ලංකාවට පිටසක්වල ජීවීන්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නාදුනන ආකාශ වස්තුන් ප‍්‍රදේශ රැසකින් ඇසින් දකී.. වීඩියෝ මෙන්න..


    ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට හදුනා නොගත් ආකාශ වස්තුන් නිරීක්‍ෂණය වී ඇතැයි වාර්තා වෙයි.

    කටාන, හෝමාගම, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකින් මේ බව වාර්තා වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය සදහන් කරයි.

    එහි මහාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරන්නේ මෙම ආකාශ වස්තු ගැන වැඩිදුර ප‍්‍රකාශ කිරීමට තවදුරටත් අධ්‍යනය කල යුතු යයිද පැවසීය.

    එම ආකාශ වස්තුවල එක් වීඩියෝවක් මෙහි දැක්වෙයි.



    Lanka C News


    හෝමාගම අහසේ අබිරහස් යානා වෛද්‍ය ශිෂ්‍යන් දකිති.. පිටසක්වල යානා යයි කියති.


    හෝමාගම ඉහල අහසේ අභිරහස් යානාවක් සැරිසරනු වෛද්‍ය ශිෂ්‍යයින් කිහිපදෙනෙකු දැක ඇත.

    හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධන මධ්‍යස්ථානයේ රදවා සිටින වෛද්‍ය ශිෂ්‍යයන් දස දෙනකු පමණ පිරිසක් පසුගිය 4 වෙනි දා රාත්‍රී 7.30 ට පමණ මෙම යානා ඉතා හොඳින් නිරීක්ෂණය කර ඇත.

    ඔවුන් සඳහන් කරන්නේ මෙම අභිරහස් යානා රතුපැහැති අමුතු එලි විශේෂයක් සහිතව පියාඹන පීරිසි එක හැඩයෙන් ඉතා හොදින් දිස් වූ බවයි.

    විනාඩි 10ක පමණ කාලයක් එකම තැන නොසෙල් වී තිබූ බවත් එය චන්ද්‍රිකාවක් වූ සාමාන්‍ය ගුවන් යානයක් නොවන බව ස්ථිර බවද ඔවුහු සඳහන් කරති.

    ටික වේලාවක් එකම තැන රැදී තිබූ එම යානා පසුව ඊසාන දෙසට පා වී ගිය බවද ඔවුහු සඳහන් කළහ.

    මෙය පීරිසියක හැඩය ගත් එකක් බවත් පිටසක්වල යානා විය හැකි බවත් ඔවුහු තව දුරටත් කියා සිටිති

    Lanka C News
     
    • Like
    Reactions: HSW

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ඩ්රොන් එකක් වගේ තමයි
    වැඩේ තියෙන්නෙ.. එකපාර දැකපු එක.. එහෙම නම් හැමෝටම පේන්න මේවා ගොඩක් ඉහලින් තියෙන්න ඕනෙ..ඩ්‍රෝන් එකකට එච්චර උඩ යන්න බෑනෙ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අැමරිකාවේ කොරෝන ලෙඩ්ඩු වැඩි නිසා අර නෙවාඩ වල ඉන්නව කියපු උන් ටික මෙහෙට අැවිත්ද දන්නෙ නෑ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Oya SpaceX StarLink sat tika neda
    ඕක ඉස්සෙලාම දැක්කහම මට කෑගැස්සුනා සැට් 60ක් එක දිගට යනවා නේ මම හිතුවේ මිසයිල වගයක් වෙනඩ ඇති කියලා
     
    • Haha
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලයිට් දාපු නයා සරුංගලයක් උක්තො
     
    Last edited: