Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට තවත් කීර්තියක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය දැන් කිව්වා වගේ බවුද්දයන් කියන කුලකේ අරන් ඔවුන්ගේ වැරදි මත දුරුකරනවනම් පැටලුනු නූල් බොලේ ලිහනවනම් මන් උබට අනිවා මගේ සම්පූර්න සහයෝගය දෙනවා. .

හැම ආගමක්ම අරන් පොදිවේ අරම කරන්න මෙහෙම කරන්න කියන එක ප්‍රායෝගික නැති බවයි මගේ අදහස. .

බුද්දුදහම දර්ශනයක් බව මමත් පිලිගන්නවා. . එය විශ්වයේ සැගවුනු සත්‍යය බවයි මගේ හැගීම. .

කතරගම දෙවියන් කවුද, ඇත්තට සිටිනවාද, ඔහු ඔබට කුමක් ලබාදෙන්නේද වගේ ත්‍රේඩ් පුලුවන්නම් දාන්න. . ඒ වගේ ත්‍රේඩ් එකක් බවුද්දයන්ට වැදගත්වෙයි කියලා හිතනවා. .

මන් පොඩි දෙයක් කියන්නම්. . ලමෙක් ලැබෙන්න ඉද්දි ගොඩනැගිලි ඉදිකරන්න හොද නෑ, බීම් දාද්දි කුරුස වැටෙන්න හොද නෑ වගේ ජෝතිශය වාස්තු අනන් මනන් කලවන් කරගෙන තව කියපු කෙනෙක්, හැදුනු විදියක් නොදන්නා විවිත මත, කතා දාන් මිනිස්සු පිස්සුවක් කරනවා. . ඔය හැම දෙයින්ම වෙන්නේ දියුනුවට බාදාවක්. . බෝදිය ලගට ගිහින් බෝදිපූජා තියලා විබහග පාස්කරලා දෙන්න කියන එක තේරුමක් නැති වැඩක්. . කතරගම ගිහින් විනෝදෙට පලතුරු වට්ටියක් තියනවනම් අව්ලක් නෑ මොකද ඒක අන්තිමේට අපිම කනවනේ. . එහෙම නැතුව මෙන්න පලතුරු වට්ටිය දැන් මට අරක, මේක කරලදෙන්න කියනවනම් මන් ඒකට එකග නෑ. . පහන පත්තුකරලා, ඉටිපන්දමක් ගහලා හෝ වෙන මොනයම් වූ ක්‍රමේකට දෙවියන්ගෙන් දේවල් ඉල්ලන එකට මන් එකග නෑ. .

දැන් මේ කතාව අහලා ඔබ අහයි මම දෙවියන් ඉන්න බව අවිශ්වාස කරනවද කියලා. . නෑ මන් එහෙම අවිශ්වාස කරන් කරන් නෑ හැබැයි බුදුදහමට අනුව මන් දන්න දේ අනුව ඔලුගොඩවල් අත්ගොඩවල් තියෙන දෙවිවරු නැති බව පැහැදිලී. . දෙවියන්ට පින් අනුමෝදන් නොකල යුතුද ඇහුවොත් කියන්නේ පින් අනුමෝදන් කල යුතුයි ඒ තවත් පිනක් බලාපොරොත්තුවෙන්. .

ආමිස පූජව ප්‍රතික්ශේප කරනවද ඇහුවොත් අපෝ නෑ මම ප්‍රතික්ශේප කරන්නේ නෑ. .

ඔබට යම් දෙයක්, හැකියාවක් ලබාගත යුතුනම් එය ඔබ ඔබෙන්ම ලබාගන්න. . බාවනා ක්‍රම මගින් විවිද වූ හැකියාවන් ලබාගත හැකි. . ලව්කිකව නොපෙනෙන ශක්තීන් අවශ්‍යනම් ඔබ එවැනි මාර්ගයක් අනුගමනය කරන්න දෙවියො දෙනකන් බලන් ඉන්න එපා. . බාන්ඩයක් හෝ දෙයක් අවශ්‍යනම් උත්සහයෙන් ඒ සදහා වෙහෙසෙන්න දෙවියෝ දෙනකන් බලන් ඉන්න එපා. .

ඔබට නිවන් දකින්න අවශ්‍යනම් ඔබම ඒ සදහා වෙහෙසෙන්න කවුරුත් නිවන් දක්වනකන් හෝ අනාගතයට බාරදී බලා සිටින්න එපා. .

සැබෑ ජීවිතේදි යාඤා කරලා, ඉටිපන්දම් ගහලා දෙවියන්ගෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙන අයම තමයි එලකිරිය තුලදී සියලු දෙවියන් බොරුය කියන්න උත්සහකරන්නේ කියන එකයි මගේ අදහස. .

ආගම් ආගම් අතර වාදනම් මට අප්පිරියයි. .

[QUOTE="XibitZ, post: 22487818, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]ඔය දැන් කිව්වා වගේ බවුද්දයන් කියන කුලකේ අරන් ඔවුන්ගේ වැරදි මත දුරුකරනවනම් පැටලුනු නූල් බොලේ ලිහනවනම් මන් උබට අනිවා මගේ සම්පූර්න සහයෝගය දෙනවා. . හැම ආගමක්ම අරන් පොදිවේ අරම කරන්න මෙහෙම කරන්න කියන එක ප්‍රායෝගික නැති බවයි මගේ අදහස. . බුද්දුදහම දර්ශනයක් බව මමත් පිලිගන්නවා. . එය විශ්වයේ සැගවුනු සත්‍යය බවයි මගේ හැගීම. . කතරගම දෙවියන් කවුද, ඇත්තට සිටිනවාද, ඔහු ඔබට කුමක් ලබාදෙන්නේද වගේ ත්‍රේඩ් පුලුවන්නම් දාන්න. . ඒ වගේ ත්‍රේඩ් එකක් බවුද්දයන්ට වැදගත්වෙයි කියලා හිතනවා. . මන් පොඩි දෙයක් කියන්නම්. . ලමෙක් ලැබෙන්න ඉද්දි ගොඩනැගිලි ඉදිකරන්න හොද නෑ, බීම් දාද්දි කුරුස වැටෙන්න හොද නෑ වගේ ජෝතිශය වාස්තු අනන් මනන් කලවන් කරගෙන තව කියපු කෙනෙක්, හැදුනු විදියක් නොදන්නා විවිත මත, කතා දාන් මිනිස්සු පිස්සුවක් කරනවා. . ඔය හැම දෙයින්ම වෙන්නේ දියුනුවට බාදාවක්. . බෝදිය ලගට ගිහින් බෝදිපූජා තියලා විබහග පාස්කරලා දෙන්න කියන එක තේරුමක් නැති වැඩක්. . කතරගම ගිහින් විනෝදෙට පලතුරු වට්ටියක් තියනවනම් අව්ලක් නෑ මොකද ඒක අන්තිමේට අපිම කනවනේ. . එහෙම නැතුව මෙන්න පලතුරු වට්ටිය දැන් මට අරක, මේක කරලදෙන්න කියනවනම් මන් ඒකට එකග නෑ. . පහන පත්තුකරලා, ඉටිපන්දමක් ගහලා හෝ වෙන මොනයම් වූ ක්‍රමේකට දෙවියන්ගෙන් දේවල් ඉල්ලන එකට මන් එකග නෑ. . දැන් මේ කතාව අහලා ඔබ අහයි මම දෙවියන් ඉන්න බව අවිශ්වාස කරනවද කියලා. . නෑ මන් එහෙම අවිශ්වාස කරන් කරන් නෑ හැබැයි බුදුදහමට අනුව මන් දන්න දේ අනුව ඔලුගොඩවල් අත්ගොඩවල් තියෙන දෙවිවරු නැති බව පැහැදිලී. . දෙවියන්ට පින් අනුමෝදන් නොකල යුතුද ඇහුවොත් කියන්නේ පින් අනුමෝදන් කල යුතුයි ඒ තවත් පිනක් බලාපොරොත්තුවෙන්. . ආමිස පූජව ප්‍රතික්ශේප කරනවද ඇහුවොත් අපෝ නෑ මම ප්‍රතික්ශේප කරන්නේ නෑ. . ඔබට යම් දෙයක්, හැකියාවක් ලබාගත යුතුනම් එය ඔබ ඔබෙන්ම ලබාගන්න. . බාවනා ක්‍රම මගින් විවිද වූ හැකියාවන් ලබාගත හැකි. . ලව්කිකව නොපෙනෙන ශක්තීන් අවශ්‍යනම් ඔබ එවැනි මාර්ගයක් අනුගමනය කරන්න දෙවියො දෙනකන් බලන් ඉන්න එපා. . බාන්ඩයක් හෝ දෙයක් අවශ්‍යනම් උත්සහයෙන් ඒ සදහා වෙහෙසෙන්න දෙවියෝ දෙනකන් බලන් ඉන්න එපා. . ඔබට නිවන් දකින්න අවශ්‍යනම් ඔබම ඒ සදහා වෙහෙසෙන්න කවුරුත් නිවන් දක්වනකන් හෝ අනාගතයට බාරදී බලා සිටින්න එපා. . සැබෑ ජීවිතේදි යාඤා කරලා, ඉටිපන්දම් ගහලා දෙවියන්ගෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙන අයම තමයි එලකිරිය තුලදී සියලු දෙවියන් බොරුය කියන්න උත්සහකරන්නේ කියන එකයි මගේ අදහස. . [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]ආගම් ආගම් අතර වාදනම් මට අප්පිරියයි. . :sorry:[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom