Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට වුනු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

All Fail.

දැන් බොහෝ දෙනෙක් (සමා වෙන්න කීප දෙනෙක් ) ආණ්ඩුවට බනිමින් සිටිති. හොදටම කලා නොව නා ගත්තා කියති. බංගලියන්ටද කියා ඇර ගනිමින් සිටිති. චීන්නුන්න්ගේ එක ලොකු යැයි කියති. අම්මාට බැන්නට කේන්ති නොයන උන් චීන්නුන්ට බැන්නම රෙද්ද උස්සන් එති. කවි ලියති. නරි හූ කියති.

පකයාට (බන්දු සමරසිංහගේ විග්රහයට අනුව හා හැන්සාඩ්ගතවීම අනුව කුනුහබ්බයක් නොවේ ) අනුව නැව අපේ රෙද්ද අස්සේ ගිනි ගත්ත එකෙන් මාරම ලාභයක් ලැබෙන්නේය. ඒකෙන් ලැබෙන ඉන්ශුවරන්ස් එක එලය. ඉතිං ඌට තියෙන්නේ ඌගෙ අම්මාව ඉන්ෂුවරන්ස් කර ගිනි තියන්නටය. ඒක ඌට ලාබය. අපිට සැපය.

මේ සෙට් එක නරක් වී ගෙන එන නිසා ඊලග සෙට් එක ඊලග සැරේ දිනවන්න දැන් ඉන්නේ අමුඩ ගහගෙන. ඊලග සැරේ මුන්ව ආපහු ජනේලේ එල්ලන්න ඕනේය. ඒ කරලා පැරදී ඉන්න සෙට් එකට සීතාම්බර පටය අන්දවන්නට ඕනේය. උන්ව දිනවලා මේක ගොඩ දා ගත යුතුය. ලබ්බ තමාය.

අපි හැමදාමත් කලේ එපා වුන එකා ගෙදර යැවීමට චන්දය දීම මිස කිසිවකු දිනවීමට චන්දය දීම නොවන්නේය. පහෙන් පහට මාරු වී මැච් එක ගහන්නේ එකම සෙට් එකය. එන එකාට වැඩිය කුප්ප කම දෙන එකාගේය.

චන්දයක් එන විට මේ රටේ බුද්ධිමත් යැයි සිතා ඉන්නා උගතුන් සෙට් දෙකට බෙදී මැට්ටන්ගේ ගුණ වයන්නට පටන් ගන්නෝය. දිනන පිලේ උන් නිලතල බෙදා ගෙන ජාතිආලයෙන් ඔද වැටෙන්නෝය. ඩිප්ලොමැටික් සීන් එකේ ඉදන් සංස්ථා සභාපතිකම් ලෙසටමය. පහක් ගේම ගහන්නේය. ආපහු චන්දෙ කාලෙට කළගුණ සලකන්නට පට්ටම ගේමේය.

දැන් අනේ අපි නම් එහෙම නෑ කියපන්ය. අනේ හුකේ ය. ඒ උනාට මම නම් එහෙමය. අපට මතක ඇති කාලයක සිට රටේ උනේ ඕකමය. ප්‍රාදේශීය සබා මන්තිරියා ගෙදරට එනවා කිව්වත් ගෑනිටත් හොදම ජංගිය අන්දවන්නේය.

විකල්පයක් ඇත්තෙම නැත්තේය. සමාජය සුදානම් නැති මොහොතක සන්නද්ධ අරගල දෙකක් කරන්නට සමාජ සිසේරියන් සැත්කමක් කලවුන් නැවත රතු පැටියෙක් පිළිසිද නොගන්නා ලෙසටම වද සැත්කම කර ගත්තෝය. දැන් රමණය විතරමය. කකුල් උස්සන් කලත් බඩ වෙන්නේ නැතිය.

බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසක් සන්ධාන ගත වූවොත් උන් මේ ඉන්නා සෙට් දෙක තුනටම වඩා නන්නපොල් වී, කුජිත වී, නොන්ඩි වී, වැලේ වැල් නැති විහිළුකාරයන් වී දූරිම්භූත වී යන්නේය.

මේ අවස්ථා කීපයෙන් එහා තත්වයක් හෝ සෙට් එකක් තවත් වසර තිහකටවත් මෙහා සීන් එකට එන්ටර් වෙන්නෙ නැතිය. හැත්තෑවක් තිස්සේ අපි ෆේල්ය. තොට ඇද්ද කියා බෙදී හමන්නා ගන්නේ අපේ බිජ්ජෝමය. පිටිය මැද මැච් එක ලෙසටමය.

චන්දය නොදාන හා කටුගාන ප්‍රතිශතය දිනෙන් දින වැඩි වෙමින් ඇත්තේය. හැඩි දැඩි උන් අම්මාව දුෂණය කරනු දරුවන් අංගවිකලයින් ලෙස අහක බලාගෙන සිටිමුය.

වැලේ වැල් නැත. බඩේ බත් නැත. ටොයියනි බයියනි හැමට ඇත්තේ අවුරුදු පහේ එදා වේල ටුවර් එකක් බව ඔබලාට නොපෙනෙන්නේ ඔබලා වහල්ලුන් නිසාය. තමන්ගේ පක්ෂේ නොවන හැම එකාම වහලෙක් කියන වහල්ලු නම් පට්ටම ආතල්ය.

88/89 මතකයන් ඇති මා ජෙප්පන් සමග එකග වන්නේද නැත. ( මෙසේ සිතීම කුණුහරප ඇසීමට හේතුවක් නොවනු ඇතැයි සිතමිය). මගේ අදහස එසේ වුවද මෙරට චන්දදායකයාගේ හදගැස්ම ජෙප්පන් සමග ඒකාත්මික වීමට තරම් කිසිවෙක් සුපිරිසිදු නැති වීමද බලපා ඇති බවද කිව යුතුමය.

ඉතින් ආපහු මේ රටේ චන්දදායකයා පුරුදු රවුමේම දුවනු ඇත. රවුමක අගක් මුලක් නැත.

පනහ දශකයේ අපේ තිබූ values දැන් ලොවෙත් නැත්තේය. දැන් සියලු දෙනාට ඕනේ ධනවත්වීමටය. ඊට ඕනෑ ඕන අටමගලයකට අපි රෙඩිය. එහෙත් කිසිවකුට පොහොසත් වීමට කිසිදු උවමනාවක් නැතිය. හාමුදුරුවෝත් ධනවත්ය. පොහොසත් නැත්තේය.

බොහෝ දෙනා මෙහි ඉතිරිව ඇත්තේ යන්නට තැනක් නැති නිසාය. ඉන්නා උන්ගේ අරමුණද ඉදිරි පරම්පරාව වෙන රටකට තල්ලු කරන්නය. මේක ඉල්ලමක් වූ උන් නම් මෙහිම පැලපදියම් වී මේක සූප්පු කරනු ඇත්තේය. ඇති නැති පරතරය වැඩි වී මධ්‍යම පාන්තිකයා උඩම ගොඩට හෝ යටම ගොඩට වැටෙමින් තිබෙන්නේය. පහලම එකාගේ අමුඩය ගැලවී යන්නේය. ඌ හෙළුවෙන් ගිය වරදට ඌගෙ වෘෂණ කෝෂ දෙකෙන් අල්ලා කුදලන් එන විට අපි සතුටින් කොක් හඩ ලමින් සිටිමුය.

කවුරුත් ආසම උඩම ගොඩට යන්න මචං.

සද්ද ඇති ගද නැති කිමිහුමට සොරි කියන අපි සද්ද නැති ගද පඩේට සොරි කියන්නේ නෑ බං. වැඩියේ ඕනේ නැ අන්න ඒ පඩේට සොරි කියන දවසක් අවොත් මේක ගොඩක් වෙනස් වෙයි. එතකන් පඩ ගද විතරයි. ඇරපු එකෙක් නෑ පුතෝ.

අපි හැමදාමත් කප්පිත්තන් පුරුදු කරමින් සිටිමු. හරියට දුෂ්කර පළාත් වලට හැමදාමත් මුල්ම පත්වීම් වගේ. ගුරුවරු ට්‍රේනින් වෙන්නෙ ළමයි ෆේල් කරලා. දොස්තරලා ට්‍රේනින් වෙන්නෙ මිනිස්සු මෝචරියට දාලා. අපහාස වෙන නිසා සමහර ඒවා ලියන්න බෑ ඉතිං හොදේ.

වරෙන් කෝටු දෙකෙන් බත් කන්න. අතරමැදි සිංහල උන් නැතුව කෙලින්ම චීන්නුන්ගෙන් බඩු ගන්නකොට පට්ට ලාබ වෙයි බං. ඒක නෙමෙයි චින්න්නුන්ගේ කොටයිලු නේද? චීනියන්ට ජිකි ජිකි කරමු.

තව හැත්තෑවක් යනකනුත් මේ ජිල්මාට් එක මෙහෙමම තමා. ඕකේ ගොඩක් ඉන්නේ ඉගෙන ගත්තු උන්ම තමා.

පහෙන් පහට සෙට් එක මාරු වී සමරු පලක වල නම් පමණකක් වෙනස් වී එකම ක්‍රියාවලිය සිදු වෙමින් පවතින බව එකිනෙකාට හූ කියා ගන්නා මී පුර වැසියන්ට කිසිදා නොපෙනේ.

මේ සියලු කාලකන්නි හැත්ත අපේ මවුබිම මරණය කරා කරගහගෙන යමින් සිටී. පෙට්ටියේ පාට පමණක් වෙනස් වේ.

බඩ යෑම අමුඩයෙන් වැසිය නොහැක. දැන් ඉතිරිව ඇත්තේ ලෙඩා මලත් බඩ සුද්දයි කීම පමණමය.

සර්ව ජන චන්දය මේ රටට සාපයකි. ජාතික ලැයිස්තුව දේව සාපයකි.

ඉදිරි චන්දයේ දි මේ කාලකන්නි සෙට් සියල්ලන්ගේම සටන් පාටය "සැමට එන්නත " නොවුනොත් මම පුකට කුකුල්ෆාම් ගසාගෙන මිගමුවෙන් මුහුදට පනිමි.

ඒක නෙමෙයි මචන් ගොඩක් උන් මේවා defend කරන්නේ පඩියට.

නගරාධිපතිතුමාට ජය වේවා!

© අරවින්ද හබක්කල.

[MEDIA=facebook]245973643992995[/MEDIA]

[QUOTE="Rontmir, post: 26488048, member: 577753"] All Fail. ******** දැන් බොහෝ දෙනෙක් (සමා වෙන්න කීප දෙනෙක් ) ආණ්ඩුවට බනිමින් සිටිති. හොදටම කලා නොව නා ගත්තා කියති. බංගලියන්ටද කියා ඇර ගනිමින් සිටිති. චීන්නුන්න්ගේ එක ලොකු යැයි කියති. අම්මාට බැන්නට කේන්ති නොයන උන් චීන්නුන්ට බැන්නම රෙද්ද උස්සන් එති. කවි ලියති. නරි හූ කියති. පකයාට (බන්දු සමරසිංහගේ විග්රහයට අනුව හා හැන්සාඩ්ගතවීම අනුව කුනුහබ්බයක් නොවේ ) අනුව නැව අපේ රෙද්ද අස්සේ ගිනි ගත්ත එකෙන් මාරම ලාභයක් ලැබෙන්නේය. ඒකෙන් ලැබෙන ඉන්ශුවරන්ස් එක එලය. ඉතිං ඌට තියෙන්නේ ඌගෙ අම්මාව ඉන්ෂුවරන්ස් කර ගිනි තියන්නටය. ඒක ඌට ලාබය. අපිට සැපය. මේ සෙට් එක නරක් වී ගෙන එන නිසා ඊලග සෙට් එක ඊලග සැරේ දිනවන්න දැන් ඉන්නේ අමුඩ ගහගෙන. ඊලග සැරේ මුන්ව ආපහු ජනේලේ එල්ලන්න ඕනේය. ඒ කරලා පැරදී ඉන්න සෙට් එකට සීතාම්බර පටය අන්දවන්නට ඕනේය. උන්ව දිනවලා මේක ගොඩ දා ගත යුතුය. ලබ්බ තමාය. අපි හැමදාමත් කලේ එපා වුන එකා ගෙදර යැවීමට චන්දය දීම මිස කිසිවකු දිනවීමට චන්දය දීම නොවන්නේය. පහෙන් පහට මාරු වී මැච් එක ගහන්නේ එකම සෙට් එකය. එන එකාට වැඩිය කුප්ප කම දෙන එකාගේය. චන්දයක් එන විට මේ රටේ බුද්ධිමත් යැයි සිතා ඉන්නා උගතුන් සෙට් දෙකට බෙදී මැට්ටන්ගේ ගුණ වයන්නට පටන් ගන්නෝය. දිනන පිලේ උන් නිලතල බෙදා ගෙන ජාතිආලයෙන් ඔද වැටෙන්නෝය. ඩිප්ලොමැටික් සීන් එකේ ඉදන් සංස්ථා සභාපතිකම් ලෙසටමය. පහක් ගේම ගහන්නේය. ආපහු චන්දෙ කාලෙට කළගුණ සලකන්නට පට්ටම ගේමේය. දැන් අනේ අපි නම් එහෙම නෑ කියපන්ය. අනේ හුකේ ය. ඒ උනාට මම නම් එහෙමය. අපට මතක ඇති කාලයක සිට රටේ උනේ ඕකමය. ප්‍රාදේශීය සබා මන්තිරියා ගෙදරට එනවා කිව්වත් ගෑනිටත් හොදම ජංගිය අන්දවන්නේය. විකල්පයක් ඇත්තෙම නැත්තේය. සමාජය සුදානම් නැති මොහොතක සන්නද්ධ අරගල දෙකක් කරන්නට සමාජ සිසේරියන් සැත්කමක් කලවුන් නැවත රතු පැටියෙක් පිළිසිද නොගන්නා ලෙසටම වද සැත්කම කර ගත්තෝය. දැන් රමණය විතරමය. කකුල් උස්සන් කලත් බඩ වෙන්නේ නැතිය. බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසක් සන්ධාන ගත වූවොත් උන් මේ ඉන්නා සෙට් දෙක තුනටම වඩා නන්නපොල් වී, කුජිත වී, නොන්ඩි වී, වැලේ වැල් නැති විහිළුකාරයන් වී දූරිම්භූත වී යන්නේය. මේ අවස්ථා කීපයෙන් එහා තත්වයක් හෝ සෙට් එකක් තවත් වසර තිහකටවත් මෙහා සීන් එකට එන්ටර් වෙන්නෙ නැතිය. හැත්තෑවක් තිස්සේ අපි ෆේල්ය. තොට ඇද්ද කියා බෙදී හමන්නා ගන්නේ අපේ බිජ්ජෝමය. පිටිය මැද මැච් එක ලෙසටමය. චන්දය නොදාන හා කටුගාන ප්‍රතිශතය දිනෙන් දින වැඩි වෙමින් ඇත්තේය. හැඩි දැඩි උන් අම්මාව දුෂණය කරනු දරුවන් අංගවිකලයින් ලෙස අහක බලාගෙන සිටිමුය. වැලේ වැල් නැත. බඩේ බත් නැත. ටොයියනි බයියනි හැමට ඇත්තේ අවුරුදු පහේ එදා වේල ටුවර් එකක් බව ඔබලාට නොපෙනෙන්නේ ඔබලා වහල්ලුන් නිසාය. තමන්ගේ පක්ෂේ නොවන හැම එකාම වහලෙක් කියන වහල්ලු නම් පට්ටම ආතල්ය. 88/89 මතකයන් ඇති මා ජෙප්පන් සමග එකග වන්නේද නැත. ( මෙසේ සිතීම කුණුහරප ඇසීමට හේතුවක් නොවනු ඇතැයි සිතමිය). මගේ අදහස එසේ වුවද මෙරට චන්දදායකයාගේ හදගැස්ම ජෙප්පන් සමග ඒකාත්මික වීමට තරම් කිසිවෙක් සුපිරිසිදු නැති වීමද බලපා ඇති බවද කිව යුතුමය. ඉතින් ආපහු මේ රටේ චන්දදායකයා පුරුදු රවුමේම දුවනු ඇත. රවුමක අගක් මුලක් නැත. පනහ දශකයේ අපේ තිබූ values දැන් ලොවෙත් නැත්තේය. දැන් සියලු දෙනාට ඕනේ ධනවත්වීමටය. ඊට ඕනෑ ඕන අටමගලයකට අපි රෙඩිය. එහෙත් කිසිවකුට පොහොසත් වීමට කිසිදු උවමනාවක් නැතිය. හාමුදුරුවෝත් ධනවත්ය. පොහොසත් නැත්තේය. බොහෝ දෙනා මෙහි ඉතිරිව ඇත්තේ යන්නට තැනක් නැති නිසාය. ඉන්නා උන්ගේ අරමුණද ඉදිරි පරම්පරාව වෙන රටකට තල්ලු කරන්නය. මේක ඉල්ලමක් වූ උන් නම් මෙහිම පැලපදියම් වී මේක සූප්පු කරනු ඇත්තේය. ඇති නැති පරතරය වැඩි වී මධ්‍යම පාන්තිකයා උඩම ගොඩට හෝ යටම ගොඩට වැටෙමින් තිබෙන්නේය. පහලම එකාගේ අමුඩය ගැලවී යන්නේය. ඌ හෙළුවෙන් ගිය වරදට ඌගෙ වෘෂණ කෝෂ දෙකෙන් අල්ලා කුදලන් එන විට අපි සතුටින් කොක් හඩ ලමින් සිටිමුය. කවුරුත් ආසම උඩම ගොඩට යන්න මචං. සද්ද ඇති ගද නැති කිමිහුමට සොරි කියන අපි සද්ද නැති ගද පඩේට සොරි කියන්නේ නෑ බං. වැඩියේ ඕනේ නැ අන්න ඒ පඩේට සොරි කියන දවසක් අවොත් මේක ගොඩක් වෙනස් වෙයි. එතකන් පඩ ගද විතරයි. ඇරපු එකෙක් නෑ පුතෝ. අපි හැමදාමත් කප්පිත්තන් පුරුදු කරමින් සිටිමු. හරියට දුෂ්කර පළාත් වලට හැමදාමත් මුල්ම පත්වීම් වගේ. ගුරුවරු ට්‍රේනින් වෙන්නෙ ළමයි ෆේල් කරලා. දොස්තරලා ට්‍රේනින් වෙන්නෙ මිනිස්සු මෝචරියට දාලා. අපහාස වෙන නිසා සමහර ඒවා ලියන්න බෑ ඉතිං හොදේ. වරෙන් කෝටු දෙකෙන් බත් කන්න. අතරමැදි සිංහල උන් නැතුව කෙලින්ම චීන්නුන්ගෙන් බඩු ගන්නකොට පට්ට ලාබ වෙයි බං. ඒක නෙමෙයි චින්න්නුන්ගේ කොටයිලු නේද? චීනියන්ට ජිකි ජිකි කරමු. තව හැත්තෑවක් යනකනුත් මේ ජිල්මාට් එක මෙහෙමම තමා. ඕකේ ගොඩක් ඉන්නේ ඉගෙන ගත්තු උන්ම තමා. පහෙන් පහට සෙට් එක මාරු වී සමරු පලක වල නම් පමණකක් වෙනස් වී එකම ක්‍රියාවලිය සිදු වෙමින් පවතින බව එකිනෙකාට හූ කියා ගන්නා මී පුර වැසියන්ට කිසිදා නොපෙනේ. මේ සියලු කාලකන්නි හැත්ත අපේ මවුබිම මරණය කරා කරගහගෙන යමින් සිටී. පෙට්ටියේ පාට පමණක් වෙනස් වේ. බඩ යෑම අමුඩයෙන් වැසිය නොහැක. දැන් ඉතිරිව ඇත්තේ ලෙඩා මලත් බඩ සුද්දයි කීම පමණමය. සර්ව ජන චන්දය මේ රටට සාපයකි. ජාතික ලැයිස්තුව දේව සාපයකි. ඉදිරි චන්දයේ දි මේ කාලකන්නි සෙට් සියල්ලන්ගේම සටන් පාටය "සැමට එන්නත " නොවුනොත් මම පුකට කුකුල්ෆාම් ගසාගෙන මිගමුවෙන් මුහුදට පනිමි. ඒක නෙමෙයි මචන් ගොඩක් උන් මේවා defend කරන්නේ පඩියට. නගරාධිපතිතුමාට ජය වේවා! © අරවින්ද හබක්කල. [MEDIA=facebook]245973643992995[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom