Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරික්ෂණයකට ඉඩ දෙනවා හැරෙන්න වෙන විසදුමක් නෑ මොනව කරන්න කියලද උබ එතකොට යෝජනා කරන්නේ? උන්ට එන්න දෙන්න එපා කියලද පරික්ෂණය කරන්න? එතකොට සම්බාධක වැටුනම බඩු මිළ ඉහල ගියාම කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? දැන්ටම දුප්පත් මිනිස්සු සෑහෙන ඉන්නවා මේ ආණ්ඩුවේ පාලනයේ දූෂණය නිසා මේ සම්බාධක වලින් වෙන්නේ මිනිස්සු තවත් පෙළෙන එකයි. මේකෙන් පෝසත් මිනිස්සුන්ට මොකුත් වෙන්නේ නෑ උන් රට පනියි (විශේෂයෙන්ම කළු සුද්දෝ ටික), ඇමතිලා හම්බ කරගත්තු සල්ලි වලින් කයි, අනෙක් එවුන්ට තමයි ප්‍රශ්ණය වෙන්නේ.

ලංකාවට ඉන්දියාවේ හමුදාව ආවේ කොටි ප්‍රශ්ණයේදි ඒක ජාත්‍යන්තර මැදිහත් වීමක් තමයි. අනික UN එකෙන් පරික්ෂණ කමිටුවක් ඉල්ලුවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ මොකද අපිත් UN සමාජික රටක් නිසා.

ඊළම ඉල්ලන්න බෑ උන්ට. මොකද ඒක අපේ රටේ කොටසක් නිසා. හැබැයි මේ විදියට උනොත් ඊළම උන්ට ඉල්ලන්න පුලුවන්. හදිස්සියේ දෙමළ මිනිස්සු ඔක්කොම උතුරේ තමන්ට වෙනම ප්‍රදේශයක් ඕනේ කියලා ඉල්ලුවොත් එතකොට මේක පෙන්වලා ජනමත විචාරයක් හරහා UN එක ඊළම උන්ට හදලා දෙයි මේකට හොදම විසදුම සිංහල මිනිස්සුන්ව පුලුවන් තරම් රටේ හැම තැනකටම පතුර වන එකයි. දෙමළා,මුස්ලිම් එකෙක්වත් විශ්වාස කරන්න බෑ මොකද උන්ට කියලා වෙනම රටවල් තියෙනවා සිංහල මිනිස්සුන්ට මේක විතරයි තියෙන්නේ.

මේක තමයි ඇත්ත තත්වේ පොඩි රටවල් වලට ලොකු රටවල් ගේම අදින්නයි බලන්නේ මේකට කියන්නේ sphere of influence කියලයි. එතකොට ලොකු powerful රටවල බලපෑම පොඩි රටවලට දේශපාළනිකමය වශයෙන් තියෙනවා මයි. එහෙම ලොකු රටවල් වලට අනුව වැඩ කරේ නැත්නම් වෙන්නේ සම්බාධක දාන එක එහෙම නැත්නම් ඉරාකය වගේ ආක්‍රමණය කරන එක, නැත්නම් රටේ කැරලි කාරයන්ට ආයුධ සපයලා කැරලි කාරයන් මගින් රට තමන්ට ඕන විදියට හසුරවන්න බලන එක (මේක තමයි දැන් සිරියාවේ වෙන්නේ). අන්තර්ජාතික දේශපාලනය සෙල්ලමක් නෙවෙයි මහින්දට අන්තර්ජාතික දේශපාලණය ගැන දැනුමක් නෑ මේ ඇමති මණ්ඩලයටත් නෑ.

මම කියන්නේ නෑ නෑ අපි ලොකු රටවල් වලට අනුව නටන්න ඕනේ කියලා මම කියන්නේ අපි ටිකක් flexible වෙන්න ඕනේ, ඒ වගේම ගෝත්‍රික රටවල් සමග නැතුව දියුණු රටවල් සමග සම්බන්ධකම් තියාගන්න ඕනේ, මිත්‍ර වෙන්න ඕනේ නමුත් ඒකට මහින්ද කරේ මොකක්ද? කාලයක් ගඩාෆිව තියාගෙන හිටියා ළගින්, ඊට පස්සේ සුවාසිලන්තේ ගියා , ඊට පස්සේ අපි අහලවත් නැති රටවල් ටිකක් ළගින් තියා ගත්තා පැසිෆික් සාගරයේ තියෙන (පොඩි පොඩි රටවල්) මේවායින් තමයි අපිට කෙළ වෙන්නේ.

අපිට දිනන්න බෑ තනිවම අපි බලවත් රටකට හේත්තු වෙන්න ඕනේ එහෙම නැත්නම් යුරෝපා සංගමය වගේ සංගමයක් හදාගන්න ඕනේ කලාපයේ සංවර්ධිත රටවල් සමග (ආසියාවේම) ඊට පස්සේ ආර්ථික වශයෙන් දියූනු වෙන්නත් පුලුවන්, sphere of influence (බටහිර) එකෙන් යම් තාක් මිදෙන්නත් පුලුවන් , ආක්‍රමණයකදි allies ගොඩාක් ඉන්න නිසා ආරක්ෂාවත් හොදයි.

අනෙක් එක තමයි මේ හැම දේම මෙහෙය වන්නේ දෙමළ ඩයස් පෝරාව මගින්. ආණ්ඩුවට තියෙන්නේ මේ දෙමළ ඩයස් පෝරාවේ නායකයන්ව අල්ලගන්න එකයි හොරෙන් මෙහෙයුමක් දාලා. උන්ට ගේම දුන්නා නම් එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. අපිට බෞද්ධ රටක් නිසා මරන එක අනුමත කරන්න බෑ නමුත් උන්ව අල්ලගෙන මෙහෙට ගෙනල්ලා හිර කරලා තියාගත්තා නම් හරි.

[QUOTE="Arkham Knight, post: 16452408, member: 500755"] [SIZE=3] පරික්ෂණයකට ඉඩ දෙනවා හැරෙන්න වෙන විසදුමක් නෑ මොනව කරන්න කියලද උබ එතකොට යෝජනා කරන්නේ? උන්ට එන්න දෙන්න එපා කියලද පරික්ෂණය කරන්න? එතකොට සම්බාධක වැටුනම බඩු මිළ ඉහල ගියාම කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? දැන්ටම දුප්පත් මිනිස්සු සෑහෙන ඉන්නවා මේ ආණ්ඩුවේ පාලනයේ දූෂණය නිසා මේ සම්බාධක වලින් වෙන්නේ මිනිස්සු තවත් පෙළෙන එකයි. මේකෙන් පෝසත් මිනිස්සුන්ට මොකුත් වෙන්නේ නෑ උන් රට පනියි (විශේෂයෙන්ම කළු සුද්දෝ ටික), ඇමතිලා හම්බ කරගත්තු සල්ලි වලින් කයි, අනෙක් එවුන්ට තමයි ප්‍රශ්ණය වෙන්නේ. ලංකාවට ඉන්දියාවේ හමුදාව ආවේ කොටි ප්‍රශ්ණයේදි ඒක ජාත්‍යන්තර මැදිහත් වීමක් තමයි. අනික UN එකෙන් පරික්ෂණ කමිටුවක් ඉල්ලුවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ මොකද අපිත් UN සමාජික රටක් නිසා. ඊළම ඉල්ලන්න බෑ උන්ට. මොකද ඒක අපේ රටේ කොටසක් නිසා. හැබැයි මේ විදියට උනොත් ඊළම උන්ට ඉල්ලන්න පුලුවන්. හදිස්සියේ දෙමළ මිනිස්සු ඔක්කොම උතුරේ තමන්ට වෙනම ප්‍රදේශයක් ඕනේ කියලා ඉල්ලුවොත් එතකොට මේක පෙන්වලා ජනමත විචාරයක් හරහා UN එක ඊළම උන්ට හදලා දෙයි මේකට හොදම විසදුම සිංහල මිනිස්සුන්ව පුලුවන් තරම් රටේ හැම තැනකටම පතුර වන එකයි. දෙමළා,මුස්ලිම් එකෙක්වත් විශ්වාස කරන්න බෑ මොකද උන්ට කියලා වෙනම රටවල් තියෙනවා සිංහල මිනිස්සුන්ට මේක විතරයි තියෙන්නේ. මේක තමයි ඇත්ත තත්වේ පොඩි රටවල් වලට ලොකු රටවල් ගේම අදින්නයි බලන්නේ මේකට කියන්නේ sphere of influence කියලයි. එතකොට ලොකු powerful රටවල බලපෑම පොඩි රටවලට දේශපාළනිකමය වශයෙන් තියෙනවා මයි. එහෙම ලොකු රටවල් වලට අනුව වැඩ කරේ නැත්නම් වෙන්නේ සම්බාධක දාන එක එහෙම නැත්නම් ඉරාකය වගේ ආක්‍රමණය කරන එක, නැත්නම් රටේ කැරලි කාරයන්ට ආයුධ සපයලා කැරලි කාරයන් මගින් රට තමන්ට ඕන විදියට හසුරවන්න බලන එක (මේක තමයි දැන් සිරියාවේ වෙන්නේ). [/SIZE][SIZE=3][SIZE=3]අන්තර්ජාතික [/SIZE]දේශපාලනය සෙල්ලමක් නෙවෙයි මහින්දට අන්තර්ජාතික දේශපාලණය ගැන දැනුමක් නෑ මේ ඇමති මණ්ඩලයටත් නෑ. මම කියන්නේ නෑ නෑ අපි ලොකු රටවල් වලට අනුව නටන්න ඕනේ කියලා මම කියන්නේ අපි ටිකක් [/SIZE][SIZE=3][SIZE=3]flexible [/SIZE]වෙන්න ඕනේ, ඒ වගේම ගෝත්‍රික රටවල් සමග නැතුව දියුණු රටවල් සමග සම්බන්ධකම් තියාගන්න ඕනේ, මිත්‍ර වෙන්න ඕනේ නමුත් ඒකට මහින්ද කරේ මොකක්ද? කාලයක් ගඩාෆිව තියාගෙන හිටියා ළගින්, ඊට පස්සේ සුවාසිලන්තේ ගියා , ඊට පස්සේ අපි අහලවත් නැති රටවල් ටිකක් ළගින් තියා ගත්තා පැසිෆික් සාගරයේ තියෙන (පොඩි පොඩි රටවල්) මේවායින් තමයි අපිට කෙළ වෙන්නේ. අපිට දිනන්න බෑ තනිවම අපි බලවත් රටකට හේත්තු වෙන්න ඕනේ එහෙම නැත්නම් යුරෝපා සංගමය වගේ සංගමයක් හදාගන්න ඕනේ කලාපයේ සංවර්ධිත රටවල් සමග (ආසියාවේම) ඊට පස්සේ ආර්ථික වශයෙන් දියූනු වෙන්නත් පුලුවන්, sphere of influence (බටහිර) එකෙන් යම් තාක් මිදෙන්නත් පුලුවන් , ආක්‍රමණයකදි allies ගොඩාක් ඉන්න නිසා ආරක්ෂාවත් හොදයි. අනෙක් එක තමයි මේ හැම දේම මෙහෙය වන්නේ දෙමළ ඩයස් පෝරාව මගින්. ආණ්ඩුවට තියෙන්නේ මේ දෙමළ ඩයස් පෝරාවේ නායකයන්ව අල්ලගන්න එකයි හොරෙන් මෙහෙයුමක් දාලා. උන්ට ගේම දුන්නා නම් එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. අපිට බෞද්ධ රටක් නිසා මරන එක අනුමත කරන්න බෑ නමුත් උන්ව අල්ලගෙන මෙහෙට ගෙනල්ලා හිර කරලා තියාගත්තා නම් හරි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom