Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට එවන බෙහෙත් ඇත්තටම අඩු කුලේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද්ද මේ අලුතෙන් හැමෝම කතාවෙන මිනිස්සු බෙහෙත් වලට allergic වෙලා මැරෙන සීන් එක?

Allergy එකක් නිසා මිනිස්සු මැරෙන්න කොහොමද? ලංකාවෙ විතරක් මෙහෙම වෙන්නෙ ඇයි? මෙහෙම එකක් ලියන්න වෙන එක ගැන ඇත්තටම මම පුදුම වෙනව වගේම කනගාටු වෙනව. මොකද මම දැක්ක විදියට කවුරුත් මේ ගැන දන්නෙත් නෑ, එහෙම උනාම මොකද කරන්නෙ කියල දන්නෙත් නෑ. එහාට මෙහාට බැන බැන ඉන්නව විතරයි. ඒත් ඒක ඕනම පොඩි ළමයෙක් පවා දැනගන්න ඕන දෙයක්.

එනිවේ... අපි මුලින් බලමු ඇලර්ජි එකක් කියන්නෙ මොකද්ද කියල. ඒක මෙහෙමයි. අපේ ශරීරයට පිටින් අහිතකර දෙයක් ඇතුල් උනාම ඒකෙන් ශරීරය ආරක්ශා කරගන්න අපේ ඇඟේ ප්‍රතිශක්තීකරන පද්ධතිය එක එක ක්‍රම පාවිච්චි කරනව. ඒ කියන්නෙ නහයට දූවිල්ල ගියාම කිවිසුම් යනවා, ඇගේ දලඹුවෙක් ගෑවුනාම කසනවා, වයිරස් එකක් ආවම හෙම්බිරිස්සාව හැදෙනවා වගේ. ඒක සාමාන්‍යයයි. ඒත් allergy එකකදි වෙන්නෙ අපේ ශරීරයට අහිතකරන්නෙ නැති දේවල් පවා (කෑම, බෙහෙත්, ඇඳුම් වගේ) ප්‍රතිශක්තිකරණය විසින් හතුරෙක් විදියට අඳුරගෙන හෙන දරුනු ෆයිට් එකක් දෙන එකට. එතකොටත් කිවිසුම් යනවා, කසන්න ගන්නවා, පලු දානවා, තොල කට ඉදිමෙනවා වගේ. ඉතින් ඒක බෙහෙත් වලට විතරක් නෙමෙයි, ඕනම දේකට වෙන්න පුලුවන්. මස්, එලවලු, ඇඳුම්, සෙරෙප්පු, තනකොල, පොත්, පැන්සල් විතරක් නෙමෙයි ඉර එලියට පවා සමහරු allergic වෙන්න පුලුවන්. ඒක එක එක්කෙනාට වෙනස් වෙන දෙයක් වගේම ගොඩක් වෙලාවට ජීවිත කාලෙටම තියෙන දෙයක්. එක්කෙනෙක්ට allergic උනා කියල අනිත් කෙනාට එහෙම වෙන්නෙ නෑ.

ඕකෙන් කොහොමද මැරෙන්නෙ කියල කතා කලොත්, allergic reaction එකක් දරුනුවමට ආවම කියන්නෙ anaphylaxis කියල. ඒ කියන්නෙ තත්පර ගානක් ඇතුලත එක පාරටම කසන්න අරගෙන, මූන, තොල්, සහ මුලු ඇඟම ඉදිමෙන්න ගන්නවා (පහල ෆොටෝ එකේ වගේ). එහෙම උනාම දිවේ/උගුරේ ඉදිමීම නිසා හුස්ම ගන්න බැරි වෙලා, blood pressure අඩු වෙලා shock එකකට යනවා. ඉතින් ඒ තත්ප්ර ගාන ඇතුලත අවශ්‍ය දේවල් කලේ නැත්තං ඒ කෙනා ඒකෙන් මැරෙනවා. ඒක හැම රටකම සාමාන්‍යයෙන් එදිනෙදා වෙන දෙයක් වගේම මේ නිව්ස් වල ලොකු කරලා දාන්න දෙයක් නෙමෙයි. එකම කාරනේ මේ වගේ දේකින් මිනිහෙක් මැරෙන එක හෙනම අවාසනාවක්. මොකද මේ ඔක්කොම බේරගන්න තිබ්බ ජීවිත වගේම ඉස්පිරිතාලයක් කියන්නෙ anaphylaxis වලින් ලෙඩෙක් මැරෙන්න විදියක් නැති තැනක්.

දැන් අපි බලමු ලංකාවෙ එහෙම වෙන්නෙ ඇයි කියල.

1. ලංකාවෙ මිනිස්සුන්ට allergies ගැන දැනුමක් නැති එක - ගොඩක් අය මේ වගේ දේවල් වලට දාලා තිබ්බ කමෙන්ට්ස් තමයි "බෙහෙත් විශ වෙලා", "ඇලජික් එකක් නං බෙහෙත් දීපු අනිත් අයත් මැරෙන්න එපැයි", "මේවා චෙක් කරලා නෙමෙයිද ලෙඩ්ඩුන්ට දෙන්නෙ?" වගේ ඒවා. ඉතින් කලින් කිව්ව වගේ allergies කියන්නෙ කෙනාගෙන් කෙනාට වෙනස් වෙන දෙයක් වගේම, එහෙම වෙනව කියල කලින් දැනගන්න බැරි දෙයක්. ඒක බෙහෙතෙවත්, දෙන කෙනාගෙවත් වරදක් නෙමෙයි. හැබයි තමන්ට allergy එකක් තියෙනව නං ඒක වෛද්‍යවරයට කියන එක තමන්ගෙත් වගකීමක්.

2. Allergens වලින් වලකින්න හරි ක්‍රමයක් නැති එක - සාමාන්‍යයෙන් දියුනු රටවල allergies කියන එක ගොඩක් සීරියස් විදියට සලකනවා. Restaurant එකකින් කන්න ගියාම waiter අහන පලවෙනි දේ තමයි allergies තියෙනවද කියන එක. එහෙම අහන්නෙ නැතුව කෑම දීලා allergy එකක් ආවොත් නඩු දාලා වන්දි ඉල්ලන්න පුලුවන්. ඊට අමතරව allergies තියෙන අය තමන්ගෙ allergies ගැන ගහල තියෙන bracelet එකක් අතේ දාගෙන ඉන්නවා. එහෙම නැත්තං ෆෝන් එකේ Lock Screen එකේ emergency ID යටතෙ තමන්ගෙ විස්තර දාලා තියෙනවා. එතකොට සිහිය නැති වෙලාවක උනත් ඕන කෙනෙක්ට ඒ ගැන විස්තර ගන්න පුලුවන් (උඹල දාල නැත්තං දැන්ම දාපන්).

ඉස්පිරිතාලෙක නං මේක ගැන ගොඩක්ම පරිස්සම් වෙනවා. මම වැඩ කරන රෝහලේ, අපේ සිස්ටම් එකේ allergies කියන section එක check කරන්නෙ නැතුව බෙහෙත් prescribe කරන්න දෙන්නෙ නෑ. අපි prescribe කරන බෙහෙතට සම්බන්ධ වෙන දේකට allergy එකක් තිබ්බත් screen එකේ “Alert ” එකක් එනවා. ඊට අමතරව අපි prescribe කරන බෙහෙත් issue කරන්න කලින් ෆාමසි එකෙනුත් චෙක් කරනවා. ඒ වගේම නර්ස්ලා බෙහෙත් දෙන හැම සැරේම allergies ගැන අහල තමයි දෙන්නෙ. තව දොරේ, ඇඳේ, කෑම එක තියන මේසෙ වගේ හැමතැනම ගහල තියෙනවා ඒ ලෙඩාගෙ allergies. ඉතින් වැරදිලවත් allergic දෙයක් තියෙන කෑම එකක්වත් ලෙඩාට ලේසියෙන් හම්බෙන්නෙ නෑ.

3. ප්‍රතමාධාර- Anaphylaxis එකක් වෙලාවට දෙන ප්‍රතමාධාර මත තමයි ඒ කෙනා ජීවත් වෙනවද මැරෙනවද කියන එක තීරණය වෙන්නෙ. ඒකත් මහ ලොකු දෙයක් කරන්න නෑ. බිම දිගා උනා, කකුල් දෙක ඉස්සුවා, Adrenaline ශොට් එකක් දුන්නා, ambulance එකට කතා කලා. වැඩේ ඉවරයි.

මෙතනින් adrenaline දෙන එක තමයි වැදගත්ම දේ. ඒක තමයි ජීවිතේ බේරන බෙහෙත වගේම ඒක වෙලාවට දුන්නම ආයෙ ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ. අවාසනාවකට ලංකාවෙ ගොඩක් අය Adrenaline ගැන අහලවත් නෑ. Allergies තියෙන අය පවා ඒ ගැන දන්නෙ නෑ. හරි නං allergies තියෙන හැම කෙනෙක් ගාවම Adrenaline pen (Epi pen) එකක් තියෙන්න ඕනෙ හදිස්සියකට. තමන්ට තද allergic reaction එකක් ආපු ගමන් pen එක ගත්තා, කකුලට ගහගත්තා, ambulance එකට කතා කලා. මේක පොඩි ලමයි පවා තනියෙම කරගන්න දෙයක්. ඉතින් ලංකාවෙ මේවා නෑ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්.

සාමාන්‍යයෙන් දියුනු රටවල හැම තැනම Epi pens තියෙනවා. බස් වල, කෝච්චි වල, restaurants වල, ඉස්කෝලෙ පන්ති ඇතුලේ වගේ. ඒවා තියෙන්න ඕන හැටි ගැන නීති පවා තියෙනවා. මොකද මේ වගේ වියදම අඩු ලේසියෙන් ජීවිත බේරන දේවල් තියෙද්දි මිනිස්සුන්ට මැරෙන්න වෙන එක හරිම අපරාධයක්. (මේ පහල ෆොටෝ එකේ තියෙන්නෙ Epi pen එක පාවිච්චි කරන හැටි).

4. Healthcare system එක - ලංකාවෙ රෝහල් වල computer system එකක් නැති නිසා, ලෙඩා කිව්වොත් මිසක් කවුරුත් allergies ගැන දන්නෙ නෑ. ඉතින් සිහිය නැති ලෙඩෙක් ආවොත් දැනගන්න විදියක් ඇත්තෙම නෑ. ඒ වගේම allergies තියෙන රෝගීන්ව දැනුවත් කරන්න, උපදෙස් දෙන්න, ඒ අයට නිතර අවශ්‍ය බෙහෙත් වගේ දේවල් දෙන්න හරි ක්‍රමයක් නෑ. ඊට අමතරව ෆාමසි වල පවා වැඩ කරන්නෙ කිසිම qualification එකක් නැති පොඩි කෙල්ලො. ඒ අය ඒව බලන්නෙත් නෑ, දන්නෙත් නෑ. ඉතින් නිතර allergies එන එක පුදුමයක් නෙමෙයි.

5. පුහුනුව - සාමාන්‍යයෙන් සෞඛ්‍ය අංශයේ වැඩ කරන හැමෝටම allergy එකක් අඳුරගන්න සහ ප්‍රතමාධාර දෙන්න පුහුනුවක් තියෙන්න ඕනෙ. මොක්ද ඇඳේ ඉන්න ලෙඩාට anaphylaxis ඇවිල්ල් කියල මුලින්ම දකින්නෙ කාමරේ පිරිසිදු කරන කෙනා වෙන්න පුලුවන්. ඉතින් රෝහලක වැඩ කරන අයට ඒ පුහුනුව නැතුව වැඩ කරන්න දෙන්නෙත් නෑ. හරියටම කිව්වොත් ඩොකා ලෙඩා ගාවට යන්නත් කලින් අවශ්‍ය දේවල් කරලා තියෙන්න ඕනෙ. ඒත් ලංකාවෙ ගොඩක් නර්ස්ලා පවා anaphylaxis එකක් වෙලාවට මොකද කරන්නෙ කියල දන්නෙ නෑ. ඩොකා එනකම් ඉන්නවා. ඉතින් ලෙඩ්ඩු මැරෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.

හොඳම උදාහරනයක් තමයි මම ලංකාවෙ වැඩ කරපු දවස් ටිකේ ward එකේ එක ලෙඩෙක්ට anaphylaxis ඇවිල්ලා, මම ගිහිල්ලා adrenaline දෙන්න කිව්වම නර්ස් ඒක දුන්නෙ නහරෙට දාලා තියෙන cannula එකෙන් ( adrenaline ගහන්න ඕනෙ මස්පිඩු වලට මිසක් ලේ වලට නෙමෙයි). ඒ ලෙඩාට ඒකෙන් එවලෙම හාට් ඇටෑක් එකක් ආවා. තව පොඩ්ඩෙන් ඒ ලෙඩා මැරෙන්නෙ anaphylaxis එකෙන් නෙමෙයි, හාට් ඇටෑක් එකකින්. ඉතින් ඒ දේ report කරන්නවත් විදියක් නැති නිසා ඒ වගේ දේවල් වලින් කවුරුත් පාඩමක් ඉගෙනගන්නෙත් නෑ, ගනන් ගන්නෙත් නෑ.

6. පුහුනුව 2 - සාමාන්‍යයෙන් හැම රෝහලකම anaphylaxis එකක් manage කරන්න පුහුනු කරපු කන්ඩායමක් ඉන්නවා. ඒ කියන්නෙ ඇඳ ලඟ තියෙන button එකක් ඔබපු ගමන් රෝහලේ anaesthetic team එකයි, critical care team එකයි, මෙඩිකල් ටීම් එකයි ඔක්කොම කොහෙ හිටියත් විනාඩි දෙකක් ඇතුලත ලෙඩා ගාවට දුවගෙන එනවා. ඉතින් තමන් කරන්න ඕනෙ මොනාද කියල නොදැන හිටියත් අවුලක් නෑ, button එක ඔබන්න විතරයි තියෙන්නෙ. එහෙම දෙයක්වත් ලංකාවෙ රෝහල් වල නෑ.

ඉතින් ඕක තමයි ඇත්තම කතාව. හරියටම කිව්වොත් උඹල උදේ හවස බෙහෙත් වලට බැන්නට, ඇත්තටම මෙතන ලෙඩ්ඩු මැරෙන එකේ වැරැද්ද තියෙන්නෙ බෙහෙත් වල නෙමෙයි. වැරැද්ද තියෙන්නෙ ලෙඩා ඇතුලු අනිත් හැම කෙනාගෙම අතේ. ඉතින් ඉස්සරහට මේ වගේ දේවල් වෙන එක නවත්තන්න නං බෙහෙත් වලට බැන බැන ඉන්න වෙලාවෙ, allergies ගැන ඉගෙන ගන්න, anaphylaxis වගේ දේවල් අඳුරගන්න හැටි, ඒවට ප්රතාමාදාර දෙන හැටි ඉගෙනගන්න. එතකොට තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි, තව අයගේ ජීවිතත් බේර ගන්න පුලුවන්. ජය ශ්‍රී!

-ලඟින් ගියත් හිත පිරෙන සෙන්පති කෙට්ටු උපාලි මුනින්ද්‍රයානන්ගේ තවත් ප්‍රජා සත්කාරයක්-

Luthinan Kettu Upali

[QUOTE="Heshan Daminda, post: 29041973, member: 181982"] [SIZE=5][B]මොකද්ද මේ අලුතෙන් හැමෝම කතාවෙන මිනිස්සු බෙහෙත් වලට allergic වෙලා මැරෙන සීන් එක? [/B][/SIZE] Allergy එකක් නිසා මිනිස්සු මැරෙන්න කොහොමද? ලංකාවෙ විතරක් මෙහෙම වෙන්නෙ ඇයි? මෙහෙම එකක් ලියන්න වෙන එක ගැන ඇත්තටම මම පුදුම වෙනව වගේම කනගාටු වෙනව. මොකද මම දැක්ක විදියට කවුරුත් මේ ගැන දන්නෙත් නෑ, එහෙම උනාම මොකද කරන්නෙ කියල දන්නෙත් නෑ. එහාට මෙහාට බැන බැන ඉන්නව විතරයි. ඒත් ඒක ඕනම පොඩි ළමයෙක් පවා දැනගන්න ඕන දෙයක්. [IMG alt="😬"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbf/1/16/1f62c.png[/IMG][IMG alt="😬"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbf/1/16/1f62c.png[/IMG] එනිවේ... අපි මුලින් බලමු ඇලර්ජි එකක් කියන්නෙ මොකද්ද කියල. ඒක මෙහෙමයි. අපේ ශරීරයට පිටින් අහිතකර දෙයක් ඇතුල් උනාම ඒකෙන් ශරීරය ආරක්ශා කරගන්න අපේ ඇඟේ ප්‍රතිශක්තීකරන පද්ධතිය එක එක ක්‍රම පාවිච්චි කරනව. ඒ කියන්නෙ නහයට දූවිල්ල ගියාම කිවිසුම් යනවා, ඇගේ දලඹුවෙක් ගෑවුනාම කසනවා, වයිරස් එකක් ආවම හෙම්බිරිස්සාව හැදෙනවා වගේ. ඒක සාමාන්‍යයයි. ඒත් allergy එකකදි වෙන්නෙ අපේ ශරීරයට අහිතකරන්නෙ නැති දේවල් පවා (කෑම, බෙහෙත්, ඇඳුම් වගේ) ප්‍රතිශක්තිකරණය විසින් හතුරෙක් විදියට අඳුරගෙන හෙන දරුනු ෆයිට් එකක් දෙන එකට. එතකොටත් කිවිසුම් යනවා, කසන්න ගන්නවා, පලු දානවා, තොල කට ඉදිමෙනවා වගේ. ඉතින් ඒක බෙහෙත් වලට විතරක් නෙමෙයි, ඕනම දේකට වෙන්න පුලුවන්. මස්, එලවලු, ඇඳුම්, සෙරෙප්පු, තනකොල, පොත්, පැන්සල් විතරක් නෙමෙයි ඉර එලියට පවා සමහරු allergic වෙන්න පුලුවන්. ඒක එක එක්කෙනාට වෙනස් වෙන දෙයක් වගේම ගොඩක් වෙලාවට ජීවිත කාලෙටම තියෙන දෙයක්. එක්කෙනෙක්ට allergic උනා කියල අනිත් කෙනාට එහෙම වෙන්නෙ නෑ. ඕකෙන් කොහොමද මැරෙන්නෙ කියල කතා කලොත්, allergic reaction එකක් දරුනුවමට ආවම කියන්නෙ anaphylaxis කියල. ඒ කියන්නෙ තත්පර ගානක් ඇතුලත එක පාරටම කසන්න අරගෙන, මූන, තොල්, සහ මුලු ඇඟම ඉදිමෙන්න ගන්නවා (පහල ෆොටෝ එකේ වගේ). එහෙම උනාම දිවේ/උගුරේ ඉදිමීම නිසා හුස්ම ගන්න බැරි වෙලා, blood pressure අඩු වෙලා shock එකකට යනවා. ඉතින් ඒ තත්ප්ර ගාන ඇතුලත අවශ්‍ය දේවල් කලේ නැත්තං ඒ කෙනා ඒකෙන් මැරෙනවා. ඒක හැම රටකම සාමාන්‍යයෙන් එදිනෙදා වෙන දෙයක් වගේම මේ නිව්ස් වල ලොකු කරලා දාන්න දෙයක් නෙමෙයි. එකම කාරනේ මේ වගේ දේකින් මිනිහෙක් මැරෙන එක හෙනම අවාසනාවක්. මොකද මේ ඔක්කොම බේරගන්න තිබ්බ ජීවිත වගේම ඉස්පිරිතාලයක් කියන්නෙ anaphylaxis වලින් ලෙඩෙක් මැරෙන්න විදියක් නැති තැනක්. දැන් අපි බලමු ලංකාවෙ එහෙම වෙන්නෙ ඇයි කියල. [img]https://i.imgur.com/IgtA1lG.png[/img] 1. ලංකාවෙ මිනිස්සුන්ට allergies ගැන දැනුමක් නැති එක - ගොඩක් අය මේ වගේ දේවල් වලට දාලා තිබ්බ කමෙන්ට්ස් තමයි "බෙහෙත් විශ වෙලා", "ඇලජික් එකක් නං බෙහෙත් දීපු අනිත් අයත් මැරෙන්න එපැයි", "මේවා චෙක් කරලා නෙමෙයිද ලෙඩ්ඩුන්ට දෙන්නෙ?" වගේ ඒවා. ඉතින් කලින් කිව්ව වගේ allergies කියන්නෙ කෙනාගෙන් කෙනාට වෙනස් වෙන දෙයක් වගේම, එහෙම වෙනව කියල කලින් දැනගන්න බැරි දෙයක්. ඒක බෙහෙතෙවත්, දෙන කෙනාගෙවත් වරදක් නෙමෙයි. හැබයි තමන්ට allergy එකක් තියෙනව නං ඒක වෛද්‍යවරයට කියන එක තමන්ගෙත් වගකීමක්. 2. Allergens වලින් වලකින්න හරි ක්‍රමයක් නැති එක - සාමාන්‍යයෙන් දියුනු රටවල allergies කියන එක ගොඩක් සීරියස් විදියට සලකනවා. Restaurant එකකින් කන්න ගියාම waiter අහන පලවෙනි දේ තමයි allergies තියෙනවද කියන එක. එහෙම අහන්නෙ නැතුව කෑම දීලා allergy එකක් ආවොත් නඩු දාලා වන්දි ඉල්ලන්න පුලුවන්. ඊට අමතරව allergies තියෙන අය තමන්ගෙ allergies ගැන ගහල තියෙන bracelet එකක් අතේ දාගෙන ඉන්නවා. එහෙම නැත්තං ෆෝන් එකේ Lock Screen එකේ emergency ID යටතෙ තමන්ගෙ විස්තර දාලා තියෙනවා. එතකොට සිහිය නැති වෙලාවක උනත් ඕන කෙනෙක්ට ඒ ගැන විස්තර ගන්න පුලුවන් (උඹල දාල නැත්තං දැන්ම දාපන්). ඉස්පිරිතාලෙක නං මේක ගැන ගොඩක්ම පරිස්සම් වෙනවා. මම වැඩ කරන රෝහලේ, අපේ සිස්ටම් එකේ allergies කියන section එක check කරන්නෙ නැතුව බෙහෙත් prescribe කරන්න දෙන්නෙ නෑ. අපි prescribe කරන බෙහෙතට සම්බන්ධ වෙන දේකට allergy එකක් තිබ්බත් screen එකේ “Alert [IMG alt="‼️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t77/1/16/203c.png[/IMG]” එකක් එනවා. ඊට අමතරව අපි prescribe කරන බෙහෙත් issue කරන්න කලින් ෆාමසි එකෙනුත් චෙක් කරනවා. ඒ වගේම නර්ස්ලා බෙහෙත් දෙන හැම සැරේම allergies ගැන අහල තමයි දෙන්නෙ. තව දොරේ, ඇඳේ, කෑම එක තියන මේසෙ වගේ හැමතැනම ගහල තියෙනවා ඒ ලෙඩාගෙ allergies. ඉතින් වැරදිලවත් allergic දෙයක් තියෙන කෑම එකක්වත් ලෙඩාට ලේසියෙන් හම්බෙන්නෙ නෑ. 3. ප්‍රතමාධාර- Anaphylaxis එකක් වෙලාවට දෙන ප්‍රතමාධාර මත තමයි ඒ කෙනා ජීවත් වෙනවද මැරෙනවද කියන එක තීරණය වෙන්නෙ. ඒකත් මහ ලොකු දෙයක් කරන්න නෑ. බිම දිගා උනා, කකුල් දෙක ඉස්සුවා, Adrenaline ශොට් එකක් දුන්නා, ambulance එකට කතා කලා. වැඩේ ඉවරයි. මෙතනින් adrenaline දෙන එක තමයි වැදගත්ම දේ. ඒක තමයි ජීවිතේ බේරන බෙහෙත වගේම ඒක වෙලාවට දුන්නම ආයෙ ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ. අවාසනාවකට ලංකාවෙ ගොඩක් අය Adrenaline ගැන අහලවත් නෑ. Allergies තියෙන අය පවා ඒ ගැන දන්නෙ නෑ. හරි නං allergies තියෙන හැම කෙනෙක් ගාවම Adrenaline pen (Epi pen) එකක් තියෙන්න ඕනෙ හදිස්සියකට. තමන්ට තද allergic reaction එකක් ආපු ගමන් pen එක ගත්තා, කකුලට ගහගත්තා, ambulance එකට කතා කලා. මේක පොඩි ලමයි පවා තනියෙම කරගන්න දෙයක්. ඉතින් ලංකාවෙ මේවා නෑ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. [img]https://i.imgur.com/OMBGIai.png[/img] සාමාන්‍යයෙන් දියුනු රටවල හැම තැනම Epi pens තියෙනවා. බස් වල, කෝච්චි වල, restaurants වල, ඉස්කෝලෙ පන්ති ඇතුලේ වගේ. ඒවා තියෙන්න ඕන හැටි ගැන නීති පවා තියෙනවා. මොකද මේ වගේ වියදම අඩු ලේසියෙන් ජීවිත බේරන දේවල් තියෙද්දි මිනිස්සුන්ට මැරෙන්න වෙන එක හරිම අපරාධයක්. (මේ පහල ෆොටෝ එකේ තියෙන්නෙ Epi pen එක පාවිච්චි කරන හැටි). [img]https://i.imgur.com/yHcI5dZ.png[/img] 4. Healthcare system එක - ලංකාවෙ රෝහල් වල computer system එකක් නැති නිසා, ලෙඩා කිව්වොත් මිසක් කවුරුත් allergies ගැන දන්නෙ නෑ. ඉතින් සිහිය නැති ලෙඩෙක් ආවොත් දැනගන්න විදියක් ඇත්තෙම නෑ. ඒ වගේම allergies තියෙන රෝගීන්ව දැනුවත් කරන්න, උපදෙස් දෙන්න, ඒ අයට නිතර අවශ්‍ය බෙහෙත් වගේ දේවල් දෙන්න හරි ක්‍රමයක් නෑ. ඊට අමතරව ෆාමසි වල පවා වැඩ කරන්නෙ කිසිම qualification එකක් නැති පොඩි කෙල්ලො. ඒ අය ඒව බලන්නෙත් නෑ, දන්නෙත් නෑ. ඉතින් නිතර allergies එන එක පුදුමයක් නෙමෙයි. 5. පුහුනුව - සාමාන්‍යයෙන් සෞඛ්‍ය අංශයේ වැඩ කරන හැමෝටම allergy එකක් අඳුරගන්න සහ ප්‍රතමාධාර දෙන්න පුහුනුවක් තියෙන්න ඕනෙ. මොක්ද ඇඳේ ඉන්න ලෙඩාට anaphylaxis ඇවිල්ල් කියල මුලින්ම දකින්නෙ කාමරේ පිරිසිදු කරන කෙනා වෙන්න පුලුවන්. ඉතින් රෝහලක වැඩ කරන අයට ඒ පුහුනුව නැතුව වැඩ කරන්න දෙන්නෙත් නෑ. හරියටම කිව්වොත් ඩොකා ලෙඩා ගාවට යන්නත් කලින් අවශ්‍ය දේවල් කරලා තියෙන්න ඕනෙ. ඒත් ලංකාවෙ ගොඩක් නර්ස්ලා පවා anaphylaxis එකක් වෙලාවට මොකද කරන්නෙ කියල දන්නෙ නෑ. ඩොකා එනකම් ඉන්නවා. ඉතින් ලෙඩ්ඩු මැරෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. හොඳම උදාහරනයක් තමයි මම ලංකාවෙ වැඩ කරපු දවස් ටිකේ ward එකේ එක ලෙඩෙක්ට anaphylaxis ඇවිල්ලා, මම ගිහිල්ලා adrenaline දෙන්න කිව්වම නර්ස් ඒක දුන්නෙ නහරෙට දාලා තියෙන cannula එකෙන් ( adrenaline ගහන්න ඕනෙ මස්පිඩු වලට මිසක් ලේ වලට නෙමෙයි). ඒ ලෙඩාට ඒකෙන් එවලෙම හාට් ඇටෑක් එකක් ආවා. තව පොඩ්ඩෙන් ඒ ලෙඩා මැරෙන්නෙ anaphylaxis එකෙන් නෙමෙයි, හාට් ඇටෑක් එකකින්. ඉතින් ඒ දේ report කරන්නවත් විදියක් නැති නිසා ඒ වගේ දේවල් වලින් කවුරුත් පාඩමක් ඉගෙනගන්නෙත් නෑ, ගනන් ගන්නෙත් නෑ. 6. පුහුනුව 2 - සාමාන්‍යයෙන් හැම රෝහලකම anaphylaxis එකක් manage කරන්න පුහුනු කරපු කන්ඩායමක් ඉන්නවා. ඒ කියන්නෙ ඇඳ ලඟ තියෙන button එකක් ඔබපු ගමන් රෝහලේ anaesthetic team එකයි, critical care team එකයි, මෙඩිකල් ටීම් එකයි ඔක්කොම කොහෙ හිටියත් විනාඩි දෙකක් ඇතුලත ලෙඩා ගාවට දුවගෙන එනවා. ඉතින් තමන් කරන්න ඕනෙ මොනාද කියල නොදැන හිටියත් අවුලක් නෑ, button එක ඔබන්න විතරයි තියෙන්නෙ. එහෙම දෙයක්වත් ලංකාවෙ රෝහල් වල නෑ. ඉතින් ඕක තමයි ඇත්තම කතාව. හරියටම කිව්වොත් උඹල උදේ හවස බෙහෙත් වලට බැන්නට, ඇත්තටම මෙතන ලෙඩ්ඩු මැරෙන එකේ වැරැද්ද තියෙන්නෙ බෙහෙත් වල නෙමෙයි. වැරැද්ද තියෙන්නෙ ලෙඩා ඇතුලු අනිත් හැම කෙනාගෙම අතේ. ඉතින් ඉස්සරහට මේ වගේ දේවල් වෙන එක නවත්තන්න නං බෙහෙත් වලට බැන බැන ඉන්න වෙලාවෙ, allergies ගැන ඉගෙන ගන්න, anaphylaxis වගේ දේවල් අඳුරගන්න හැටි, ඒවට ප්රතාමාදාර දෙන හැටි ඉගෙනගන්න. එතකොට තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි, තව අයගේ ජීවිතත් බේර ගන්න පුලුවන්. ජය ශ්‍රී![IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="✌🏼"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9d/1/16/270c_1f3fc.png[/IMG] -ලඟින් ගියත් හිත පිරෙන සෙන්පති කෙට්ටු උපාලි මුනින්ද්‍රයානන්ගේ තවත් ප්‍රජා සත්කාරයක්- [HEADING=1][URL='https://www.facebook.com/kalpana.perera.391/posts/pfbid0zoW71KJrh5AaRUdcUeABH6nxgh4oL3kK46cCeCSpDEwKwyXPhCvK8p7Y18nNq4D7l'][B]Luthinan Kettu Upali[/B][/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom