ලංකාවට බෝතල්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං අපේ අයියා කෙනෙක් බෝතල් වගයක් දාලා කොරියාවෙ ඉදන්.දැන් ඒවා ලංකාවට එවන්න බැරිලු බන්.ඇයි බන් එහෙම නීති දාන්නෙ.ඌ හෙන ගානක බෝතල් 10ක්ද කොහේද එවුවා කිව්වෙ.කලින් ආණ්ඩුව තියෙද්දි එවලා බෝතල් 35ක් උගේ අයියාගෙ වෙඩින් එකට.ඒකට කිසි අවුලක් වෙලා නෑ.මේ පාර එවපු බෝතල් ඔක්කොම රජයට අරන් බන්.අපරාදෙ ආවා නම් සොට් එකක් වත් දාගන්න තිබුනා රට බඩු :(
     
    • Like
    Reactions: D_Mad