Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට එල්ල වූ චීන ආක්රමනය - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිං රාජ වංශය

කුබ්ලායි ඛාන් ප්‍රධාන මොංගෝලියානුවන් 1271 දි චීනයේ බලය අල්ලගෙන යුආන් රාජවංශය පිහිටුවනවා. ඔවුන් අවුරුදු 100 ක් පමණ චීනය පාලනය කරනවා.

1351 දි "හොංජිං ක්වී" (රතු ජටා කරුවෝ) නමින් හැඳින්වුන කැරලිකාරී සංවිධානයක් යුආන් රජවරුන්ට එරෙහිව කැරැල්ලක් පටන් ගන්නවා. මේ කැරැල්ලට "බයිලින් ජියාඕ" (සුදු නෙළුම) නමින් හැඳින්වුන රහසිගත බෞද්ධ දේශපාලනික සංවිධානයක සහය ලැබෙනවා. මේ කැරැල්ල ඉතා වේගයෙන් චීනය පුරා පැතිරෙනවා.

1352 දි "ෂූ යුඅන්‍ෂැං" කියල 24 හැවිරිදි තරුණයෙක් කැරලි කරුවන්ට එක් වෙනවා. ඔහු අන්ත දුගී ගොවි පවුලක ඉපදිලා, පසුව බෞද්ධ භික්ෂුවක් විදිහට මහණ වුන කෙනෙක්. නමුත් ඔහුගේ පන්සල පවත්වාගෙන යන්න නොහැකි තරම් දුගී තත්වයට පත්වෙන නිසා වහල දානවා. ෂූ අවුරුද්දක කාලයක් හිඟන්නෙක් විදිහට තැන තැන ඇවිදිමින් කල් ගෙවනවා. අවුරුද්දකට පස්සෙ ෂූ නැවතත් පන්සලට එනවා. නමුත් ටික කාලෙකින්ම යුආන් රජවරුන් ගෙ හමුදාවක් කැරැල්ලක් මර්ධනය කිරීමේදී පන්සල සම්පූර්නයෙන්ම විනාශ කරනවා. කරන්න දෙයක් නැති කම නිසා ෂූ කැරලි කාරයන්ට එකතු වෙනවා.

ඉතා ඉක්මනින් ෂූ කැරලි නායකයෙක් බවට පත් වෙනවා. ඔහු යුධ ශිල්පයේ අති දක්ෂයෙක්. අවුරුදු හතරකට පස්සෙ 1356 දි ෂූ කැරලි හමුදාවක් මෙහෙයවලා දකුණු චීනයේ විශාලම නගරය වුන නැන්ජිං නගරය අල්ල ගන්නවා. 1360 වෙද්දි මුළු දකුණු චීනයම කැරලි කාරයො යටතට පත් වෙනවා. 1360-67 කාලයේදී කැරලි කණ්ඩායම් අතර යුද්ධ හටගන්නවා. 1367 වෙනකොට සියළු විරුද්ධවාදී කැරලි කණ්ඩායම් මර්ධනය කරල ෂූ යුඅන්‍ෂැං දකුණු චීනයඒ අසහාය නායකයා බවට පත්වෙනවා.

හොංවූ අධිරාජ්‍යයා

1368 දි ෂූ යුඅන්‍ෂැං ගේ රතු ජටා කැරලි හමුදාව උතුරු චීනය ආක්රමනය කරලා යුආන් රජවරු සම්පූර්නයෙන්ම පරාජය කරනවා. ෂූ යුඅන්‍ෂැං අධිරාජ්‍යය තනතුරට පත්වෙන්නෙ "හොංවූ" නමින්. චීනයේ මිං රාජවංශය එතැනින් ඇරඹෙනවා.

මිං අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ

හොංවූ අධිරාජ්‍යයා ගෙන් පස්සෙ බලයට එන්නෙ ඔහුගේ පුතා වන යොංගල් අධිරාජ්‍යයා. ඔහු චීනයේ වෙළඳ ආධිපත්‍යය ආසියාව පුරා පතුරුවන්න සැලසුම් කරනවා. මේ වෙළඳ අධිරාජ්‍යය පිහිටුවීම සඳහා ඔහු චීන වෙළඳ නැව් ආසියාව පුරා යවනවා. විවිධ රාජධානි සහ පාලකයන් එක්ක වෙළඳ ගිවිසුම් වලට එළඹෙනවා. ඒවට විරුද්ධ වන පාලකයන් හමුදා බලයෙන් මැඩ පවත්වනවා.

මේ වෙළඳ අධිරාජ්‍යය ගොඩ නැංවීම සඳහා යොංගල් අධිරාජ්‍යයා හදන වෙළඳ-හමුදා නැව් පන්තිය නැව් 300 කින් සමන්විත වුනා. මේ නැව් පන්තියේ විශාලම නැව් සමකාලීන යුරෝපීය නැව් වගේ දෙගුණයක් විශාලයි. මේ නැව් පන්තිය ලෝක ඉතිහාසයේ බිහිවුන බලවත්ම නාවික හමුදාවක් විදිහටයි සැලකෙන්නෙ.

ඒ නාවුක හමුදාවෙ නායකත්වය ලැබෙන්නෙ අද්මිරාල් "ෂෙං හේ" ට. ෂෙං හේ 1405 ඉඳලා 1433 වෙනකං නාවුක ගමන් හතක යෙදෙනවා.

ෂෙං හේ ගෙ නාවුක ගමන්

අද්මිරාල් ෂෙං හේ

අද්මිරාල් ෂෙං හේ උපත ලබන්නෙ 1371 දි දකුණු චීනයේ යුනාන් ප්‍රාන්තයේ හුයි ජාතික පවුලක (හුයි ජාතිකයන් කියන්නෙ ඉස්ලාම් ආගම වැළඳ ගත්ත චීන ජාතිකයන්). ෂෙං හේ ගෙ පවුල මොංගෝලියානු යුආන් අධිරාජ්‍යයා ගේ පරිපාලන නිලධාරීන් විදිහට කටයුතු කරපු අය.

1381 දි යුනාන් ප්‍රාන්තය පාලනය කරන්නෙ මොංගෝලියානු ජාතික කුමාරයෙක්. මිං අධිරාජ්‍යයා ගේ හමුදාව යුනාන් ප්‍රාන්තය ආක්රමනය කරාම ෂෙං හේ ගෙ පියා සටනෙන් මිය යනවා. මිං හමුදාව ෂෙං හේ අත් අඩංගුවට ගන්නවා. මේ දස හැවිරිදි කොළු ගැටයා ගේ නිර්භීතකම ගැන පැහැදෙන චීන සෙන්පතියා ඔහුව ෂූ ඩී කුමාරයට භාර දෙනවා. මේ ෂූ ඩී කුමාරයා තමයි පසුව යොංගල් අධිරාජ්‍යයා බවට පත්වෙන්නෙ.

ෂෙං හේ

ඒ කාලෙ සිරිත අනුව ෂූ ඩී කුමාරයා ෂෙං හේ ගේ ලිංගච්ඡේදනය කිරීමෙන් ඔහුව නපුංසකයෙක් බවට පත් කරලා ඔහුව රාජ සේවයට බඳව ගන්නවා. ෂෙං හේ යුධ ශිල්පයේ අති දක්ෂයෙක් වෙනවා. ඔහුට අඩි හයකට වඩා උස, ඉතාමත් ශක්තිමත් ශරීරයක් තිබ්බ බවටත්, සටන් බිමේ දි ව්‍යාඝ්‍රයෙක් වගේ එහා මෙහා ගිය බවත් චීන ඉතිහාසයේ සඳහන් වෙනවා.

ෂෙං හේ ක්‍රමයෙන් යොංගල් අධිරාජ්‍යයා ගේ ප්‍රධාන සහ විශ්වාසවන්තම යුධ සෙනවියා වෙනවා. ඒ නිසාම ආසියානු වෙළඳ අධිරාජ්යාය ගොඩනංවන මෙහෙයුම ලැබෙන්නෙ ෂෙං හේ ට.

ෂෙං හේ ගේ ලංකා ගමන

1405 දි ඇරඹෙන ෂෙං හේ ගේ පළවෙනි මුහුදු ගමනෙදි ඔහු බේරුවල වරායට එනවා. නමුත් ඉතා උඩඟු සහ අවිනීත පුද්ගලයෙක් වූ එවකට රයිගම පාලකයා වූ වීර අලකේෂ්වර ඔහුට ලංකාවට ගොඩ බැසීම තහනම් කරනවා. ගොඩ බැස්සොත් චීන නැව් වලට පහර දෙන්න විශාල හමුදාවකුත් ඔහු බේරුවලට යවනවා.

ෂෙං හේ ගෙ පළමු නාවුක ගමන වන මේ ගමනේ ප්‍රධාන අරමුණ වෙන්නෙ ඒ කාලයේ දකුණු ඉන්දියාවේ ප්‍රධානම වෙළඳ මධ්‍යස්ථානය වන කැලිකට් නගරය සමඟ වෙළඳ සබඳතා ගොඩ නංවා ගැනීම. ඒ නිසා ඔහු වීර අලකේෂ්වර එක්ක යුද්ධ කරන්න යන්නෙ නෑ. නැව් ටික හරවගෙන ඉන්දියාව බලා යාත්‍රා කරනවා.

1409 දි කරන ඔහුගේ දෙවෙනි මුහුදු ගමනෙදි ෂෙං හේ ලංකාවට එන්නෙ නෑ. ඔහු නැවත ලංකාව ගැන අවධානය යොමු කරන්නෙ 1411 දි සිදු කරන තුන්වෙනි මුහුදු ගමනෙදි.

1411 දි ෂෙං හේ ප්‍රධාන චීන නාවුක පන්තිය කෙලින්ම යාත්‍රා කරන්නෙ කැලිකට් නගරයට. ඔවුන් ලංකාවට එන්නෙ ආපසු චීනයට යන අතරතුරේ. එහිදී වීර අලකේෂ්වර ඔවුන් ව රට තුළට කැඳවනවා. ෂෙං හේ ප්රමුඛ චීන හමුදාවෙ වැඩි පිරිස රට තුලට ආවට පස්සෙ වීර අලකේෂ්වර තමාගෙ හමුදාව බේරුවල වරායට යවනවා චීන නැව් මංකොල්ල කන්න. චීන හමුදාවට ආපසු බේරුවලට යාම වළක්වන්න ඔවුන් ආ මගේ ගස් කපා හෙළලා මාර්ගය අවහිර කරනවා.

මේ වෙලාවෙ ෂෙං හේ ඉතාමත් අවදානම් සහගත සහ නිර්භීත උපායක් යොදනවා. ඔහු චීන හමුදාවේ වැඩි පිරිසට හැකි ඉක්මනින් බේරුවල බලා ආපසු යන ලෙසත්, අතරමගදී පහරදීමකට ලක් වුනොත් මරණය දක්වා සටන් කරන්නත් අණ දෙනවා.

දෙදහසක සෙබළු පිරිසක් අරගෙන ෂෙං හේ රයිගම බලා පිටත් වෙනවා. ඔහු හිතන්නෙ සිංහල හමුදාවේ වැඩි පිරිස බේරුවලට ගිය නිසා රයිගම නගරයේ ආරක්ෂාවට ඉන්නෙ සුළු පිරිසක් කියල.

ෂෙං හේ ගෙ උපාය නිවැරදියි. රයිගම නගරයේ ඉන්නෙ සුළු බලඇණිය කිසිසේත්ම චීන ප්‍රහාරයක් අපේක්ෂා කරන්නෙ නෑ. ඉතා ඉක්මනින් එල්ල කරන දරුණු ප්‍රහාරයකින් මුළු නගරයම ක්ෂනයකින් අල්ල ගන්න චීනුන්ට පුළුවන් වෙනවා. ඒ එක්කම වීර අලකේෂ්වරව ජීව ග්රහයෙන් ගන්නත් චීනුන්ට පුළුවන් වෙනවා.

ඒත් ප්‍රහාරය ගැන ආරංචි වෙන සිංහල හමුදාව බේරුවල ඉඳල ලහි ලහියේ ආපහු ඇවිත් චීනුන් නගරය ඇතුලෙ ඉද්දි රයිගම නගරය වට කරනවා. එතැනදි චීන හමුදාව සහ සිංහල හමුදාව අතර දරුණු සටනක් ඇති වෙනවා. සිංහල හමුදාව චීන හමුදාව වගේ කීප ගුණයක් විශාල වුනත් චීන හමුදාවට වාසි වන ප්‍රධාන කාරනා තුනක් තියෙනවා.

පළවෙනි එක ඔවුන්ව මෙහෙයවන්නෙ ඉතා දක්ෂ සෙන්පතියෙක් වන ෂෙං හේ. දෙවෙනි එක සිංහල සෙබළුන්ට වඩා චීන සෙබළු ක්‍රමවත් පුහුණුවක් ලද වෘත්තීය යුධ සෙබළු වීම. තුන්වෙනි එක චීන සෙබළු ළඟ තිබ්බ තුවක්කු.

මේ කාලය වෙද්දි චීන හමුදාවන් අත් තුවක්කු වගේම උණ බම්බු වලින් හදපු රොකට් වෙඩි යුධ කටයුතු සඳහා භාවිතා කරල තියෙනවා. මේ ලංකාව ඇතුලෙ යුද්ධයකදි තුවක්කු භාවිතාවුන පළවෙනි අවස්ථාව.

------ Post added on [DATETIME="UT"]1635526845[/DATETIME]

[QUOTE="xcorat, post: 27038453, member: 555034"] [HEADING=2]මිං රාජ වංශය[/HEADING] කුබ්ලායි ඛාන් ප්‍රධාන මොංගෝලියානුවන් 1271 දි චීනයේ බලය අල්ලගෙන යුආන් රාජවංශය පිහිටුවනවා. ඔවුන් අවුරුදු 100 ක් පමණ චීනය පාලනය කරනවා. 1351 දි "හොංජිං ක්වී" (රතු ජටා කරුවෝ) නමින් හැඳින්වුන කැරලිකාරී සංවිධානයක් යුආන් රජවරුන්ට එරෙහිව කැරැල්ලක් පටන් ගන්නවා. මේ කැරැල්ලට "බයිලින් ජියාඕ" (සුදු නෙළුම) නමින් හැඳින්වුන රහසිගත බෞද්ධ දේශපාලනික සංවිධානයක සහය ලැබෙනවා. මේ කැරැල්ල ඉතා වේගයෙන් චීනය පුරා පැතිරෙනවා. 1352 දි "ෂූ යුඅන්‍ෂැං" කියල 24 හැවිරිදි තරුණයෙක් කැරලි කරුවන්ට එක් වෙනවා. ඔහු අන්ත දුගී ගොවි පවුලක ඉපදිලා, පසුව බෞද්ධ භික්ෂුවක් විදිහට මහණ වුන කෙනෙක්. නමුත් ඔහුගේ පන්සල පවත්වාගෙන යන්න නොහැකි තරම් දුගී තත්වයට පත්වෙන නිසා වහල දානවා. ෂූ අවුරුද්දක කාලයක් හිඟන්නෙක් විදිහට තැන තැන ඇවිදිමින් කල් ගෙවනවා. අවුරුද්දකට පස්සෙ ෂූ නැවතත් පන්සලට එනවා. නමුත් ටික කාලෙකින්ම යුආන් රජවරුන් ගෙ හමුදාවක් කැරැල්ලක් මර්ධනය කිරීමේදී පන්සල සම්පූර්නයෙන්ම විනාශ කරනවා. කරන්න දෙයක් නැති කම නිසා ෂූ කැරලි කාරයන්ට එකතු වෙනවා. ඉතා ඉක්මනින් ෂූ කැරලි නායකයෙක් බවට පත් වෙනවා. ඔහු යුධ ශිල්පයේ අති දක්ෂයෙක්. අවුරුදු හතරකට පස්සෙ 1356 දි ෂූ කැරලි හමුදාවක් මෙහෙයවලා දකුණු චීනයේ විශාලම නගරය වුන නැන්ජිං නගරය අල්ල ගන්නවා. 1360 වෙද්දි මුළු දකුණු චීනයම කැරලි කාරයො යටතට පත් වෙනවා. 1360-67 කාලයේදී කැරලි කණ්ඩායම් අතර යුද්ධ හටගන්නවා. 1367 වෙනකොට සියළු විරුද්ධවාදී කැරලි කණ්ඩායම් මර්ධනය කරල ෂූ යුඅන්‍ෂැං දකුණු චීනයඒ අසහාය නායකයා බවට පත්වෙනවා. [CENTER][TABLE] [TR] [TD][URL='https://3.bp.blogspot.com/-UKSAVHcQxVg/WSpvMEuqs2I/AAAAAAAABmU/isnKB2GaJRw3UsdWD184jWY7hQWTEMPfQCLcB/s1600/Hongwu.jpg'][IMG]https://3.bp.blogspot.com/-UKSAVHcQxVg/WSpvMEuqs2I/AAAAAAAABmU/isnKB2GaJRw3UsdWD184jWY7hQWTEMPfQCLcB/s1600/Hongwu.jpg[/IMG][/URL][/TD] [/TR] [TR] [TD]හොංවූ අධිරාජ්‍යයා[/TD] [/TR] [/TABLE][/CENTER] 1368 දි ෂූ යුඅන්‍ෂැං ගේ රතු ජටා කැරලි හමුදාව උතුරු චීනය ආක්රමනය කරලා යුආන් රජවරු සම්පූර්නයෙන්ම පරාජය කරනවා. ෂූ යුඅන්‍ෂැං අධිරාජ්‍යය තනතුරට පත්වෙන්නෙ "හොංවූ" නමින්. චීනයේ මිං රාජවංශය එතැනින් ඇරඹෙනවා. [CENTER][TABLE] [TR] [TD][URL='https://3.bp.blogspot.com/-lHQTIPk7H10/WSpvhjomr-I/AAAAAAAABmY/d3RIA_5v4AQPY_p5DQhC1LAEuezYh9-igCLcB/s1600/MingDynasty.jpg'][IMG]https://3.bp.blogspot.com/-lHQTIPk7H10/WSpvhjomr-I/AAAAAAAABmY/d3RIA_5v4AQPY_p5DQhC1LAEuezYh9-igCLcB/s400/MingDynasty.jpg[/IMG][/URL][/TD] [/TR] [TR] [TD]මිං අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ[/TD] [/TR] [/TABLE][/CENTER] හොංවූ අධිරාජ්‍යයා ගෙන් පස්සෙ බලයට එන්නෙ ඔහුගේ පුතා වන යොංගල් අධිරාජ්‍යයා. ඔහු චීනයේ වෙළඳ ආධිපත්‍යය ආසියාව පුරා පතුරුවන්න සැලසුම් කරනවා. මේ වෙළඳ අධිරාජ්‍යය පිහිටුවීම සඳහා ඔහු චීන වෙළඳ නැව් ආසියාව පුරා යවනවා. විවිධ රාජධානි සහ පාලකයන් එක්ක වෙළඳ ගිවිසුම් වලට එළඹෙනවා. ඒවට විරුද්ධ වන පාලකයන් හමුදා බලයෙන් මැඩ පවත්වනවා. [HR][/HR] මේ වෙළඳ අධිරාජ්‍යය ගොඩ නැංවීම සඳහා යොංගල් අධිරාජ්‍යයා හදන වෙළඳ-හමුදා නැව් පන්තිය නැව් 300 කින් සමන්විත වුනා. මේ නැව් පන්තියේ විශාලම නැව් සමකාලීන යුරෝපීය නැව් වගේ දෙගුණයක් විශාලයි. මේ නැව් පන්තිය ලෝක ඉතිහාසයේ බිහිවුන බලවත්ම නාවික හමුදාවක් විදිහටයි සැලකෙන්නෙ. ඒ නාවුක හමුදාවෙ නායකත්වය ලැබෙන්නෙ අද්මිරාල් "ෂෙං හේ" ට. ෂෙං හේ 1405 ඉඳලා 1433 වෙනකං නාවුක ගමන් හතක යෙදෙනවා. [CENTER][TABLE] [TR] [TD][URL='https://2.bp.blogspot.com/-1KlJOGAUito/WSpyJg1UwDI/AAAAAAAABmk/nxMQWYfZ_VYTwDd6DuLqMA6bErkm1rwwwCLcB/s1600/800px-Zheng_He.png'][IMG]https://2.bp.blogspot.com/-1KlJOGAUito/WSpyJg1UwDI/AAAAAAAABmk/nxMQWYfZ_VYTwDd6DuLqMA6bErkm1rwwwCLcB/s400/800px-Zheng_He.png[/IMG][/URL][/TD] [/TR] [TR] [TD]ෂෙං හේ ගෙ නාවුක ගමන්[/TD] [/TR] [/TABLE][/CENTER] [HEADING=2]අද්මිරාල් ෂෙං හේ[/HEADING] අද්මිරාල් ෂෙං හේ උපත ලබන්නෙ 1371 දි දකුණු චීනයේ යුනාන් ප්‍රාන්තයේ හුයි ජාතික පවුලක (හුයි ජාතිකයන් කියන්නෙ ඉස්ලාම් ආගම වැළඳ ගත්ත චීන ජාතිකයන්). ෂෙං හේ ගෙ පවුල මොංගෝලියානු යුආන් අධිරාජ්‍යයා ගේ පරිපාලන නිලධාරීන් විදිහට කටයුතු කරපු අය. 1381 දි යුනාන් ප්‍රාන්තය පාලනය කරන්නෙ මොංගෝලියානු ජාතික කුමාරයෙක්. මිං අධිරාජ්‍යයා ගේ හමුදාව යුනාන් ප්‍රාන්තය ආක්රමනය කරාම ෂෙං හේ ගෙ පියා සටනෙන් මිය යනවා. මිං හමුදාව ෂෙං හේ අත් අඩංගුවට ගන්නවා. මේ දස හැවිරිදි කොළු ගැටයා ගේ නිර්භීතකම ගැන පැහැදෙන චීන සෙන්පතියා ඔහුව ෂූ ඩී කුමාරයට භාර දෙනවා. මේ ෂූ ඩී කුමාරයා තමයි පසුව යොංගල් අධිරාජ්‍යයා බවට පත්වෙන්නෙ. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-5kDJWgwB40k/WSqkw7_nZ4I/AAAAAAAABm4/5OJGO_gXYdscAsuh4mZWe_sIA3JfZvj6QCLcB/s1600/Zheng%2BHe.jpg'][IMG]https://1.bp.blogspot.com/-5kDJWgwB40k/WSqkw7_nZ4I/AAAAAAAABm4/5OJGO_gXYdscAsuh4mZWe_sIA3JfZvj6QCLcB/s320/Zheng%2BHe.jpg[/IMG][/URL][/TD] [/TR] [TR] [TD]ෂෙං හේ[/TD] [/TR] [/TABLE][/CENTER] ඒ කාලෙ සිරිත අනුව ෂූ ඩී කුමාරයා ෂෙං හේ ගේ ලිංගච්ඡේදනය කිරීමෙන් ඔහුව නපුංසකයෙක් බවට පත් කරලා ඔහුව රාජ සේවයට බඳව ගන්නවා. ෂෙං හේ යුධ ශිල්පයේ අති දක්ෂයෙක් වෙනවා. ඔහුට අඩි හයකට වඩා උස, ඉතාමත් ශක්තිමත් ශරීරයක් තිබ්බ බවටත්, සටන් බිමේ දි ව්‍යාඝ්‍රයෙක් වගේ එහා මෙහා ගිය බවත් චීන ඉතිහාසයේ සඳහන් වෙනවා. ෂෙං හේ ක්‍රමයෙන් යොංගල් අධිරාජ්‍යයා ගේ ප්‍රධාන සහ විශ්වාසවන්තම යුධ සෙනවියා වෙනවා. ඒ නිසාම ආසියානු වෙළඳ අධිරාජ්යාය ගොඩනංවන මෙහෙයුම ලැබෙන්නෙ ෂෙං හේ ට. [HEADING=2]ෂෙං හේ ගේ ලංකා ගමන[/HEADING] 1405 දි ඇරඹෙන ෂෙං හේ ගේ පළවෙනි මුහුදු ගමනෙදි ඔහු බේරුවල වරායට එනවා. නමුත් ඉතා උඩඟු සහ අවිනීත පුද්ගලයෙක් වූ එවකට රයිගම පාලකයා වූ වීර අලකේෂ්වර ඔහුට ලංකාවට ගොඩ බැසීම තහනම් කරනවා. ගොඩ බැස්සොත් චීන නැව් වලට පහර දෙන්න විශාල හමුදාවකුත් ඔහු බේරුවලට යවනවා. ෂෙං හේ ගෙ පළමු නාවුක ගමන වන මේ ගමනේ ප්‍රධාන අරමුණ වෙන්නෙ ඒ කාලයේ දකුණු ඉන්දියාවේ ප්‍රධානම වෙළඳ මධ්‍යස්ථානය වන කැලිකට් නගරය සමඟ වෙළඳ සබඳතා ගොඩ නංවා ගැනීම. ඒ නිසා ඔහු වීර අලකේෂ්වර එක්ක යුද්ධ කරන්න යන්නෙ නෑ. නැව් ටික හරවගෙන ඉන්දියාව බලා යාත්‍රා කරනවා. 1409 දි කරන ඔහුගේ දෙවෙනි මුහුදු ගමනෙදි ෂෙං හේ ලංකාවට එන්නෙ නෑ. ඔහු නැවත ලංකාව ගැන අවධානය යොමු කරන්නෙ 1411 දි සිදු කරන තුන්වෙනි මුහුදු ගමනෙදි. 1411 දි ෂෙං හේ ප්‍රධාන චීන නාවුක පන්තිය කෙලින්ම යාත්‍රා කරන්නෙ කැලිකට් නගරයට. ඔවුන් ලංකාවට එන්නෙ ආපසු චීනයට යන අතරතුරේ. එහිදී වීර අලකේෂ්වර ඔවුන් ව රට තුළට කැඳවනවා. ෂෙං හේ ප්රමුඛ චීන හමුදාවෙ වැඩි පිරිස රට තුලට ආවට පස්සෙ වීර අලකේෂ්වර තමාගෙ හමුදාව බේරුවල වරායට යවනවා චීන නැව් මංකොල්ල කන්න. චීන හමුදාවට ආපසු බේරුවලට යාම වළක්වන්න ඔවුන් ආ මගේ ගස් කපා හෙළලා මාර්ගය අවහිර කරනවා. මේ වෙලාවෙ ෂෙං හේ ඉතාමත් අවදානම් සහගත සහ නිර්භීත උපායක් යොදනවා. ඔහු චීන හමුදාවේ වැඩි පිරිසට හැකි ඉක්මනින් බේරුවල බලා ආපසු යන ලෙසත්, අතරමගදී පහරදීමකට ලක් වුනොත් මරණය දක්වා සටන් කරන්නත් අණ දෙනවා. දෙදහසක සෙබළු පිරිසක් අරගෙන ෂෙං හේ රයිගම බලා පිටත් වෙනවා. ඔහු හිතන්නෙ සිංහල හමුදාවේ වැඩි පිරිස බේරුවලට ගිය නිසා රයිගම නගරයේ ආරක්ෂාවට ඉන්නෙ සුළු පිරිසක් කියල. ෂෙං හේ ගෙ උපාය නිවැරදියි. රයිගම නගරයේ ඉන්නෙ සුළු බලඇණිය කිසිසේත්ම චීන ප්‍රහාරයක් අපේක්ෂා කරන්නෙ නෑ. ඉතා ඉක්මනින් එල්ල කරන දරුණු ප්‍රහාරයකින් මුළු නගරයම ක්ෂනයකින් අල්ල ගන්න චීනුන්ට පුළුවන් වෙනවා. ඒ එක්කම වීර අලකේෂ්වරව ජීව ග්රහයෙන් ගන්නත් චීනුන්ට පුළුවන් වෙනවා. ඒත් ප්‍රහාරය ගැන ආරංචි වෙන සිංහල හමුදාව බේරුවල ඉඳල ලහි ලහියේ ආපහු ඇවිත් චීනුන් නගරය ඇතුලෙ ඉද්දි රයිගම නගරය වට කරනවා. එතැනදි චීන හමුදාව සහ සිංහල හමුදාව අතර දරුණු සටනක් ඇති වෙනවා. සිංහල හමුදාව චීන හමුදාව වගේ කීප ගුණයක් විශාල වුනත් චීන හමුදාවට වාසි වන ප්‍රධාන කාරනා තුනක් තියෙනවා. පළවෙනි එක ඔවුන්ව මෙහෙයවන්නෙ ඉතා දක්ෂ සෙන්පතියෙක් වන ෂෙං හේ. දෙවෙනි එක සිංහල සෙබළුන්ට වඩා චීන සෙබළු ක්‍රමවත් පුහුණුවක් ලද වෘත්තීය යුධ සෙබළු වීම. තුන්වෙනි එක චීන සෙබළු ළඟ තිබ්බ තුවක්කු. මේ කාලය වෙද්දි චීන හමුදාවන් අත් තුවක්කු වගේම උණ බම්බු වලින් හදපු රොකට් වෙඩි යුධ කටයුතු සඳහා භාවිතා කරල තියෙනවා. මේ ලංකාව ඇතුලෙ යුද්ධයකදි තුවක්කු භාවිතාවුන පළවෙනි අවස්ථාව. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1635526845[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom