Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UN එකට බෑ ආර්ථික සම්බාධක දාන්න Security Council එක හරහා යන්නේ නැතුව. Security Council එකේ නිශේධ බලය තියෙන්නේ චීනයට ,රුසියාවට, ප්රංශයට, එංගලන්තයට සහා ඇමරිකාවටයි. චීනය ,රුසියාව අපේ පැත්තේ එතකොට UN ආර්ථික සම්බාධක වැටෙන්නේ නෑ මොකද නිශේධ බලය පාවිච්චි කරලා රුසියාවට සහා චීනයට පුලුවන් මේ සම්බාධක යෝජනාවට එරෙහිවෙන්න.

නමුත් තනි තනි රටවල් මගින් සම්බාධක දාන්න පුලුවන් එතකොට යුරෝපා සංගමය, ඇමරිකාව, ඔස්ත්රේලියාව, වගේ රටවල් සම්බාධක දායි ඒක පාර්ශීය වශයෙන්. විශේෂයෙන්ම මේ යෝජනාවට පක්ෂව ජන්දය දීපු රටවල් අපේ රටට ඒක පාර්ශීය වශයෙන් සම්බාධක දායි කියලා හිතන්න පුලුවන්. ඒකෙන් ලංකාවට විශාල ආර්ථික ප්රශ්ණයක් එන්නේ. එහෙම සම්බාධක වැටුනොත් අපි පරදිනවා කොටින්ට මොකද මේ පිටිපස්සේ ඉන්න කොටින් නිසා. දැන් කොටින් සහා අපි අතරේ යන්නේ Cold War එකක්. මේක ශීතල යුද්ධයේ ගැටුම් එළිපිට නෑ ඔක්කොම තියෙන්නේ දේශපාලණිකමය වශයෙන්, ආර්ථික වශයෙන්. එතකොට අපේ රටේ ආර්ථික වැට්ටිම කොටින් ලබන ජයග්රහණයක් කියල කියන්න පුලුවන්. මේකෙන් බේරෙන්න හොදම වැඩේ තමයි මේ යෝජනාවේ එන පරිදි අන්තර්ජාතික පරික්ෂණයකට ඉඩ දෙන එකයි. මේකෙන් මහින්ද වැරදි කරු වුනොත් මහින්දව විදුලි පුටුවට ගෙනියන්න බෑ මොකද ලංකාව International Criminal Court treaty අත්සන් කරලා නැති නිසා. නමුත් මහින්ද මේ අත්සන් කරලා තියෙන රටකට ගියොත් එතකොට අත් අඩංගුවට ගනියි.

(මේ රතු පාටින් තියෙන්නේ අත්සන් කරලා නැති රටවල්, කොළ පාටින් තියෙන්නේ අත්සන් කරලා තියෙන රටවල්, කහපාටින් තියෙන්නේ ස්ථ්ර/සහතික කරල නැති රටවල් නමුත් අත්සන් කරලා තියෙනවා)

ගොඩක් සංවර්ධිත රටවල් මේකට අත්සන් කරලා නිසා මහින්දට යන්න ඉතුරු වෙන්නේ චීනය, සවුදි සමහර අප්රිකානු රටවල්, චීනය, ඉන්දූනීසියාවගේ රටවල් කිහිපයකට විතරයි.

මේකට තවත් විසදුමක් තියෙනවා. ඒ තමයි මහින්ද එහෙම දෙයක් කරලා නම් එහෙනම් පුලුවන් තරම් සාක්ෂි හංගන එක. ඒවා ඔක්කොම හංගලා ඊට පස්සේ පරික්ෂණය කරන්න දෙනවා එතකොට උන්ට මොකුත් හොයාගන්න බෑ ඊට පස්සේ උන් යන්න යයි. නමුත් මෙතන තවත් දෙයක් තියෙනවා මේ බටහිර එවුන් ජිල්මාට් දාන්න දක්ෂයි උන් බොරු සාක්ෂී හදන්නත් බැරි නෑ ඉතින් පුලුවන් තරම් මේ පරික්ෂණ ආණ්ඩුවේ විශේෂඥ්ඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ කරන්න දෙන්න ඕනේ. ආණ්ඩුවේ විශේෂඥ්ඥයන් නැත්නම් චීනයෙන් හෝ රුසියාවෙන් ගෙන්වා ගත්තා නම් හරි ලොකු ගාණක් හරි දීලා (කාර් රේස් වලට ගෙවන්න සල්ලි තියෙනව නම් මේ වගේ එකකට ගෙවන්න බැරි ඇයි?) චීනය, රුසියාව අපිට පක්ෂ නිසා උන්ට හොදට ගෙවනවා නම් ,සලකනවා නම් බටහිර එවුන්ට ජිල්මාට් දාන්න හම්බ වෙන එකක් නෑ.

මේක චෙස් ගේමක් වගේ හොදට කරන්න ඕනේ නැත්නම් අපිටමයි පාඩු. මොකද අපිට බෑ දියුණු රටවල් සමග හැප්පෙන්න, මේ කලාපයේ සමගියකුත් නෑ සාක් කියලා නමට තියෙනවා විතරයි.

[QUOTE="Arkham Knight, post: 16451221, member: 500755"] [SIZE=3]UN එකට බෑ ආර්ථික සම්බාධක දාන්න Security Council එක හරහා යන්නේ නැතුව. [/SIZE][SIZE=3]Security Council එකේ නිශේධ බලය තියෙන්නේ චීනයට ,රුසියාවට, ප්රංශයට, එංගලන්තයට සහා ඇමරිකාවටයි. [/SIZE][SIZE=3]චීනය ,රුසියාව අපේ පැත්තේ එතකොට UN ආර්ථික සම්බාධක වැටෙන්නේ නෑ මොකද [/SIZE][SIZE=3][SIZE=3]නිශේධ බලය පාවිච්චි කරලා රුසියාවට සහා චීනයට පුලුවන් මේ සම්බාධක යෝජනාවට එරෙහිවෙන්න. [/SIZE]නමුත් තනි තනි රටවල් මගින් සම්බාධක දාන්න පුලුවන් එතකොට යුරෝපා සංගමය, ඇමරිකාව, ඔස්ත්රේලියාව, වගේ රටවල් සම්බාධක දායි ඒක පාර්ශීය වශයෙන්. විශේෂයෙන්ම මේ යෝජනාවට පක්ෂව ජන්දය දීපු රටවල් අපේ රටට ඒක පාර්ශීය වශයෙන් සම්බාධක දායි කියලා හිතන්න පුලුවන්. ඒකෙන් ලංකාවට විශාල ආර්ථික ප්රශ්ණයක් එන්නේ. එහෙම සම්බාධක වැටුනොත් අපි පරදිනවා කොටින්ට මොකද මේ පිටිපස්සේ ඉන්න කොටින් නිසා. දැන් කොටින් සහා අපි අතරේ යන්නේ Cold War එකක්. මේක ශීතල යුද්ධයේ ගැටුම් එළිපිට නෑ ඔක්කොම තියෙන්නේ දේශපාලණිකමය වශයෙන්, ආර්ථික වශයෙන්. එතකොට අපේ රටේ [/SIZE][SIZE=3]ආර්ථික වැට්ටිම කොටින් ලබන ජයග්රහණයක් කියල කියන්න පුලුවන්. මේකෙන් බේරෙන්න හොදම වැඩේ තමයි මේ යෝජනාවේ එන පරිදි අන්තර්ජාතික පරික්ෂණයකට ඉඩ දෙන එකයි. මේකෙන් මහින්ද වැරදි කරු වුනොත් මහින්දව විදුලි පුටුවට ගෙනියන්න බෑ මොකද ලංකාව International Criminal Court treaty අත්සන් කරලා නැති නිසා. නමුත් මහින්ද මේ අත්සන් කරලා තියෙන රටකට ගියොත් එතකොට අත් අඩංගුවට ගනියි. (මේ රතු පාටින් තියෙන්නේ අත්සන් කරලා නැති රටවල්, කොළ පාටින් තියෙන්නේ අත්සන් කරලා තියෙන රටවල්, කහපාටින් තියෙන්නේ ස්ථ්ර/සහතික කරල නැති රටවල් නමුත් අත්සන් කරලා තියෙනවා) ගොඩක් සංවර්ධිත රටවල් මේකට අත්සන් කරලා නිසා මහින්දට යන්න ඉතුරු වෙන්නේ චීනය, සවුදි සමහර අප්රිකානු රටවල්, චීනය, ඉන්දූනීසියාවගේ රටවල් කිහිපයකට විතරයි. මේකට තවත් විසදුමක් තියෙනවා. ඒ තමයි මහින්ද එහෙම දෙයක් කරලා නම් එහෙනම් පුලුවන් තරම් සාක්ෂි හංගන එක. ඒවා ඔක්කොම හංගලා ඊට පස්සේ පරික්ෂණය කරන්න දෙනවා එතකොට උන්ට මොකුත් හොයාගන්න බෑ ඊට පස්සේ උන් යන්න යයි. නමුත් මෙතන තවත් දෙයක් තියෙනවා මේ බටහිර එවුන් ජිල්මාට් දාන්න දක්ෂයි උන් බොරු සාක්ෂී හදන්නත් බැරි නෑ ඉතින් පුලුවන් තරම් මේ පරික්ෂණ ආණ්ඩුවේ විශේෂඥ්ඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ කරන්න දෙන්න ඕනේ. [/SIZE][SIZE=3][SIZE=3]ආණ්ඩුවේ විශේෂඥ්ඥයන් නැත්නම් චීනයෙන් හෝ රුසියාවෙන් ගෙන්වා ගත්තා නම් හරි ලොකු ගාණක් හරි දීලා (කාර් රේස් වලට ගෙවන්න සල්ලි තියෙනව නම් මේ වගේ එකකට ගෙවන්න බැරි ඇයි?) චීනය, රුසියාව අපිට පක්ෂ නිසා උන්ට හොදට ගෙවනවා නම් ,සලකනවා නම් බටහිර එවුන්ට ජිල්මාට් දාන්න හම්බ වෙන එකක් නෑ. මේක චෙස් ගේමක් වගේ හොදට කරන්න ඕනේ නැත්නම් අපිටමයි පාඩු. මොකද අපිට බෑ දියුණු රටවල් සමග හැප්පෙන්න, මේ කලාපයේ සමගියකුත් නෑ සාක් කියලා නමට තියෙනවා විතරයි. [/SIZE][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/ICC_member_states.svg/800px-ICC_member_states.svg.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom