Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට එවන බෙහෙත් ඇත්තටම අඩු කුලේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතනට ඇඩ් කරන්න කරුණු කීපයක් කියන්නම්.

උඹලට allergy තියෙන්නේ මොනවද කියල කලින් test කරලා බලන්න පුළුවන්. Common allergens 20-30 විතර test කරගන්න පුළුවන් Nawaloka hospital එකෙන්. මේ test එකේ එක එක allergen එකට වෙනම බලන නිසා full profile එකට 1 lakh පන්නයි. Antibiotics panal එක 50000/= වගේ වෙන්නේ. Sea food වෙනම, dust mite වෙනම, tomato allergy වෙනම ඔහොම යන්නේ. කැමති අය කරගන්න. විශේෂයෙන් asthma, allergic rhinitis තියෙන අය, rheumatoid arthritis වගේ ප්රතිශක්තිකරණ පද්ධතියේ ලෙඩ තියෙන අයට allergy common නිසා. මේවා ළඟම නෑදෑයින්ට තියෙනවා නම් allergies වුණත් ආරෙට යන්න ඉඩ තියෙනවා.

අනික Epi pen එක. ඕකක් 40000/= පනිනවා. ඉතින් දුප්පත් පවුලකට ගන්න අමාරුයි. සමහර NGO වලින් එන Epi pen donation වලින් life threatening anaphylactic shock ආපු දුප්පත් ළමයින්ට නොමිලේ epipen දීලා තිබ්බා මට මතකයි. මට මුන ගැහුන එක ළමයෙක් ඒ ළමයා කඩි කාපුවාම anaphylaxis එක බබෙක්. ඒත් ඉතින් ඕකක් එක පාරයි use කරන්න පුළුවන්.

[QUOTE="Bad_horse, post: 29046646, member: 577456"] ඔතනට ඇඩ් කරන්න කරුණු කීපයක් කියන්නම්. උඹලට allergy තියෙන්නේ මොනවද කියල කලින් test කරලා බලන්න පුළුවන්. Common allergens 20-30 විතර test කරගන්න පුළුවන් Nawaloka hospital එකෙන්. මේ test එකේ එක එක allergen එකට වෙනම බලන නිසා full profile එකට 1 lakh පන්නයි. Antibiotics panal එක 50000/= වගේ වෙන්නේ. Sea food වෙනම, dust mite වෙනම, tomato allergy වෙනම ඔහොම යන්නේ. කැමති අය කරගන්න. විශේෂයෙන් asthma, allergic rhinitis තියෙන අය, rheumatoid arthritis වගේ ප්රතිශක්තිකරණ පද්ධතියේ ලෙඩ තියෙන අයට allergy common නිසා. මේවා ළඟම නෑදෑයින්ට තියෙනවා නම් allergies වුණත් ආරෙට යන්න ඉඩ තියෙනවා. අනික Epi pen එක. ඕකක් 40000/= පනිනවා. ඉතින් දුප්පත් පවුලකට ගන්න අමාරුයි. සමහර NGO වලින් එන Epi pen donation වලින් life threatening anaphylactic shock ආපු දුප්පත් ළමයින්ට නොමිලේ epipen දීලා තිබ්බා මට මතකයි. මට මුන ගැහුන එක ළමයෙක් ඒ ළමයා කඩි කාපුවාම anaphylaxis එක බබෙක්. ඒත් ඉතින් ඕකක් එක පාරයි use කරන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom