Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාදීපේ ගිය මගේ ලිපිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිමල් 2015-08-04 03:08:10

හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (නි)

විජේතුංග 2015-08-04 03:08:29

දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි)

අළහකෝන් 2015-08-04 03:16:31

මහින්ද දිනන බව ස්ථිරයි (නි)

කුමුදුනී 2015-08-04 03:19:58

අපේ සුමනදාස මොකුත් කියලා නැද්ද? (නි)

රෝහිණී 2015-08-04 03:20:30

සාමය ඕනෑ නැත්නම් රටක් ගෙනයන්නේ කොහොමද. (නි)

යාපා 2015-08-04 03:20:20

එහෙනම් හොඳයි. ජයවේවා! (නි)

ප්‍රභාත් 2015-08-04 03:20:28

දැනුයි ඇඟට ලේ ඉනුවේ. එහෙනම් දැන් මහින්ද ප්රචාරක වැඩ කරන්න ඕනෑ නැහැ. හුරේ. ...! (නි)

ශ්‍රියානි හේවගේ 2015-08-04 03:21:58

පුලුවන් නම් කෙළින්ම කියන්නකො හරියට අගමැති වෙන්නේ කවුද කියලා. (නි)

නිරෝෂා 2015-08-04 03:26:09

අයියෝ! එහෙනම් අපේ බලාපොරොත්තු ඉවරයි (නි)

නලින් 2015-08-04 03:26:53

සන්ධාන රැස්වීම් වල හොඳම රාජ්‍ය නායකයා කෙටිකරලා "හොරාට ජය වේවා " කියනවා. අහගෙන ඉන්න අප්‍රසන්නයි. (නි)

රකිත 2015-08-04 03:29:31

දැන් ඉතින් ප්‍රතිපලේ දන්නවනේ. ජන්දයක්නම් ඕනෙත් නැහැ ඉතින් (ම)

නිතේෂ් 2015-08-04 03:30:22

හරියටම අගමැති වෙන්නේ රනිල්. ඒක ස්ථීරයි. .(ම)

ඉමල්ක 2015-08-04 03:34:45

ඇයි මේ අපේ මිනිස්සු තාම මෙව පස්සෙ යන්නෙ, අපි ඉන්නේ විසිවන සියවසේ...(ම)

ලුම්බිණි 2015-08-04 03:39:01

මම හිතන්නේ මෙවරත් මේ කට්ටිය මහින්ද අමාරුවේ දාන්න වගෙයි සුදානම. (ම)

අරවින්ද 2015-08-04 03:43:41

අඩි හයක් පොලව කපා ගත්තොත් හොදයි හැමෝම.(ම)

බණ්ඩාර 2015-08-04 03:48:08

මේවා බොරු හලෝ, එක්සත් ජාතික පක්ෂය දිනනවා. එයාලටනේ බලය තියෙන්නේ. එ්කනේ රවී කරුනානයකලා වගේ වැදගත් දේශපාලකයෝ මිනිස්සු 200 ක් විතර අරන් පාරේ චන්ද ප්‍රචාරණ කටයුතු කරන්නේ. පැහැදිලිවම එක්සත් ජාතික පකෂය දිනලා ඉවරයි. ජෝතිර්වේදියෝ ප්‍රසිද්ද වෙන්න කියන කතාවලට රැවටෙන්න එපා ඔයගොල්ලෝ.(නදී)

ගමගේ 2015-08-04 03:50:09

ඇයි මතක නැද්ද සුමනදාස කියපුවා ? ඔක්කොම කියන්නේ බොරු අනික ලංකාවේ හිටපු හොඳම ජේතිර්වේදියා සුමනදාස කියලා මිනිස්සු මාස ගණන් පෝලිමේ හම්බ උනේ. එ්ත් අන්තිමට මොකද උනේ ? ඇයි මේ මී හරක් මිනිස්සු මේ අයගේ පස්සෙන් යන්නේ ?(නදී)

මොහාන් 2015-08-04 03:57:49

මේ අයට පිස්සු (නදී)

තුමාරි 2015-08-04 03:58:56

රවි කොහොමත් මේ දවස්වල නීච වෙලා ඉන්නේ. ඡන්දෙන් පස්සේ කුජීත වෙලාම යනවා (නදී)

ධමිත 2015-08-04 03:59:50

අනේ ඔබලාගේ ඇඟට උනපු ලේ ටික 17 වෙනිදායින් පස්සේ වාෂ්ප වෙයි (නදී)

දිල්වාලේ 2015-08-04 04:01:07

දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)

රසල් හේමන්ත 2015-08-04 04:02:53

ඔය දේ ජ්‍යෙතිර්වෙිදින් කියන්න ඕනේ නැ දේශපාලනය ගැන පොඩි උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට මේ වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් (ම)

චන්දන 2015-08-04 04:15:27

හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (ම)

දමිත් 2015-08-04 04:28:12

මේවා දකිද්දී හිතෙනවා අපි තවමත් ඉන්නේ ගල් යුගයේද කියලා..(ම)

UPDATED

[QUOTE="blue_in_rio, post: 18762367, member: 364287"] [COLOR=#000000] [LEFT][B] සිරිමල් 2015-08-04 03:08:10[/B][/LEFT] [LEFT]හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] විජේතුංග 2015-08-04 03:08:29[/B][/LEFT] [LEFT]දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] අළහකෝන් 2015-08-04 03:16:31[/B][/LEFT] [LEFT]මහින්ද දිනන බව ස්ථිරයි (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] කුමුදුනී 2015-08-04 03:19:58[/B][/LEFT] [LEFT]අපේ සුමනදාස මොකුත් කියලා නැද්ද? (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] රෝහිණී 2015-08-04 03:20:30[/B][/LEFT] [LEFT]සාමය ඕනෑ නැත්නම් රටක් ගෙනයන්නේ කොහොමද. (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] යාපා 2015-08-04 03:20:20[/B][/LEFT] [LEFT]එහෙනම් හොඳයි. ජයවේවා! (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ප්‍රභාත් 2015-08-04 03:20:28[/B][/LEFT] [LEFT]දැනුයි ඇඟට ලේ ඉනුවේ. එහෙනම් දැන් මහින්ද ප්රචාරක වැඩ කරන්න ඕනෑ නැහැ. හුරේ. ...! (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ශ්‍රියානි හේවගේ 2015-08-04 03:21:58[/B][/LEFT] [LEFT]පුලුවන් නම් කෙළින්ම කියන්නකො හරියට අගමැති වෙන්නේ කවුද කියලා. (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] නිරෝෂා 2015-08-04 03:26:09[/B][/LEFT] [LEFT]අයියෝ! එහෙනම් අපේ බලාපොරොත්තු ඉවරයි (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] නලින් 2015-08-04 03:26:53[/B][/LEFT] [LEFT]සන්ධාන රැස්වීම් වල හොඳම රාජ්‍ය නායකයා කෙටිකරලා "හොරාට ජය වේවා " කියනවා. අහගෙන ඉන්න අප්‍රසන්නයි. (නි) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] රකිත 2015-08-04 03:29:31[/B][/LEFT] [LEFT]දැන් ඉතින් ප්‍රතිපලේ දන්නවනේ. ජන්දයක්නම් ඕනෙත් නැහැ ඉතින් (ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] නිතේෂ් 2015-08-04 03:30:22[/B][/LEFT] [LEFT]හරියටම අගමැති වෙන්නේ රනිල්. ඒක ස්ථීරයි. .(ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ඉමල්ක 2015-08-04 03:34:45[/B][/LEFT] [LEFT]ඇයි මේ අපේ මිනිස්සු තාම මෙව පස්සෙ යන්නෙ, අපි ඉන්නේ විසිවන සියවසේ...(ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ලුම්බිණි 2015-08-04 03:39:01[/B][/LEFT] [LEFT]මම හිතන්නේ මෙවරත් මේ කට්ටිය මහින්ද අමාරුවේ දාන්න වගෙයි සුදානම. (ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] අරවින්ද 2015-08-04 03:43:41[/B][/LEFT] [LEFT]අඩි හයක් පොලව කපා ගත්තොත් හොදයි හැමෝම.(ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] බණ්ඩාර 2015-08-04 03:48:08[/B][/LEFT] [LEFT]මේවා බොරු හලෝ, එක්සත් ජාතික පක්ෂය දිනනවා. එයාලටනේ බලය තියෙන්නේ. එ්කනේ රවී කරුනානයකලා වගේ වැදගත් දේශපාලකයෝ මිනිස්සු 200 ක් විතර අරන් පාරේ චන්ද ප්‍රචාරණ කටයුතු කරන්නේ. පැහැදිලිවම එක්සත් ජාතික පකෂය දිනලා ඉවරයි. ජෝතිර්වේදියෝ ප්‍රසිද්ද වෙන්න කියන කතාවලට රැවටෙන්න එපා ඔයගොල්ලෝ.(නදී) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ගමගේ 2015-08-04 03:50:09[/B][/LEFT] [LEFT]ඇයි මතක නැද්ද සුමනදාස කියපුවා ? ඔක්කොම කියන්නේ බොරු අනික ලංකාවේ හිටපු හොඳම ජේතිර්වේදියා සුමනදාස කියලා මිනිස්සු මාස ගණන් පෝලිමේ හම්බ උනේ. එ්ත් අන්තිමට මොකද උනේ ? ඇයි මේ මී හරක් මිනිස්සු මේ අයගේ පස්සෙන් යන්නේ ?(නදී) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] මොහාන් 2015-08-04 03:57:49[/B][/LEFT] [LEFT]මේ අයට පිස්සු (නදී) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] තුමාරි 2015-08-04 03:58:56[/B][/LEFT] [LEFT]රවි කොහොමත් මේ දවස්වල නීච වෙලා ඉන්නේ. ඡන්දෙන් පස්සේ කුජීත වෙලාම යනවා (නදී) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ධමිත 2015-08-04 03:59:50[/B][/LEFT] [LEFT]අනේ ඔබලාගේ ඇඟට උනපු ලේ ටික 17 වෙනිදායින් පස්සේ වාෂ්ප වෙයි (නදී) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] දිල්වාලේ 2015-08-04 04:01:07[/B][/LEFT] [LEFT] දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] රසල් හේමන්ත 2015-08-04 04:02:53[/B][/LEFT] [LEFT]ඔය දේ ජ්‍යෙතිර්වෙිදින් කියන්න ඕනේ නැ දේශපාලනය ගැන පොඩි උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට මේ වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් (ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] චන්දන 2015-08-04 04:15:27[/B][/LEFT] [LEFT]හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] දමිත් 2015-08-04 04:28:12[/B][/LEFT] [LEFT]මේවා දකිද්දී හිතෙනවා අපි තවමත් ඉන්නේ ගල් යුගයේද කියලා..(ම) UPDATED [/LEFT] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom