Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට පෙට්‍රල් නැති උනේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට පෙට්‍රල් නැති උනේ කොහොමද?

ලංකාවට පෙට්‍රල් නැති උනේ කොහොමද?

1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය සහ ටි.බි.ඉලංගරත්න මැතිදුන්,එවකට මෙරටේ තෙල් ව්‍යාපාරයේ නියැලුනු ෂෙල්,කැල්ටෙක්ස්

,එසෝ,මොබිල් වැනි විදේශීය සමාගම් වලින් බේරා ගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කරනු ලබන්නේ තෙල් සම්පතේ ඇති වටිනාකම එම නායකයන් අවබෝධ කරගත් නිසාවෙනි.එතැන් පටන් 2003 වනතෙක් මෙරට ජනතාවගේ ඉන්ධන මගින් වන අවශ්‍යතාවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සපුරන ලදි.

ඉන් පසු 2003 වසරේ එ.ජා.ප.ආණ්ඩුව මගින් සංස්ථාවේ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් ඉන්දියන් ඔයිල් සමාගම(I.O.C.)මෙ

රටට ගෙන්වාගෙන ඛනිජ තෙල් ව්‍යාපාරය කෑලි කෑලි වලට කඩන ලදි.

01) ලෝකයේ දෙවැනි ස්වාභාවික වරාය සමග සංස්ථාව සතු තෙල් ගොඩබෑමේ,පැටවීමේ පසසුකම් සහිත ජැටිය,තෙල් ටැංකි 99 අයත් අක්කර 800 වැඩි භූමි භාගය සමගින් අවු.35 ට ගෙඩිය පිටින් එක් ටැංකියක් වසරකට ඇ.ඩො.1000 බැගින් බදු දෙන ලදි.චීන වරායේ ඉන්ධන ව්‍යාපාරයේ සම්පූර්ණ අයිතිය හා පාලනය මෙමගින් ඉන්දියාවට අයත් වන ලදි.

02) කොලඹ නගරයේ විශාලතම භූමිභාගයක් වන අක්කර 106 සමග කොලොන්නාව නිමාවේ තෙල් ටැංකි,ගොඩනැගිලි,බෙදාහැරීම් පද්ධතිය,මුතුරාජවෙල තෙල් ටැංකි,නවීන තාක්ෂණයෙන් යුත් බෙදාහැරීම් පද්ධතිය,ලංකාව පුරා විසිරී ඇති තොග තෙල් ගබඩා 12ට අයත් භූමි,බෙදාහැරීම් පද්ධතිය ඇතුලත් සම්පූර්ණ වත්කම් cpstl (සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් )නමින් සමාගක් පිහිටුවන ලදි.ඉන් 1/3 කොටසක අයිතිය ද රැ.බි.7.3 වැනි සොච්චම් මුදලකට IOC සමාගමට භාර දෙන ලදි.

ඉන් පසු මේ සියලු වත්කම් වලින් 1/3 කොටසක භුක්ති විදීමේ අයිතිය නීතියානුකූලව IOC සමාගමට හිමි විය.

තවත් 1/3 කොටසක් CPC ආයතනයටත්,අනෙක් 1/3 කොටස ඉන්දියන් භාරත පෙට්ට්‍රෝලියම් ආයතනයට විකිණීමට සූදානම් වූ අවස්ථාවේ වෘත්තීය සමිති මැදිහත් වීමෙන් එය රැකගත් අතර 2009 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් එය නැවත් සංස්ථාවට ලබාදෙන ලදි.

දැන් බලපා ඇති ඉන්ධන හිගයට මෙය බලපාන්නේ කෙසේද?

කොලොන්නාව නිමාවේ පෙට්ට්ර්ල් ගබඩා කල හැකි සම්පූර්ණ ධාරිතාවය මෙට්ට්‍රික් ටොන් 48000කි.

1) 92 ඔක්ටේන් 32000

2) 95 ඔක්ටේන් 16000

මුතුරාජවෙල පර්යන්තය..

92 ඔක්ටේන් මෙට්.ටොන්.60000.

වශයෙන් බෙදී යයි.IOC සමාගම හා CPC ආයතනය ගෙන්වනු ලබන ඉන්ධන කාල සටහනකට අනුව එකගතාවය මත මෙරටට ගෙන්වා වරාය සිට එකම නල පද්ධතිය භාවිතා කර කොලොන්නාව නිමාවටත්,මුතුරාජවෙල බෝයාව භාවිතාකර මුතුරාජවෙල ටැංකි සංකීර්ණයටත් ආයතන දෙකම ගොඩබා තමන්ගේ ඉන්ධන අවශ්‍ය තාවයන් සපුරා ගනු ලබයි.මේ අනුව IOC සමාගමට වෙනමම වෙන්කරන ලද ටැංකි කොලොන්නව නිමාවේවත්,මුතුරාජවෙවත් නොමැත.

මේ අනුව.

01) IOC සමාගම ගෙන්වන ලද මෙට්.ටොන් 30000 යුත් TORM ASTRID නැමති නැව 2015.10.15.දින කොලඹ වරායට ලගා වුන අතර එහි තෙල් වල ගුණාත්මක භාවයේ පවතින ගැටලුවක් මත සස්ථාව එම තොගය ප්‍රතික්ෂේප කරන ලදි.ඒ අනුව එම නැව වෙනුවට වෙනත් නැවක් ගෙන එන බවට IOC සමාගම සංස්ථාවට පොරොන්දු වුනත් මේ වන තෙක් එය IOC සමාගම ඉටුකර නොමැත.

02) සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබූ මෙට්.ටොන් 4000 යුත් NAVSkA LADY නැමති පෙට්ට්‍රල් නැව 2017.11.02,03 කොලඹ වරායට ලගාවීමට නියමිතව වුවත් දැනට ලැබෙන තොරතුරු අනුව එය 2017.11.08 හෝ 09 එන බව පැහැදිලිය.

දැනට ඇති තෙල් සංචිත (පෙට්ට්‍රල් )

කොලොන්නාව .

92 ඔක්ටේන් 3000mt

95 ඔක්ටේන් 500 mt

මුතුරාජවෙල .

92 ඔක්ටේන් 4500 mt.

ලංකාවේ ඉන්ධන බෙදාහැරීම දිනකට පෙට්ට්‍රල් (mt)

කොලොන්නාව .

92 ඔක්ටේන් 1500-2000

95 ඔක්ටේන් 450-500

මුතුරාජවෙල .

92 ඔක්ටේන් 1500-2000.

මේ අනුව රටේ තෙල් ව්‍යාපාරය ඉන්දියාවට ලබාදීම තුලින් තෙල් බෙදාහැරීමට IOC සමාගම කෙලින්ම දායක වී ඇති බව මනාව පැහැදිලි වේ.

01)2017.10.15 ප්‍රතික්ෂේප නැව වෙනුවට වෙනත් නැවක් ගෙනෙනවා යැයි සංස්ථාවට වූ පොරොන්දුව කඩකිරීම .

02)ඒ තුලින් රට තුල ඇති අර්බුදය හමුවේ ඔවුනගේ බාල තෙල් රට තුලට ගොඩ බෑමට උත්සාහ කිරීම.

මේ වන විට මෙමෙ නැව ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මුහුදේ නැංගුරම් ලා සිටින බවට තොරතුරු ලැබේ.

03) මේ වන විට ගෙන්වන පෙට්ට්‍රල් ලීටරයකින් රු.20/= වැඩි මුදලක් පාඩු ලබන බැවින් IOC සමාගමට රටේ ජන ජීවිතයේ ඉන්ධන අව්ශ්යතාවය සපුරාලීමට බැදී නොසිටීම.

යන කරුණු තුලින් ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශිය කරණය,පුද්ගලික කරණය කිරීමේ ප්‍රතිවිපාක අමන පාලකයින්ට මෙන්ම රටේ ජනතාවට මනාව පිලිඹිබු වන අවස්ථාවක් බවට මෙය හොදම නිදසුනකි.

පසුගිය කාලය පුරාවටම ජාතික සම්පත් රැකගැනීම උදෙසා ඛනිජ තෙල් සේවකයින් ඇතුලු වෘත්තිය සමිති ව්‍යාපාරය මෙන්ම රටට ආදරේ කරන සියලූ ප්රගතීශීලි දේශපාලන නායකයින් සහ ජනතාව ඉදිරිපත්වී බේරාගැනීමට උත්සාහ දරන්නේ රටේ ජනතාවගේ අයිතිය බව අවසන් වශයෙන් සටහන් තබමි.

බන්දුල සමන් කුමාර.

සභාපති.

ශ්‍රි.ල.නි.සේ.සංගමය .

ඛනිජ තෙල්.

[QUOTE="DANUSHKA637, post: 22446099, member: 409323"] [b]ලංකාවට පෙට්‍රල් නැති උනේ කොහොමද?[/b] [Size=5][b][color=red] ලංකාවට පෙට්‍රල් නැති උනේ කොහොමද? [/color][/b][/size][b][color=red][/color][/b][color=red][/color] [Size=5][b][color=blue] 1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය සහ ටි.බි.ඉලංගරත්න මැතිදුන්,එවකට මෙරටේ තෙල් ව්‍යාපාරයේ නියැලුනු ෂෙල්,කැල්ටෙක්ස් ,එසෝ,මොබිල් වැනි විදේශීය සමාගම් වලින් බේරා ගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කරනු ලබන්නේ තෙල් සම්පතේ ඇති වටිනාකම එම නායකයන් අවබෝධ කරගත් නිසාවෙනි.එතැන් පටන් 2003 වනතෙක් මෙරට ජනතාවගේ ඉන්ධන මගින් වන අවශ්‍යතාවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සපුරන ලදි. ඉන් පසු 2003 වසරේ එ.ජා.ප.ආණ්ඩුව මගින් සංස්ථාවේ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් ඉන්දියන් ඔයිල් සමාගම(I.O.C.)මෙ රටට ගෙන්වාගෙන ඛනිජ තෙල් ව්‍යාපාරය කෑලි කෑලි වලට කඩන ලදි. 01) ලෝකයේ දෙවැනි ස්වාභාවික වරාය සමග සංස්ථාව සතු තෙල් ගොඩබෑමේ,පැටවීමේ පසසුකම් සහිත ජැටිය,තෙල් ටැංකි 99 අයත් අක්කර 800 වැඩි භූමි භාගය සමගින් අවු.35 ට ගෙඩිය පිටින් එක් ටැංකියක් වසරකට ඇ.ඩො.1000 බැගින් බදු දෙන ලදි.චීන වරායේ ඉන්ධන ව්‍යාපාරයේ සම්පූර්ණ අයිතිය හා පාලනය මෙමගින් ඉන්දියාවට අයත් වන ලදි. 02) කොලඹ නගරයේ විශාලතම භූමිභාගයක් වන අක්කර 106 සමග කොලොන්නාව නිමාවේ තෙල් ටැංකි,ගොඩනැගිලි,බෙදාහැරීම් පද්ධතිය,මුතුරාජවෙල තෙල් ටැංකි,නවීන තාක්ෂණයෙන් යුත් බෙදාහැරීම් පද්ධතිය,ලංකාව පුරා විසිරී ඇති තොග තෙල් ගබඩා 12ට අයත් භූමි,බෙදාහැරීම් පද්ධතිය ඇතුලත් සම්පූර්ණ වත්කම් cpstl (සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් )නමින් සමාගක් පිහිටුවන ලදි.ඉන් 1/3 කොටසක අයිතිය ද රැ.බි.7.3 වැනි සොච්චම් මුදලකට IOC සමාගමට භාර දෙන ලදි. ඉන් පසු මේ සියලු වත්කම් වලින් 1/3 කොටසක භුක්ති විදීමේ අයිතිය නීතියානුකූලව IOC සමාගමට හිමි විය. තවත් 1/3 කොටසක් CPC ආයතනයටත්,අනෙක් 1/3 කොටස ඉන්දියන් භාරත පෙට්ට්‍රෝලියම් ආයතනයට විකිණීමට සූදානම් වූ අවස්ථාවේ වෘත්තීය සමිති මැදිහත් වීමෙන් එය රැකගත් අතර 2009 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් එය නැවත් සංස්ථාවට ලබාදෙන ලදි. දැන් බලපා ඇති ඉන්ධන හිගයට මෙය බලපාන්නේ කෙසේද? කොලොන්නාව නිමාවේ පෙට්ට්ර්ල් ගබඩා කල හැකි සම්පූර්ණ ධාරිතාවය මෙට්ට්‍රික් ටොන් 48000කි. 1) 92 ඔක්ටේන් 32000 2) 95 ඔක්ටේන් 16000 මුතුරාජවෙල පර්යන්තය.. 92 ඔක්ටේන් මෙට්.ටොන්.60000. වශයෙන් බෙදී යයි.IOC සමාගම හා CPC ආයතනය ගෙන්වනු ලබන ඉන්ධන කාල සටහනකට අනුව එකගතාවය මත මෙරටට ගෙන්වා වරාය සිට එකම නල පද්ධතිය භාවිතා කර කොලොන්නාව නිමාවටත්,මුතුරාජවෙල බෝයාව භාවිතාකර මුතුරාජවෙල ටැංකි සංකීර්ණයටත් ආයතන දෙකම ගොඩබා තමන්ගේ ඉන්ධන අවශ්‍ය තාවයන් සපුරා ගනු ලබයි.මේ අනුව IOC සමාගමට වෙනමම වෙන්කරන ලද ටැංකි කොලොන්නව නිමාවේවත්,මුතුරාජවෙවත් නොමැත. මේ අනුව. 01) IOC සමාගම ගෙන්වන ලද මෙට්.ටොන් 30000 යුත් TORM ASTRID නැමති නැව 2015.10.15.දින කොලඹ වරායට ලගා වුන අතර එහි තෙල් වල ගුණාත්මක භාවයේ පවතින ගැටලුවක් මත සස්ථාව එම තොගය ප්‍රතික්ෂේප කරන ලදි.ඒ අනුව එම නැව වෙනුවට වෙනත් නැවක් ගෙන එන බවට IOC සමාගම සංස්ථාවට පොරොන්දු වුනත් මේ වන තෙක් එය IOC සමාගම ඉටුකර නොමැත. 02) සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබූ මෙට්.ටොන් 4000 යුත් NAVSkA LADY නැමති පෙට්ට්‍රල් නැව 2017.11.02,03 කොලඹ වරායට ලගාවීමට නියමිතව වුවත් දැනට ලැබෙන තොරතුරු අනුව එය 2017.11.08 හෝ 09 එන බව පැහැදිලිය. දැනට ඇති තෙල් සංචිත (පෙට්ට්‍රල් ) කොලොන්නාව . 92 ඔක්ටේන් 3000mt 95 ඔක්ටේන් 500 mt මුතුරාජවෙල . 92 ඔක්ටේන් 4500 mt. ලංකාවේ ඉන්ධන බෙදාහැරීම දිනකට පෙට්ට්‍රල් (mt) කොලොන්නාව . 92 ඔක්ටේන් 1500-2000 95 ඔක්ටේන් 450-500 මුතුරාජවෙල . 92 ඔක්ටේන් 1500-2000. මේ අනුව රටේ තෙල් ව්‍යාපාරය ඉන්දියාවට ලබාදීම තුලින් තෙල් බෙදාහැරීමට IOC සමාගම කෙලින්ම දායක වී ඇති බව මනාව පැහැදිලි වේ. 01)2017.10.15 ප්‍රතික්ෂේප නැව වෙනුවට වෙනත් නැවක් ගෙනෙනවා යැයි සංස්ථාවට වූ පොරොන්දුව කඩකිරීම . 02)ඒ තුලින් රට තුල ඇති අර්බුදය හමුවේ ඔවුනගේ බාල තෙල් රට තුලට ගොඩ බෑමට උත්සාහ කිරීම. මේ වන විට මෙමෙ නැව ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මුහුදේ නැංගුරම් ලා සිටින බවට තොරතුරු ලැබේ. 03) මේ වන විට ගෙන්වන පෙට්ට්‍රල් ලීටරයකින් රු.20/= වැඩි මුදලක් පාඩු ලබන බැවින් IOC සමාගමට රටේ ජන ජීවිතයේ ඉන්ධන අව්ශ්යතාවය සපුරාලීමට බැදී නොසිටීම. යන කරුණු තුලින් ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශිය කරණය,පුද්ගලික කරණය කිරීමේ ප්‍රතිවිපාක අමන පාලකයින්ට මෙන්ම රටේ ජනතාවට මනාව පිලිඹිබු වන අවස්ථාවක් බවට මෙය හොදම නිදසුනකි. පසුගිය කාලය පුරාවටම ජාතික සම්පත් රැකගැනීම උදෙසා ඛනිජ තෙල් සේවකයින් ඇතුලු වෘත්තිය සමිති ව්‍යාපාරය මෙන්ම රටට ආදරේ කරන සියලූ ප්රගතීශීලි දේශපාලන නායකයින් සහ ජනතාව ඉදිරිපත්වී බේරාගැනීමට උත්සාහ දරන්නේ රටේ ජනතාවගේ අයිතිය බව අවසන් වශයෙන් සටහන් තබමි. බන්දුල සමන් කුමාර. සභාපති. ශ්‍රි.ල.නි.සේ.සංගමය . ඛනිජ තෙල්. [/color][/b][/size][b][color=blue][/color][/b][color=blue][/color] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom