Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලංකාවට කුඩු ගේන මෝරු දාහතර දෙනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට කුඩු ගේන මෝරු දාහතර දෙනා

ලංකාවට කුඩු ගේන මෝරු දාහතර දෙනා

2015 ජනවාරි මාසයේ අවසානය වනවිට තවත් හෙරොයින් මත් ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට යැවීමට සූදානම් කරමින් තිබිණි. එම ප්‍රමාණය හරියටම නම් කිලෝ ග්‍රෑම් 128 ක තොගයකි. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට තරමක් දුරින් පිහිටි ස්ථානයකදී මෙම හෙරොයින් තොගයේ ඇසුරුම් කරණය සිදුවිණි.

මෙම හෙරොයින් තොගය මෙවර ශ්‍රී ලංකාවට ගෙන්වීමට යොදාගෙන තිබූ උපකරණය වූයේ -ටයර්” තොගයකි. හෙරොයින් කිලෝ ග්‍රෑම් 128 ටයර්වල බහා ටයර් කන්ටේනරයක් ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වීමට සූදානම් කෙරිණි. පාකිස්ථානයේ සිට ටයර් කන්ටේනරයක් ආනයනය කිරීම යනු එතරම් අරුමයක්ද නොවේ. එම ටයර් කන්ටේනරය නිරුපද්‍රිතව වරායෙන් පිටතට ගැනීමේ සුක්ෂම මෙහෙයුමද ඒ වනවිටත් සූදානමින් තිබුණි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයෝද සූදානමින් පසූවූහ. හෙරොයින් කිලෝ ග්‍රෑම් 128ක් සහිත ටයර් තොගය රැුගත් කන්ටේනරය ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයෙන් ගොඩබෑමට සැලසුම්ව තිබුණේ ජනවාරි මාසයේ අග සතිය වනවිටය. එවිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිමාවී ප්‍රතිඵල ලැබී තිබීමේ වාසියද ලබා ගැනීම ජාවාරම්කරුවන්ගේ එක් සැලසුමක් වී තිබිණි.

ජාවාරම්කරුවෝ මීට පෙර ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් මහාපරිමාණ ලෙස හෙරොයින් ප්‍රවාහනය කර තිබිණි. එහෙත් ඉන් අවස්ථා දෙකකදී ඔවුන්ගේ බලාපොරොත්තුව කඩ කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා රේගු බුද්ධි අංශ කටයුතු කළේය. ඒ යකඩ බෝල්ට් ඇණ තොගයක හා ගී්රස් ටින් තොගයක සඟවා ඉතාම සුක්ෂම ලෙස හෙරොයින් තොග ගෙන්වූ උපක්‍රම දෙක නීතියේ රැුහැනට හසුකර ගැනීමට හැකිවීම නිසාය.

එහෙත් අදාළ හෙරොයින් තොග හමුවුවද එහි ප්‍රධානතම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ පරීක්ෂණ කටයුතු විධිමත්ව සිදුවන බවක් නොපෙනුණි. එයට හේතුව වූයේ සත්‍ය ලෙසම ජාවාරම්කරුවන්, වඩාත් සුක්ෂම වී සිටීමද නැතහොත් අදාළ ජාවාරම් සඳහා රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රබල පුද්ගලයින් සම්බන්ධව සිටීම නිසා දැයි ප්‍රශ්න සහගත කරුණක් වූවේය. ටයර් තොගයක් සහිත හෙරොයින් කන්ටේනරය පාකිස්ථානයේ රහසිගත ස්ථානයක සිට සැලසුම් කෙරුණේ කෙසේ හෝ එම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට යැවීමේ මූලික බලාපොරොත්තුව සහිතවය.

ගී්රස් ටින්වල හා බෝල්ට් ඇණවල ගෙන්වූ උපක්රමික භාණ්ඩය මෙවර ටයර් විය. කෙසේ වෙතත් පාකිස්තානු ආරක්ෂක බුද්ධි අංශවලට යම් රහසිගත තොරතුරක් ලැබුණේ නව වසර උදාවත් සමගමය. ඉන් කියැවුණේ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවට යැවිමට සූදානම්ව ඇති බවය.

පාකිස්තානු බුද්ධි අංශ වහා කි‍්‍රයාත්මක වූවේය. නියමිත දිනයේදී හදිසි වැටලීමක් කරමින් හෙරොයින් තොගය හා ඊට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්හ. ඇතැම් පුද්ගලයින් පාකිස්තානු හා ඇෆ්ගනිස්තානු කුඩු ජාවාරම හා ඍජුව සම්බන්ධ වූවෝ වූහ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් කීප දෙනා අතර ශ්‍රී ලාංකිකයෙක්ද සිටියේය. ඔහු පිළිබඳව ඉතා රහසිගතව ශ්‍රී ලංකා ආරක්ෂක බුද්ධි අංශ වෙත තොරතුරු දැන්වූවේය. උපක්රමික ලෙස අදාළ තොරතුරු හුවමාරු වූයේ දෙරටේ කි‍්‍රයාත්මක බුද්ධි මෙහෙයුම් වශයෙනි. ජනවාරි 10 වැනිදා වනවිට හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් තැනැත්තා නිෂ්චිතව හඳුනා ගැනීමට ආරක්ෂක බුද්ධි අංශවලට හැකියාව ලැබිණි.

ඔහු අන් කවරෙකුත් නොව සමන්ත කුමාර හෙවත් -වෙලේ සුදාය.” පාකිස්ථානයේ සිට ටයර්වල බහා හෙරොයින් කිලෝ ග්‍රෑම් 128ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට සකස් කරමින් සිටි පුද්ගලයා ඔහුය. -වෙලේ සුදා” මේ වනවිට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ සිටියි. 2010 වසරේ සිට මාස 6 ක කාලයකදී රුපියල් කෝටි 17 ක මුදලක් මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ වෙලේ සුදාට එරෙහිව නඩුවක්ද අධිකරණයේ විභාග වෙමින් පවතී. එම නඩුව විභාග වූයේ වෙලේ සුදා නොමැතිවය. එහෙත් ඔහුගේ බිරිඳ වන ගයනි පි‍්‍රයදර්ශනී හා ඥාති සොයුරියක වන වසන්ති පි‍්‍රයදර්ශනි යන දෙදෙනා අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.

පාකිස්තානු බුද්ධි මෙහෙයුමෙන් අහම්බෙන් අත්අඩංගුවට පත්වූ -වෙලේ සුදා” මත් ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාවේ කි‍්‍රයාත්මකවීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රධාන සාධකයක්ව පවතී. ඔහුගෙන් මේ වනවිට කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව විවිධ පුද්ගලයින්ගේ නම් 40 කට ආසන්න ගණනක් පිළිබඳව සඳහන් කර ඇති බව කියැවෙයි. ඔහු ප්‍රකාශ කරන ලද පුද්ගල නාම හා ප්‍රකාශ අතර කොළඹ දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් හා හිටපු පොලිස්පතිවරයෙක් ඇතුළු පිරිසක් සිටිති. එහෙත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කරන තොරතුරු මත -සත්‍ය” කවරක්දැයි හෙළිකර ගැනීමේ අභියෝගයට පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීහු මුහුණදී සිටිති. වෙලේ සුදා කිසිදු ආකාරයකට ස්වෙච්ඡුාවෙන් තමන් සමග සබඳකම් පැවැත්වූවන් පිළිබඳව ප්‍රකාශ කරතියි සිතිය නොහැකිය. එමෙන්ම පරීක්ෂණ අඩපණ කිරීමට හා වෙනත් පැතිවලට යොමු කිරීමටද ඔහු විවිධ නම් හෙළිකිරීමේ කාර්යයේ නියැළීමේ ඉඩකඩද ඉතා වැඩිය.

කෙසේ වෙතත් මේ වනවිට -වෙලේ සුදා” කරන ලද හෙළිදරව් කිරීම් මත හා පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ගේ කැපවිම මත සොයා තහවුරු කරගත් තොරතුරුවලට අනුව ඔහු හා සමීපව සම්බන්ධ වෙමින් මත් ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු පිරිස් අත්අඩංගුවට ගැනීීම ආරම්භ වනු ඇත.

එහෙත් ප්රශ්නය වන්නේ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ගේ තරාතිරම අනුව එය කොතෙක් දුරකට විශ්වසනීයත්වයෙන් යුතුව සිදුවන්නේද යන්න පිළිබඳ සැකය මතුවන නිසාය. එමෙන්ම -වෙලේ සුදා” යනු ජාත්‍යන්තර මත්කුඩු ජාලයට සම්බන්ධව සිටින පුද්ගලයින් අතරින් එක් අයෙකු පමණක් වන නිසාය.

ශ්‍රී ලංකා ආරක්ෂක බුද්ධි අංශ හා ජාත්‍යන්තර බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකළ විශේෂ බුද්ධි මෙහෙයුම් මගින් ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය මහා පරිමාණ වශයෙන් ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයින් අවම වශයෙන් 14 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන සිටිති. මෙම පුද්ගලයින් 14 දෙනාම මේ වනවිට විදේශගතව සිට මෙම මත් ද්‍රව්‍ය ජාවාරමෙහි නියැලෙන බවට හඳුනාගෙන තිබේ. පාකිස්ථානය, ඉතාලිය, ඉන්දියාව, සෞදි අරාබිය, මලයාසියාව, සිංගප්පූරුව ඇෆ්ගනිස්ථානය, යන රටවල්වල ගැවසෙමින් හා රැකවරණය ලබමින් ඔවුහු පසුවෙති.

එමෙන්ම මෙහි ඇති මූලිකම කරුණ වන්නේ මෙම ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් හෙරොයින් ජාවාරමේ නියැළී සිටින්නේ -ගෝඞ් ෆාදර්” භූමිකාවේ සිටිමින්වීමය. අවම වශයෙන් මත් කුඩු කිලෝ ග්‍රෑම් සියය ඉක්මවූ ගණු දෙනුවල මොවුහු නිරන්තරයෙන්ම නියැළී සිටින බව බුද්ධි අංශ මතයයි. ශ්‍රී ලංකාවට මත්කුඩු බෙදාහැරීම නැවැත්වීම සඳහා මෙම ප්‍රධාන ජාවාරම්කරුවන් හසුකර ගැනීම හෝ ඉවත් කිරීම කළ යුතු බව බුද්ධි අංශ මතයයි.

එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ මත් කුඩු ජාවාරම හා සම්බන්ධ වූවන් පිළිබඳව සැලකීමේදී අවම වශයෙන් පුද්ගලයින් 175 දෙනෙක් පමණ කියාකාරිව දායක වන්නෝ ලෙස හඳුනාගෙන සිටිති. ඉන් දස දෙනෙකු පමණ කාන්තාවන් බවටත් හඳුනාගෙන සිටිති.

ග්‍රෑම් 25 සිට කිලෝ ග්රෑමය දක්වා ඉහළට මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, විකිණීම එම 175 දෙනාගේ ප්රමුඛ කාර්ය වේ. ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය මහා පරිමාණ වශයෙන් ගෙන්වනු ලබන දැනට විදේශගතව සිටින පුද්ගලයින් 14 දෙනා විටින් විට එවනු ලබන මත් ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවෙන් පිටත අරාබි කරය හා දකුණු ආසියානු රටවලට නැවත ප්‍රති අපනයනය කිරීමත් මොවුන්ගේ මූලිකම කාර්ය භාරය වී තිබේ. එමෙන්ම දැනට හඳුනාගෙන සිටින 175 දෙනා අතරින් 50ක් පමණ වන පිරිසක් මූලික ලෙසින්ම මෙම ජාවාරම මහා පරිමාණ ලෙස සිදු කරමින් සිටිති.

මේ වනවිට වෙලේ සුදා ප්රමුඛ විදේශගතව ජීවත්වන පුද්ගලයින් 14 කට වැඩි පිරිසට ජාත්‍යන්තර පොලිසි විසින් රතු නිවේදනද නිකුත් කර තිබීමද විශේෂ කරුණකි. ඔවුන් අතර, සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළ, ගුණා, සුනිල් ගාමිණී. මොහමඞ් සිද්දික්, නිව් මාස් සුභාෂ්, සුජිත් නිශාන්ත පෙරේරා, ලාල් පීරිස්, තමිල්නාඩුවත්තේ තෙල් බාලා, ජෝෂප් කැනියුට්, ප්‍රදීප් නදුන්, සිරිබාලන් පීරිස්, ප්‍රසන්න ජානක, සුසන්ත මෙන්ඩිස් හා රත්ගම විදුර යන අය වෙති.

මින් වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර දැනට අත්අඩංගුවේ පසුවන අතර ඔහු රත්මලාන බෙඩෝවිට දෙහිවල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ ලෙස මත් කුඩු බෙදා හැරීමේ නියැළුණු තැනැත්තාය.

සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළේ ගුණා ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට පාකිස්තානයxඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රධානියෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය කි‍්‍රයාත්මකවූ සමයේදී එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින් සමගින් එක්ව මහා පරිමාණ ලෙස මත් ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණ තැනැත්තාය. ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට කොළඹ ටවුන්හෝල් හි පුපුරුවා හැරි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ කොටි සාමාජිකයින්ට රැුකවරණයද සැපයූ තැනැත්තාය. මේ වනවිට ඉන්දියානු බන්ධනාගාරයක සිරදඬුවම් විඳින කිඹුලා ඇළ ගුනා ඉන්දීය අත්අඩංගුවට පත්වූයේද කිලෝ ග්‍රෑම් 15ක හෙරොයින් තොගයක් සමගය.

තමිල්නාඩුවත්තේ තෙල් බාලාද දැනට ඉන්දියාවේ සිට මත් ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන්නෙක් වන අතර ඔහුද එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සමීප සබඳකම් පැවැත්වූවෙකි. මොහමඞ් සිද්දික් නමැත්තාද පාකිස්ථානය හා මැද පෙරදිග රටවල් කේන්ද්‍රගත වෙමින් ජාවාරමේ නියැළෙන පුද්ගලයෙක් වන අතර මත් කුඩු කිලෝ ග්‍රෑම් සියය ඉක්මවූ ජාත්‍යන්තර ජාවාරම හා සම්බන්ධ ඍජු සබඳතා පවතින්නෙකු බව හඳුනාගෙන ඇත. සුනිල් ගාමිණී හෙවත් කොට ගාමිණී නමැත්තාද දැනට විදේශගතව සිට ජාවාරම හා සම්බන්ධව සිටින අතර ඔහු ශ්‍රී ලංකාවේ පාතාලය සමගද සමීප සබඳකම් පවත්වන්නෙකි.

එමෙන්ම නිව් මාස් සුභාෂ් නමැත්තා කොළඹ දකුණු ප්‍රදේශයේ මත් කුඩු ජාවාරමේ නිරතව සිට රටින් පිටත මේ වනවිට රැුඳී සිට ජාවාරමේ නිරතවන්නෙක් ලෙස හඳුනාගෙන තිබේ. සුජිත් නිශාන්ත නමැත්තා වෙලේ සුදා සමගද සබඳකම් පැවැත්වූවෙකු වන අතර කොළඹ කේන්ද්‍ර කරගෙන ජාවාරමේ නිරත වූවෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ගාල්ල ප්‍රදේශයේ පාතාලය හා මත් කුඩු ව්‍යාපාරය හා සම්බන්ධවූ ප්‍රදීප් නදුන් නමැත්තාද රටින් පිටත සැඟව සිටින තවත් ජාවාරම්කරුවෙකි. ලාල් පීරිස් නමැත්තා ඩුබායි හා ලන්ඩන් නුවර කේන්ද්‍ර ගත කරමින් ජාත්‍යන්තර ලෙස මත් ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන්නෙක් ලෙස ආරක්ෂක බුද්ධි අංශ හඳුනාගෙන තිබේ.

රත්ගම විදුර නමැත්තාද රටින් පිටත සිටින තවත් ජාවාරම්කරුවෙකි. කෙසෙල්වත්තේ දිනුක, මොරලි, මීතොටමුල්ල -ෆස්මි” ඇලෙක්සැන්ඩර් දිනහේවා නමින් හඳුන්වන්නන්ද දැනට විදේශගතව මත් කුඩු ජාවාරමේ නියැලෙන බවට ආරක්ෂක අංශ පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම ප්‍රධාන පුද්ගලයින් හා සම්බන්ධ සෙසු 175 කට ආසන්න වූ පිරිස කි‍්‍රයාත්මක වන්නේ ශ්‍රී ලංකාව තුළ නිසා මෙම ජාවාරම මැඬලීම ලෙහෙසි පහසු කරුණක් නොවනු ඇත.

ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පිරිස ඇතැම් විට හවුලේත් බොහෝ විට තනි තනිවත් ඔවුන්ගේ ජාලයන් කි‍්‍රයාත්මක කරන නිසා අයෙක් අත්අඩංගුවට ගත් පමණින් සියලූ රහස් විසඳේ යැයි සිතීමද අනුවන කමකි. වෙළේ සුදාගෙන් හෙළිව ඇත්තේ ශ්‍රී ලංකාවේ මත් කුඩු සමස්ත ජාවාරමෙන් විස්සෙන් එකකටත් අඩු ප්‍රමාණයක් බව පැහැදිලි කරුණකි. එසේම මත් කුඩු ජාවාරම හා පාතාලය යනු -ගසට පොත්ත” මෙන් බද්ධව පවතින දෙයකි. එකක් පමණක් ඉවත් කිරීම කිසිකලෙකවත් කළ නොහැක්කකි. ධනය, බලය යන ද්විත්වයම මෙම ජාවාරම හා බද්ධව පවතී.

මේ වනවිට දේශපාලනය, බන්ධනාගාරය යන ද්විත්වයද මත් කුඩු ජාවාරම්කරුවන්ගේ හා පාතාල සාමාජිකයින්ගේ රැුකවරණ මර්මස්ථාන බවටද පත්වී තිබේ. මාලිගාවත්තේ පොට්ට නවුෆර්, කොළොන්නාවේ සිංහපුර කළුවා, මාතර මදුෂ්, අතුරුගිරියේ දිලූම්, අත්තිඩිය පොඩි වානා, අත්තිඩිය ඉනෝමා, ගල්කිස්ස සුරාජ් කෙසෙල්වත්ත විමුක්ති, යන අය බන්ධනාගාරගතව සිටින්නේද ඍජු ලෙස මත් ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධව බවට හෙළිවී තිබේ.

පසුගියදා බන්ධනාගාරයේදි ඇතිවූ කැරැුල්ලේදී ඊට මැදිව තවත් එවැනි මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව දඬුවම් ලැබ සිටි පුද්ගලයින් කීප දෙනෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එමෙන්ම බන්ධනාගාර තුළ සිටින ඇතැම් පුද්ගලයින් අතින් තව දුරටත් මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙයැවෙන බවද නොරහසක් බව ආරක්ෂක අංශ මතයයි. බන්ධනාගාරය තුළට ලැබෙන ජංගම දුරකථන හරහා මත්කුඩු ජාවාරමට සම්බන්ධ පණිවුඩ හුවමාරුව පමණක් නොව මුදල් හුවමාරුවද අද සිදුවන්නේ ඉතා සුක්ෂම අයුරිනි. ඇතැම් අවස්ථාවලදී ඇතැම් බන්ධනාගාර නිලධාරින් හා ඇතැම් පොලිස් නිලධාරීන්ද මෙම ජාවාරමට උදව් උපකාර කර හසුවූ අවස්ථාද නැත්තේ නොවේ.

කෙසේ වෙතත් නව රජය බලයට පත්වීමේදී පුන පුනා කියූ දෙයක් වූයේ කුඩු ජාවාරම රටින් අතුගා දමන බවය. එහෙත් එය -වේදිකාවල සිට මයික්‍රොෆෝන පැලෙන සේ කතා කරන තරම් පහසු කි්රයාවක් නොවන බව වටහා ගත යුතුය. කොටි ත්‍රස්තවාදය හා මුහුණ දීමේදී මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණීමේදී නීති පොතේ ආකාරයට කටයුතු කළේ නම් ත්‍රස්තවාදය නිමා නොවනු ඇත. මත් ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩලීමටද ආරක්ෂක අංශ කොටි ත්‍රස්තවාදය පැරදූ ආකාරයටම සංවිධානාත්මකව කි‍්‍රයාත්මකවීම අවශ්‍යය. එහෙත් මෙහිදී නියම ජාවාරම්කරුවන් කවුදැයි නිසි ලෙස හඳුනාගෙන ඔවුන්ව නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබාදීම අත්‍යවශ්‍ය දෙයකි.

පොලිසිය සමග යුද හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි අංශය, නාවික හමුදා බුද්ධි අංශ හා සෙසු බුද්ධි අංශ ඒකාබද්ධව වඩාත් සංවිධානය වී කි‍්‍රයාත්මක වීමේ අවශ්‍යතාවක් මෙහිදී මතුවනු ඇත. එසේ නොමැතිව ලකුණු දා ගැනීමට දේශපාලන මඩ ගැසීමට, අහිංසකයින් බිල්ලට දීමට තම තමන්ගේ මඩිය තරකර ගැනීමට හෝ තම තමන්ගේ පෞද්ගලික වුවමනාවන් ඉෂ්ට කිරීම මුල් කරගෙන මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන කි‍්‍රයාත්මක නොකළ යුතුය. එසේ වුවහොත් වන්නේ මින් ඉදිරියටත් මහා පරිමාණ ජාවාරම්කරුවන් විසින් කුඩු කන්ටේනර්” පිටින් නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට ගෙන්වීම පමණකි.

[QUOTE="dj gamaya, post: 17879426, member: 61857"] [b]ලංකාවට කුඩු ගේන මෝරු දාහතර දෙනා[/b] [CENTER][B][SIZE=7][COLOR=DarkGreen]ලංකාවට කුඩු ගේන මෝරු දාහතර දෙනා[/COLOR][/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/7_MAIN_P_18.jpg[/IMG] [SIZE=4][B][COLOR=#8B4513][B]2015 ජනවාරි මාසයේ අවසානය වනවිට තවත් හෙරොයින් මත් ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට යැවීමට සූදානම් කරමින් තිබිණි. එම ප්‍රමාණය හරියටම නම් කිලෝ ග්‍රෑම් 128 ක තොගයකි. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට තරමක් දුරින් පිහිටි ස්ථානයකදී මෙම හෙරොයින් තොගයේ ඇසුරුම් කරණය සිදුවිණි.[/B][/COLOR][/B] [/SIZE][SIZE=4]මෙම හෙරොයින් තොගය මෙවර ශ්‍රී ලංකාවට ගෙන්වීමට යොදාගෙන තිබූ උපකරණය වූයේ -ටයර්” තොගයකි. හෙරොයින් කිලෝ ග්‍රෑම් 128 ටයර්වල බහා ටයර් කන්ටේනරයක් ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වීමට සූදානම් කෙරිණි. පාකිස්ථානයේ සිට ටයර් කන්ටේනරයක් ආනයනය කිරීම යනු එතරම් අරුමයක්ද නොවේ. එම ටයර් කන්ටේනරය නිරුපද්‍රිතව වරායෙන් පිටතට ගැනීමේ සුක්ෂම මෙහෙයුමද ඒ වනවිටත් සූදානමින් තිබුණි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයෝද සූදානමින් පසූවූහ. හෙරොයින් කිලෝ ග්‍රෑම් 128ක් සහිත ටයර් තොගය රැුගත් කන්ටේනරය ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයෙන් ගොඩබෑමට සැලසුම්ව තිබුණේ ජනවාරි මාසයේ අග සතිය වනවිටය. එවිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිමාවී ප්‍රතිඵල ලැබී තිබීමේ වාසියද ලබා ගැනීම ජාවාරම්කරුවන්ගේ එක් සැලසුමක් වී තිබිණි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ජාවාරම්කරුවෝ මීට පෙර ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් මහාපරිමාණ ලෙස හෙරොයින් ප්‍රවාහනය කර තිබිණි. එහෙත් ඉන් අවස්ථා දෙකකදී ඔවුන්ගේ බලාපොරොත්තුව කඩ කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා රේගු බුද්ධි අංශ කටයුතු කළේය. ඒ යකඩ බෝල්ට් ඇණ තොගයක හා ගී්රස් ටින් තොගයක සඟවා ඉතාම සුක්ෂම ලෙස හෙරොයින් තොග ගෙන්වූ උපක්‍රම දෙක නීතියේ රැුහැනට හසුකර ගැනීමට හැකිවීම නිසාය. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/118.jpg[/IMG] [SIZE=4]එහෙත් අදාළ හෙරොයින් තොග හමුවුවද එහි ප්‍රධානතම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ පරීක්ෂණ කටයුතු විධිමත්ව සිදුවන බවක් නොපෙනුණි. එයට හේතුව වූයේ සත්‍ය ලෙසම ජාවාරම්කරුවන්, වඩාත් සුක්ෂම වී සිටීමද නැතහොත් අදාළ ජාවාරම් සඳහා රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රබල පුද්ගලයින් සම්බන්ධව සිටීම නිසා දැයි ප්‍රශ්න සහගත කරුණක් වූවේය. ටයර් තොගයක් සහිත හෙරොයින් කන්ටේනරය පාකිස්ථානයේ රහසිගත ස්ථානයක සිට සැලසුම් කෙරුණේ කෙසේ හෝ එම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට යැවීමේ මූලික බලාපොරොත්තුව සහිතවය.[/SIZE] [SIZE=4]ගී්රස් ටින්වල හා බෝල්ට් ඇණවල ගෙන්වූ උපක්රමික භාණ්ඩය මෙවර ටයර් විය. කෙසේ වෙතත් පාකිස්තානු ආරක්ෂක බුද්ධි අංශවලට යම් රහසිගත තොරතුරක් ලැබුණේ නව වසර උදාවත් සමගමය. ඉන් කියැවුණේ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවට යැවිමට සූදානම්ව ඇති බවය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පාකිස්තානු බුද්ධි අංශ වහා කි‍්‍රයාත්මක වූවේය. නියමිත දිනයේදී හදිසි වැටලීමක් කරමින් හෙරොයින් තොගය හා ඊට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්හ. ඇතැම් පුද්ගලයින් පාකිස්තානු හා ඇෆ්ගනිස්තානු කුඩු ජාවාරම හා ඍජුව සම්බන්ධ වූවෝ වූහ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් කීප දෙනා අතර ශ්‍රී ලාංකිකයෙක්ද සිටියේය. ඔහු පිළිබඳව ඉතා රහසිගතව ශ්‍රී ලංකා ආරක්ෂක බුද්ධි අංශ වෙත තොරතුරු දැන්වූවේය. උපක්රමික ලෙස අදාළ තොරතුරු හුවමාරු වූයේ දෙරටේ කි‍්‍රයාත්මක බුද්ධි මෙහෙයුම් වශයෙනි. ජනවාරි 10 වැනිදා වනවිට හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් තැනැත්තා නිෂ්චිතව හඳුනා ගැනීමට ආරක්ෂක බුද්ධි අංශවලට හැකියාව ලැබිණි. [/SIZE] [SIZE=4]ඔහු අන් කවරෙකුත් නොව සමන්ත කුමාර හෙවත් -වෙලේ සුදාය.” පාකිස්ථානයේ සිට ටයර්වල බහා හෙරොයින් කිලෝ ග්‍රෑම් 128ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට සකස් කරමින් සිටි පුද්ගලයා ඔහුය. -වෙලේ සුදා” මේ වනවිට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ සිටියි. 2010 වසරේ සිට මාස 6 ක කාලයකදී රුපියල් කෝටි 17 ක මුදලක් මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ වෙලේ සුදාට එරෙහිව නඩුවක්ද අධිකරණයේ විභාග වෙමින් පවතී. එම නඩුව විභාග වූයේ වෙලේ සුදා නොමැතිවය. එහෙත් ඔහුගේ බිරිඳ වන ගයනි පි‍්‍රයදර්ශනී හා ඥාති සොයුරියක වන වසන්ති පි‍්‍රයදර්ශනි යන දෙදෙනා අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. [/SIZE] [SIZE=4]පාකිස්තානු බුද්ධි මෙහෙයුමෙන් අහම්බෙන් අත්අඩංගුවට පත්වූ -වෙලේ සුදා” මත් ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාවේ කි‍්‍රයාත්මකවීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රධාන සාධකයක්ව පවතී. ඔහුගෙන් මේ වනවිට කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව විවිධ පුද්ගලයින්ගේ නම් 40 කට ආසන්න ගණනක් පිළිබඳව සඳහන් කර ඇති බව කියැවෙයි. ඔහු ප්‍රකාශ කරන ලද පුද්ගල නාම හා ප්‍රකාශ අතර කොළඹ දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් හා හිටපු පොලිස්පතිවරයෙක් ඇතුළු පිරිසක් සිටිති. එහෙත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කරන තොරතුරු මත -සත්‍ය” කවරක්දැයි හෙළිකර ගැනීමේ අභියෝගයට පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීහු මුහුණදී සිටිති. වෙලේ සුදා කිසිදු ආකාරයකට ස්වෙච්ඡුාවෙන් තමන් සමග සබඳකම් පැවැත්වූවන් පිළිබඳව ප්‍රකාශ කරතියි සිතිය නොහැකිය. එමෙන්ම පරීක්ෂණ අඩපණ කිරීමට හා වෙනත් පැතිවලට යොමු කිරීමටද ඔහු විවිධ නම් හෙළිකිරීමේ කාර්යයේ නියැළීමේ ඉඩකඩද ඉතා වැඩිය.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/214.jpg[/IMG] [SIZE=4]කෙසේ වෙතත් මේ වනවිට -වෙලේ සුදා” කරන ලද හෙළිදරව් කිරීම් මත හා පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ගේ කැපවිම මත සොයා තහවුරු කරගත් තොරතුරුවලට අනුව ඔහු හා සමීපව සම්බන්ධ වෙමින් මත් ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු පිරිස් අත්අඩංගුවට ගැනීීම ආරම්භ වනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එහෙත් ප්රශ්නය වන්නේ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ගේ තරාතිරම අනුව එය කොතෙක් දුරකට විශ්වසනීයත්වයෙන් යුතුව සිදුවන්නේද යන්න පිළිබඳ සැකය මතුවන නිසාය. එමෙන්ම -වෙලේ සුදා” යනු ජාත්‍යන්තර මත්කුඩු ජාලයට සම්බන්ධව සිටින පුද්ගලයින් අතරින් එක් අයෙකු පමණක් වන නිසාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ශ්‍රී ලංකා ආරක්ෂක බුද්ධි අංශ හා ජාත්‍යන්තර බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකළ විශේෂ බුද්ධි මෙහෙයුම් මගින් ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය මහා පරිමාණ වශයෙන් ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයින් අවම වශයෙන් 14 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන සිටිති. මෙම පුද්ගලයින් 14 දෙනාම මේ වනවිට විදේශගතව සිට මෙම මත් ද්‍රව්‍ය ජාවාරමෙහි නියැලෙන බවට හඳුනාගෙන තිබේ. පාකිස්ථානය, ඉතාලිය, ඉන්දියාව, සෞදි අරාබිය, මලයාසියාව, සිංගප්පූරුව ඇෆ්ගනිස්ථානය, යන රටවල්වල ගැවසෙමින් හා රැකවරණය ලබමින් ඔවුහු පසුවෙති. [/SIZE] [SIZE=4]එමෙන්ම මෙහි ඇති මූලිකම කරුණ වන්නේ මෙම ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් හෙරොයින් ජාවාරමේ නියැළී සිටින්නේ -ගෝඞ් ෆාදර්” භූමිකාවේ සිටිමින්වීමය. අවම වශයෙන් මත් කුඩු කිලෝ ග්‍රෑම් සියය ඉක්මවූ ගණු දෙනුවල මොවුහු නිරන්තරයෙන්ම නියැළී සිටින බව බුද්ධි අංශ මතයයි. ශ්‍රී ලංකාවට මත්කුඩු බෙදාහැරීම නැවැත්වීම සඳහා මෙම ප්‍රධාන ජාවාරම්කරුවන් හසුකර ගැනීම හෝ ඉවත් කිරීම කළ යුතු බව බුද්ධි අංශ මතයයි.[/SIZE] [SIZE=4]එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ මත් කුඩු ජාවාරම හා සම්බන්ධ වූවන් පිළිබඳව සැලකීමේදී අවම වශයෙන් පුද්ගලයින් 175 දෙනෙක් පමණ කියාකාරිව දායක වන්නෝ ලෙස හඳුනාගෙන සිටිති. ඉන් දස දෙනෙකු පමණ කාන්තාවන් බවටත් හඳුනාගෙන සිටිති.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/39.jpg[/IMG] [SIZE=4]ග්‍රෑම් 25 සිට කිලෝ ග්රෑමය දක්වා ඉහළට මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, විකිණීම එම 175 දෙනාගේ ප්රමුඛ කාර්ය වේ. ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය මහා පරිමාණ වශයෙන් ගෙන්වනු ලබන දැනට විදේශගතව සිටින පුද්ගලයින් 14 දෙනා විටින් විට එවනු ලබන මත් ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවෙන් පිටත අරාබි කරය හා දකුණු ආසියානු රටවලට නැවත ප්‍රති අපනයනය කිරීමත් මොවුන්ගේ මූලිකම කාර්ය භාරය වී තිබේ. එමෙන්ම දැනට හඳුනාගෙන සිටින 175 දෙනා අතරින් 50ක් පමණ වන පිරිසක් මූලික ලෙසින්ම මෙම ජාවාරම මහා පරිමාණ ලෙස සිදු කරමින් සිටිති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ වනවිට වෙලේ සුදා ප්රමුඛ විදේශගතව ජීවත්වන පුද්ගලයින් 14 කට වැඩි පිරිසට ජාත්‍යන්තර පොලිසි විසින් රතු නිවේදනද නිකුත් කර තිබීමද විශේෂ කරුණකි. ඔවුන් අතර, සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළ, ගුණා, සුනිල් ගාමිණී. මොහමඞ් සිද්දික්, නිව් මාස් සුභාෂ්, සුජිත් නිශාන්ත පෙරේරා, ලාල් පීරිස්, තමිල්නාඩුවත්තේ තෙල් බාලා, ජෝෂප් කැනියුට්, ප්‍රදීප් නදුන්, සිරිබාලන් පීරිස්, ප්‍රසන්න ජානක, සුසන්ත මෙන්ඩිස් හා රත්ගම විදුර යන අය වෙති. [/SIZE] [SIZE=4]මින් වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර දැනට අත්අඩංගුවේ පසුවන අතර ඔහු රත්මලාන බෙඩෝවිට දෙහිවල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ ලෙස මත් කුඩු බෙදා හැරීමේ නියැළුණු තැනැත්තාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළේ ගුණා ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට පාකිස්තානයxඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රධානියෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය කි‍්‍රයාත්මකවූ සමයේදී එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින් සමගින් එක්ව මහා පරිමාණ ලෙස මත් ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණ තැනැත්තාය. ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට කොළඹ ටවුන්හෝල් හි පුපුරුවා හැරි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ කොටි සාමාජිකයින්ට රැුකවරණයද සැපයූ තැනැත්තාය. මේ වනවිට ඉන්දියානු බන්ධනාගාරයක සිරදඬුවම් විඳින කිඹුලා ඇළ ගුනා ඉන්දීය අත්අඩංගුවට පත්වූයේද කිලෝ ග්‍රෑම් 15ක හෙරොයින් තොගයක් සමගය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] තමිල්නාඩුවත්තේ තෙල් බාලාද දැනට ඉන්දියාවේ සිට මත් ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන්නෙක් වන අතර ඔහුද එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සමීප සබඳකම් පැවැත්වූවෙකි. මොහමඞ් සිද්දික් නමැත්තාද පාකිස්ථානය හා මැද පෙරදිග රටවල් කේන්ද්‍රගත වෙමින් ජාවාරමේ නියැළෙන පුද්ගලයෙක් වන අතර මත් කුඩු කිලෝ ග්‍රෑම් සියය ඉක්මවූ ජාත්‍යන්තර ජාවාරම හා සම්බන්ධ ඍජු සබඳතා පවතින්නෙකු බව හඳුනාගෙන ඇත. සුනිල් ගාමිණී හෙවත් කොට ගාමිණී නමැත්තාද දැනට විදේශගතව සිට ජාවාරම හා සම්බන්ධව සිටින අතර ඔහු ශ්‍රී ලංකාවේ පාතාලය සමගද සමීප සබඳකම් පවත්වන්නෙකි. [/SIZE] [SIZE=4]එමෙන්ම නිව් මාස් සුභාෂ් නමැත්තා කොළඹ දකුණු ප්‍රදේශයේ මත් කුඩු ජාවාරමේ නිරතව සිට රටින් පිටත මේ වනවිට රැුඳී සිට ජාවාරමේ නිරතවන්නෙක් ලෙස හඳුනාගෙන තිබේ. සුජිත් නිශාන්ත නමැත්තා වෙලේ සුදා සමගද සබඳකම් පැවැත්වූවෙකු වන අතර කොළඹ කේන්ද්‍ර කරගෙන ජාවාරමේ නිරත වූවෙකු ලෙස හඳුනාගෙන තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගාල්ල ප්‍රදේශයේ පාතාලය හා මත් කුඩු ව්‍යාපාරය හා සම්බන්ධවූ ප්‍රදීප් නදුන් නමැත්තාද රටින් පිටත සැඟව සිටින තවත් ජාවාරම්කරුවෙකි. ලාල් පීරිස් නමැත්තා ඩුබායි හා ලන්ඩන් නුවර කේන්ද්‍ර ගත කරමින් ජාත්‍යන්තර ලෙස මත් ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන්නෙක් ලෙස ආරක්ෂක බුද්ධි අංශ හඳුනාගෙන තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රත්ගම විදුර නමැත්තාද රටින් පිටත සිටින තවත් ජාවාරම්කරුවෙකි. කෙසෙල්වත්තේ දිනුක, මොරලි, මීතොටමුල්ල -ෆස්මි” ඇලෙක්සැන්ඩර් දිනහේවා නමින් හඳුන්වන්නන්ද දැනට විදේශගතව මත් කුඩු ජාවාරමේ නියැලෙන බවට ආරක්ෂක අංශ පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම ප්‍රධාන පුද්ගලයින් හා සම්බන්ධ සෙසු 175 කට ආසන්න වූ පිරිස කි‍්‍රයාත්මක වන්නේ ශ්‍රී ලංකාව තුළ නිසා මෙම ජාවාරම මැඬලීම ලෙහෙසි පහසු කරුණක් නොවනු ඇත. [/SIZE] [SIZE=4]ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පිරිස ඇතැම් විට හවුලේත් බොහෝ විට තනි තනිවත් ඔවුන්ගේ ජාලයන් කි‍්‍රයාත්මක කරන නිසා අයෙක් අත්අඩංගුවට ගත් පමණින් සියලූ රහස් විසඳේ යැයි සිතීමද අනුවන කමකි. වෙළේ සුදාගෙන් හෙළිව ඇත්තේ ශ්‍රී ලංකාවේ මත් කුඩු සමස්ත ජාවාරමෙන් විස්සෙන් එකකටත් අඩු ප්‍රමාණයක් බව පැහැදිලි කරුණකි. එසේම මත් කුඩු ජාවාරම හා පාතාලය යනු -ගසට පොත්ත” මෙන් බද්ධව පවතින දෙයකි. එකක් පමණක් ඉවත් කිරීම කිසිකලෙකවත් කළ නොහැක්කකි. ධනය, බලය යන ද්විත්වයම මෙම ජාවාරම හා බද්ධව පවතී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ වනවිට දේශපාලනය, බන්ධනාගාරය යන ද්විත්වයද මත් කුඩු ජාවාරම්කරුවන්ගේ හා පාතාල සාමාජිකයින්ගේ රැුකවරණ මර්මස්ථාන බවටද පත්වී තිබේ. මාලිගාවත්තේ පොට්ට නවුෆර්, කොළොන්නාවේ සිංහපුර කළුවා, මාතර මදුෂ්, අතුරුගිරියේ දිලූම්, අත්තිඩිය පොඩි වානා, අත්තිඩිය ඉනෝමා, ගල්කිස්ස සුරාජ් කෙසෙල්වත්ත විමුක්ති, යන අය බන්ධනාගාරගතව සිටින්නේද ඍජු ලෙස මත් ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධව බවට හෙළිවී තිබේ.[/SIZE] [SIZE=4] පසුගියදා බන්ධනාගාරයේදි ඇතිවූ කැරැුල්ලේදී ඊට මැදිව තවත් එවැනි මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව දඬුවම් ලැබ සිටි පුද්ගලයින් කීප දෙනෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබිණි. [/SIZE] [SIZE=4]එමෙන්ම බන්ධනාගාර තුළ සිටින ඇතැම් පුද්ගලයින් අතින් තව දුරටත් මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙයැවෙන බවද නොරහසක් බව ආරක්ෂක අංශ මතයයි. බන්ධනාගාරය තුළට ලැබෙන ජංගම දුරකථන හරහා මත්කුඩු ජාවාරමට සම්බන්ධ පණිවුඩ හුවමාරුව පමණක් නොව මුදල් හුවමාරුවද අද සිදුවන්නේ ඉතා සුක්ෂම අයුරිනි. ඇතැම් අවස්ථාවලදී ඇතැම් බන්ධනාගාර නිලධාරින් හා ඇතැම් පොලිස් නිලධාරීන්ද මෙම ජාවාරමට උදව් උපකාර කර හසුවූ අවස්ථාද නැත්තේ නොවේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් නව රජය බලයට පත්වීමේදී පුන පුනා කියූ දෙයක් වූයේ කුඩු ජාවාරම රටින් අතුගා දමන බවය. එහෙත් එය -වේදිකාවල සිට මයික්‍රොෆෝන පැලෙන සේ කතා කරන තරම් පහසු කි්රයාවක් නොවන බව වටහා ගත යුතුය. කොටි ත්‍රස්තවාදය හා මුහුණ දීමේදී මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණීමේදී නීති පොතේ ආකාරයට කටයුතු කළේ නම් ත්‍රස්තවාදය නිමා නොවනු ඇත. මත් ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩලීමටද ආරක්ෂක අංශ කොටි ත්‍රස්තවාදය පැරදූ ආකාරයටම සංවිධානාත්මකව කි‍්‍රයාත්මකවීම අවශ්‍යය. එහෙත් මෙහිදී නියම ජාවාරම්කරුවන් කවුදැයි නිසි ලෙස හඳුනාගෙන ඔවුන්ව නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබාදීම අත්‍යවශ්‍ය දෙයකි. [/SIZE] [SIZE=4]පොලිසිය සමග යුද හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි අංශය, නාවික හමුදා බුද්ධි අංශ හා සෙසු බුද්ධි අංශ ඒකාබද්ධව වඩාත් සංවිධානය වී කි‍්‍රයාත්මක වීමේ අවශ්‍යතාවක් මෙහිදී මතුවනු ඇත. එසේ නොමැතිව ලකුණු දා ගැනීමට දේශපාලන මඩ ගැසීමට, අහිංසකයින් බිල්ලට දීමට තම තමන්ගේ මඩිය තරකර ගැනීමට හෝ තම තමන්ගේ පෞද්ගලික වුවමනාවන් ඉෂ්ට කිරීම මුල් කරගෙන මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන කි‍්‍රයාත්මක නොකළ යුතුය. එසේ වුවහොත් වන්නේ මින් ඉදිරියටත් මහා පරිමාණ ජාවාරම්කරුවන් විසින් කුඩු කන්ටේනර්” පිටින් නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට ගෙන්වීම පමණකි.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/m7.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom