Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලංකාවට ලැබුණු මුල් පාත්‍ර ධාතුව කෝ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට ලැබුණු මුල් පාත්‍ර ධාතුව කෝ?

ලංකා ඉතිහාසය.

මොකක්ද පාත්‍ර ධාතුව කියන්නෙ?

බුදුරජාණන් වහන්සේ දානය වළදන්න අර ගත්ත බදුන, තමයි “පාත්‍ර ධාතුව” කියලා කියන්නෙ. මේක පාරිභෝගික ධාතු කියන වර්ගීකරණය යටතට තමයි අයිති වෙන්නෙ.

පළවෙනි පාත්‍ර ධාතුව

බෞද්ධ සාහිත්‍යයේ එන කතා අතරින් අපිට පළවෙනියටම අහන්න ලැබෙන පාත්‍ර ධාතුව තමයි සුජාතාවගේ කිරිපිඩු දානයේදී භාවිතා කරපු මැටි පාත්‍රය. හැබැයි ඒ අවස්ථාවේදී උන්වහන්සේ බුද්ධත්වය ලබාගෙන තිබුණෙ නෑ.

දානය වළදලා අවසානයේදී උන්වහන්සේ ඒ මැටි පාත්‍රය තමයි “බුද්ධත්වය ලබාගෙන මිසක් ආයිත් මෙතනින් නැගිටින්නේ නෑ” කියලා අධිෂ්ඨානයක් ඇති කරගෙන ගඟේ පා කරන්නෙ.

බෞද්ධ සාහිත්‍ය කතා අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තට පස්සෙ අපිට පාත්‍ර ධාතුවක් ගැන පළවෙනියටම අහන්න ලැබෙන්නෙ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ගෙ දානයෙදියි. තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් බුදුරජාණන් වහන්සේට දානය පූජා කරන කොට, උන්වහන්සේට ඒවා වළදන්න පාත්‍රයක් තිබුණෙ නැති නිසා, සතර වරම් දෙව්වරු උන්වහන්සේ වෙනුවෙන් රත්තරං පාත්‍ර හතරක් පූජා කළාලු.

බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළ නිසා, සතර වරම් දෙව්වරු ගල් පාත්‍ර හතරක් පූජා කළාලු. දෙව්වරුන් කෙරෙහි අනුකම්පාව දක්වපු බුදුරජාණන් වහන්සේ, පාත්‍ර පූජාව පිළිගෙන, ඒවා එක පිට එක තබා, පාත්‍ර හතර එකක් වීමට අධිෂ්ඨාන කළාලු. මේවා ඉතින් වසර ගණනාවක් තිස්සෙ ආපු ජනප්‍රවාද කතා.

කොහොමින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ දන් වළදපු පාත්‍ර කිහිපයක් ගැන ඉතිහාසයේ සදහන් වෙනවා. ඉන් ප්‍රධානතම පාත්‍ර ධාතුව විදිහට සැළකෙන බුද්ධත්වයෙන් පසුව, මුල් කාලයේ ඉදන්ම බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු මෙන්න මේ පාත්‍ර ධාතුවයි.

මේ පාත්‍ර ධාතුව බුදුරජාණන් වහන්සේ සෑහෙන කාලයක් භාවිතා කළා කියලා විශ්වාස කෙරෙනවා.

ශ්‍රී ලංකාවට ලැබීම

බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව අපේ රටට ගෙනාවා කියලා සැළකෙන්නෙ මහින්ද මහරහතන් වහන්සේ සමඟ අපේ රටට වැඩම කරපු ධර්ම ධූත කණ්ඩායමේ හිටපු සුමන සාමණේර හාමුදුරුවොයි. ඒ ධර්මාශෝක අධිරාජ්‍යයා අපේ රටට දුන්න තිළිණයක් හැටියටයි.

ඊට පස්සෙ දේවානම්පියතිස්ස රජතුමා පාත්‍ර ධාතුව රජ මාළිගාවේ තැන්පත් කරලා, ඒ වෙනුවෙන් පූජා කටයුතු සිද්ධ කළා කියලා සඳහන් වෙනවා...

රාජ්‍යත්වයේ සංඛේත

ඒත් එක්කම පාත්‍ර ධාතුව අපේ රටේ රාජ්‍යත්වයේ සංඛේතයක් වෙනවා. පාත්‍ර ධාතුව අයිති වෙනවා කියන්නෙ ඒ කෙනාට අපේ රටේ බලය නිරායාසයෙන්ම හිමිවෙනවා කියන එකයි.

පස්සෙ කාලයේදී වම් දළදාව අපේ රටට ගෙන ඒමත් සමඟ පාත්‍ර ධාතුව සහ වම් දළදාව කියන මේ දෙකම අපේ රටේ රාජ්‍යත්වයේ සංඛේත බවට පත් වෙනවා. මොන රාජකීය ලේ තිබ්බත්, මේ වස්තූන් දෙක නැත්නම්, ඒ තැනැත්තාව අපේ රටේ රජතුමා විදිහට පිළිගැනීමකට ලක් වෙන්නෙ නෑ.

ඒ නිසා තමයි ඕනෑම දේශීය කැරැල්ලකදී සහ විදේශීය ආක්‍රමණයකදී අපේ රටේ රජවරුන්, රජ මාළිගාවෙන් පලා යනකොට පාත්‍ර ධාතුව සහ වම් දළදාවත් අරගෙනම පලා ගියේ. එහෙමත් නැත්නම් තමන්ට අහිමි වුණු සිංහාසනය ලබා ගන්න සටන් කරද්දි පළමුවෙන්ම වම් දළදාව සහ පාත්‍ර ධාතුව තමන් යටතට අරගන්න උත්සාහ කළේ.

ඒ වගේම ඕනෑම ආක්‍රමණිකයෙක්, ඕනෑම කැරලිකරුවෙක් පළවෙනියටම පාත්‍ර ධාතුව සහ වම් දළදාව තමන් සතු කරගන්න උත්සාහ කළෙත් මේ නිසයි.

ඉතිහාසයේ සිදුවීම්

ලංකා ඉතිහාසයේ පාත්‍ර ධාතුව මුල් වෙන සිදුවීම් අපිට විටින් විට දකින්න පුලුවන්. ඒ අතරින් වළගම්බා රජතුමාගේ කාලයේදි එල්ල වුණු සත් ද්‍රවිඩ ආක්‍රමණයේදී එක ආක්‍රමණිකයෙක් පාත්‍ර ධාතුව ඉන්දියාවට අරගෙන ගියපු කතාව, පළවෙනි ගජබා රජතුමා ඉන්දියාවට එල්ල කරපු ආක්‍රමණයේදී නැවතත් පාත්‍ර ධාතුව අපේ රටට අරගෙන ආපු කතාව සහ උපතිස්ස රජතුමාගේ කාලයේදී රටේ ඇති වුණු දුර්භීක්ෂයක් දුරු කරන්න පාත්‍ර ධාතුව පෙරහැරකින් අරගෙන ගියපු කතාව උදාහරණ විදිහට දක්වන්න පුලුවන්.

පාත්‍ර ධාතුව අද කොහෙද?

අනුරාධපුර යුගයට අමතරව පසු කාලීන යුගවල සාහිත්‍ය මූලාශ්‍ර වලත් පාත්‍ර ධාතුව ගැන බොහොම සුළු පරිමාණයෙන් විටින් විට සඳහන් වෙනවා. හැබැයි අද වෙනකොට පාත්‍ර ධාතුවට මොකද වුණේ කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා.

අපේ රටේ රජකමේ සංඛේතයක් වුණු වම් දළදාව, මහනුවර දළදා මාළිගාවේ ආරක්ෂිතව තැන්පත් කරලා තියෙනවා. ඒත් අපේ රටේ රජකමේ අනිත් සංඛේතය වුණු පාත්‍ර ධාතුව කෝ?

මේ ගැන අපේ රටේ ඉතිහාසඥයන් එක එක මත පල කරනවා. සමහරක් ඉතිහාසඥයන්ගේ මතය වෙන්නෙ පාත්‍ර ධාතුව ප්‍රමාණයෙන් විශාල නිසා, ආක්‍රමණ එල්ල වෙන එල්ල වෙන සැරේට තැනින් තැනට රැගෙන යන්න තියෙන අපහසුව නිසා, කාටවත් සොයාගන්න බැරි විදිහට, කවුරු හරි රජ කෙනෙක් පාත්‍ර ධාතුව චෛත්‍යයක් ඇතුළෙ නිධන් කරන්න ඇති කියන මතයයි.

මේ නිසාම පාත්‍ර ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන ස්ථානය ගැන ගොඩක් මත තියෙනවා.

මේ මත අතරින් දැනට තියෙන ප්‍රබලම මතය තමයි, මහ නුවර දළදා මාළිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ නිර්මාණය කරලා තියෙන චෛත්‍යය දෙකෙන් එකක තැන්පත් කරලා ඇති කියන මතය.

ඒ වගේම සමහර ඉතිහාසඥයන් සැක කරනවා එකම ස්ථානයක චෛත්‍යය දෙකක් නිර්මාණය කරන්න ඇත්තෙ, ඇත්තටම පාත්‍ර ධාතුව නිධන් කරලා තියෙන්නෙ මොන චෛත්‍යය ඇතුළෙද කියලා නිධන් හොරුන්ට ක්ෂණිකව සොයා ගන්න අපහසු වෙන්නයි කියලා.

තවත් පිරිසක් විශ්වාස කරනවා දළදා මාළිගාවේ පහත සහ උඩ මාලය අතර, රන් ආයුධ මණ්ඩපයට එහා පැත්තෙන් තියෙන, කුඩා ස්තූපයේ පාත්‍ර ධාතුව නිධන් කරලා තිබෙනවාය කියලා.

ප්‍රමාණයෙන් බොහොම කුඩා ස්තූපයක් වන මේ ස්තූපය 18 වන සියවසේ අග භාගයේදී වගේ නිර්මාණය කරපු ස්තූපයක් නිසා මේ විශ්වාසය ප්‍රතික්ෂේපිත විශ්වාසයක් විදිහට සැළකෙනවා.

ඊට අමතරව තවත් අය විශ්වාස කරනවා මහනුවර මල්වතු මහා විහාරයේ ස්තූපයේ පාත්‍ර ධාතුව නිධන් කරලා තියෙනවා කියලා. ඒ වගේම තව පිරිසක් විශ්වාස කරනවා බෙලිගල රජමහා විහාරයේ චෛත්‍යයේ නිධන් කරලා තියෙනවා කියලා.

මේ විදිහට තව තව ස්ථාන ගැන අපිට එක එක මත සහ විශ්වාසයන් අහන්න ලැබෙනවා. කොහොම නමුත් අපේ රටට ලැබුණු මුල් පාත්‍ර ධාතුවට මොකද වුණේ කියන ප්‍රශ්නයට අදටත් නිශ්චිත උත්තරයක් නෑ…!!!!

By Dinula Wickramaarachchi

උපුටන elearning lk වෙතින් ස්තුතියි

[QUOTE="reuse, post: 29507439, member: 200727"] [url=https://postimages.org/][img]https://i.postimg.cc/63RWGypx/IMG-8507.jpg[/img][/url] ලංකාවට ලැබුණු මුල් පාත්‍ර ධාතුව කෝ? ලංකා ඉතිහාසය. ❏❖❏❖❏❖ - ❖❏❖❏❖❏❏❖❏❖❏❖ - ❖❏❖❏ මොකක්ද පාත්‍ර ධාතුව කියන්නෙ? බුදුරජාණන් වහන්සේ දානය වළදන්න අර ගත්ත බදුන, තමයි “පාත්‍ර ධාතුව” කියලා කියන්නෙ. මේක පාරිභෝගික ධාතු කියන වර්ගීකරණය යටතට තමයි අයිති වෙන්නෙ. පළවෙනි පාත්‍ර ධාතුව බෞද්ධ සාහිත්‍යයේ එන කතා අතරින් අපිට පළවෙනියටම අහන්න ලැබෙන පාත්‍ර ධාතුව තමයි සුජාතාවගේ කිරිපිඩු දානයේදී භාවිතා කරපු මැටි පාත්‍රය. හැබැයි ඒ අවස්ථාවේදී උන්වහන්සේ බුද්ධත්වය ලබාගෙන තිබුණෙ නෑ. දානය වළදලා අවසානයේදී උන්වහන්සේ ඒ මැටි පාත්‍රය තමයි “බුද්ධත්වය ලබාගෙන මිසක් ආයිත් මෙතනින් නැගිටින්නේ නෑ” කියලා අධිෂ්ඨානයක් ඇති කරගෙන ගඟේ පා කරන්නෙ. බෞද්ධ සාහිත්‍ය කතා අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තට පස්සෙ අපිට පාත්‍ර ධාතුවක් ගැන පළවෙනියටම අහන්න ලැබෙන්නෙ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ගෙ දානයෙදියි. තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් බුදුරජාණන් වහන්සේට දානය පූජා කරන කොට, උන්වහන්සේට ඒවා වළදන්න පාත්‍රයක් තිබුණෙ නැති නිසා, සතර වරම් දෙව්වරු උන්වහන්සේ වෙනුවෙන් රත්තරං පාත්‍ර හතරක් පූජා කළාලු. බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළ නිසා, සතර වරම් දෙව්වරු ගල් පාත්‍ර හතරක් පූජා කළාලු. දෙව්වරුන් කෙරෙහි අනුකම්පාව දක්වපු බුදුරජාණන් වහන්සේ, පාත්‍ර පූජාව පිළිගෙන, ඒවා එක පිට එක තබා, පාත්‍ර හතර එකක් වීමට අධිෂ්ඨාන කළාලු. මේවා ඉතින් වසර ගණනාවක් තිස්සෙ ආපු ජනප්‍රවාද කතා. කොහොමින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ දන් වළදපු පාත්‍ර කිහිපයක් ගැන ඉතිහාසයේ සදහන් වෙනවා. ඉන් ප්‍රධානතම පාත්‍ර ධාතුව විදිහට සැළකෙන බුද්ධත්වයෙන් පසුව, මුල් කාලයේ ඉදන්ම බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු මෙන්න මේ පාත්‍ර ධාතුවයි. මේ පාත්‍ර ධාතුව බුදුරජාණන් වහන්සේ සෑහෙන කාලයක් භාවිතා කළා කියලා විශ්වාස කෙරෙනවා. ශ්‍රී ලංකාවට ලැබීම බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව අපේ රටට ගෙනාවා කියලා සැළකෙන්නෙ මහින්ද මහරහතන් වහන්සේ සමඟ අපේ රටට වැඩම කරපු ධර්ම ධූත කණ්ඩායමේ හිටපු සුමන සාමණේර හාමුදුරුවොයි. ඒ ධර්මාශෝක අධිරාජ්‍යයා අපේ රටට දුන්න තිළිණයක් හැටියටයි. ඊට පස්සෙ දේවානම්පියතිස්ස රජතුමා පාත්‍ර ධාතුව රජ මාළිගාවේ තැන්පත් කරලා, ඒ වෙනුවෙන් පූජා කටයුතු සිද්ධ කළා කියලා සඳහන් වෙනවා... රාජ්‍යත්වයේ සංඛේත ඒත් එක්කම පාත්‍ර ධාතුව අපේ රටේ රාජ්‍යත්වයේ සංඛේතයක් වෙනවා. පාත්‍ර ධාතුව අයිති වෙනවා කියන්නෙ ඒ කෙනාට අපේ රටේ බලය නිරායාසයෙන්ම හිමිවෙනවා කියන එකයි. පස්සෙ කාලයේදී වම් දළදාව අපේ රටට ගෙන ඒමත් සමඟ පාත්‍ර ධාතුව සහ වම් දළදාව කියන මේ දෙකම අපේ රටේ රාජ්‍යත්වයේ සංඛේත බවට පත් වෙනවා. මොන රාජකීය ලේ තිබ්බත්, මේ වස්තූන් දෙක නැත්නම්, ඒ තැනැත්තාව අපේ රටේ රජතුමා විදිහට පිළිගැනීමකට ලක් වෙන්නෙ නෑ. ඒ නිසා තමයි ඕනෑම දේශීය කැරැල්ලකදී සහ විදේශීය ආක්‍රමණයකදී අපේ රටේ රජවරුන්, රජ මාළිගාවෙන් පලා යනකොට පාත්‍ර ධාතුව සහ වම් දළදාවත් අරගෙනම පලා ගියේ. එහෙමත් නැත්නම් තමන්ට අහිමි වුණු සිංහාසනය ලබා ගන්න සටන් කරද්දි පළමුවෙන්ම වම් දළදාව සහ පාත්‍ර ධාතුව තමන් යටතට අරගන්න උත්සාහ කළේ. ඒ වගේම ඕනෑම ආක්‍රමණිකයෙක්, ඕනෑම කැරලිකරුවෙක් පළවෙනියටම පාත්‍ර ධාතුව සහ වම් දළදාව තමන් සතු කරගන්න උත්සාහ කළෙත් මේ නිසයි. ඉතිහාසයේ සිදුවීම් ලංකා ඉතිහාසයේ පාත්‍ර ධාතුව මුල් වෙන සිදුවීම් අපිට විටින් විට දකින්න පුලුවන්. ඒ අතරින් වළගම්බා රජතුමාගේ කාලයේදි එල්ල වුණු සත් ද්‍රවිඩ ආක්‍රමණයේදී එක ආක්‍රමණිකයෙක් පාත්‍ර ධාතුව ඉන්දියාවට අරගෙන ගියපු කතාව, පළවෙනි ගජබා රජතුමා ඉන්දියාවට එල්ල කරපු ආක්‍රමණයේදී නැවතත් පාත්‍ර ධාතුව අපේ රටට අරගෙන ආපු කතාව සහ උපතිස්ස රජතුමාගේ කාලයේදී රටේ ඇති වුණු දුර්භීක්ෂයක් දුරු කරන්න පාත්‍ර ධාතුව පෙරහැරකින් අරගෙන ගියපු කතාව උදාහරණ විදිහට දක්වන්න පුලුවන්. පාත්‍ර ධාතුව අද කොහෙද? අනුරාධපුර යුගයට අමතරව පසු කාලීන යුගවල සාහිත්‍ය මූලාශ්‍ර වලත් පාත්‍ර ධාතුව ගැන බොහොම සුළු පරිමාණයෙන් විටින් විට සඳහන් වෙනවා. හැබැයි අද වෙනකොට පාත්‍ර ධාතුවට මොකද වුණේ කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපේ රටේ රජකමේ සංඛේතයක් වුණු වම් දළදාව, මහනුවර දළදා මාළිගාවේ ආරක්ෂිතව තැන්පත් කරලා තියෙනවා. ඒත් අපේ රටේ රජකමේ අනිත් සංඛේතය වුණු පාත්‍ර ධාතුව කෝ? මේ ගැන අපේ රටේ ඉතිහාසඥයන් එක එක මත පල කරනවා. සමහරක් ඉතිහාසඥයන්ගේ මතය වෙන්නෙ පාත්‍ර ධාතුව ප්‍රමාණයෙන් විශාල නිසා, ආක්‍රමණ එල්ල වෙන එල්ල වෙන සැරේට තැනින් තැනට රැගෙන යන්න තියෙන අපහසුව නිසා, කාටවත් සොයාගන්න බැරි විදිහට, කවුරු හරි රජ කෙනෙක් පාත්‍ර ධාතුව චෛත්‍යයක් ඇතුළෙ නිධන් කරන්න ඇති කියන මතයයි. මේ නිසාම පාත්‍ර ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන ස්ථානය ගැන ගොඩක් මත තියෙනවා. මේ මත අතරින් දැනට තියෙන ප්‍රබලම මතය තමයි, මහ නුවර දළදා මාළිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ නිර්මාණය කරලා තියෙන චෛත්‍යය දෙකෙන් එකක තැන්පත් කරලා ඇති කියන මතය. ඒ වගේම සමහර ඉතිහාසඥයන් සැක කරනවා එකම ස්ථානයක චෛත්‍යය දෙකක් නිර්මාණය කරන්න ඇත්තෙ, ඇත්තටම පාත්‍ර ධාතුව නිධන් කරලා තියෙන්නෙ මොන චෛත්‍යය ඇතුළෙද කියලා නිධන් හොරුන්ට ක්ෂණිකව සොයා ගන්න අපහසු වෙන්නයි කියලා. තවත් පිරිසක් විශ්වාස කරනවා දළදා මාළිගාවේ පහත සහ උඩ මාලය අතර, රන් ආයුධ මණ්ඩපයට එහා පැත්තෙන් තියෙන, කුඩා ස්තූපයේ පාත්‍ර ධාතුව නිධන් කරලා තිබෙනවාය කියලා. ප්‍රමාණයෙන් බොහොම කුඩා ස්තූපයක් වන මේ ස්තූපය 18 වන සියවසේ අග භාගයේදී වගේ නිර්මාණය කරපු ස්තූපයක් නිසා මේ විශ්වාසය ප්‍රතික්ෂේපිත විශ්වාසයක් විදිහට සැළකෙනවා. ඊට අමතරව තවත් අය විශ්වාස කරනවා මහනුවර මල්වතු මහා විහාරයේ ස්තූපයේ පාත්‍ර ධාතුව නිධන් කරලා තියෙනවා කියලා. ඒ වගේම තව පිරිසක් විශ්වාස කරනවා බෙලිගල රජමහා විහාරයේ චෛත්‍යයේ නිධන් කරලා තියෙනවා කියලා. මේ විදිහට තව තව ස්ථාන ගැන අපිට එක එක මත සහ විශ්වාසයන් අහන්න ලැබෙනවා. කොහොම නමුත් අපේ රටට ලැබුණු මුල් පාත්‍ර ධාතුවට මොකද වුණේ කියන ප්‍රශ්නයට අදටත් නිශ්චිත උත්තරයක් නෑ…!!!! By Dinula Wickramaarachchi ✍️ උපුටන elearning lk වෙතින් ස්තුතියි [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom