Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළු පුළුවන් එවුන් පලයන්ලා

බැරි එවුන් ගේමක් ගහල සල්ලි හොයපන්ලා

සල්ලි තියෙනවා නම් ඔය ප්රශ්න 80% වලටම විසදුම් තියෙනව

- විදුලි බිල ඉතාම ඉහලයි - Solar එකක් ගහගනින්

- Internet පට්ට unstable. 4G කොච්චර හොදට signal තිබ්බත් වැඩක් කරන්න අමාරුයි - SLT fiber ගනී ගනින් පට්ට stable , Dialog for mobile ටිකක් ගණන්. But ok.

- පොලිසිය අන්ත දූෂිතයි - ජරාව දීල බේරෙන්න පුළුවන් - cheaper than western countries

- බොන්න පට්ට පෙරේතයි. බාල ගල් අරක්කු පට්ට ගනන් - still වෙන රටවලට වඩා local අරක්කු ලාබයි, රට වලින් ගේන බඩුත් ලංකාවේ ගන්න පුළුවන් Red label , Black , VAT 69 etc

- කඩවල් කෑම එකම දේ. කිසිම ගුනයක් නැති එකම චිකන් රයිස් හැම තැනම - 5 star ඕනා තරම් තියනවා , සල්ලි තියේ නම් සුපිරියටම කාල ඇඳලා ඉන්න පුළුවන්

- Food culture එකක් නෑ. කේක් වලට විතරයි තුනපහ දාන්නෙ නැත්තෙ - western foods , sushi , Korean අරව මේවා ඔක්කොම තියෙනවා මෙහෙ

- පට්ට අපිරිසිදුයි. 90% bathroom toilet - public bathroom වෙන රටවලත් ඔහොම තමයි නේ බන්

- හැම මිනිහෙක්ටම ලොකු බඩක් - obesity is a global epidemic

- අධික සීනි කෑම - still global issue

- අධික ශබ්ද දූෂණයක් - wear high quality sound cancelling ear phones in public

- අධික වායු දූෂණයක් - wear masks

- හැමෝටම ලෙඩ.. සෙම, සීනි, කොලෙස්ටරොල් - gym යන healthy ඩයල් ඕනා තරම් ඉන්නවා , Auzi එහෙම ගිය සිංහලු බලපන්කො size 2 වෙනවා, මේක ලංකාවේ නෙමේ සිංහලු එරෝප්පෙට ගියත් වෙනවා ,සිංහලුන්ගේ අවුලක් .

- ලමයින්ට අධික පාසැල් වලට අමතර පන්ති යන්න වෙනවා - අනිවාර්ය නෑනේ ,

- TV චැනල් කිසිම මෙලෝ රහක් නෑ - කව්ද බන් දැන් TV බලන්නේ , මම නම් tv එකේ බලන්නේ match එකක් විතරයි

- ගම් වල හැම තැනම ගෙවල් - ඉන්දියාව වගේ බලපන්කො , ලංකාව හොඳයි කියල හිතෙනවා

මේ stability එක දිගටම තියෙනවා නම් ලංකාව shape , still ඔයාට හොඳ skill එකක් තියෙනවා නම් , සල්ලි ටිකක් තියනවා නම් PR ගහගන්න සුවර් නම් migrating is the best option . Bcuz මෙහෙ කොයිවෙලේ ආයේ අර 2021 - 2022 කාලේ වගේ තෙල් පෝලිමේ , ගෑස් පෝලිමේ මිනිස්සු මැරෙන period එකක් එන්න බැරි නෑ.

[QUOTE="RaZor_911, post: 29812384, member: 365327"] [SIZE=5]පුළු පුළුවන් එවුන් පලයන්ලා බැරි එවුන් ගේමක් ගහල සල්ලි හොයපන්ලා සල්ලි තියෙනවා නම් ඔය ප්රශ්න 80% වලටම විසදුම් තියෙනව - විදුලි බිල ඉතාම ඉහලයි - Solar එකක් ගහගනින් - Internet පට්ට unstable. 4G කොච්චර හොදට signal තිබ්බත් වැඩක් කරන්න අමාරුයි - SLT fiber ගනී ගනින් පට්ට stable , Dialog for mobile ටිකක් ගණන්. But ok. - පොලිසිය අන්ත දූෂිතයි - ජරාව දීල බේරෙන්න පුළුවන් - cheaper than western countries - බොන්න පට්ට පෙරේතයි. බාල ගල් අරක්කු පට්ට ගනන් - still වෙන රටවලට වඩා local අරක්කු ලාබයි, රට වලින් ගේන බඩුත් ලංකාවේ ගන්න පුළුවන් Red label , Black , VAT 69 etc - කඩවල් කෑම එකම දේ. කිසිම ගුනයක් නැති එකම චිකන් රයිස් හැම තැනම - 5 star ඕනා තරම් තියනවා , සල්ලි තියේ නම් සුපිරියටම කාල ඇඳලා ඉන්න පුළුවන් - Food culture එකක් නෑ. කේක් වලට විතරයි තුනපහ දාන්නෙ නැත්තෙ - western foods , sushi , Korean අරව මේවා ඔක්කොම තියෙනවා මෙහෙ - පට්ට අපිරිසිදුයි. 90% bathroom toilet - public bathroom වෙන රටවලත් ඔහොම තමයි නේ බන් - හැම මිනිහෙක්ටම ලොකු බඩක් - obesity is a global epidemic - අධික සීනි කෑම - still global issue - අධික ශබ්ද දූෂණයක් - wear high quality sound cancelling ear phones in public - අධික වායු දූෂණයක් - wear masks - හැමෝටම ලෙඩ.. සෙම, සීනි, කොලෙස්ටරොල් - gym යන healthy ඩයල් ඕනා තරම් ඉන්නවා , Auzi එහෙම ගිය සිංහලු බලපන්කො size 2 වෙනවා, මේක ලංකාවේ නෙමේ සිංහලු එරෝප්පෙට ගියත් වෙනවා ,සිංහලුන්ගේ අවුලක් . - ලමයින්ට අධික පාසැල් වලට අමතර පන්ති යන්න වෙනවා - අනිවාර්ය නෑනේ , - TV චැනල් කිසිම මෙලෝ රහක් නෑ - කව්ද බන් දැන් TV බලන්නේ , මම නම් tv එකේ බලන්නේ match එකක් විතරයි - ගම් වල හැම තැනම ගෙවල් - ඉන්දියාව වගේ බලපන්කො , ලංකාව හොඳයි කියල හිතෙනවා මේ stability එක දිගටම තියෙනවා නම් ලංකාව shape , still ඔයාට හොඳ skill එකක් තියෙනවා නම් , සල්ලි ටිකක් තියනවා නම් PR ගහගන්න සුවර් නම් migrating is the best option . Bcuz මෙහෙ කොයිවෙලේ ආයේ අර 2021 - 2022 කාලේ වගේ තෙල් පෝලිමේ , ගෑස් පෝලිමේ මිනිස්සු මැරෙන period එකක් එන්න බැරි නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom