Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට එල්ල වූ චීන ආක්රමනය - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන තුවක්කු

මේ ඇතිවන දරුණු සටනෙන් වටලෑම බිඳගෙන ආපසු බේරුවලට යන්න චීන හමුදාවට පුළුවන් වෙනවා. ඔවුන් යන්නෙ වීර අලකේෂ්වර සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුත් සමඟ.

සටනෙන් වීර අලකේෂ්වර ගේ සොහොයුරන් හතර දෙනෙක් මිය යනවා. ඒ එක්කම චීන වාර්තා වල දැක්වෙනවා 1426 දි ලංකාවෙදි ඇති වුන සටනෙදි අත් අඩංගුවට පත් වුන චීන සෙබළු හතර දෙනෙක් නැවත චීනයට ආ බව. එයින් පැහැදිලි වෙනවා සමහර චීන සෙබළු සිංහල හමුදාව විසින් අල්ලා ගත් බවට. සටනට සහභාගී වුන චීන සෙබළු රැසකට උසස් වීම් සහ වෙනත් පාර්තෝශික ලැබුන බව සඳහන් වන නිසා මේ සටන ඉතා දරුණු සටනක් වුන බව පැහැදිලියි.

ආක්රමනයෙන් පසු

අත් අඩංගුවට අරගෙන චීනයට අරගෙන යන වීර අලකේෂ්වර යොංගල් අධිරාජ්‍යයා ගේ රාජ සභාව ඉදිරියට පමුණුවනවා. එහිදී අධිරාජ්‍යයා ගේ ඇමති වරු ඔහුට මරණ දඬුවම දිය යුතු බව යෝජනා කරත්, අධිරාජ්‍යයා ඔහුට සමාව දෙනවා. නමුත් රයිගම බලය වෙනත් අයෙකුට ලබා දිය යුතු බව ඔහු යෝජනා කරනවා. මේ සිද්ධිය චීන වාර්තා වල දැක්වෙනවා. ඒවායේ වීර අලකේෂ්වර ගේ නම සඳහන් වෙන්නෙ "යාලීකුනායිර්" නමින්.

මේ අතර ලංකාවෙ ඇති වෙන්නෙ අරාජික තත්වයක්. ගම්පොළ රජතුමා බල රහිතයි. රයිගම පාලකයෙක් නෑ.

මේ අවස්ථාවෙදි රයිගම නගරය අසල තියෙන වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙනේ නායක හාමුදුරුවන් ඉදිරියට පැමිණිලා නව පාලකයෙක් පත් කිරීමේ වගකීම ලබා ගන්නවා.

උන් වහන්සේ යෝජනා කරන්නෙ කුඩා කල තමාගේ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ, ගම්පොළ ජයමහලේනා සිටුවරයාගේ පුතා වන ජයමහලේන කුමාරයාව. මේ වන විට ජයමහලේන කුමාරයා ගේ මව සහ පියා දෙදෙනාම මිය ගිහින්. ඔහු වීදාගම පිරිවෙනේ ආරක්ෂාව යටතේ තමයි ජීවත් වුනේ.

මේ යෝජනාව ගැන සිංහල ප්‍රධානින් යොංගල් අධිරාජ්‍යයාට දන්වනවා. ඔහු ඒ යෝජනාව පිළිගෙන ඒ බව දන්වලා හසුනක් ලංකාවට එවනවා. එහි ජයමහලේනා කුමාරයා ගේ නම සඳහන් වෙන්නෙ "යේබානේනා" විදිහට.

ඉතාම වැදගත් කරුණක් වෙන්නෙ මේ හසුනේ සඳහන් වන අවසාන වාක්‍යය.

"යේබානේනා වන ඔබ ඉතා යහපත් සහ ආචාරශීලී පුද්ගලයෙක් බව ඔබගේ රටේ ජනතාව මා හට දැනුම් දී ඇත. එම නිසා මම ඔබව ලංකාවේ රජු ලෙස පත් කරමි"

මේකෙන් පැහැදිලි වෙනවා ජයමහලේනා කුමාරයා බලයට පත් වෙන්නෙ චීන අධිරාජ්‍යයාගේ පූර්ණ අනුග්‍රහය සහ අනුමැතිය යටතේ බව.

ෂෙං හේ ගෙ මුහුදු ගමන් දිගටම කෙරෙනවා. ඒ හැම මුහුදු ගමනකම චීන නැව් පන්තිය ලංකාවට එනවා. ඒ අනුව පේනවා ලංකාව සහ චීනය අතර ඉතා කිට්ටු සබඳතාවයක් පැවතුන බව.

ඒ වගේම වර්තමානයේ බේරුවල නගරයේ "චීන කොටුව" නමින් හඳුන්වන ප්‍රදේශයක් තියෙනවා. ඒ අනුව හිතන්න පුළුවන් චීන බලකොටුවක් බේරුවල තිබුණු බවත්, චීන හමුදා ඛන්ඩයක් එහි රඳවා තිබුණු බවත්. මේ සෙබළු චීන වෙළෙන්දන්ට ආරක්ෂාව සපයන්න ඇති. නැතිනම් ජයමහලේනා කුමාරයාට ආරක්ෂාව සපයන්න ඇති. නැතිනම් චීන අධිරාජ්‍යයා ගේ බලය ලංකාවෙ පාලකයට නිතර සිහිපත් කරවීමේ උපායක් වෙන්න ඇති.

ජයමහලේනා

ජයමහලේනා කුමාරයා රයිගම බලයට පත් වෙන්නෙ 1412 දි. ඔහු 1414 දි තමාගේ පාලන නගරය කෝට්ටේ වෙත ගෙනියනවා. ඔහු එය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" ලෙස නම් කරනවා.

1419 වෙද්දි ගම්පොළ හිටපු පරාක්‍රම ඈපා මිය යනවා. ඒත් එක්කම ජයමහලේන කුමාරයා හමුදාවත් එක්ක ගම්පොළට යනවා. පරාක්‍රම ඈපා ගේ බෑණා වන "මෙහෙණවර තුනයා" සටනකින් තොරවම ඔහුට යටත් වෙනවා. දළදා වහන්සේ ජයමහලේන කුමාරයා යටතට පත් වෙනවා.

දළදා වහන්සේ ගේ හිමිකාරීත්වයත් සමඟම ජයමහලේන කුමාරයාට ලංකාවේ රාජ්‍යත්වයට නිල උරුමය ලැබෙනවා. ඔහු කෝට්ටේ අගනුවර කරගෙන 1419 දි රජ වෙනවා. ඒ හයවන පරාක්‍රමබාහු නමින්. ලංකාවෙ අරාජික සමය එතැනින් නිම වෙනවා.

පසු කාලීනව හයවන පරාක්‍රමබාහු රජතුමා ආර්ය චක්‍රවර්තීන් පරාජය කරලා ලංකාව එක්සේසත් කරනවා. ලංකාව අවසන් වරට එක්සේසත් කළ රජු වෙන්නෙ ඔහු. ඔහු ගේ පාලනය යටතේ ලංකාව ඉතා බලවත් මෙන්ම සමෘධිමත් යුගයකට එළැඹෙනවා.

මේ සඳහා ඔහුට චීන සහයත් ලැබුනද?

(ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ)

http://paadadaasapuva.blogspot.com/2017/05/2.html

[QUOTE="xcorat, post: 27038464, member: 555034"] [CENTER][TABLE] [TR] [TD][URL='https://2.bp.blogspot.com/-vlEZ7PSISPE/WSqsKt9qCII/AAAAAAAABnM/bRpUHOnO6M4YMZO3vbJsRUXmTPxcCW4xgCLcB/s1600/guns.png'][IMG]https://2.bp.blogspot.com/-vlEZ7PSISPE/WSqsKt9qCII/AAAAAAAABnM/bRpUHOnO6M4YMZO3vbJsRUXmTPxcCW4xgCLcB/s640/guns.png[/IMG][/URL][/TD] [/TR] [TR] [TD]චීන තුවක්කු[/TD] [/TR] [/TABLE][/CENTER] මේ ඇතිවන දරුණු සටනෙන් වටලෑම බිඳගෙන ආපසු බේරුවලට යන්න චීන හමුදාවට පුළුවන් වෙනවා. ඔවුන් යන්නෙ වීර අලකේෂ්වර සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුත් සමඟ. සටනෙන් වීර අලකේෂ්වර ගේ සොහොයුරන් හතර දෙනෙක් මිය යනවා. ඒ එක්කම චීන වාර්තා වල දැක්වෙනවා 1426 දි ලංකාවෙදි ඇති වුන සටනෙදි අත් අඩංගුවට පත් වුන චීන සෙබළු හතර දෙනෙක් නැවත චීනයට ආ බව. එයින් පැහැදිලි වෙනවා සමහර චීන සෙබළු සිංහල හමුදාව විසින් අල්ලා ගත් බවට. සටනට සහභාගී වුන චීන සෙබළු රැසකට උසස් වීම් සහ වෙනත් පාර්තෝශික ලැබුන බව සඳහන් වන නිසා මේ සටන ඉතා දරුණු සටනක් වුන බව පැහැදිලියි. [HEADING=2]ආක්රමනයෙන් පසු[/HEADING] අත් අඩංගුවට අරගෙන චීනයට අරගෙන යන වීර අලකේෂ්වර යොංගල් අධිරාජ්‍යයා ගේ රාජ සභාව ඉදිරියට පමුණුවනවා. එහිදී අධිරාජ්‍යයා ගේ ඇමති වරු ඔහුට මරණ දඬුවම දිය යුතු බව යෝජනා කරත්, අධිරාජ්‍යයා ඔහුට සමාව දෙනවා. නමුත් රයිගම බලය වෙනත් අයෙකුට ලබා දිය යුතු බව ඔහු යෝජනා කරනවා. මේ සිද්ධිය චීන වාර්තා වල දැක්වෙනවා. ඒවායේ වීර අලකේෂ්වර ගේ නම සඳහන් වෙන්නෙ "යාලීකුනායිර්" නමින්. මේ අතර ලංකාවෙ ඇති වෙන්නෙ අරාජික තත්වයක්. ගම්පොළ රජතුමා බල රහිතයි. රයිගම පාලකයෙක් නෑ. මේ අවස්ථාවෙදි රයිගම නගරය අසල තියෙන වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙනේ නායක හාමුදුරුවන් ඉදිරියට පැමිණිලා නව පාලකයෙක් පත් කිරීමේ වගකීම ලබා ගන්නවා. උන් වහන්සේ යෝජනා කරන්නෙ කුඩා කල තමාගේ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ, ගම්පොළ ජයමහලේනා සිටුවරයාගේ පුතා වන ජයමහලේන කුමාරයාව. මේ වන විට ජයමහලේන කුමාරයා ගේ මව සහ පියා දෙදෙනාම මිය ගිහින්. ඔහු වීදාගම පිරිවෙනේ ආරක්ෂාව යටතේ තමයි ජීවත් වුනේ. මේ යෝජනාව ගැන සිංහල ප්‍රධානින් යොංගල් අධිරාජ්‍යයාට දන්වනවා. ඔහු ඒ යෝජනාව පිළිගෙන ඒ බව දන්වලා හසුනක් ලංකාවට එවනවා. එහි ජයමහලේනා කුමාරයා ගේ නම සඳහන් වෙන්නෙ "යේබානේනා" විදිහට. ඉතාම වැදගත් කරුණක් වෙන්නෙ මේ හසුනේ සඳහන් වන අවසාන වාක්‍යය. "යේබානේනා වන ඔබ ඉතා යහපත් සහ ආචාරශීලී පුද්ගලයෙක් බව ඔබගේ රටේ ජනතාව මා හට දැනුම් දී ඇත. එම නිසා මම ඔබව ලංකාවේ රජු ලෙස පත් කරමි" මේකෙන් පැහැදිලි වෙනවා ජයමහලේනා කුමාරයා බලයට පත් වෙන්නෙ චීන අධිරාජ්‍යයාගේ පූර්ණ අනුග්‍රහය සහ අනුමැතිය යටතේ බව. ෂෙං හේ ගෙ මුහුදු ගමන් දිගටම කෙරෙනවා. ඒ හැම මුහුදු ගමනකම චීන නැව් පන්තිය ලංකාවට එනවා. ඒ අනුව පේනවා ලංකාව සහ චීනය අතර ඉතා කිට්ටු සබඳතාවයක් පැවතුන බව. ඒ වගේම වර්තමානයේ බේරුවල නගරයේ "චීන කොටුව" නමින් හඳුන්වන ප්‍රදේශයක් තියෙනවා. ඒ අනුව හිතන්න පුළුවන් චීන බලකොටුවක් බේරුවල තිබුණු බවත්, චීන හමුදා ඛන්ඩයක් එහි රඳවා තිබුණු බවත්. මේ සෙබළු චීන වෙළෙන්දන්ට ආරක්ෂාව සපයන්න ඇති. නැතිනම් ජයමහලේනා කුමාරයාට ආරක්ෂාව සපයන්න ඇති. නැතිනම් චීන අධිරාජ්‍යයා ගේ බලය ලංකාවෙ පාලකයට නිතර සිහිපත් කරවීමේ උපායක් වෙන්න ඇති. [HEADING=2]ජයමහලේනා[/HEADING] ජයමහලේනා කුමාරයා රයිගම බලයට පත් වෙන්නෙ 1412 දි. ඔහු 1414 දි තමාගේ පාලන නගරය කෝට්ටේ වෙත ගෙනියනවා. ඔහු එය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" ලෙස නම් කරනවා. 1419 වෙද්දි ගම්පොළ හිටපු පරාක්‍රම ඈපා මිය යනවා. ඒත් එක්කම ජයමහලේන කුමාරයා හමුදාවත් එක්ක ගම්පොළට යනවා. පරාක්‍රම ඈපා ගේ බෑණා වන "මෙහෙණවර තුනයා" සටනකින් තොරවම ඔහුට යටත් වෙනවා. දළදා වහන්සේ ජයමහලේන කුමාරයා යටතට පත් වෙනවා. දළදා වහන්සේ ගේ හිමිකාරීත්වයත් සමඟම ජයමහලේන කුමාරයාට ලංකාවේ රාජ්‍යත්වයට නිල උරුමය ලැබෙනවා. ඔහු කෝට්ටේ අගනුවර කරගෙන 1419 දි රජ වෙනවා. ඒ හයවන පරාක්‍රමබාහු නමින්. ලංකාවෙ අරාජික සමය එතැනින් නිම වෙනවා. පසු කාලීනව හයවන පරාක්‍රමබාහු රජතුමා ආර්ය චක්‍රවර්තීන් පරාජය කරලා ලංකාව එක්සේසත් කරනවා. ලංකාව අවසන් වරට එක්සේසත් කළ රජු වෙන්නෙ ඔහු. ඔහු ගේ පාලනය යටතේ ලංකාව ඉතා බලවත් මෙන්ම සමෘධිමත් යුගයකට එළැඹෙනවා. මේ සඳහා ඔහුට චීන සහයත් ලැබුනද? (ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ) [URL]http://paadadaasapuva.blogspot.com/2017/05/2.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom