Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ වලි දාගන්න කියනවා නෙවේ මචො හොඳේ....

ඔයා ජපානෙ ඉන්න කෙනෙක් නෙ නෙ?

ඔයා වාහන එවලත් තියනවා නෙ.

ඇත්තටම මේ ලිපියේ තියන දෙවල් ඔයා කියලා තියන දෙවල් වලින් ඔප්පු වෙලා තියෙන්නෙ..

හැම දේම නොවුනත් සමහර ඒවා.

ඒ ඔස්සේ හිතන්න පුලුවන් බොහෝ දේ..

යෙන් 2000 කට ගන්න එකක් මෙහෙ ලක්ශ ගානකට විකුනනවා කියන්නෙ ලොල් නෙ..

යාඩ් දාගෙන ඉන්න එක ඇත්ත මම දන්නා අය ඉන්නවා එහෙම දාගෙන ඉන්න ඒ වගේම මාස 3න් 3ට වීස දීලා ගෙන්නන . එත් ඒවගේ ගොඩක් කෙරෙන්නේ ඔය කියන දේ නම් නෙමෙයි . මෙහෙ වෙන්දේසි වල තියෙනවා 8000 - 8999 වලට කාණ්ඩ කරපු වාහන .මේවගේ වාහන තියෙන්නේ කෑලි ගලවන්නම යි . මේවා yen 2000 ඉඳන් ගන්න පුළුවන්. wagonR වගේ ඒවා yen 2000/6000/10000 වගේ මිලකට යනවා . Nissan primiera වගේ වාහන යෙන් 20000/40000ට අලවි වෙනවා. yard ගෙන ඉන්න ගොඩක් අය කරන්නේ මේ වාහන අරන් parts ගලවලා ලංකාවට එවන එක .

මේ උඩින් තියන කෑල්ලෙන් ඔයා කරලා තියෙන්නෙ thread එක දාපු මනුස්සයගෙ කතාව දැනුවත් ව හෝ නොදැනුවත් ව ඔප්පු කරලා...

පස්සෙ ඔයාම කියනවා එහෙම නෙවේ ලු...

අනේ මන්දා ඉතින්..

මං නං ඔහේ කරක් ගහලා නෑ අත්ත නැත්තක් දැන ගන්න.

ඔයා කියනවා නං මේ බොරු කියලා, ඔයාට ලේසියෙන්ම පුලුවන් නේ yard එකක photos ටිකක් එහෙම දාලා...

ඔගොල්ලො වාහන ගන්නෙ කොහෙන්ද..

yard එකට ආවෙ කොහෙන්ද...

බ්රෑන්ඩ් නිව් වල ඇත්ත ගනන් කොහොමද....

බ්රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගන්නෙ කොහොමද...

etc

වගේ විස්තර ටිකක් thread එකක දාන්න නෙ?

[QUOTE="shenic, post: 18969590, member: 470894"] [COLOR="Blue"][SIZE="3"]මම මේ වලි දාගන්න කියනවා නෙවේ මචො හොඳේ.... :) ඔයා ජපානෙ ඉන්න කෙනෙක් නෙ නෙ? ඔයා වාහන එවලත් තියනවා නෙ. ඇත්තටම මේ ලිපියේ තියන දෙවල් ඔයා කියලා තියන දෙවල් වලින් ඔප්පු වෙලා තියෙන්නෙ.. හැම දේම නොවුනත් සමහර ඒවා. ඒ ඔස්සේ හිතන්න පුලුවන් බොහෝ දේ.. යෙන් 2000 කට ගන්න එකක් මෙහෙ ලක්ශ ගානකට විකුනනවා කියන්නෙ ලොල් නෙ..[/SIZE][/COLOR] [I][U][SIZE="3"][COLOR="Red"]යාඩ් දාගෙන ඉන්න එක ඇත්ත මම දන්නා අය ඉන්නවා එහෙම දාගෙන ඉන්න ඒ වගේම මාස 3න් 3ට වීස දීලා ගෙන්නන . එත් ඒවගේ ගොඩක් කෙරෙන්නේ ඔය කියන දේ නම් නෙමෙයි . මෙහෙ වෙන්දේසි වල තියෙනවා 8000 - 8999 වලට කාණ්ඩ කරපු වාහන .මේවගේ වාහන තියෙන්නේ කෑලි ගලවන්නම යි . මේවා yen 2000 ඉඳන් ගන්න පුළුවන්. wagonR වගේ ඒවා yen 2000/6000/10000 වගේ මිලකට යනවා . Nissan primiera වගේ වාහන යෙන් 20000/40000ට අලවි වෙනවා. yard ගෙන ඉන්න ගොඩක් අය කරන්නේ මේ වාහන අරන් parts ගලවලා ලංකාවට එවන එක . [/COLOR][/SIZE][/U][/I] [SIZE="3"][COLOR="Blue"]මේ උඩින් තියන කෑල්ලෙන් ඔයා කරලා තියෙන්නෙ thread එක දාපු මනුස්සයගෙ කතාව දැනුවත් ව හෝ නොදැනුවත් ව ඔප්පු කරලා... :D පස්සෙ ඔයාම කියනවා එහෙම නෙවේ ලු... :dull: අනේ මන්දා ඉතින්.. :nerd: මං නං ඔහේ කරක් ගහලා නෑ අත්ත නැත්තක් දැන ගන්න. ඔයා කියනවා නං මේ බොරු කියලා, ඔයාට ලේසියෙන්ම පුලුවන් නේ yard එකක photos ටිකක් එහෙම දාලා... ඔගොල්ලො වාහන ගන්නෙ කොහෙන්ද.. yard එකට ආවෙ කොහෙන්ද... බ්රෑන්ඩ් නිව් වල ඇත්ත ගනන් කොහොමද.... බ්රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගන්නෙ කොහොමද... ............... ............ ..... etc වගේ විස්තර ටිකක් thread එකක දාන්න නෙ? :) :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom