Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය 'සිංගප්ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය 'සිංගප්&#3508

‘ඇමරිකා එක්සත් ජනපද පාලනාධිකාරිය, ගෝලීය ව්‍යාපාරික ආධිපත්‍යය සහ යහපාලන රජය එකට එක්වූ ‘‘ශුද්ධ වූ’’ සන්ධානයක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව අප්රකාශිත යුද්ධයක් ක්‍රියාත්මක කර ඇත. පැහැදිලිව නොපෙනෙන මේ ආර්ථික යුද්ධයේ ප්‍රතිඵලය, තිස්වසරක් පුරා පැවති ත්රස්තවාදයට හා බෙදුම්වාදයට එරෙහි යුද්ධයට වඩා මාරාන්තික වනු ඇත. ඊට එරෙහිව සටන් කිරීමට සහ ප්රතිවිරෝධය දැක්වීමට අප අසමත් වුවහොත්, ශ්‍රී ලංකාවේ භූමිය, ධනය, ස්වාභාවික සම්පත් සහ ආර්ථික ක්‍රියාකාරකම් යන සියල්ලෙහි පාලනය ස්වදේශිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනු ඇත. අපේ ජාතික අනන්‍යතාව සහ සංස්කෘතිය අපට අහිමි වනු ඇත. දේශීය ප්‍රතිපත්ති මෙන්ම විදේශ පිළිවෙත තීරණය කිරීමට අපට ඇති හැකියාව අහිමි වන අතර, ඒ සමගම අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වනු ඇත.’’

ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජතාන්ත්රිකාවක් වන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තමාරා කුනනායගම් මහත්මිය විසින් මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වූ දේශනයක කොටසකි ඉහත දැක්වුයේ. ශ්‍රී ලංකාව තුළ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට උපදෙස් සපයමින්, ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය IPS සහ

(‘ඇඞ්වොකාටා’ Advocata ) යන ආයතන ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික යුද්ධයේදී ඉටුකරමින් තිබෙන භූමිකාව පිළිබඳව ඇය සෘජුවම චෝදනා එල්ල කළාය. ‘‘ස්වාධීන’’ ආයතන ලෙස හඳුන්වා ගන්නා මේ ආයතන, ස්වාධීන වන්නේ ශ්‍රී ලංකා රජයේ ආයතනවලින් පමණක් බවත්, බටහිර රාජ්‍යයන් සහ සහ විජාතික ප්රාග්ධනය මත මෙම ‘‘ස්වාධීන’’ ආයතන යැපෙන බවත් ඇය සඳහන් කළාය.

මේ ආයතන දෙක පසුගිය වසර කිහිපය තුළ සිදු කළ ප්‍රධාන කටයුත්තක් වන්නේ ශ්‍රී ලංකාව, එට්කා ඇතුළු ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් සඳහා පෙළඹවීම සඳහා අවශ්‍ය මතවාදය සකස් කිරීමයි. එම ආයතනවලින් උපදෙස් ලබා ගන්නා රජයද පසුගිය තෙවසර තුළ ක්‍රියා කළේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සියලූ රෝග නිවාරකයකැයි යන මතයේ පිහිටායි. එසේ නම් මේ නිදහස් වෙළෙද ගිවිසුම් සඳහා වන ප්රයත්නය, කුනනායගම් මහත්මිය පෙන්වා දෙන ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන ආර්ථික යුද්දයෙන් ස්වායත්ත විය නොහැක.

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝණිත එට්කා

ගිවිසුම පිළිබඳව විරෝධය බුරා බුරා ශ්‍රී ලාංකික සමාජයෙන් නැගෙන විට, රජය විසින් එට්කා ගිවිසුම අත්සන් තබන්නට පෙර, සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුමක් 2018 ජනවාරි 23 වැනි දින උත්සවශ්‍රීයෙන් කොළඹදී අත්සන් තැබීය. මෙම පුළුල් ගිවිසුමේ අන්තර්ගතය තබා, කුමක් හෝ ගිවිසුමක් අත්සන් කරන බවවත් එම ගිවිසුමේ පාර්ශවකරුවන් වන ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයන් පමණක් නොව, මහජන නියෝජිතයන් පවා දැනගත්තේ එදින උදෑසන පත්තර බලන විටය. පසුගිය මැයි 23 සිට 28 දක්වා ඉන්දියානු නිලධාරී කණ්ඩායමක් සමග එට්කා ගිවිසුම පිළිබඳව ද රහස් සාකච්ඡුා වටයක් කොළඹදී පවත්වා ඇත. ඒ පිළිබඳව පුවත්පත්වල පළ නොවූ හෙයින් වගකිව යුතු බොහෝ දෙනකු ඒ ගැන නොදන්නවා විය යුතුය.

සිංගප්පුරු ගිවිසුම අත්සන් තබන දිනයේම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මඟින් එම ගිවිසුමෙන් සිංගප්පූරුවට ලැබෙන ප්රතිලාභ ඉතා පැහැදිලිව ගෙනහැර දැක්වීමට සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කළේය. එහෙත්, එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ඇති එකම වාසියක් හෝ පෙන්වා දීමට මෙරට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම අමාත්‍යාංශයට හැකියාවක් ලැබුණේ නැත. මේ සඳහා කටයුතු කළ නිලධාරීන්ගෙන් මෙය විමසූ විට, රජයේ ලිබරල්කරණ ප්‍රතිපත්තිය නිසා ඔවුන් මේ ගිවිසුම සඳහා අදාළ කටයුතු සිදු කළ බව පවසා වගකීමෙන් නිදහස් වේ. මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගෙන් ලබා ගත හැකි එකම පිළිතුර නම්, රජය පත්වූ දා පටන් අපට නිතර නිතර අසා ඇති මුත් දැක ගන්නට නොලැබුණු ‘විදේශ ආයෝජකයන්‘ පැමිණේවි යන අනාගත වාක්‍යය පමණි.

මේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාසියක් සොයා ගැනීමට මෙතෙක් කිසිවකුත් සමත් වී නැතත්,

ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට සිදුවන හානිය නම් පෙන්වාදීම එය මදක් විමසිලිමත්ව අධ්‍යනය කරන සිහි බුද්ධිය ඇති අයකුට එතරම් අපහසු කාරණාවක් නොවේ.

ඉන් පළමු කාරණය නම්, මේ ගිවිසුම මඟින් බදු සහන ලැබෙන්නේ සිංගප්පූරු භාණ්ඩවලට පමණි. සිංගප්පූරුව ඒකපාර්ශවිකවම සිය භාණ්ඩවලින් 99% කටම බදු සහන ඉවත් කළ රටකි. එනිසා මේ ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එකදු භාණ්ඩයකටවත් වාසියක් ලැබී නැත. නමුත් සිංගප්පුරුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවලින් 80% ක් සඳහාම බදු ඉවත් කිරීමට අප බැදී ඇත.

සිංගප්පූරුව යනු බදු නොමැතිව ඕනෑම රටකින් භාණ්ඩ ගෙන්විය හැකි රටකි. මේ ගිවිසුම තුළ origin of rule නමැති රීතිය ඉතා දුර්වල ලෙස යෙදීම නිසා ලොව පුරා බදු රහිතව සිංගප්පූරුවට ඇතුළු වන භාණ්ඩවලට ඉතා සුළු අගය එකතු කිරීමකින් පසුව, බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට වරම් ලබා දී ඇත. ‘‘මෙම ගිවිසුම origin of rule රීතිය වඩාත්ම ලිබරල් ලෙස සකස් කළ ගිවිසුම්වලින් එකක් වන නිසා සිංගප්පූරුවේ අපනයන බොහොමයක් බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සුදුසුකම් ලබනු ඇත.’’ යනුවෙන් සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය ජනවාරි 23 වැනි දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, සඳහන් වීමෙන් ඒ බව තහවුරු වේ.

එහෙත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවසන්නේ බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නම් එම භාණ්ඩවලට සිංප්පූරුවේදී 35% ක අගය එකතු කිරීමක් සිදු කළ යුතු බවකි. එය ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව රැුවටීමට ලක්කිරීමකි. 35% ක අගය එකතු කිරීම එසේ සුදුසුකම් ලබනා එක ආකාරයක් පමණි. නමුත් ඊට වඩා ඉතා සුළු අගය එකතු කිරීමක් මඟින් බදු රහිතව ලංකාවට ඇතුළු විය හැකි ආකාර ඉතා පැහැදිළිව මෙම ගිවිසුම තුළ දක්වා තිබේ. උදාහරණයක් ලෙස වෙනත් රටකින් ගෙන එන බල්බයක් සහ ලාම්පු කවරයක් එකට අසුරා එය සිංගප්පූරුවේ නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට සිංගප්පූරුවට හැකියාව ඇත.

මේ අනුව, සිංගප්පූරු ආනයන ඉහළ යන අතර එම ආනයන මඟින් ලැබෙන බදු ආදායමද රජයට අහිමි වේ. එසේ ආනයනික භාණ්ඩවලින් රජයට අහිමිවන බදු ආදායම, නව දේශීය ආදායම් පනත මඟින් දේශීය ව්‍යවසායකයාගෙන් ලබා ගන්නට රජය කටයුතු කර ඇත්තේ දේශීය නිෂ්පාදකයාගේ අපනයන සඳහා අබමල් රොනක වාසියක් මෙම ගිවිසුම හරහා ලැබී නැති පසුබිමකය. එනිසා මේ ගිවිසුම නිසා ආනයන ඉහළ යන නමුත් අපනයන වර්ධනය නොවන බව පැහැදිලිය. මේ නිසා 2017 වසරේදී සිංගප්පූරුව සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවට පැවති ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙළෙඳ හිඟය (අපනයන-ආනයන පරතරය) තවදුරටත් අපට අවාසිදායක ලෙස වර්ධනය වනු ඇත. මේ තත්ත්වය ඉන්දියාව සමග යෝණිත එට්කා ගිවිසුම සහ චීනය සමග යෝජිත වෙළෙඳ ගිවිසුම් තුළ තවත් කිහිප ගුණයකින් භයානක ලෙස වර්ධනය වනු ඇත.

සිංගප්පූරු ගිවිසුම මඟින් නිදහස් පුද්ගල සංචරණය (මෝඞ් 4), එනම් විදේශිකයන්ට තාවකාලික පදනම යටතේ රැුකියා සඳහා මෙරටට පැමිණීමට ඇති අයිතිය ලබා දී නැතැයි මලික් සමරවික්‍රම සහ හර්ෂ ද සිල්වා වැනි ඇමැතිවරු කරන ප්‍රකාශ සාවද්‍ය බව ගිවිසුම මඟින් පෙන්වා දිය හැකිය. මේ ආකාරයේම ඉඩක් දැන් හොර රහසේ සාකච්ඡුා පවත්වන එට්කා ගිවිසුමේ ද ඇතුළත්ය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් මිනිස් බල සැපයුම් (man power) ආයතන, එනම් වෙනත් සමාගම්වල රැුකියා පුරප්පාඩු සඳහා පුද්ගලයන් සොයා දී කොමිස් මුදලක් ලබා ගන්නා විදේශීය ආයතන මෙරට පිහිටුවීමට අයිතිවාසිකමක් සිංගප්පූරු ආයතනවලට ලබා දී තිබේ. එසේ පිහිටුවන සිංගප්පූරු ආයතන ඉන්දියාව, චීනය, බංගලාදේශය ඇතුළු වෙනත් ඕනෑම රටකින් විධායක නිලධාරීන්, කාර්යාල සහායකයන්, ලිපිකරුවන්, කම්කරුවන් ආදී විවිධ වෘත්තිකයන් මේ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත. ඊට සීමා පැනවීමට හෝ එය පාලනය සඳහා නව නීති හඳුන්වා දීමට හෝ මතු රජයකට පවා ඇති අයිතිය මෙම ගිවිසුම නිසා අභියෝගයට ලක්ව ඇත.

මෙලෙස මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවෙන් සැළකිය යුතු විදේශීය විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පිටකරනු ඇත. එසේම සේවා ක්ෂේත්රය විදේශීයකරණයට ලක්වීම තුළ සේවා ක්ෂේත්රයෙන් දැනට ශ්‍රී ලංකාව ලෝකයේ අන් රටවලින් උපයා ගන්නා මුදලෙන් යම් ප්‍රමාණයක් මේ විදේශීය සමාගම් විසින් ලාභාංශ ලෙස ද නිතිපතා රටින් පිට කරනු ඇත. එනිසා කිසිදු ශක්‍යතා අධ්‍යනයකින් තොරව සිදුකරන මේ වෙළඳ ගිවිසුම් හරහා වාර්ෂිකව රටින් පිටවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යන බව ඉතා පැහැදිළිය.

රටක වගකිවයුතු දේශ පාලන නායකයන් සහ නිලධාරීන් විසින් අදහාගත නොහැකි ලෙස අමතක කරන බැ?රුම් කාරණය වන්නේ රටින් මුදල් පිටවීම වැඩි වීමේ ප්‍රතිඑලය කුමක්ද යන්නයි. තමාරා කුනනායගම් මහත්මිය පැවසූ ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික යුද්ධයේ ප්‍රතිඑල සහ රජය විසින් ඉවක් බවක් නැතිව සියලූ යහපාලන මූලධර්ම කුණු කූඩයට දමා ප්රජාතන්ත්ර විරෝධී, අත්තනෝමතික ඒකාධිපති හැසිරීමකින් අත්සන් කරන වෙළෙඳ ගිවිසුම්වල ප්‍රතිඑල සමපාත වන්නේ මෙතනදීය.

ඕනෑම වසරක් තුළ රට තුළින් පිටවන ඩොලර් ප්‍රමාණයට සමාන මුදලක් රට තුළට අප විසින් කෙසේ හෝ ගෙන්වා ගත යුතුය. නැතහොත් අපගේ විදේශ සංචිත අවම වී රුපියල අවප්‍රමාණය වන අතර ගෙවුම් තුලන අර්බුදයකට මුහුණ පා රටේ සමස්ත ආර්ථිකය කඩාවැටීමට ඉඩ ඇත. එම තත්ත්වය වළක්වා ගන්නට නම් ශ්‍රී ලංකාවේ විදේශ අංශයේ ප්‍රධාන ‘‘සංවර්ධන උපායමාර්ගය’’ වන ගෘහ සේවිකාවන් මැදපෙරදිග යැවීම තීව්ර කරන්නට සිදුවනු ඇත. විදේශීය ණය ලබා ගැනීම ඉහළ දමන්නට සිදුවනු ඇත. ජාතික සම්පත් සහ රජය විසින් පෞද්ගලීකරණය කරන ආයතන විදේශිකයන් හට විකුණා දමන්නට සිදුවනු ඇත. මේ ගිවිසුම් නිසා එනවා යැයි කියන විදේශීය ආයෝජකයන් යනු ඒ ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට මිලදී ගන්නට එන විදේශීය ආයතන වෙයි.

මේ සියල්ල මෙලෙස සිදුවන විට කුනනායගම් මහත්මිය පැවසූ පරිදි, ශ්‍රී ලංකාවේ භූමිය, ධනය, ස්වාභාවික සම්පත් සහ ආර්ථික ක්‍රියාකාරකම් යන සියල්ලෙහි පාලනය ස්වදේශිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනු ඇත. අපේ ජාතික අනන්‍යතාව සහ සංස්කෘතිය අපට අහිමි වනු ඇත, දේශීය ප්‍රතිපත්ති හා විදේශ පිළිවෙත තීරණය කිරීමට අපට ඇති හැකියාව අහිමි වන අතර, ඒ සමග අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වනු ඇත. මේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව ප්රජාතන්ත්රවාදී රාමුව තුළ සටන් වැදීම රටවැසියන්ගේ ප්‍රමුඛතම වගකීමයි.

ලසන්ත වික්‍රමසිංහ.

ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

යුතුකම සංවාද කවය

www.yuthukama.com

Like us on facebook : https://www.facebook.com/yuthukama

[QUOTE="sitharaJAYA, post: 23618952, member: 1830"] [b]ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය 'සිංගප්ප[/b] [SIZE="5"]‘ඇමරිකා එක්සත් ජනපද පාලනාධිකාරිය, ගෝලීය ව්‍යාපාරික ආධිපත්‍යය සහ යහපාලන රජය එකට එක්වූ ‘‘ශුද්ධ වූ’’ සන්ධානයක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව අප්රකාශිත යුද්ධයක් ක්‍රියාත්මක කර ඇත. පැහැදිලිව නොපෙනෙන මේ ආර්ථික යුද්ධයේ ප්‍රතිඵලය, තිස්වසරක් පුරා පැවති ත්රස්තවාදයට හා බෙදුම්වාදයට එරෙහි යුද්ධයට වඩා මාරාන්තික වනු ඇත. ඊට එරෙහිව සටන් කිරීමට සහ ප්රතිවිරෝධය දැක්වීමට අප අසමත් වුවහොත්, ශ්‍රී ලංකාවේ භූමිය, ධනය, ස්වාභාවික සම්පත් සහ ආර්ථික ක්‍රියාකාරකම් යන සියල්ලෙහි පාලනය ස්වදේශිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනු ඇත. අපේ ජාතික අනන්‍යතාව සහ සංස්කෘතිය අපට අහිමි වනු ඇත. දේශීය ප්‍රතිපත්ති මෙන්ම විදේශ පිළිවෙත තීරණය කිරීමට අපට ඇති හැකියාව අහිමි වන අතර, ඒ සමගම අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වනු ඇත.’’ ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජතාන්ත්රිකාවක් වන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තමාරා කුනනායගම් මහත්මිය විසින් මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වූ දේශනයක කොටසකි ඉහත දැක්වුයේ. ශ්‍රී ලංකාව තුළ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට උපදෙස් සපයමින්, ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය IPS සහ (‘ඇඞ්වොකාටා’ Advocata ) යන ආයතන ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික යුද්ධයේදී ඉටුකරමින් තිබෙන භූමිකාව පිළිබඳව ඇය සෘජුවම චෝදනා එල්ල කළාය. ‘‘ස්වාධීන’’ ආයතන ලෙස හඳුන්වා ගන්නා මේ ආයතන, ස්වාධීන වන්නේ ශ්‍රී ලංකා රජයේ ආයතනවලින් පමණක් බවත්, බටහිර රාජ්‍යයන් සහ සහ විජාතික ප්රාග්ධනය මත මෙම ‘‘ස්වාධීන’’ ආයතන යැපෙන බවත් ඇය සඳහන් කළාය. මේ ආයතන දෙක පසුගිය වසර කිහිපය තුළ සිදු කළ ප්‍රධාන කටයුත්තක් වන්නේ ශ්‍රී ලංකාව, එට්කා ඇතුළු ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් සඳහා පෙළඹවීම සඳහා අවශ්‍ය මතවාදය සකස් කිරීමයි. එම ආයතනවලින් උපදෙස් ලබා ගන්නා රජයද පසුගිය තෙවසර තුළ ක්‍රියා කළේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සියලූ රෝග නිවාරකයකැයි යන මතයේ පිහිටායි. එසේ නම් මේ නිදහස් වෙළෙද ගිවිසුම් සඳහා වන ප්රයත්නය, කුනනායගම් මහත්මිය පෙන්වා දෙන ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන ආර්ථික යුද්දයෙන් ස්වායත්ත විය නොහැක. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝණිත එට්කා ගිවිසුම පිළිබඳව විරෝධය බුරා බුරා ශ්‍රී ලාංකික සමාජයෙන් නැගෙන විට, රජය විසින් එට්කා ගිවිසුම අත්සන් තබන්නට පෙර, සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුමක් 2018 ජනවාරි 23 වැනි දින උත්සවශ්‍රීයෙන් කොළඹදී අත්සන් තැබීය. මෙම පුළුල් ගිවිසුමේ අන්තර්ගතය තබා, කුමක් හෝ ගිවිසුමක් අත්සන් කරන බවවත් එම ගිවිසුමේ පාර්ශවකරුවන් වන ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයන් පමණක් නොව, මහජන නියෝජිතයන් පවා දැනගත්තේ එදින උදෑසන පත්තර බලන විටය. පසුගිය මැයි 23 සිට 28 දක්වා ඉන්දියානු නිලධාරී කණ්ඩායමක් සමග එට්කා ගිවිසුම පිළිබඳව ද රහස් සාකච්ඡුා වටයක් කොළඹදී පවත්වා ඇත. ඒ පිළිබඳව පුවත්පත්වල පළ නොවූ හෙයින් වගකිව යුතු බොහෝ දෙනකු ඒ ගැන නොදන්නවා විය යුතුය. සිංගප්පුරු ගිවිසුම අත්සන් තබන දිනයේම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මඟින් එම ගිවිසුමෙන් සිංගප්පූරුවට ලැබෙන ප්රතිලාභ ඉතා පැහැදිලිව ගෙනහැර දැක්වීමට සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කළේය. එහෙත්, එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ඇති එකම වාසියක් හෝ පෙන්වා දීමට මෙරට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම අමාත්‍යාංශයට හැකියාවක් ලැබුණේ නැත. මේ සඳහා කටයුතු කළ නිලධාරීන්ගෙන් මෙය විමසූ විට, රජයේ ලිබරල්කරණ ප්‍රතිපත්තිය නිසා ඔවුන් මේ ගිවිසුම සඳහා අදාළ කටයුතු සිදු කළ බව පවසා වගකීමෙන් නිදහස් වේ. මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගෙන් ලබා ගත හැකි එකම පිළිතුර නම්, රජය පත්වූ දා පටන් අපට නිතර නිතර අසා ඇති මුත් දැක ගන්නට නොලැබුණු ‘විදේශ ආයෝජකයන්‘ පැමිණේවි යන අනාගත වාක්‍යය පමණි. මේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාසියක් සොයා ගැනීමට මෙතෙක් කිසිවකුත් සමත් වී නැතත්, ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට සිදුවන හානිය නම් පෙන්වාදීම එය මදක් විමසිලිමත්ව අධ්‍යනය කරන සිහි බුද්ධිය ඇති අයකුට එතරම් අපහසු කාරණාවක් නොවේ. ඉන් පළමු කාරණය නම්, මේ ගිවිසුම මඟින් බදු සහන ලැබෙන්නේ සිංගප්පූරු භාණ්ඩවලට පමණි. සිංගප්පූරුව ඒකපාර්ශවිකවම සිය භාණ්ඩවලින් 99% කටම බදු සහන ඉවත් කළ රටකි. එනිසා මේ ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එකදු භාණ්ඩයකටවත් වාසියක් ලැබී නැත. නමුත් සිංගප්පුරුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවලින් 80% ක් සඳහාම බදු ඉවත් කිරීමට අප බැදී ඇත. සිංගප්පූරුව යනු බදු නොමැතිව ඕනෑම රටකින් භාණ්ඩ ගෙන්විය හැකි රටකි. මේ ගිවිසුම තුළ origin of rule නමැති රීතිය ඉතා දුර්වල ලෙස යෙදීම නිසා ලොව පුරා බදු රහිතව සිංගප්පූරුවට ඇතුළු වන භාණ්ඩවලට ඉතා සුළු අගය එකතු කිරීමකින් පසුව, බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට වරම් ලබා දී ඇත. ‘‘මෙම ගිවිසුම origin of rule රීතිය වඩාත්ම ලිබරල් ලෙස සකස් කළ ගිවිසුම්වලින් එකක් වන නිසා සිංගප්පූරුවේ අපනයන බොහොමයක් බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සුදුසුකම් ලබනු ඇත.’’ යනුවෙන් සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය ජනවාරි 23 වැනි දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, සඳහන් වීමෙන් ඒ බව තහවුරු වේ. එහෙත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවසන්නේ බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නම් එම භාණ්ඩවලට සිංප්පූරුවේදී 35% ක අගය එකතු කිරීමක් සිදු කළ යුතු බවකි. එය ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව රැුවටීමට ලක්කිරීමකි. 35% ක අගය එකතු කිරීම එසේ සුදුසුකම් ලබනා එක ආකාරයක් පමණි. නමුත් ඊට වඩා ඉතා සුළු අගය එකතු කිරීමක් මඟින් බදු රහිතව ලංකාවට ඇතුළු විය හැකි ආකාර ඉතා පැහැදිළිව මෙම ගිවිසුම තුළ දක්වා තිබේ. උදාහරණයක් ලෙස වෙනත් රටකින් ගෙන එන බල්බයක් සහ ලාම්පු කවරයක් එකට අසුරා එය සිංගප්පූරුවේ නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට සිංගප්පූරුවට හැකියාව ඇත. මේ අනුව, සිංගප්පූරු ආනයන ඉහළ යන අතර එම ආනයන මඟින් ලැබෙන බදු ආදායමද රජයට අහිමි වේ. එසේ ආනයනික භාණ්ඩවලින් රජයට අහිමිවන බදු ආදායම, නව දේශීය ආදායම් පනත මඟින් දේශීය ව්‍යවසායකයාගෙන් ලබා ගන්නට රජය කටයුතු කර ඇත්තේ දේශීය නිෂ්පාදකයාගේ අපනයන සඳහා අබමල් රොනක වාසියක් මෙම ගිවිසුම හරහා ලැබී නැති පසුබිමකය. එනිසා මේ ගිවිසුම නිසා ආනයන ඉහළ යන නමුත් අපනයන වර්ධනය නොවන බව පැහැදිලිය. මේ නිසා 2017 වසරේදී සිංගප්පූරුව සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවට පැවති ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙළෙඳ හිඟය (අපනයන-ආනයන පරතරය) තවදුරටත් අපට අවාසිදායක ලෙස වර්ධනය වනු ඇත. මේ තත්ත්වය ඉන්දියාව සමග යෝණිත එට්කා ගිවිසුම සහ චීනය සමග යෝජිත වෙළෙඳ ගිවිසුම් තුළ තවත් කිහිප ගුණයකින් භයානක ලෙස වර්ධනය වනු ඇත. සිංගප්පූරු ගිවිසුම මඟින් නිදහස් පුද්ගල සංචරණය (මෝඞ් 4), එනම් විදේශිකයන්ට තාවකාලික පදනම යටතේ රැුකියා සඳහා මෙරටට පැමිණීමට ඇති අයිතිය ලබා දී නැතැයි මලික් සමරවික්‍රම සහ හර්ෂ ද සිල්වා වැනි ඇමැතිවරු කරන ප්‍රකාශ සාවද්‍ය බව ගිවිසුම මඟින් පෙන්වා දිය හැකිය. මේ ආකාරයේම ඉඩක් දැන් හොර රහසේ සාකච්ඡුා පවත්වන එට්කා ගිවිසුමේ ද ඇතුළත්ය. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් මිනිස් බල සැපයුම් (man power) ආයතන, එනම් වෙනත් සමාගම්වල රැුකියා පුරප්පාඩු සඳහා පුද්ගලයන් සොයා දී කොමිස් මුදලක් ලබා ගන්නා විදේශීය ආයතන මෙරට පිහිටුවීමට අයිතිවාසිකමක් සිංගප්පූරු ආයතනවලට ලබා දී තිබේ. එසේ පිහිටුවන සිංගප්පූරු ආයතන ඉන්දියාව, චීනය, බංගලාදේශය ඇතුළු වෙනත් ඕනෑම රටකින් විධායක නිලධාරීන්, කාර්යාල සහායකයන්, ලිපිකරුවන්, කම්කරුවන් ආදී විවිධ වෘත්තිකයන් මේ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත. ඊට සීමා පැනවීමට හෝ එය පාලනය සඳහා නව නීති හඳුන්වා දීමට හෝ මතු රජයකට පවා ඇති අයිතිය මෙම ගිවිසුම නිසා අභියෝගයට ලක්ව ඇත. මෙලෙස මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවෙන් සැළකිය යුතු විදේශීය විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පිටකරනු ඇත. එසේම සේවා ක්ෂේත්රය විදේශීයකරණයට ලක්වීම තුළ සේවා ක්ෂේත්රයෙන් දැනට ශ්‍රී ලංකාව ලෝකයේ අන් රටවලින් උපයා ගන්නා මුදලෙන් යම් ප්‍රමාණයක් මේ විදේශීය සමාගම් විසින් ලාභාංශ ලෙස ද නිතිපතා රටින් පිට කරනු ඇත. එනිසා කිසිදු ශක්‍යතා අධ්‍යනයකින් තොරව සිදුකරන මේ වෙළඳ ගිවිසුම් හරහා වාර්ෂිකව රටින් පිටවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යන බව ඉතා පැහැදිළිය. රටක වගකිවයුතු දේශ පාලන නායකයන් සහ නිලධාරීන් විසින් අදහාගත නොහැකි ලෙස අමතක කරන බැ?රුම් කාරණය වන්නේ රටින් මුදල් පිටවීම වැඩි වීමේ ප්‍රතිඑලය කුමක්ද යන්නයි. තමාරා කුනනායගම් මහත්මිය පැවසූ ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික යුද්ධයේ ප්‍රතිඑල සහ රජය විසින් ඉවක් බවක් නැතිව සියලූ යහපාලන මූලධර්ම කුණු කූඩයට දමා ප්රජාතන්ත්ර විරෝධී, අත්තනෝමතික ඒකාධිපති හැසිරීමකින් අත්සන් කරන වෙළෙඳ ගිවිසුම්වල ප්‍රතිඑල සමපාත වන්නේ මෙතනදීය. ඕනෑම වසරක් තුළ රට තුළින් පිටවන ඩොලර් ප්‍රමාණයට සමාන මුදලක් රට තුළට අප විසින් කෙසේ හෝ ගෙන්වා ගත යුතුය. නැතහොත් අපගේ විදේශ සංචිත අවම වී රුපියල අවප්‍රමාණය වන අතර ගෙවුම් තුලන අර්බුදයකට මුහුණ පා රටේ සමස්ත ආර්ථිකය කඩාවැටීමට ඉඩ ඇත. එම තත්ත්වය වළක්වා ගන්නට නම් ශ්‍රී ලංකාවේ විදේශ අංශයේ ප්‍රධාන ‘‘සංවර්ධන උපායමාර්ගය’’ වන ගෘහ සේවිකාවන් මැදපෙරදිග යැවීම තීව්ර කරන්නට සිදුවනු ඇත. විදේශීය ණය ලබා ගැනීම ඉහළ දමන්නට සිදුවනු ඇත. ජාතික සම්පත් සහ රජය විසින් පෞද්ගලීකරණය කරන ආයතන විදේශිකයන් හට විකුණා දමන්නට සිදුවනු ඇත. මේ ගිවිසුම් නිසා එනවා යැයි කියන විදේශීය ආයෝජකයන් යනු ඒ ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට මිලදී ගන්නට එන විදේශීය ආයතන වෙයි. මේ සියල්ල මෙලෙස සිදුවන විට කුනනායගම් මහත්මිය පැවසූ පරිදි, ශ්‍රී ලංකාවේ භූමිය, ධනය, ස්වාභාවික සම්පත් සහ ආර්ථික ක්‍රියාකාරකම් යන සියල්ලෙහි පාලනය ස්වදේශිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනු ඇත. අපේ ජාතික අනන්‍යතාව සහ සංස්කෘතිය අපට අහිමි වනු ඇත, දේශීය ප්‍රතිපත්ති හා විදේශ පිළිවෙත තීරණය කිරීමට අපට ඇති හැකියාව අහිමි වන අතර, ඒ සමග අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වනු ඇත. මේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව ප්රජාතන්ත්රවාදී රාමුව තුළ සටන් වැදීම රටවැසියන්ගේ ප්‍රමුඛතම වගකීමයි. ලසන්ත වික්‍රමසිංහ. ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය යුතුකම සංවාද කවය [url]www.yuthukama.com[/url] Like us on facebook : [url]https://www.facebook.com/yuthukama[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom