Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම හිතන විදිය මචන්.. ටිපර් වෙන්න එපා

ප්‍රදාන වශයෙන්ම රටට කෙලවීම ආරම්බ වුනේ නූගත් මෝඩ තිරිසන් හොර තක්කඩි රස්තියාදු කාරයො මැරයො කුඩු කාරයො මාල හොරු කප්පම් හොරු කොමිස් කාරයො සහ පවුලේ මිනිස්සු බලයට පත් කර ගැනීම සහ පාර්ලිමේන්තු නියෝජනය කිරීම. මේක බැරෑරුම් කාරණයක්

දෙවැනි එක තමා තමන්ගෙ ආර්තිකයට දරාගන්න බැරි සංවර්දනයන් සදහා අදික ණය ලබා ගැනීම සහ අපණයන ආර්තිකයක් ඇති නොකිරීම. හොදම උදාහරනෙ කියන්න ද.. රට පුරාම හයි වේ කාපට් පාරවල් හදනවා (ණයට අරං) හැබැයි රටේ තෙල් නෑ. හේතුව ආර්තිකයට දරාගන්න බැරි සංවර්දන. රටේ සංවර්දනය ( උන් කියන විදියට ) ගොඩක් ම කලේ මහින්ද රාජපක්ශ ආන්ඩුව තමයි. හැබැයි ඌ රටේ ආදයම ( මම කතා කරන්නෙ දේශීය ආදායම ගැන නෙවෙයි. ඉරෝශාන් වගේ වේස පොන්නයො ටිපර් වෙනවා ආදායම කිව්ව ගමන් ) ලැබෙන ප්‍රොජෙක්ට් කිසි දෙයක් කරලා නෑ. ගොඩක් වෙලාවට මේ රජයන් කලේ පිට රටින් සියල්ල ගෙනැල්ලා අඩු මුදලට දෙන්න පුලුවන් කියන සංකල්පය තමයි. පහු ගිය කාලෙ ඒක හොදටම පෙනුනා නූගත් පාලකයොන්ගෙ කතා බහෙන්. හාල් චීනෙන් ගෙනැල්ලා අඩුවට දෙනවා කියලා. දැන් මේ සියල්ල රටින් ගේන්න ප්ලෑන් කරාට ඒ වියදම් වලට ඕන කරන ඩොලර් ටික එකතු කරගන්න ප්ලෑන් කලේ නෑ.

තුන් වෙනි කාරනේ ඉතාම බලපෑමක් එන කාරනයක්. පක්ශ දෙක බලයට එනකොට දීපු සහන. මේ සියලු සහන දුන්නෙ දේශීය ආදායමට එකතු වන බදු අඩු කිරීමෙන්. සහ බලයට එන්න දීපු රැකියා. කෙටියෙන් කියනවා නම් බොරු පොරොන්දු...

හතර වෙනි කාරණය තමා බැසිල් රාජපක්ශ මුදල් ඇමති කරපු එක. බැසිල් කියන්නෙ නූගතෙක් කියලා දන්න මිනිස්සු දන්නවා. මොල හතක් තියෙනව කියලා කෑ ගැහුවෙ ඉරෝශාන් වගේ පොන්න පකයෙක්. ඉදුල් වලට පෙරේතකමේ කියෙව්වා. මිනිහෙක්ගෙ දැනුමට එක මොලයක් ඇති... මූට ඒකත් නෑ.

තව ඕක ගැන වක්‍රාකාරව කියන්න පුලුවන්. රටට කෙල වීම ආරම්භ වුනේ මේ ආන්ඩුවෙන් විතරක් නෙවෙයි. හැම ආන්ඩුවකින්ම ආරම්බ වෙලා තිබ්බෙ. හැබැයි මේ සක්කිලි වෙස දන්දිනා පවුලේ ආන්ඩුව මේක ඉක්මන් කලා සහ නැගිට්ටන්න බැරි විදියට විනාශ කලා. අපිට ඩොලර් එන ක්‍රම ගැන නිසි අද්යනයක් තිබ්බ නම් සහ එන ඩොලර් වලට මොකද වුනේ කියලා නිසි අද්යනයක් තිබ්බ නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. රෝල එහෙට මෙහෙට කර කර ණය අරගෙන බොරු සංවර්දන ප්‍රොජෙක්ට්ස් කර කර කොමිස් ගසා කෑම් කලා ඇරෙන්න මේ ආන්ඩුව කිසිම දෙයක් රටට කරලා නෑ...

කෙටියෙන්ම කිව්වොත් මේ රටට කෙලවුනේ රාජපක්ශ ආන්ඩුව බලයට පත් වීම නිසා...

[USER=346866]@erozan[/USER] පොන්න පකයට රිදෙයි දැන්... පුක කසනවා වගේ දැනෙයි

හරියට හරි. මේ රට සංවර්දනය කරනවා කියලා මිනිස්සුන්ට පෙන්න පෙන්න විනාශ කරේ ඔය වේස දන්දිනාගෙ ලමයි ටික තමා

උදාහරණ - පොලීසිය

ජාත්‍යාලය ඇති කරනවා කිය කිය දියුනු රටවල් අපෙන් ඈත් කලා

------ Post added on [DATETIME="UT"]1646976764[/DATETIME]

[QUOTE="Underground, post: 27455856, member: 517030"] මේක මම හිතන විදිය මචන්.. ටිපර් වෙන්න එපා ප්‍රදාන වශයෙන්ම රටට කෙලවීම ආරම්බ වුනේ නූගත් මෝඩ තිරිසන් හොර තක්කඩි රස්තියාදු කාරයො මැරයො කුඩු කාරයො මාල හොරු කප්පම් හොරු කොමිස් කාරයො සහ පවුලේ මිනිස්සු බලයට පත් කර ගැනීම සහ පාර්ලිමේන්තු නියෝජනය කිරීම. මේක බැරෑරුම් කාරණයක් දෙවැනි එක තමා තමන්ගෙ ආර්තිකයට දරාගන්න බැරි සංවර්දනයන් සදහා අදික ණය ලබා ගැනීම සහ අපණයන ආර්තිකයක් ඇති නොකිරීම. හොදම උදාහරනෙ කියන්න ද.. රට පුරාම හයි වේ කාපට් පාරවල් හදනවා (ණයට අරං) හැබැයි රටේ තෙල් නෑ. හේතුව ආර්තිකයට දරාගන්න බැරි සංවර්දන. රටේ සංවර්දනය ( උන් කියන විදියට ) ගොඩක් ම කලේ මහින්ද රාජපක්ශ ආන්ඩුව තමයි. හැබැයි ඌ රටේ ආදයම ( මම කතා කරන්නෙ දේශීය ආදායම ගැන නෙවෙයි. ඉරෝශාන් වගේ වේස පොන්නයො ටිපර් වෙනවා ආදායම කිව්ව ගමන් ) ලැබෙන ප්‍රොජෙක්ට් කිසි දෙයක් කරලා නෑ. ගොඩක් වෙලාවට මේ රජයන් කලේ පිට රටින් සියල්ල ගෙනැල්ලා අඩු මුදලට දෙන්න පුලුවන් කියන සංකල්පය තමයි. පහු ගිය කාලෙ ඒක හොදටම පෙනුනා නූගත් පාලකයොන්ගෙ කතා බහෙන්. හාල් චීනෙන් ගෙනැල්ලා අඩුවට දෙනවා කියලා. දැන් මේ සියල්ල රටින් ගේන්න ප්ලෑන් කරාට ඒ වියදම් වලට ඕන කරන ඩොලර් ටික එකතු කරගන්න ප්ලෑන් කලේ නෑ. තුන් වෙනි කාරනේ ඉතාම බලපෑමක් එන කාරනයක්. පක්ශ දෙක බලයට එනකොට දීපු සහන. මේ සියලු සහන දුන්නෙ දේශීය ආදායමට එකතු වන බදු අඩු කිරීමෙන්. සහ බලයට එන්න දීපු රැකියා. කෙටියෙන් කියනවා නම් බොරු පොරොන්දු... හතර වෙනි කාරණය තමා බැසිල් රාජපක්ශ මුදල් ඇමති කරපු එක. බැසිල් කියන්නෙ නූගතෙක් කියලා දන්න මිනිස්සු දන්නවා. මොල හතක් තියෙනව කියලා කෑ ගැහුවෙ ඉරෝශාන් වගේ පොන්න පකයෙක්. ඉදුල් වලට පෙරේතකමේ කියෙව්වා. මිනිහෙක්ගෙ දැනුමට එක මොලයක් ඇති... මූට ඒකත් නෑ. තව ඕක ගැන වක්‍රාකාරව කියන්න පුලුවන්. රටට කෙල වීම ආරම්භ වුනේ මේ ආන්ඩුවෙන් විතරක් නෙවෙයි. හැම ආන්ඩුවකින්ම ආරම්බ වෙලා තිබ්බෙ. හැබැයි මේ සක්කිලි වෙස දන්දිනා පවුලේ ආන්ඩුව මේක ඉක්මන් කලා සහ නැගිට්ටන්න බැරි විදියට විනාශ කලා. අපිට ඩොලර් එන ක්‍රම ගැන නිසි අද්යනයක් තිබ්බ නම් සහ එන ඩොලර් වලට මොකද වුනේ කියලා නිසි අද්යනයක් තිබ්බ නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. රෝල එහෙට මෙහෙට කර කර ණය අරගෙන බොරු සංවර්දන ප්‍රොජෙක්ට්ස් කර කර කොමිස් ගසා කෑම් කලා ඇරෙන්න මේ ආන්ඩුව කිසිම දෙයක් රටට කරලා නෑ... කෙටියෙන්ම කිව්වොත් මේ රටට කෙලවුනේ රාජපක්ශ ආන්ඩුව බලයට පත් වීම නිසා... [USER=346866]@erozan[/USER] පොන්න පකයට රිදෙයි දැන්... පුක කසනවා වගේ දැනෙයි :lol: :lol: :lol: :lol: [HR][/HR] [COLOR=rgb(226, 80, 65)][B]හරියට හරි. මේ රට සංවර්දනය කරනවා කියලා මිනිස්සුන්ට පෙන්න පෙන්න විනාශ කරේ ඔය වේස දන්දිනාගෙ ලමයි ටික තමා[/B][/COLOR] [COLOR=rgb(226, 80, 65)][B]උදාහරණ - පොලීසිය[/B][/COLOR] [COLOR=rgb(226, 80, 65)]ජාත්‍යාලය ඇති කරනවා කිය කිය දියුනු රටවල් අපෙන් ඈත් කලා[/COLOR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1646976764[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom