Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම ඔහොම නැත. කාරන ය ඕන තරම් ඉන්නවා . කිසි ප්‍රශ්නයක් නැති හොඳ වාහන එවන ය ඕන තරම් ඉන්නවා

යාඩ් දාගෙන ඉන්න එක ඇත්ත මම දන්නා අය ඉන්නවා එහෙම දාගෙන ඉන්න ඒ වගේම මාස 3න් 3ට වීස දීලා ගෙන්නන . එත් ඒවගේ ගොඩක් කෙරෙන්නේ ඔය කියන දේ නම් නෙමෙයි . මෙහෙ වෙන්දේසි වල තියෙනවා 8000 - 8999 වලට කාණ්ඩ කරපු වාහන .මේවගේ වාහන තියෙන්නේ කෑලි ගලවන්නම යි . මේවා yen 2000 ඉඳන් ගන්න පුළුවන්. wagonR වගේ ඒවා yen 2000/6000/10000 වගේ මිලකට යනවා . Nissan primiera වගේ වාහන යෙන් 20000/40000ට අලවි වෙනවා. yard ගෙන ඉන්න ගොඩක් අය කරන්නේ මේ වාහන අරන් parts ගලවලා ලංකාවට එවන එක .

මේකටනම් මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නේ. මෙහෙ 660CC අඩු වාහන වලට අවුරුද්දකට ගෙවන්න ඕන බදුමුදල adui . මේකට කියන්නේ ෂකෙන් දානවා කියල. 660CC ට වැඩි උනාම ගෙවන්න ඕන බදු වැඩියි මේ හේතුව නිසා ගොඩක් අය පොඩි වහන් වලට හුරු වෙලා හිටියා . මේක ලියපු පොර කොහේ ඉන්න පොරක්ද දන්නේ නෑ . දැන් නම් ගොඩක් ය hybrid වාහන සහ electric වහන් වලට මාරු වෙලා තියෙන්නේ

මාත් ඕන තරම් වාහන දාල තියෙනවා ලංකාවට . ඕන තරම් auction ගිහිනුත් තියෙනවා . ඔය කියන ගණන් වලට හ්ය්බ්රිඩ් ගන්න නම් නෑ .උඹ ජපන් වලනේ ඉන්නේ , මට ඔය කියන ගණන් වලට හ්ය්බ්රිඩ් හොයල දියන්කෝ . මම උඹෙන් ඒ ගානට ඕව අරන් ජප්පොන්ටම විකුනන්නම් .

දවසේ ව්හිලුව , Premio එකක් කොහෙද බන් ඔච්චර ගණන් වෙන්නේ . 19 - 27 වෙනකම් වගේ තමයි ඔකේ අලුත් ම මිල වෙන්නේ . ඊට පස්සේ ඕකට 8% tax + ශකෙන් + road tax + insurance වගේ ඒවා එකතු වෙනවා . ඒවා එකතු උනත් ඔච්චර ගානක් යන්නේ නෑ .

ජිවිතෙකට auction එකකටවත් ගිහින් නැති පොරවල් thousand talks දිදී වාහන sale කරද්දී උඹලා වගේ අය මේ වගේ කතා කිව්වට කමක් නෑ .

ප.ලි : උඹ නෙමෙයි නේද ලඟදි අර යාර්ඩ් එකක් කරන තැන හොරකම් කරලා මාට්ටු වෙච්ච පොර ?

[QUOTE="nlasasatha, post: 18957960, member: 236390"] [SIZE="5"] හැමෝම ඔහොම නැත. කාරන ය ඕන තරම් ඉන්නවා . කිසි ප්‍රශ්නයක් නැති හොඳ වාහන එවන ය ඕන තරම් ඉන්නවා යාඩ් දාගෙන ඉන්න එක ඇත්ත මම දන්නා අය ඉන්නවා එහෙම දාගෙන ඉන්න ඒ වගේම මාස 3න් 3ට වීස දීලා ගෙන්නන . එත් ඒවගේ ගොඩක් කෙරෙන්නේ ඔය කියන දේ නම් නෙමෙයි . මෙහෙ වෙන්දේසි වල තියෙනවා 8000 - 8999 වලට කාණ්ඩ කරපු වාහන .මේවගේ වාහන තියෙන්නේ කෑලි ගලවන්නම යි . මේවා yen 2000 ඉඳන් ගන්න පුළුවන්. wagonR වගේ ඒවා yen 2000/6000/10000 වගේ මිලකට යනවා . Nissan primiera වගේ වාහන යෙන් 20000/40000ට අලවි වෙනවා. yard ගෙන ඉන්න ගොඩක් අය කරන්නේ මේ වාහන අරන් parts ගලවලා ලංකාවට එවන එක . මේකටනම් මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නේ. මෙහෙ 660CC අඩු වාහන වලට අවුරුද්දකට ගෙවන්න ඕන බදුමුදල adui . මේකට කියන්නේ ෂකෙන් දානවා කියල. 660CC ට වැඩි උනාම ගෙවන්න ඕන බදු වැඩියි මේ හේතුව නිසා ගොඩක් අය පොඩි වහන් වලට හුරු වෙලා හිටියා . මේක ලියපු පොර කොහේ ඉන්න පොරක්ද දන්නේ නෑ . දැන් නම් ගොඩක් ය hybrid වාහන සහ electric වහන් වලට මාරු වෙලා තියෙන්නේ මාත් ඕන තරම් වාහන දාල තියෙනවා ලංකාවට . ඕන තරම් auction ගිහිනුත් තියෙනවා . ඔය කියන ගණන් වලට හ්ය්බ්රිඩ් ගන්න නම් නෑ .උඹ ජපන් වලනේ ඉන්නේ , මට ඔය කියන ගණන් වලට හ්ය්බ්රිඩ් හොයල දියන්කෝ . මම උඹෙන් ඒ ගානට ඕව අරන් ජප්පොන්ටම විකුනන්නම් . දවසේ ව්හිලුව , Premio එකක් කොහෙද බන් ඔච්චර ගණන් වෙන්නේ . 19 - 27 වෙනකම් වගේ තමයි ඔකේ අලුත් ම මිල වෙන්නේ . ඊට පස්සේ ඕකට 8% tax + ශකෙන් + road tax + insurance වගේ ඒවා එකතු වෙනවා . ඒවා එකතු උනත් ඔච්චර ගානක් යන්නේ නෑ . [COLOR="Red"]ජිවිතෙකට auction එකකටවත් ගිහින් නැති පොරවල් thousand talks දිදී වාහන sale කරද්දී උඹලා වගේ අය මේ වගේ කතා කිව්වට කමක් නෑ[/COLOR] . ප.ලි : උඹ නෙමෙයි නේද ලඟදි අර යාර්ඩ් එකක් කරන තැන හොරකම් කරලා මාට්ටු වෙච්ච පොර ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom