Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ හොඳින් අහල තියෙන නිසාත් අනිත් එවුන්ට වඩා මොලයක් තියෙනවා වගේ පේන නිසාත් සහ මගේ reply එකවත් කියවල තියෙන නිසා උඹට රෙප්ල්ය් කරන්නම් මචන් .

මචන් මම බිස්නස් එකක් විදිහට වාහන දාන එකෙක් නෙමෙයි යාලුවෙක් ඉල්ලුවම උදව්වක් විදිහට වාහනයක් දානවා. මට මෙහෙ ලොකු නමක් තියෙන company එකක software Eng ජොබ් එකක් තියෙනවා . ඒක නිසා මට ඔහොම ලොකුවට වාහන දාන්න ඕන නෑ .මට වෙලාවකුත් නෑ .

මට බොරු කියල වැඩක් නැති නිසා තමයි මචන් ඇත්ත කිව්වේ , මේවා මචන් වාහන පිටින් ලංකාවට එවන්න කොහොමත් බෑ . මේවා අනිවාර්යේම අවුරුදු 10ට වඩා පරණ වාහන . මම උඩින් කියල තියෙන්නේ මේවගේ parts ගලවලා parts ලංකාවට එවනවා කියන එක .වාහන assemble කරන්න නෙමයි වාහන අමතර කොටස් විදිහට පාවිච්චි කරන්න.

ඊට පස්සේ ඔය ප්රශ්න ටිකක් අහල තියෙනවනේ ,

ඔයා කියනවා නං මේ බොරු කියලා, ඔයාට ලේසියෙන්ම පුලුවන් නේ yard එකක photos ටිකක් එහෙම දාලා...

ඔගොල්ලො වාහන ගන්නෙ කොහෙන්ද..

yard එකට ආවෙ කොහෙන්ද...

බ්රෑන්ඩ් නිව් වල ඇත්ත ගනන් කොහොමද....

බ්රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගන්නෙ කොහොමද...

මගේ ගාව යාර්ඩ්ස් වල photos නම් දැන් නෑ . අපහු ගියොත් දාන්නම්. ලඟදි යාලුවෙක්ට වහනයක් දාන්න auction ගිය වෙලේ ගත්ත photos ටිකක් තියෙනවා මම ඒවා දාන්නම් .

මම වාහන auction , sale වලින් වගේම යම් යම් සබඳතා තියෙන (Toyota , Suzuki පමනයි ) Direct buy කරලත් තියෙනවා .Direct buy කරන එක කට්ටක් කන්න වෙන වැඩක් සහ හැමෝටම කරන්නත් බැරි වැඩක් .

yard වලට අරන් එන 70% වාහන auction වලින් , 20% sales වලින් , ලැජ්ජයි කියන්න ඉතුරු 10% ගොඩක් වෙලාවට හොරකම් කරපුවා .(ලංකවෙන් ඇවිල්ල ඉන්න 10% විතර මේක කරනවා ).

brandnew වල ගණන් වැඩි වෙනසක් නෑ , ප්රශ්නය තියෙන්නේ මෙහෙන් බ්රෑන්ඩ් නිව් ගන්න කොට වදින tax එක. (+8%+ෂකෙන් +roadtax+අදායම් බදු +etc ) වගේ සැහෙන්න ගානක් ගෙවන්න වෙනවා ඒක නිසා 0 KM ගන්නකොට වියදම වැඩි වෙනවා . වහනය එවන එකට තමන්ගේ නමට reg කරාම tax වදින නිසා තමයි ගොඩක් අය කරන්නේ නැත්තේ මේක .

auction ,sales වල තියෙනවා delivery mileage සහ low mileage තියෙන වාහන .මේවගේ ඒවා ශකෙන් දාපු, tax ගෙවපු වාහන නිසා අඩු මිලකට ගන්න තියෙනවා . මේවා brand -new ම තමයි.

මම මචන් මගේ reply එක පටන් ගද්දිම කියල තියෙනවා ,

මොලයක් තියෙන එකෙක් reply එක කියෙව්වනම් මම කියල තියෙන එක තේරෙයි

ඒ කියල තියෙනවා වගේ මම අපහු කියන්නේ කරන අය ඉන්නවා හැමෝම එහෙම නෑ කියල තමයි.

tread එක දාපු පොර මේක exaggerate කරලා ලියලා වැඩි . ඒ වගේම බොරු ගොඩක් කියල තියෙනවා . අන්න ඒ බොරුවලටයි මම කතා කරේ . ඒ බොරු කියවද්දී හිතෙන්නේ කාත් එක්ක හරි ඉරිසියවකට දාපු එකක් කියල.මම එළකිරි එකේ වාහන sale කරලා නෑ , උදව් විදිහට එවන්න හිටියත් දැන් නම් එවන්න හිතෙන්නෙත් නෑ . මගේ tread කියවල බලන්න මම එකම එක වහනයක් හරි මේකේ sale කරන්න ගිහින්ද කියලා .කොටින්ම කිව්වොත් tread owner කියපු දේවල් වලින් මට පාඩුවකුත් නෑ වාසියකුත් නෑ

[QUOTE="nlasasatha, post: 18971359, member: 236390"] [SIZE="5"]උඹ හොඳින් අහල තියෙන නිසාත් අනිත් එවුන්ට වඩා මොලයක් තියෙනවා වගේ පේන නිසාත් සහ මගේ reply එකවත් කියවල තියෙන නිසා උඹට රෙප්ල්ය් කරන්නම් මචන් . මචන් මම බිස්නස් එකක් විදිහට වාහන දාන එකෙක් නෙමෙයි යාලුවෙක් ඉල්ලුවම උදව්වක් විදිහට වාහනයක් දානවා. මට මෙහෙ ලොකු නමක් තියෙන company එකක software Eng ජොබ් එකක් තියෙනවා . ඒක නිසා මට ඔහොම ලොකුවට වාහන දාන්න ඕන නෑ .මට වෙලාවකුත් නෑ . මට බොරු කියල වැඩක් නැති නිසා තමයි මචන් ඇත්ත කිව්වේ , මේවා මචන් වාහන පිටින් ලංකාවට එවන්න කොහොමත් බෑ . මේවා අනිවාර්යේම අවුරුදු 10ට වඩා පරණ වාහන . මම උඩින් කියල තියෙන්නේ මේවගේ parts ගලවලා parts ලංකාවට එවනවා කියන එක .වාහන assemble කරන්න නෙමයි වාහන අමතර කොටස් විදිහට පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔය ප්රශ්න ටිකක් අහල තියෙනවනේ , ඔයා කියනවා නං මේ බොරු කියලා, ඔයාට ලේසියෙන්ම පුලුවන් නේ yard එකක photos ටිකක් එහෙම දාලා... ඔගොල්ලො වාහන ගන්නෙ කොහෙන්ද.. yard එකට ආවෙ කොහෙන්ද... බ්රෑන්ඩ් නිව් වල ඇත්ත ගනන් කොහොමද.... බ්රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගන්නෙ කොහොමද... මගේ ගාව යාර්ඩ්ස් වල photos නම් දැන් නෑ . අපහු ගියොත් දාන්නම්. ලඟදි යාලුවෙක්ට වහනයක් දාන්න auction ගිය වෙලේ ගත්ත photos ටිකක් තියෙනවා මම ඒවා දාන්නම් . [IMG]http://s21.postimg.org/rokdiedd3/IMG_5725.jpg[/IMG] [IMG]http://s21.postimg.org/3uwizpk4n/IMG_5726.jpg[/IMG] [IMG]http://s21.postimg.org/eyg55b5ev/IMG_5750.jpg[/IMG] [IMG]http://s21.postimg.org/zfwi37s4n/IMG_5763.jpg[/IMG] මම වාහන auction , sale වලින් වගේම යම් යම් සබඳතා තියෙන (Toyota , Suzuki පමනයි ) Direct buy කරලත් තියෙනවා .Direct buy කරන එක කට්ටක් කන්න වෙන වැඩක් සහ හැමෝටම කරන්නත් බැරි වැඩක් . yard වලට අරන් එන 70% වාහන auction වලින් , 20% sales වලින් , ලැජ්ජයි කියන්න ඉතුරු 10% ගොඩක් වෙලාවට හොරකම් කරපුවා .(ලංකවෙන් ඇවිල්ල ඉන්න 10% විතර මේක කරනවා ). brandnew වල ගණන් වැඩි වෙනසක් නෑ , ප්රශ්නය තියෙන්නේ මෙහෙන් බ්රෑන්ඩ් නිව් ගන්න කොට වදින tax එක. (+8%+ෂකෙන් +roadtax+අදායම් බදු +etc ) වගේ සැහෙන්න ගානක් ගෙවන්න වෙනවා ඒක නිසා 0 KM ගන්නකොට වියදම වැඩි වෙනවා . වහනය එවන එකට තමන්ගේ නමට reg කරාම tax වදින නිසා තමයි ගොඩක් අය කරන්නේ නැත්තේ මේක . auction ,sales වල තියෙනවා delivery mileage සහ low mileage තියෙන වාහන .මේවගේ ඒවා ශකෙන් දාපු, tax ගෙවපු වාහන නිසා අඩු මිලකට ගන්න තියෙනවා . මේවා brand -new ම තමයි.[/SIZE] [SIZE="6"][COLOR="Red"]මම මචන් මගේ reply එක පටන් ගද්දිම කියල තියෙනවා , මොලයක් තියෙන එකෙක් reply එක කියෙව්වනම් මම කියල තියෙන එක තේරෙයි [/COLOR][/SIZE] [SIZE="5"]ඒ කියල තියෙනවා වගේ මම අපහු කියන්නේ කරන අය ඉන්නවා හැමෝම එහෙම නෑ කියල තමයි. tread එක දාපු පොර මේක exaggerate කරලා ලියලා වැඩි . ඒ වගේම බොරු ගොඩක් කියල තියෙනවා . අන්න ඒ බොරුවලටයි මම කතා කරේ . ඒ බොරු කියවද්දී හිතෙන්නේ කාත් එක්ක හරි ඉරිසියවකට දාපු එකක් කියල.මම එළකිරි එකේ වාහන sale කරලා නෑ , උදව් විදිහට එවන්න හිටියත් දැන් නම් එවන්න හිතෙන්නෙත් නෑ . මගේ tread කියවල බලන්න මම එකම එක වහනයක් හරි මේකේ sale කරන්න ගිහින්ද කියලා .කොටින්ම කිව්වොත් tread owner කියපු දේවල් වලින් මට පාඩුවකුත් නෑ වාසියකුත් නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom