Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට කෙලවුනේ කොතනින්ද කියලද උබට හොයා ගන්න ඕනේ...

මේකෙම වැටෙන ත්‍රෙඩ් වලට මරා ගන්න විදිහ බලපන් තමන්ගේ එකා ව රකින්න නොදැකපු එවුන්ගෙත් අම්ම අප්පා මතක් කරගෙන රණ්ඩු වෙන විදිහ...

ඕනෙම එකෙක් බලන්නේ තමන්ගේ එකා වෙනුවෙන් මරාගෙන මැරිලා හරි ඌ ව රකින්න ඌ කොච්චර හොරෙක් උනත්... ඔය චින්තන රටාව පට්ටම ලස්සනට විදිහට පාවිච්චි කරලා දේසපාලුවෝ උන්ගේ රන්ඩු උඩින් චන්දෙ කරලා උන් ගොඩ ගියා..

මේ චින්තන රටාව ආකල්ප වෙනසක් නොවෙන තාක් අපේ රටට කවුරු ආවත් පුටින් බයිඩන් වගේ පොරවල් ආවත් උන්ට වෙන්නෙත් නැට්ටේ ඉඳල ගොම ගාගන්න...

30වසරක් වෙනකන් ඇදිච්ච යුද්ධේ... මේකත් ගොඩින් ඒකාලේ බේරගන්න තිබ්බ දේසපාලන වාසි වලට මරා ගන්න සැලැස්සුවේ නැතුව... චේන්සෝ කියතෙන් වත් කපන්න බැරි ලෙවල් එකට අවම ඉතින් යුද්දේ හැර වෙන විකල්පයක් නැති උනා

අපේ රටට කෙල වෙන්න ප්‍රධානම හේතුව මේක තමයි අංක එකටම තියෙන්නේ ඔක්කොටම කලින්

හැම පාරම චන්ද අයිතිය ලැබුණු දා ඉඳල අපේ මිනිස්සු චන්දෙ දුන්නේ අලුත් ආණ්ඩුවක් ගෙන්න නෙමෙයි පවතින ආන්දුවට කෙලවන්නමයි චන්දෙ පාව්චි කරේ එහෙම කරලා උජාරුවට කියන අරුන්ව අපි ගෙදර යැව්වා කියලා... හැබැයි පත් කරන එකා ගේ ආර්ථික සැලැස්මක් තියෙනවද දැක්මැක් තියෙනවා ද කෙනා කවුද එව්වා ඉතින් මෙසිරිලකේ මිනිසුන්ට අදාලම නෑ... ඉන්න එකාට කෙලවල දාන්න ඕනෙම එකෙක් ව පත් කරලා ආයේ මුලට වැටෙනවා ඔතනින් තමයි ඔක්කොම කෙළවෙන්න ගන්නේ

කරුමේ කියන්නේ ඔය ක්‍රමය ජාන ගත වෙලා තියෙන්නේ දැනටමත් ඕකම කර කර ඉදිරියටත් කෙලවගනිමට නියමිතයි

[QUOTE="shameera89, post: 27454458, member: 478989"] [SIZE=4][B]ලංකාවට කෙලවුනේ කොතනින්ද කියලද උබට හොයා ගන්න ඕනේ... [/B][/SIZE] [B][SIZE=4] මේකෙම වැටෙන ත්‍රෙඩ් වලට මරා ගන්න විදිහ බලපන් තමන්ගේ එකා ව රකින්න නොදැකපු එවුන්ගෙත් අම්ම අප්පා මතක් කරගෙන රණ්ඩු වෙන විදිහ... ඕනෙම එකෙක් බලන්නේ තමන්ගේ එකා වෙනුවෙන් මරාගෙන මැරිලා හරි ඌ ව රකින්න ඌ කොච්චර හොරෙක් උනත්... ඔය චින්තන රටාව පට්ටම ලස්සනට විදිහට පාවිච්චි කරලා දේසපාලුවෝ උන්ගේ රන්ඩු උඩින් චන්දෙ කරලා උන් ගොඩ ගියා.. මේ චින්තන රටාව ආකල්ප වෙනසක් නොවෙන තාක් අපේ රටට කවුරු ආවත් පුටින් බයිඩන් වගේ පොරවල් ආවත් උන්ට වෙන්නෙත් නැට්ටේ ඉඳල ගොම ගාගන්න... 30වසරක් වෙනකන් ඇදිච්ච යුද්ධේ... මේකත් ගොඩින් ඒකාලේ බේරගන්න තිබ්බ දේසපාලන වාසි වලට මරා ගන්න සැලැස්සුවේ නැතුව... චේන්සෝ කියතෙන් වත් කපන්න බැරි ලෙවල් එකට අවම ඉතින් යුද්දේ හැර වෙන විකල්පයක් නැති උනා අපේ රටට කෙල වෙන්න ප්‍රධානම හේතුව මේක තමයි අංක එකටම තියෙන්නේ ඔක්කොටම කලින් හැම පාරම චන්ද අයිතිය ලැබුණු දා ඉඳල අපේ මිනිස්සු චන්දෙ දුන්නේ අලුත් ආණ්ඩුවක් ගෙන්න නෙමෙයි පවතින ආන්දුවට කෙලවන්නමයි චන්දෙ පාව්චි කරේ එහෙම කරලා උජාරුවට කියන අරුන්ව අපි ගෙදර යැව්වා කියලා... හැබැයි පත් කරන එකා ගේ ආර්ථික සැලැස්මක් තියෙනවද දැක්මැක් තියෙනවා ද කෙනා කවුද එව්වා ඉතින් මෙසිරිලකේ මිනිසුන්ට අදාලම නෑ... ඉන්න එකාට කෙලවල දාන්න ඕනෙම එකෙක් ව පත් කරලා ආයේ මුලට වැටෙනවා ඔතනින් තමයි ඔක්කොම කෙළවෙන්න ගන්නේ [/SIZE][/B] [SIZE=4][B]කරුමේ කියන්නේ ඔය ක්‍රමය ජාන ගත වෙලා තියෙන්නේ දැනටමත් ඕකම කර කර ඉදිරියටත් කෙලවගනිමට නියමිතයි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom