Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට ඒලියන්ස් ඇවිත් කරපු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට ඒලියන්ස් ඇවිත් කරපු දේ

ලංකාවට පිටසක්වලයො ඇවිත් කාමරේක කරපු දේ  අයින් කරන්න කලින් බලන්න

සමකාසන්නයේ රටකට පාත් වේයැයි කාළගුණෙන් උපකල්පන කර තිබූ උල්කාපාත වැස්ස අපේ බෝඩිමේ වහලයටම කඩාපාත්වීම,

බෝඩිම්වාසී අප තිදෙනාම ප්රකම්පනයට පත් කරවන සුළු කාරණාවක් විය.

කැම්පස් එකේ සාමකාමී උද්ගෝෂනයකදී මෙන් තිදෙනාටම කිසිඳු හානියක් සිදු නොවූවත්, 2024 දි බෑන් වීමට තිබූ ඇස්බැස්ටෝස් වහළය

2017දීම බෑන් වීම හේතුකොටගෙන අපද මේ බෝඩිමෙන් බෑන් වීමේ සාදාරණ අවදානමක් මතුවිය.

"මොකක්ද බන් ඒ උනේ?" ඒ ඇක්මන්ය

ඇසෙන ඇසෙන හැම ප්‍රශ්නයකටම උත්තර දීමට අනිත් අය බැඳී නොමැති බැවින්, මමත් ජුවානිසුත්, ඇක්මන්ගේ වදන් නොතකා ගෙතුළ පරීක්ෂා කිරීම ආරම්භ කළෙමු.

ඒ උල්කාපාත වැස්සක් නොව පොදයක් පමණක් බව මම නිගමනය කළේ කුඩා කුඩා පාෂාණ කැබලි දැකීමත් සමඟය.

එහෙත් ඇඳ යට තිබී හමුවූ ටෙනිස් බෝලයක් තරමේ නීල පීත වර්ණයෙන් බබළන ගෝලාකාර වස්තුව දෙස නෙත් සිත් සහ කට ඇදී ගියේ අපේ ළමා මානසිකත්වය නිසා නොව,

මාස දෙක තුනක හිඟ බෝඩින් පීස් මෙන්ම නියතයෙන්ම කරපිට වැටෙන වහළයේ අලාබයද කවර් කිරීමට බෝඩිමේ ඇන්ටියාට මේ බෝලය බැස්සිය හැකි බව මතක් වූ හෙයිනි.

එම බෝල බැස්සීමේ යෝජනාව දෙවන වර කියවීමේදී සභාවට බාධා ඇතිවූයේ සෙංකෝලය නැති වීමෙන් නොව,

ඉහළ ආකාශයෙන් ඇසුනු ABS නැති පරණ වාහනයක් බ්රේක් ගසන්නාක් වැනි ශබ්දයක් නිසාය.

උල්කාපාත වැස්සත් සමඟම වෙන ඕනෑම දේකට මුහුණ දීමට අවශ්‍ය "ගොන් මොරාල්" හෝමනය ග්‍රන්ථි වලින් එළියට පනිද්දී අපි වහළයේ දෙසට උඩ පැන්නෙමු.

ඒ පාර පිටසක්වල යානාවකි.නමුත් පීරිසියක ෂේප් එක නැත.

දැන් මේකනම් එපා වෙලා ! මොකෝ බන් එලාම් එක වදින්නෙ නැත්තෙ තාම?

ඉහළින් ඉරාජ්ගේ ස්ටුඩියෝ එකේ මෙන් නානාප්‍රකාර ශබ්ද ඇසෙන්නට විය.

මට සිතුණේ ඒලියන්ස්ලා අප සමඟ කොමියුනිකේට් කිරීමට හදන බවකි.

එක් එක් නුහුරු නුපුරුදු භාෂාවලින් ඇසුනු කටහඬවලින් පසුව,

"සින්හාලා...දාපන් දාපන් ඕක හරියයි"

යනුවෙන් එක් කටහඬක් ආ අතර වෙන එකෙක් ඇඩ්වල පෙන්නන ආකාරයට ලංකාවේ කම්පැනි වල තිබෙන භාෂාවෙන් අප ඇමතූහ.

"ආයුබෝවන් !!"

මෙය මනුස්ස වරිගයා සමඟ වෙනත් ලෝකයක් සමඟ සංහිඳියාවක් (සමාවන්න ) සම්බන්ධයක් ඇතිකරගත් මුල්ම අවස්ථාව විය යුතුය.

නමුත් කවුරුත් මෙය විශ්වාස නොකරන බව විශ්වාසයෙන් කිව හැක්කේ , කියන්නේ මංජුලවත්, ආසිරිවත් නොවී “අපි “ වීමය.

දැන් ඒලියන් වදනට ප්‍රති උත්තරයක් දිය යුතුය."ආයුබෝවන්" ම කීමෙන් අපේ ඉමේජ් එක බසී.

අපි ගොඩේයැයි ඒලියන්ලා වුවත් සිතනවාට අකමැත්තෙන් "වෙල් කම් ටූ ද ශ්‍රී ලන්කන්"

කීමට මා සූදානම් වූ විටම වැඩිපුර ටී.වී බලන කටේ යහ පාලනයක් නැති ඇක්මන් හොට දැම්මේය.

"එලියන් අයියේ වතුර ටැංකිය උඩ ඇති"

අපේ ඉමේජ් එක හොඳටම බැස්ස අතර දැන් ලෝඩ් වෙන්නේත් නැත.

"නැත මිත්‍රවරුනි, අපි මීට බොහෝ දුරක සිට වේරම්භ වාතයෙන් කැළඹී ගියා වූ ජනාවාසයක සිට දුරු කතර ගෙවා පැමිණෙන්නෙමු.

හදිසි ආක්‍රමණයක් හේතු කොටගෙන අප මාතෘ භූමිය බොහෝ සෙයින් විනාශ වූ හෙයින් ජනාවාසයට සුදුසු වෙනත් ග්රහලොවක් සොයා පැමිණියෙමු.

ඔබ අත තිබෙන්නා වූ ගෝලාකාර වස්තුව අප ගමනේ මාර්ගෝපදේශාකයානෝය.එය අපට ජීවයට සුදුසු සශ්‍රීක මනරම් පෙදෙසක් කරා සැරිසරන්නේයැ"

ඒලියන් අයියා සද්ධර්මාලංකාරය ඇසුරෙන් වදන් ගැළපුවේය.ඉන්පසු ට්‍රැක් මාරු විය

" මෙපුර සෝබාව දේ සිරි විසිතුරු බලනු මිතුර !මට ආසයි නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න..."

"ඇයි අයියේ මේ බෝලෙ ආවෙ මෙහෙට.සාමාන්‍යයෙන් ඒලියන්ලා එන්නේ ඇමෙරිකාවටනෙ"

"අප ඒලියන්ලා නොවෙමු.ඒලියන්ලා නම් නුඹලාය”

"එහෙමයි කියලා ඔයාලත් මෙහෙ එන්න එපා අයියේ.අපිත් ඉන්නෙ හෙන අමාරුවෙන්.

චීන්නුයි ,ඉන්දියන්කාරයොයි දැන් ඒලියන්ලා.අපිට ඉතින් එල්ලියන්ලා තමයි"

"අපටත් කළහැකි අනෙකක් නොමැත මිතුර.අප ඔබ දිවයිනෙහි පාලකයා සමඟ සාකච්ඡා පවත්වමු.එයින් ප්‍රතිපලයක් නොමැති වුවහොත් ආක්‍රමණයකට හෝ අප සූදනම්ය"

"එහෙම මේ එහෙන් මෙහෙන් පාත් වන්නා වු අයවලුන්ට සාකච්ඡා නොදේ. ඔබල මේ බෝඩිමේ වහළෙ බිඳ දමන නිමේශයේ...මේ මේ"

ඇක්මන් ඒලියන්ලාට යෑමට තැනක් සෙවුවේය.කොහ්වත් ඉඩ නැත හැමතැනම පිකට්යැ, උපවාසයැ

"මෙයාල කොහෙටද බන් අයිති? ආආ හ් විදේශ අමාත්‍යාංශෙ ..අන්න එහෙ යන්නකො.

ගිහින් පිකට් එකක් කරන්නකෝ සාකච්ඡාවක් ගන්න"

ඔබලා උගත් බුද්ධිමත් ප්‍රයෝගික පිරිසක් බවට අපට පසක් වූවා.අපට වුවමනායි ඔබ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට.අපි එන්නෙමු.නමුත් සැබෑ ස්වරූපයෙන් නොවේ"

විනාඩි දෙක තුනක ඇවෑමෙන් ඉහළ සිට පහළට, කැඩුනු වහළය තුළින් පහත් වූ රිදී පාට කූරක එල්ලී ආ ඒලියන් අයියලා තුන් දෙනා ඉතා ඉක්මනින් මෙහි වර්ගයා බෝකරනු ඇති බව අපට පසක් වූයේ,

ඔවුන් ඇඳ සිටියේ ලංකාවේ ජාතික ඇඳුම නිසාත් ජාතික ඇඳුමට සරමක් අයිති නිසාත් අපි උඩ බලගෙන හිටි නිසාත්ය.

කිව්වා සේම ඒලියන් සෙට් එකේ පෙනුම මනුශ්‍ය වරිගයාට බොහෝ සමාන විය.

ඔවුන් අත් දෙක එක්කොට ආයුබෝවන් කී අතර අපි තත්වය තබා ගැනීම පිණිස සේක් හෑන් කිරීමට උත්සහ කළෙමු.

"හොඳයි කවුද ඔබලාගේ නායකයා?"

මම ෆෝනයේ ගූගල් ඉමේජ් සර්චයක් කොට ජනාධිපතිතුමාගේ රූපයක් ගෙන ඒලියන් ලීඩර්ට පෙන්නුවෙමි.

එකෙ ෆොටෝවක් බැලීමට පමණක් ෆෝනය දුන්විට එහෙට මෙහට පෙරළා අනිත් ෆෝටෝත් බැලීම ඒලියන්ලා අතරත් ඇති කැත පුරුද්දකි.

ටිකෙන් ටික ඒලියන් මූණුවල මසල්ස් වෙනස් වී කැළඹිලි ස්වාභාවයක් ගත්තේය.

ඔවුනොවුන් කුටු කුටු ගාමින් තම තමන්ගේ කැළඹීම විකාශය කළහ.

"අපි මෙතෙක් නොදැන සිටියෙමු. ඔබලාගේ නායකයාත් අපට සමානය"

අපි ඒ මතයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සභාවෙන් පිටවී යාමට සැරසුනෙමු.

නැවතත් ඒලියන් අයියෙක් කට ඇරියේය.

"ඔහුටත් වෙස් මාරු කිරීමේ හැකියාව තිබෙනවා…විවිධාකර වේෂයන් විශ්මයජනකයි ! උත්කෘෂ්ඨයි !"

"හැබැයි මුහුණු එකමයි"

ශ්‍රී ලාංකිකයන්ගේ පොටෝසොප් හැකියාව ඒලියන්ලාවත් විශ්මිත කරවන සුළුය !!

"හැබැයි අපිට ලැබුණු තොරතුරු අනුව මේ රටෙහි මිනිස්සු ඉතාමත් ප්‍රීතියෙන් ඉන්නෙ"

අපේ ආශ්‍රයත් සමඟම ඒලියන්ලාගේ බාසාවත් ටික ටික වෙනස් වේ.

මම "නිවු සින්හල සෝන්ග්ස්" කියා ඔබ-නළයෙහි (you Tube) ඔබා හෑන් පී එක ඒලියන් කනේ ගැසුවෙමි.

ගායකයා සමඟ ඒලියන් අයියාත් ඇඬීම පටන් ගත් අතර ඔහු ඊළඟට කුපිත වූයේ පහළට බැසගත් කූරෙන් තොණ්ඩුවක් හදාගැනීමට බැරි වූ තැනය.

ඒලියන් ගැන් එකේ පරම අරමුණ වූයේ අප සමූල ඝාතනය කිරීම නොව හුදෙක් ස්වකීය පාලනාධිකාරය මෙහි පැතිරවීම විය.

ඒ සඳහා ලාංකිකයන් ඉතා සුදුසු වරිගයක් බවත් බෝලයට අනුව ලන්කන්ස්ලා ඉතා බුද්ධිමත් ජාතියක් බවත් ඒලියන් එකෙක් පැවසූ කල

මම ලංකාවේ ඇමති මණ්ඩලයේ ඡායාරූපයක් පමණක් පෙන්වුවෙමි.ලීඩර් ඒලියන් අයියා මගෙන් නොදැන කළ වරදට සමාව ඉල්ලුවේය.

ශ්‍රී ලංකාව වනාහී ස්වයංපෝෂිත රටක් විය යුතු බව ඒලියනයෙක් පැවසුවේය.

ඔවුන් අළෝක වර්ෂ ගනනාවක් ඈත සිට ලංකාව දෙස බලද්දී, කාලවකාශයේ වක්‍රතාවය හේතුකොට ගෙන දකින්නට ඇත්තේ මෙහි පරාක්‍රමබාහු යුගය බවත්,

දැන් ලංකාවේ ඇත්තේ ස්වයංපෝෂණය නොව ස්වයං වින්දනය පමණක් බවත් වදාරා මම ඔවුන්ව මෝහාන්දකාරයෙන් මුදවා ගතිමි.

නැවතත් නොදැන කළ වරදට ඒලියනයා කොන්ද නවා බැගෑපත්ව සමාව අයැද සිටියේය.

මෙසේ උන් දිගටම වැරදි මත ප්‍රකාශ කරන කල්හී අපි ඒවා නිවැරදි කළෙමු.

උන්ද එක එක ක්‍රම වලට දිගින් දිගටම සමාව ඉල්ලූ අතර, මට මතක විදියට අන්තිමට සමාව ඉල්ලුවේ කන් දෙක අල්ලා පස් වරක් උඩ පැන පැනය.

පැයක් පමණ ගිය තැන නැවතත් "දඩස්" හඬක් ඇසුනේ වහළේ ඉතුරු ටිකත් පාත් වීමෙන් නොව කවුදෝ දොරට ගැසීමෙනි.

"ළමායි !! මොකද මේ කලබල සද්ද? දොර අරින්ඩ"

"මළා..ඇලියන්"

"කිම? " ඒ ඒලියන්ය

"ඒලියන් නෙවේ යකෝ ඇලියන් අපේ බෝඩිමාධිපතිණිය.

ඉක්මනට හැංගෙන්න අයියා ඇඳ යට...පොලිසියෙන් පැන්නා වගේ තමා"

මා අතින් ඇරුනු දොරින් ඇතුළට ආ ඇන්ටියානෝ මානව කෞතුකාගාරයේ වානරයාගේ සිට හෝමෝ සෙක්සු ඉරෙක්ටස් දක්වා පිළිම නරඹන්නා සේ අප තිදෙනා නැරඹූහ.

ඉන්පසු ලයිටුත් නැතිව කාමරය ආළෝක වී ඇති බව වැටහී යාමෙන් ඉහළ බැලූ විට නීලාකාශය දැක හෝමෝ සේපියන් ඇලියන්ස් බවට පත්වූ එතුමිය කෝපාවිශ්ඨව බැන වදින්නට වූහ.

මහලොකුවට ඒලියන් වුවත් ට්‍රික්ස් නොදත් කමින්, කකුල් එළියට දමාගෙන ඇඳ යට හැංගී උන් ඒලියන් සෙට් එකට සිදුවූයේත් ඒ බැනුම් වැස්සටම තෙමීමටය.

"මොක්කුද යකෝ මේ? තමුසෙලගෙ යාලුවොද? බලහල්ලකො පාලිමැන්ට් එකේ වගේ නැසනලුත් ගහගෙන.

තොපි පිකටින් කරලා කරලා ගාය හදාගෙන මෙහෙ බඩු මුට්ටුත් කඩලා දානවා තොපි ඔක්කොටම එකට තියලා ගහන්නෙ පැට්ටෝලියම් එකේ වගේ .

කැඩුවා වගේ තොපිම මේ වහළෙ හදන්න ඕනෙ.”අයියලාගේ සිරුරු තුළින් ඒලියන් දාඩිය පෙරෙන්නට විය.ඇලියන් ඇන්ටියානෝ පිටව ගියහ.

ආයිබෝවන් කියාගෙන ආ ඒලියන්ලා "හිහින් එන්නම්" නොකියා කූරේ එල්ලී අභ්‍යාවකාශගත වූහ.

පැය දෙකකට පමණ පසු ඒලියන් ශීට් වලින් වැසී, වහළය නැවත දිස්වීම ඇරඹින.ලීඩර් පැන්සල කනේ ගසාගෙන සිටිමින් මෙස්ර්මන්ට් ගත් අතර අනිත් උන් ඇණ ගසති.

අපි උන්ගෙන් ආක්‍රමණ ව්‍යායාමය ගැන විමසීමු.ඔවුන්ගේ රජයේ රැකියාවක් ලබාදෙන වගට ලිඛිත පොරොන්දුවක් ලැබුනොත් ආක්රමනයට සහය පළකරන බවට පොරොන්දු වීමු.

"මෙහෙට එන එක ටූ රිස්කි කියලා අපේ සුප්‍රීම් ලීඩර් කිවුවා මල්ලි.මේක අපි දඟලලා දඟලලා ඉන්වේඩ් කරත් මෙහෙ වසන්න බැරි වෙයි කියලා එයා කිවුවේ.ඉස්සෙල්ලා අපි හිතන් හිටියේ මෙහෙ ලීඩීස්ලා මැරි කරලා වර්ගයා බෝ කරන්න.මම කිවුවා ඒක අපේ තියෙන වරිගයත් නැති වෙන වැඩක් කියලා”

ඒලියනයාගේ ලැන්වේජ් එක ටෝටලි ලන්කන් වී ඇත.

"එතකොට දැන් මොකෝ කරන්නේ?"

"අපි වෙන බෝලයක් පොඩ්ඩක් අප්ඩේට් කරලා ආයේත් යැවුවා.ඒ පාර වැටුනා මෙහෙට චුට්ටක් උඩින් තියෙන රටකට.ඒක සුපිරිලු."

අපි අමාරුවෙන් සිනාව ගිල්ලෙමු.එය වෙන තැනකින් පිටවිය.

"ඔව් ඔව් එහෙ මරු. හොඳයි අයියේ උන්ගෙ ක්‍රිකට් ටීම් එක මේ දවස්වල මෙහෙ ඉන්නෙ.උනුත් ආපහු ගියාම වැඩේ පටන් ගන්න."

අයියලා වැඩ කුළියත් නොගෙනම පිටව ගියහ.අපි ඒලියන් අයියලාගෙන් හොරෙන් ඉස්සූ අර බෝලය ආසිරිට වික්කෙමු.දැන් මිනිහා දෙවියන් යාළු කර ගැනීමට බෝල විකුණයි.

මෙය කියවීමෙන් ස්වයං වින්දනයක් ලැබුවේ නම්, අතින් පයින් නොයන නිසා + රෙපක් දෙන මෙන් ඉල්ලා සිටිමි..

ප.ලි. මෙය හුදි ජනයාගේ පහන් සංවේගය පිණිස ගෙඩිය පිටින් මෙතනින් උස්සන ලද්දකි.

[QUOTE="ashan_j, post: 22267554, member: 113560"] [b]ලංකාවට ඒලියන්ස් ඇවිත් කරපු දේ[/b] [SIZE="3"][COLOR="Red"][B][CENTER]ලංකාවට පිටසක්වලයො ඇවිත් කාමරේක කරපු දේ :shocked: අයින් කරන්න කලින් බලන්න :rofl:[/CENTER][/B][/COLOR][/SIZE] [IMG]https://cdn.inquisitr.com/wp-content/uploads/2017/01/tall-white-alien-species-670x388.jpg[/IMG] [SIZE="3"][B][LEFT][CENTER]. . . . . [/CENTER][/LEFT][/B][/SIZE] [SIZE="3"]සමකාසන්නයේ රටකට පාත් වේයැයි කාළගුණෙන් උපකල්පන කර තිබූ උල්කාපාත වැස්ස අපේ බෝඩිමේ වහලයටම කඩාපාත්වීම, බෝඩිම්වාසී අප තිදෙනාම ප්රකම්පනයට පත් කරවන සුළු කාරණාවක් විය. කැම්පස් එකේ සාමකාමී උද්ගෝෂනයකදී මෙන් තිදෙනාටම කිසිඳු හානියක් සිදු නොවූවත්, 2024 දි බෑන් වීමට තිබූ ඇස්බැස්ටෝස් වහළය 2017දීම බෑන් වීම හේතුකොටගෙන අපද මේ බෝඩිමෙන් බෑන් වීමේ සාදාරණ අවදානමක් මතුවිය. "මොකක්ද බන් ඒ උනේ?" ඒ ඇක්මන්ය ඇසෙන ඇසෙන හැම ප්‍රශ්නයකටම උත්තර දීමට අනිත් අය බැඳී නොමැති බැවින්, මමත් ජුවානිසුත්, ඇක්මන්ගේ වදන් නොතකා ගෙතුළ පරීක්ෂා කිරීම ආරම්භ කළෙමු. ඒ උල්කාපාත වැස්සක් නොව පොදයක් පමණක් බව මම නිගමනය කළේ කුඩා කුඩා පාෂාණ කැබලි දැකීමත් සමඟය. එහෙත් ඇඳ යට තිබී හමුවූ ටෙනිස් බෝලයක් තරමේ නීල පීත වර්ණයෙන් බබළන ගෝලාකාර වස්තුව දෙස නෙත් සිත් සහ කට ඇදී ගියේ අපේ ළමා මානසිකත්වය නිසා නොව, මාස දෙක තුනක හිඟ බෝඩින් පීස් මෙන්ම නියතයෙන්ම කරපිට වැටෙන වහළයේ අලාබයද කවර් කිරීමට බෝඩිමේ ඇන්ටියාට මේ බෝලය බැස්සිය හැකි බව මතක් වූ හෙයිනි. එම බෝල බැස්සීමේ යෝජනාව දෙවන වර කියවීමේදී සභාවට බාධා ඇතිවූයේ සෙංකෝලය නැති වීමෙන් නොව, ඉහළ ආකාශයෙන් ඇසුනු ABS නැති පරණ වාහනයක් බ්රේක් ගසන්නාක් වැනි ශබ්දයක් නිසාය. උල්කාපාත වැස්සත් සමඟම වෙන ඕනෑම දේකට මුහුණ දීමට අවශ්‍ය "ගොන් මොරාල්" හෝමනය ග්‍රන්ථි වලින් එළියට පනිද්දී අපි වහළයේ දෙසට උඩ පැන්නෙමු. ඒ පාර පිටසක්වල යානාවකි.නමුත් පීරිසියක ෂේප් එක නැත. දැන් මේකනම් එපා වෙලා ! මොකෝ බන් එලාම් එක වදින්නෙ නැත්තෙ තාම? ඉහළින් ඉරාජ්ගේ ස්ටුඩියෝ එකේ මෙන් නානාප්‍රකාර ශබ්ද ඇසෙන්නට විය. මට සිතුණේ ඒලියන්ස්ලා අප සමඟ කොමියුනිකේට් කිරීමට හදන බවකි. එක් එක් නුහුරු නුපුරුදු භාෂාවලින් ඇසුනු කටහඬවලින් පසුව, [COLOR="Blue"] "සින්හාලා...දාපන් දාපන් ඕක හරියයි"[/COLOR] යනුවෙන් එක් කටහඬක් ආ අතර වෙන එකෙක් ඇඩ්වල පෙන්නන ආකාරයට ලංකාවේ කම්පැනි වල තිබෙන භාෂාවෙන් අප ඇමතූහ. [COLOR="blue"]"ආයුබෝවන් !!"[/COLOR] මෙය මනුස්ස වරිගයා සමඟ වෙනත් ලෝකයක් සමඟ සංහිඳියාවක් (සමාවන්න ) සම්බන්ධයක් ඇතිකරගත් මුල්ම අවස්ථාව විය යුතුය. නමුත් කවුරුත් මෙය විශ්වාස නොකරන බව විශ්වාසයෙන් කිව හැක්කේ , කියන්නේ මංජුලවත්, ආසිරිවත් නොවී “අපි “ වීමය. දැන් ඒලියන් වදනට ප්‍රති උත්තරයක් දිය යුතුය."ආයුබෝවන්" ම කීමෙන් අපේ ඉමේජ් එක බසී. අපි ගොඩේයැයි ඒලියන්ලා වුවත් සිතනවාට අකමැත්තෙන් "වෙල් කම් ටූ ද ශ්‍රී ලන්කන්" කීමට මා සූදානම් වූ විටම වැඩිපුර ටී.වී බලන කටේ යහ පාලනයක් නැති ඇක්මන් හොට දැම්මේය. "එලියන් අයියේ වතුර ටැංකිය උඩ ඇති" අපේ ඉමේජ් එක හොඳටම බැස්ස අතර දැන් ලෝඩ් වෙන්නේත් නැත. [COLOR="blue"]"නැත මිත්‍රවරුනි, අපි මීට බොහෝ දුරක සිට වේරම්භ වාතයෙන් කැළඹී ගියා වූ ජනාවාසයක සිට දුරු කතර ගෙවා පැමිණෙන්නෙමු. හදිසි ආක්‍රමණයක් හේතු කොටගෙන අප මාතෘ භූමිය බොහෝ සෙයින් විනාශ වූ හෙයින් ජනාවාසයට සුදුසු වෙනත් ග්රහලොවක් සොයා පැමිණියෙමු. ඔබ අත තිබෙන්නා වූ ගෝලාකාර වස්තුව අප ගමනේ මාර්ගෝපදේශාකයානෝය.එය අපට ජීවයට සුදුසු සශ්‍රීක මනරම් පෙදෙසක් කරා සැරිසරන්නේයැ" [/COLOR] ඒලියන් අයියා සද්ධර්මාලංකාරය ඇසුරෙන් වදන් ගැළපුවේය.ඉන්පසු ට්‍රැක් මාරු විය [COLOR="blue"]" මෙපුර සෝබාව දේ සිරි විසිතුරු බලනු මිතුර !මට ආසයි නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න..." [/COLOR] "ඇයි අයියේ මේ බෝලෙ ආවෙ මෙහෙට.සාමාන්‍යයෙන් ඒලියන්ලා එන්නේ ඇමෙරිකාවටනෙ" [COLOR="blue"]"අප ඒලියන්ලා නොවෙමු.ඒලියන්ලා නම් නුඹලාය”[/COLOR] "එහෙමයි කියලා ඔයාලත් මෙහෙ එන්න එපා අයියේ.අපිත් ඉන්නෙ හෙන අමාරුවෙන්. චීන්නුයි ,ඉන්දියන්කාරයොයි දැන් ඒලියන්ලා.අපිට ඉතින් එල්ලියන්ලා තමයි" [COLOR="blue"]"අපටත් කළහැකි අනෙකක් නොමැත මිතුර.අප ඔබ දිවයිනෙහි පාලකයා සමඟ සාකච්ඡා පවත්වමු.එයින් ප්‍රතිපලයක් නොමැති වුවහොත් ආක්‍රමණයකට හෝ අප සූදනම්ය"[/COLOR] "එහෙම මේ එහෙන් මෙහෙන් පාත් වන්නා වු අයවලුන්ට සාකච්ඡා නොදේ. ඔබල මේ බෝඩිමේ වහළෙ බිඳ දමන නිමේශයේ...මේ මේ" ඇක්මන් ඒලියන්ලාට යෑමට තැනක් සෙවුවේය.කොහ්වත් ඉඩ නැත හැමතැනම පිකට්යැ, උපවාසයැ "මෙයාල කොහෙටද බන් අයිති? ආආ හ් විදේශ අමාත්‍යාංශෙ ..අන්න එහෙ යන්නකො. ගිහින් පිකට් එකක් කරන්නකෝ සාකච්ඡාවක් ගන්න" [COLOR="blue"]ඔබලා උගත් බුද්ධිමත් ප්‍රයෝගික පිරිසක් බවට අපට පසක් වූවා.අපට වුවමනායි ඔබ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට.අපි එන්නෙමු.නමුත් සැබෑ ස්වරූපයෙන් නොවේ"[/COLOR] විනාඩි දෙක තුනක ඇවෑමෙන් ඉහළ සිට පහළට, කැඩුනු වහළය තුළින් පහත් වූ රිදී පාට කූරක එල්ලී ආ ඒලියන් අයියලා තුන් දෙනා ඉතා ඉක්මනින් මෙහි වර්ගයා බෝකරනු ඇති බව අපට පසක් වූයේ, ඔවුන් ඇඳ සිටියේ ලංකාවේ ජාතික ඇඳුම නිසාත් ජාතික ඇඳුමට සරමක් අයිති නිසාත් අපි උඩ බලගෙන හිටි නිසාත්ය. කිව්වා සේම ඒලියන් සෙට් එකේ පෙනුම මනුශ්‍ය වරිගයාට බොහෝ සමාන විය. ඔවුන් අත් දෙක එක්කොට ආයුබෝවන් කී අතර අපි තත්වය තබා ගැනීම පිණිස සේක් හෑන් කිරීමට උත්සහ කළෙමු. [COLOR="blue"]"හොඳයි කවුද ඔබලාගේ නායකයා?"[/COLOR] මම ෆෝනයේ ගූගල් ඉමේජ් සර්චයක් කොට ජනාධිපතිතුමාගේ රූපයක් ගෙන ඒලියන් ලීඩර්ට පෙන්නුවෙමි. එකෙ ෆොටෝවක් බැලීමට පමණක් ෆෝනය දුන්විට එහෙට මෙහට පෙරළා අනිත් ෆෝටෝත් බැලීම ඒලියන්ලා අතරත් ඇති කැත පුරුද්දකි. ටිකෙන් ටික ඒලියන් මූණුවල මසල්ස් වෙනස් වී කැළඹිලි ස්වාභාවයක් ගත්තේය. ඔවුනොවුන් කුටු කුටු ගාමින් තම තමන්ගේ කැළඹීම විකාශය කළහ. [COLOR="blue"]"අපි මෙතෙක් නොදැන සිටියෙමු. ඔබලාගේ නායකයාත් අපට සමානය"[/COLOR] අපි ඒ මතයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සභාවෙන් පිටවී යාමට සැරසුනෙමු. නැවතත් ඒලියන් අයියෙක් කට ඇරියේය. [COLOR="blue"]"ඔහුටත් වෙස් මාරු කිරීමේ හැකියාව තිබෙනවා…විවිධාකර වේෂයන් විශ්මයජනකයි ! උත්කෘෂ්ඨයි !" "හැබැයි මුහුණු එකමයි"[/COLOR] ශ්‍රී ලාංකිකයන්ගේ පොටෝසොප් හැකියාව ඒලියන්ලාවත් විශ්මිත කරවන සුළුය !! [COLOR="blue"]"හැබැයි අපිට ලැබුණු තොරතුරු අනුව මේ රටෙහි මිනිස්සු ඉතාමත් ප්‍රීතියෙන් ඉන්නෙ"[/COLOR] අපේ ආශ්‍රයත් සමඟම ඒලියන්ලාගේ බාසාවත් ටික ටික වෙනස් වේ. මම "නිවු සින්හල සෝන්ග්ස්" කියා ඔබ-නළයෙහි (you Tube) ඔබා හෑන් පී එක ඒලියන් කනේ ගැසුවෙමි. ගායකයා සමඟ ඒලියන් අයියාත් ඇඬීම පටන් ගත් අතර ඔහු ඊළඟට කුපිත වූයේ පහළට බැසගත් කූරෙන් තොණ්ඩුවක් හදාගැනීමට බැරි වූ තැනය. ඒලියන් ගැන් එකේ පරම අරමුණ වූයේ අප සමූල ඝාතනය කිරීම නොව හුදෙක් ස්වකීය පාලනාධිකාරය මෙහි පැතිරවීම විය. ඒ සඳහා ලාංකිකයන් ඉතා සුදුසු වරිගයක් බවත් බෝලයට අනුව ලන්කන්ස්ලා ඉතා බුද්ධිමත් ජාතියක් බවත් ඒලියන් එකෙක් පැවසූ කල මම ලංකාවේ ඇමති මණ්ඩලයේ ඡායාරූපයක් පමණක් පෙන්වුවෙමි.ලීඩර් ඒලියන් අයියා මගෙන් නොදැන කළ වරදට සමාව ඉල්ලුවේය. ශ්‍රී ලංකාව වනාහී ස්වයංපෝෂිත රටක් විය යුතු බව ඒලියනයෙක් පැවසුවේය. ඔවුන් අළෝක වර්ෂ ගනනාවක් ඈත සිට ලංකාව දෙස බලද්දී, කාලවකාශයේ වක්‍රතාවය හේතුකොට ගෙන දකින්නට ඇත්තේ මෙහි පරාක්‍රමබාහු යුගය බවත්, දැන් ලංකාවේ ඇත්තේ ස්වයංපෝෂණය නොව ස්වයං වින්දනය පමණක් බවත් වදාරා මම ඔවුන්ව මෝහාන්දකාරයෙන් මුදවා ගතිමි. නැවතත් නොදැන කළ වරදට ඒලියනයා කොන්ද නවා බැගෑපත්ව සමාව අයැද සිටියේය. මෙසේ උන් දිගටම වැරදි මත ප්‍රකාශ කරන කල්හී අපි ඒවා නිවැරදි කළෙමු. උන්ද එක එක ක්‍රම වලට දිගින් දිගටම සමාව ඉල්ලූ අතර, මට මතක විදියට අන්තිමට සමාව ඉල්ලුවේ කන් දෙක අල්ලා පස් වරක් උඩ පැන පැනය. ___________ පැයක් පමණ ගිය තැන නැවතත් "දඩස්" හඬක් ඇසුනේ වහළේ ඉතුරු ටිකත් පාත් වීමෙන් නොව කවුදෝ දොරට ගැසීමෙනි. "ළමායි !! මොකද මේ කලබල සද්ද? දොර අරින්ඩ" "මළා..ඇලියන්" "කිම? " ඒ ඒලියන්ය "ඒලියන් නෙවේ යකෝ ඇලියන් අපේ බෝඩිමාධිපතිණිය. ඉක්මනට හැංගෙන්න අයියා ඇඳ යට...පොලිසියෙන් පැන්නා වගේ තමා" මා අතින් ඇරුනු දොරින් ඇතුළට ආ ඇන්ටියානෝ මානව කෞතුකාගාරයේ වානරයාගේ සිට හෝමෝ සෙක්සු ඉරෙක්ටස් දක්වා පිළිම නරඹන්නා සේ අප තිදෙනා නැරඹූහ. ඉන්පසු ලයිටුත් නැතිව කාමරය ආළෝක වී ඇති බව වැටහී යාමෙන් ඉහළ බැලූ විට නීලාකාශය දැක හෝමෝ සේපියන් ඇලියන්ස් බවට පත්වූ එතුමිය කෝපාවිශ්ඨව බැන වදින්නට වූහ. මහලොකුවට ඒලියන් වුවත් ට්‍රික්ස් නොදත් කමින්, කකුල් එළියට දමාගෙන ඇඳ යට හැංගී උන් ඒලියන් සෙට් එකට සිදුවූයේත් ඒ බැනුම් වැස්සටම තෙමීමටය. "මොක්කුද යකෝ මේ? තමුසෙලගෙ යාලුවොද? බලහල්ලකො පාලිමැන්ට් එකේ වගේ නැසනලුත් ගහගෙන. තොපි පිකටින් කරලා කරලා ගාය හදාගෙන මෙහෙ බඩු මුට්ටුත් කඩලා දානවා තොපි ඔක්කොටම එකට තියලා ගහන්නෙ පැට්ටෝලියම් එකේ වගේ . කැඩුවා වගේ තොපිම මේ වහළෙ හදන්න ඕනෙ.”අයියලාගේ සිරුරු තුළින් ඒලියන් දාඩිය පෙරෙන්නට විය.ඇලියන් ඇන්ටියානෝ පිටව ගියහ. ආයිබෝවන් කියාගෙන ආ ඒලියන්ලා "හිහින් එන්නම්" නොකියා කූරේ එල්ලී අභ්‍යාවකාශගත වූහ. පැය දෙකකට පමණ පසු ඒලියන් ශීට් වලින් වැසී, වහළය නැවත දිස්වීම ඇරඹින.ලීඩර් පැන්සල කනේ ගසාගෙන සිටිමින් මෙස්ර්මන්ට් ගත් අතර අනිත් උන් ඇණ ගසති. අපි උන්ගෙන් ආක්‍රමණ ව්‍යායාමය ගැන විමසීමු.ඔවුන්ගේ රජයේ රැකියාවක් ලබාදෙන වගට ලිඛිත පොරොන්දුවක් ලැබුනොත් ආක්රමනයට සහය පළකරන බවට පොරොන්දු වීමු. [COLOR="blue"]"මෙහෙට එන එක ටූ රිස්කි කියලා අපේ සුප්‍රීම් ලීඩර් කිවුවා මල්ලි.මේක අපි දඟලලා දඟලලා ඉන්වේඩ් කරත් මෙහෙ වසන්න බැරි වෙයි කියලා එයා කිවුවේ.ඉස්සෙල්ලා අපි හිතන් හිටියේ මෙහෙ ලීඩීස්ලා මැරි කරලා වර්ගයා බෝ කරන්න.මම කිවුවා ඒක අපේ තියෙන වරිගයත් නැති වෙන වැඩක් කියලා”[/COLOR] ඒලියනයාගේ ලැන්වේජ් එක ටෝටලි ලන්කන් වී ඇත. "එතකොට දැන් මොකෝ කරන්නේ?" [COLOR="blue"]"අපි වෙන බෝලයක් පොඩ්ඩක් අප්ඩේට් කරලා ආයේත් යැවුවා.ඒ පාර වැටුනා මෙහෙට චුට්ටක් උඩින් තියෙන රටකට.ඒක සුපිරිලු." [/COLOR] අපි අමාරුවෙන් සිනාව ගිල්ලෙමු.එය වෙන තැනකින් පිටවිය. "ඔව් ඔව් එහෙ මරු. හොඳයි අයියේ උන්ගෙ ක්‍රිකට් ටීම් එක මේ දවස්වල මෙහෙ ඉන්නෙ.උනුත් ආපහු ගියාම වැඩේ පටන් ගන්න." අයියලා වැඩ කුළියත් නොගෙනම පිටව ගියහ.අපි ඒලියන් අයියලාගෙන් හොරෙන් ඉස්සූ අර බෝලය ආසිරිට වික්කෙමු.දැන් මිනිහා දෙවියන් යාළු කර ගැනීමට බෝල විකුණයි.[/SIZE] _____________________________________________ [SIZE="3"][COLOR="Purple"]මෙය කියවීමෙන් ස්වයං වින්දනයක් ලැබුවේ නම්, අතින් පයින් නොයන නිසා [URL="http://www.elakiri.com/forum/reputation.php?p=22267554"]+ රෙපක්[/URL] දෙන මෙන් ඉල්ලා සිටිමි.. [COLOR="Green"]ප.ලි. මෙය හුදි ජනයාගේ පහන් සංවේගය පිණිස ගෙඩිය පිටින් [URL="https://aniwarathe.blogspot.co.uk/2017/08/blog-post.html"]මෙතනින්[/URL] උස්සන ලද්දකි.[/COLOR][/COLOR][/SIZE][COLOR="Purple"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom