නිවසයි. සෙසු සියලු නිවාස පොල් අතු හෝ ඉළුක් සෙවිලි කළ කටුමැටි වරිච්චි ගෙවල් විය. ආසන්නම කඩ මණ්ඩිය වූ පානම ගමට කුමන සිට කිමී 36ක්ද, වඩා විශාල නගරය වූ පොතුවිල්වලට කිමී 50ක් ද දුර වූ අතර එම නගරයන්හි සිට ගමට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට සහ ගමේ නිෂ්පාදන නගරයට ගෙන යාමට තිබූ එකම ප්‍රවාහන මාධ්‍යය පියදාස මුදලාලිගේ ගොන් කරත්තය විය.

පියදාස මුදලාලිගේ නිවස හැරුණු විට එම ගමේ තිබූ එකම උළු සෙවිලි කළ ගොඩනැගිල්ල, කුමන රජයේ පාසැල් ගොඩනැගිල්ල විය.

එවක ලංකාවේ ජාතික වනෝද්‍යානයක් තුළ පිහිටි එකම ගම්මානය වූ මෙහි වැසියන්ට නිතර නිතර වන සතුන්ගේ පහරදීම් වලට ලක් වීමට සිදුවූ අතර ප්‍රතිකාර සඳහා කරත්තයෙන් පොතුවිල් රෝහලට ගෙන යාමේදී අතර මඟ දී සමහරුන් මිය යාම සිදුවිය. මේ සියලු කරදර මධ්‍යයේ වුවද මෙහි වැසියන් මෙම ගම්මානයෙන් ඉවත් කිරීමට එවක රජයයන් ගත් සියලු උත්සාහයන් ගම් වැසියන්ගේ විරෝධය නිසා ව්‍යර්ථ වූ අතර 1980 දශකයේ අග භාගයේදී ත්‍රස්තවාදී ප්‍රහාර උත්සන්න වී, කුමන ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතු වනජීවී නිලධාරීන් ත්‍රස්ත ප්‍රහාර වලින් ඝාතනය වී, වනජීවී කාර්යාල ගිනිබත් කළ පසු, මෙම ගම්මානයේ මිනිසුන් බලහත්කාරයෙන් ඉවත් කොට මාදුරුඔය ව්‍යාපාරයේ ඉඩම් වල පදිංචි කරවන ලදි. මෙයින් පසු කුමන ගම්මානය ජන ශූන්‍ය වූ අතර පසු කලෙක පාසල් ගොඩනැගිල්ලේ හමුදා කඳවුරක් ස්ථාපනය කර පවත්වා ගෙන යන ලදි. මීට වසර කීපයකට පෙර එම හමුදා කඳවුරද සම්පූර්ණයෙන් ඉවත් කළ අතර මේ වන විට එම ගොඩනැගිලි ක්‍රම ක්‍රමයෙන් වනාන්තරය විසින් වසා ගනිමින් පවතී.

පසුගිය දිනෙක අප කුමන ජාතික වනෝද්‍යානයේ කළ සංචාරයේදී එකී පාසැල් ගොඩනැගිල්ල තුළ රැඳී සිටි කොටි නාම්බෙකු මෙසේ අපගේ කැමරා වලට හසු විය.

කොටියාගේ පෙළපත් විස්තර හා අනෙකුත් විස්තර තවදුරටත් තහවුරු කර ගැනීමෙන් පසු දින කිහිපයකින් අප ඔබට හෙළි කරන්නට බලාපොරොත්තු වෙමු."

facebook ලින්ක්

[MEDIA=facebook]id=305102688739582;type=v;user=wasirig[/MEDIA]

[QUOTE="Dead Cupid, post: 29237143, member: 118969"] [HEADING=2][CENTER][SIZE=6]කුමන කැළේ කොටි, කලකට පෙර අතහැර දැමූ පාසලක් වාසස්ථානය කරගත් හැටි..[/SIZE][/CENTER][/HEADING] [SIZE=5]වනාන්තරයට දැඩිසේ ඇලුම් කරන පරිසර ලෝලීයෙකු මෙන්ම අති දක්ෂ ඡායාරූප ශිල්පියකු ද වන වාසිරි රසූ ගජමන් වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. මේ ඔහු ඉකුත් සතියේ කුමන ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටියදී වනෝද්‍යානය නිජබිම කරගත් තරුණ කොටියකු එසේ සිය වාසස්ථානය අලුත් කරගෙන තිබූ අයුරු සිය කැමරා ඇසට හසු කරගත් අන්දමයි. කුමන ජාතික වනෝද්‍යානය මැද හුදකලාව පවතින කලකට පෙර අතහැර දැමූ පාසල් ගොඩනැගිල්ලක් සිය වාසස්ථානය කරගත් මේ කොටි නාම්බාගේ ඉරියවු රැසක් රසූගේ කැමරා කාචයේ මෙසේ අපූරුවට සටහන්ව තිබිණි[/SIZE] වාසිරි රසූ ගජමන්ගේ සටහන. "1818 දී ඉංග්‍රීසි ආක්රමණිකයින්ට විරුද්ධව ඌව වෙල්ලස්සේ මෙහෙයැවුණු කැරැල්ල, සමහර ස්වදේශිකයන්ගේ පාවා දීම් හේතුවෙන් පරාජයට පත්වීම නිසා, කුඹුක්කන් ඔය හා හැඩ ඔය නිම්න ඔස්සේ දකුණු දෙසට පසු බැස ගිය ඌව වෙල්ලස්සේ සිංහල ජනතාව පානම හා කුමන ගම්මාන වල එවක සිටි ග්‍රාමීය ජනතාව අතර, නම් වාසගම් පවා වෙනස් කරගෙන මුසු වී සැඟව ගත් හ. මෙයින් කුමන ගම, කුඹුක්කන් ඔයේ මෝය අවට කුමන මහ වන මැද පිහිටියේය. එවක එහි විසූ ජනතාව වැඩි හරියක් කුමන වැව ආශ්‍රිතව පිහිටි කුඹුරු වල වී වගාවේ යෙදුනු අතර, තවත් පිරිසක් කුමන කලපුවේ හා මුහුද ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ ද, තවත් පිරිසක් සතුන් දඩයමෙන්ද, සමහරු කැලයේ අල වර්ග, පළතුරු හා මී පැණි එකතු කර විකිණීමෙන් ද ජීවිකාව ගැට ගසා ගත් හ. ගම්මානයේ තිබූ එක ම ගඩොලින් ඉදිකළ උළු සෙවිලි කළ නිවස වූයේ ගමේ එකම වෙළඳ සලේ හිමිකරු වූ පියදාස මුදලාලිගේ නිවසයි. සෙසු සියලු නිවාස පොල් අතු හෝ ඉළුක් සෙවිලි කළ කටුමැටි වරිච්චි ගෙවල් විය. ආසන්නම කඩ මණ්ඩිය වූ පානම ගමට කුමන සිට කිමී 36ක්ද, වඩා විශාල නගරය වූ පොතුවිල්වලට කිමී 50ක් ද දුර වූ අතර එම නගරයන්හි සිට ගමට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට සහ ගමේ නිෂ්පාදන නගරයට ගෙන යාමට තිබූ එකම ප්‍රවාහන මාධ්‍යය පියදාස මුදලාලිගේ ගොන් කරත්තය විය. පියදාස මුදලාලිගේ නිවස හැරුණු විට එම ගමේ තිබූ එකම උළු සෙවිලි කළ ගොඩනැගිල්ල, කුමන රජයේ පාසැල් ගොඩනැගිල්ල විය. එවක ලංකාවේ ජාතික වනෝද්‍යානයක් තුළ පිහිටි එකම ගම්මානය වූ මෙහි වැසියන්ට නිතර නිතර වන සතුන්ගේ පහරදීම් වලට ලක් වීමට සිදුවූ අතර ප්‍රතිකාර සඳහා කරත්තයෙන් පොතුවිල් රෝහලට ගෙන යාමේදී අතර මඟ දී සමහරුන් මිය යාම සිදුවිය. මේ සියලු කරදර මධ්‍යයේ වුවද මෙහි වැසියන් මෙම ගම්මානයෙන් ඉවත් කිරීමට එවක රජයයන් ගත් සියලු උත්සාහයන් ගම් වැසියන්ගේ විරෝධය නිසා ව්‍යර්ථ වූ අතර 1980 දශකයේ අග භාගයේදී ත්‍රස්තවාදී ප්‍රහාර උත්සන්න වී, කුමන ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතු වනජීවී නිලධාරීන් ත්‍රස්ත ප්‍රහාර වලින් ඝාතනය වී, වනජීවී කාර්යාල ගිනිබත් කළ පසු, මෙම ගම්මානයේ මිනිසුන් බලහත්කාරයෙන් ඉවත් කොට මාදුරුඔය ව්‍යාපාරයේ ඉඩම් වල පදිංචි කරවන ලදි. මෙයින් පසු කුමන ගම්මානය ජන ශූන්‍ය වූ අතර පසු කලෙක පාසල් ගොඩනැගිල්ලේ හමුදා කඳවුරක් ස්ථාපනය කර පවත්වා ගෙන යන ලදි. මීට වසර කීපයකට පෙර එම හමුදා කඳවුරද සම්පූර්ණයෙන් ඉවත් කළ අතර මේ වන විට එම ගොඩනැගිලි ක්‍රම ක්‍රමයෙන් වනාන්තරය විසින් වසා ගනිමින් පවතී. පසුගිය දිනෙක අප කුමන ජාතික වනෝද්‍යානයේ කළ සංචාරයේදී එකී පාසැල් ගොඩනැගිල්ල තුළ රැඳී සිටි කොටි නාම්බෙකු මෙසේ අපගේ කැමරා වලට හසු විය. කොටියාගේ පෙළපත් විස්තර හා අනෙකුත් විස්තර තවදුරටත් තහවුරු කර ගැනීමෙන් පසු දින කිහිපයකින් අප ඔබට හෙළි කරන්නට බලාපොරොත්තු වෙමු." [CENTER][URL='https://www.facebook.com/wasirig/posts/pfbid02d9BqnZeQjpJXP23fnz79wJbrMzJkvydNppCZBWxtm2r7PSzeBa8aisBFF43trLsQl'][SIZE=6]facebook ලින්ක්[/SIZE][/URL] [MEDIA=facebook]id=305102688739582;type=v;user=wasirig[/MEDIA][/CENTER] [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/368307491_6376010379114193_7105933365841234951_n.jpg?_nc_cat=104&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=0pDWPtGPK6MAX9P3DDq&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfBbhpDgEdxOt7c9Iqsc4ZlkxBfJDutXdngbQAxc1KRtVA&oe=6519B796[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/368786453_6376011185780779_7784374689376309833_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=J3AKX9NH-xUAX-tnkes&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfCClzeykyhtbL18ERi11JQURbYyDgFs7_5NlQJfW3J4CQ&oe=651A2F06[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/368899552_6376011169114114_5939175573437990731_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=XW2Lp4e3FEQAX-idpsV&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfDaUSdGT8RlEo49blYy0oiZotEqm4oHJLeMpXA2OIw_Iw&oe=65199497[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/369059435_6376013819113849_6962748560717257443_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=p1FpP1vFYOgAX_deFVN&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfCAP2diRCAaYcMKQto60EIERh0FFrLBmf86C1u-yGqKrg&oe=651AEDC6[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/368867816_6376013835780514_3701462231170110550_n.jpg?_nc_cat=105&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=MHn68gQuy5kAX8OvcLD&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfBQv0qLErPMGgUiw1_nKyIaIHw_rGpZoVSdBfzwfGzuSQ&oe=651AADF1[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/367477887_6376013845780513_8681310507897992800_n.jpg?_nc_cat=103&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=ugt4gicfhyUAX8DERyr&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfBvNoppKKuqbVwteiqmBxFM5moNWOSSb1dvs_WsWZTnjg&oe=65199073[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/368783271_6376012515780646_6857337826497277900_n.jpg?_nc_cat=108&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=hyjXCqhmppUAX_24ZHg&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfCSkba7TYloU5SGBjAmuHeUCZVEkY8C1z5lrh2ujdUZ5g&oe=65196917[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/368803537_6376012555780642_3625806173604773148_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=L64z_Gm_OjIAX-O_56B&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfCjuxAWAaA0LvoQ0TT3zHMG5-2ku8MFvWeS82z4x9Q56Q&oe=651AC6FE[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/368840296_6376015035780394_7735864189970684270_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=swsnkGzYq_0AX9C6lFF&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfCM5BU0VMHoIyPf_0ncvbmYNJaqKuTSc42iEGumdTSujw&oe=65199CCE[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/368699412_6376015025780395_3509195477871544142_n.jpg?_nc_cat=103&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=DVVLzJpBc3oAX87IrSr&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfBetQMMVSRy_8pMUsJKww-ZCrH4AEFlsWjerTl_aP4KDg&oe=651A57DF[/IMG][IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/369255316_6376014902447074_1539275863065498357_n.jpg?_nc_cat=103&ccb=1-7&_nc_sid=49d041&_nc_ohc=xvsl4ZBpkSMAX95RIBt&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfA3zFSUGSJUnUZ4pFT2LG8ORs8lHoXbdiYr29Y8WV9azw&oe=6519E7C8[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom