Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට සල්ලි යවන ලාබ ක්රමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට සල්ලි යවන ලාබ ක්රමයක්

ලංකාවට සල්ලි යවන ලාබ ක්රමයක්

වෙන මෙම්බර් කෙනෙකුට මම දාපු රිප්ලයි එක වෙනම ත්රෙඩ් එකක් විදිහට දාන්න හිතුව අනිත් අයටත් ප්රයෝජනයක් වෙයි කියල හිතල. සමහර අය දැනටම දන්නවා ඇති, නොදන්නා අයට දැනගන්න දාන්නෙ.

ඉස්සර මම යැවුවේ Fastcash කියල එකකින්. ලංකාවේ සෙට් එකක් කරන්නෙ. Barclays bank එකේ උන්ගෙ එකවුන්ට් එකට සල්ලි දාලා උන්ට කෝල් එකක් දෙන්න ඕන කාටද අරින්න ඕන කියල. උන් £500 දක්වා £5 චාජ් කරනවා. £500 වැඩිනම් £10 ගන්නවා. උන් දෙන්නෙ අන්තිම අඩුම රේට්ස්. ඒ හින්ද උන්ගෙන් අරින්න එපා.

මම ලඟදි ඉඳන් අරින්නේ Transferwise කියල online සර්විස් එකකින්. උන් ඒ වේලාවේ තියන ඉන්ටනැෂනල් exchange රේට් එක දෙනවා. උන් චාජ් කරන්නෙ percentage එකක්. £500 අරිනකොට £5 විතර තමයි percentage එක සෙට් වෙන්නේ. ඒ හින්ද අඩු ගානක් යවන අයට ගොඩක් වාසියි.

උදාහරණයක් විදිහට, ඉන්ටනැෂනල් exchange රේට් එක 220 නම් Fastcash එවුන් ඔෆර් කරන්නෙ 216 වගේ. නිතරම මිල ඉහල පහල යනවනම් රේට් එක තවත් අඩුයි. ඊට අමතරව ට්රාන්ස්ෆ්ර් ෆීස් කියල £5-£10 දෙන්නත් ඕන.

Transferwise එකේ එහෙම නෑ. ඒ වෙලාවෙ ඒ තප්පරේ තියන ඉන්ටනැෂනල් exchange රේට් එක දෙනවා (ඒ කියන්නෙ රේට් එක 220ම ලැබෙනවා). ට්රාන්ස්ෆ්ර් ෆී එක 1% විතර තමයි වැටෙන්නෙ. ඊට අමතරව රේට් එක වැඩි උන වෙලාවට රේට් එක ලොක් කරලා තියාගන්න පුළුවන් පස්සෙ අරින්න (මම කරලා නෑ).

මේ තියෙන්නෙ ඒ සයිට් එක:https://transferwise.com/

ප.ලි. ලංකාවෙ ඕනම පිළිගත්ත බෑන්ක් අකවුන්ට් එකකට සල්ලි අරින්න පුළුවන්. දවස් 1 හෝ උපරිම 2ක් වගේ තමයි යන්නෙ.

[QUOTE="lodbrok, post: 23023566, member: 558599"] [b]ලංකාවට සල්ලි යවන ලාබ ක්රමයක්[/b] [SIZE="5"]ලංකාවට සල්ලි යවන ලාබ ක්රමයක් [/SIZE] [SIZE="3"]වෙන මෙම්බර් කෙනෙකුට මම දාපු රිප්ලයි එක වෙනම ත්රෙඩ් එකක් විදිහට දාන්න හිතුව අනිත් අයටත් ප්රයෝජනයක් වෙයි කියල හිතල. සමහර අය දැනටම දන්නවා ඇති, නොදන්නා අයට දැනගන්න දාන්නෙ. ඉස්සර මම යැවුවේ Fastcash කියල එකකින්. ලංකාවේ සෙට් එකක් කරන්නෙ. Barclays bank එකේ උන්ගෙ එකවුන්ට් එකට සල්ලි දාලා උන්ට කෝල් එකක් දෙන්න ඕන කාටද අරින්න ඕන කියල. උන් £500 දක්වා £5 චාජ් කරනවා. £500 වැඩිනම් £10 ගන්නවා. උන් දෙන්නෙ අන්තිම අඩුම රේට්ස්. ඒ හින්ද උන්ගෙන් අරින්න එපා. මම ලඟදි ඉඳන් අරින්නේ Transferwise කියල online සර්විස් එකකින්. උන් ඒ වේලාවේ තියන ඉන්ටනැෂනල් exchange රේට් එක දෙනවා. උන් චාජ් කරන්නෙ percentage එකක්. £500 අරිනකොට £5 විතර තමයි percentage එක සෙට් වෙන්නේ. ඒ හින්ද අඩු ගානක් යවන අයට ගොඩක් වාසියි. උදාහරණයක් විදිහට, ඉන්ටනැෂනල් exchange රේට් එක 220 නම් Fastcash එවුන් ඔෆර් කරන්නෙ 216 වගේ. නිතරම මිල ඉහල පහල යනවනම් රේට් එක තවත් අඩුයි. ඊට අමතරව ට්රාන්ස්ෆ්ර් ෆීස් කියල £5-£10 දෙන්නත් ඕන. Transferwise එකේ එහෙම නෑ. ඒ වෙලාවෙ ඒ තප්පරේ තියන ඉන්ටනැෂනල් exchange රේට් එක දෙනවා (ඒ කියන්නෙ රේට් එක 220ම ලැබෙනවා). ට්රාන්ස්ෆ්ර් ෆී එක 1% විතර තමයි වැටෙන්නෙ. ඊට අමතරව රේට් එක වැඩි උන වෙලාවට රේට් එක ලොක් කරලා තියාගන්න පුළුවන් පස්සෙ අරින්න (මම කරලා නෑ). මේ තියෙන්නෙ ඒ සයිට් එක:[/SIZE][URL="https://transferwise.com/"]https://transferwise.com/[/URL][I][/I] [SIZE="3"]ප.ලි. ලංකාවෙ ඕනම පිළිගත්ත බෑන්ක් අකවුන්ට් එකකට සල්ලි අරින්න පුළුවන්. දවස් 1 හෝ උපරිම 2ක් වගේ තමයි යන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom