Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ලංකාවට හිම වැටුනොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට හිම වැටුනොත්

මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ගොඩක් රටවල් වලට අධික ලෙස හිම වැටීම නිසා හරි ජරමර නේ. සමහර රටවල් කොහොමත් ඒවට පුරුදු නිසා අපහසුවක් නැතිව මූණදෙද්දි තවත් සමහර රටවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා.ඉතින් මේවා ඇහෙද්දී මට හිතුනේ නත්තල් කාලෙට රූපවාහිනී නිවේදිකාවන්ගේ ඉස්සරහින් වැටෙන හිමයි නුවරඑලියට යාන්තන් වැටෙන මල් තුහිනයි ඇරෙන්න වෙන හිමක් වැටිල නැති අපේ ලංකාවට හිම වැටුනොත් කොහොමට හිටීද කියල.

ඉතින් මේ 'සිංහලේ මහා හිම පතන මංගල්‍යය' සම්පූර්ණයෙන් කවර් කරන්න මගේ මේ පුංචි බ්ලොග් එකේ ඉඩ නැති නිසා හිම වැටෙන වෙලාවෙ ප්රවෘත්ති වලට දෙන්න ගත්ත වොයිස් කට් කිහිපයකින් වැඩේ ගොඩදාන්නම්.

ගරු ජනාධිපතිතුමා: මාගේ රට වැසියනි. මේ සතුටුදායක මොහොතේ ඔබ අමතන්න ලැබීම මටත් හරිම සතුටක්. මම මගේ චින්තනයෙන් දුන් පොරොන්දු සියල්ල ඉටුකර අවසන් නිසා ඔබ වෙනුවෙන් කුමක් කලයුතුදැයි කල්පනා කරන විට මට මතක් උනා අපේ රටට කලක පටන් අඩුපාඩුවක්ව පැවති හිම ගැන. ඉතින් මම අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡාකොට ඒ නොදුන් පොරොන්දුවත් ඉටුකරමින් හිම වැස්සක්ම වැස්සවීමට කටයුතු කල බව මම බොහොම ආඩම්බරයෙන් කියන්න කැමතියි.

ගරු විපක්ෂනායකතුමා: හිම වැටෙද්දි මමත් එලියට බැහැල බැලුව මොකද්ද මේ වෙන්නෙ කියල. එතකොටම මට තේරුම්ගියා මෙතන මොකක් හරි යටි අරමුණක් තියනවා කියල. පස්සෙ පොඩ්ඩක් හොයල බලද්දි තමා මට දැනගන්න ලැබුනේ මේ හිම නිකම්ම හිම නෙමේ පර්සි රාජපක්ෂගේ නංගිගේ දුවට ස්කී කරන්න ගෙන්වපු හිම කියලා. රාජපක්ෂලාට විතරද ස්කී කරන්න හොඳ? අපේ මේ නංගිලල මල්ලිලට ස්කී කරන්න හොඳ නැද්ද? අපි හැමෝම මේ දූෂණයට එරෙහිව නැගීසිටින්න ඕන.

ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා: සහෝදරවරුනි සහෝදරියනි, මම තමුන්නාන්සේලට කියන්න ඕන මේ හිම වැස්ස අහම්බෙන් වැටිච්ච හිම වැස්සක් නෙමේ. නෝරුවේ යූඑන්පී ජේවීපී කියන මේ අශුද්ධ සන්ධානය එකතුවෙලා අපේ මාතෘ භූමියට එරෙහිව කල ජාත්‍යන්තර කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේක උනේ. අපි දිවි නොතකා මීට විරුද්ධව සටන් කල යුතුයි. මේ කුමන්ත්‍රණය පරාජය කල යුතුයි.

ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා: අර අපෙන් ගිය හාදයෝ අරහෙට වෙලා බෙරිහන් දෙනවා කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කිය කිය. මම ඔය එක එක ඌරන්ගේ කතා වලට උත්තර දෙන්න යන්නේ නෑ. හැබැයි තව ටික දවසකින් තමුන්නාන්සේලට බලාගන්න පුළුවන්වෙයි සැබෑ කුමන්ත්‍රණය මොකක්ද කියන එක. මේවනවීටත් මේ වැටුන හිම මේ රටේ ජනතාවගේ පාවිච්චියට නොගෙන රට පැටවීමට මහින්ද රාජපක්ෂ ගිවිසුමක් ගසා ඇතිබව අපිට ඔප්පුකරල පෙන්නන්න පුළුවන්.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි: ඇත්තටම මේ හිම වැටීම ඔබතුමන්ලට අරුමයක් උනාට මටනම් අරුමයක් නෙමෙයි. මොකද මම කරපු ගවේශණ වලදි මට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවෙලා තියනවා අවුරුදු දහස් ගණනක් පැරණි හිම කැට. ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මීට අවුරැදු දහස් ගානකට කලින් ලොව සියළුම රටවලට උඩින් තිබූ බවටත් ඒ නිසාම අපිට විශාල වශයෙන් හිම ලැබීම සිදුවූ බවටත්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය: දැන් බලන්න ඒ දවස්වල මම රට පාලනය කරන කාලෙ තමුන්නාන්සේලට මේ වගේ ප්‍රශ්න තිබුනද? තමුන්නාන්සෙල දෙයියනේ කියල කාල ඇඳල සන්තෝසෙන් හිටියනේ. ඒ කාලෙ මේ වගේ දෙයක් උනානම් මම වහාම උපදෙස් දෙනව ඒ ගැන ක්‍රියා කරන්න කියල. ඒත් දැන් ඉන්න පාලකයන්ට තමුන්නාන්සේලගේ දුක ගැන වැටහීමක් නෑ.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා: මමනම් මේක දකින්නේ ධනපති පන්තිය විසින් නිර්ධනයන් වෙත ඇටවූ උගුලක් හැටියට. මේ රටේ පීඩිත පන්තියේ ජනතාව මේ ධනපති ක්‍රමයට විරුද්ධව සටන් කිරීමට ඉතාමත් ආසන්නවෙලා ඇති මේ වෙලාවෙ මේ වගේ ටොපියක් පෙන්නල ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරන්න තමයි මේ පාලකයෝ සූදානම් වෙන්නේ. ඔය පාලකයන්ට මම කියන්න ඕන ඔය මොනව කලත් අපේ රටේ පීඩිත අරගලය ළඟඳීම දියත්වෙනවා ඒක වලක්වන්න කාටවත් බෑ කියල.

ජැක්සන් ඇන්තනි කලාකරුවා: අපි මේ මාතෘ භූමියෝ ඉතිහාසය වෙත ඇස යොමා බැලුවොත් අපිට පෙනෙන්න තියනවා එදා දූට්ඨ ගාමිණී අභය රජ සමයේ ස්වර්ණමාලී චෛත්යරාජයානන්ගේ කොත් පළඳන විටත් මහා හිම වරුසාවක් ඇදවැටී ඇතිබව. මේ රටේ ජනමූල සංස්කෘතික වීරයන් බිහිවූ හැමවිටම ඒ වගේ විපරියාස වෙලා තියනවා. දූට්ඨ ගාමිණී අභය කියන්නෙත් එහෙම වීරයෙක්. අදත් අපිට එහෙම වීරයෙක් බිහිවෙලා ඉන්නවා. ඒ පිනට තමා මේ ආශ්චර්යයන් සිද්ධවෙන්නේ.

උපේක්ෂා ස්වර්ණමාලී (පබා) කලාකාරිය: මම මගේ රසික රසිකාවියන්ට කියන්න ඕන හිම කියන්නේ හරිම සුන්දර දෙයක්. පොත් වලින් දැකල තිබුනට මමත් අද තමා ඇත්තටම හිම දැක්කේ. මම දන්නවා ඔයාලා මාව අයිටීඑන් එකේ දකින්න නැති නිසා ගොඩාරියක් දුකෙන් ඉන්නේ කියල. මම ඔයාලගෙන් ඉල්ලාහිටින්නේ මාව පබා ටෙලිඩ්‍රාමා එකෙන් අයින් කරල ඔයාලගේ හිත රිද්දපු මේ දුෂ්ඨ ආණ්ඩුව පලවා හරින්න මාත් එක්ක එකතුවෙන්න කියල.

සාමාන්‍ය ජනයාගෙන් කෙනෙක්: අනේ ඇත්තට මහත්තයෝ මුන්ට පිස්සුද? හැටිද? අපි මේ සීතලෙන් බඩසායෙන් දැවෙනවා. මෙයාල මෙහෙ බයිල ගහනවා. මහත්තයො මේ... මහත්තයලත් අපේ ගිනි අරන් ඉන්න රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න හදන්නෙ නැතුව ඔය හුචක්කුව පැත්තකින් තියල පොඩ්ඩක් උදව්වෙන්න මේ ගිනිමැලේ ගහගන්න. පේන්නෙ නැද්ද මේ පොඩි එකා සීතලේ ගැහෙන හැටි.

කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට......

from මම දසයා web blog

http://iamdasaya.blogspot.com/2010/02/blog-post_18.html

[QUOTE="sajithd, post: 6741237, member: 43541"] [b]ලංකාවට හිම වැටුනොත්[/b] [SIZE="3"]මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ගොඩක් රටවල් වලට අධික ලෙස හිම වැටීම නිසා හරි ජරමර නේ. සමහර රටවල් කොහොමත් ඒවට පුරුදු නිසා අපහසුවක් නැතිව මූණදෙද්දි තවත් සමහර රටවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා.ඉතින් මේවා ඇහෙද්දී මට හිතුනේ නත්තල් කාලෙට රූපවාහිනී නිවේදිකාවන්ගේ ඉස්සරහින් වැටෙන හිමයි නුවරඑලියට යාන්තන් වැටෙන මල් තුහිනයි ඇරෙන්න වෙන හිමක් වැටිල නැති අපේ ලංකාවට හිම වැටුනොත් කොහොමට හිටීද කියල. ඉතින් මේ 'සිංහලේ මහා හිම පතන මංගල්‍යය' සම්පූර්ණයෙන් කවර් කරන්න මගේ මේ පුංචි බ්ලොග් එකේ ඉඩ නැති නිසා හිම වැටෙන වෙලාවෙ ප්රවෘත්ති වලට දෙන්න ගත්ත වොයිස් කට් කිහිපයකින් වැඩේ ගොඩදාන්නම්. ගරු ජනාධිපතිතුමා: මාගේ රට වැසියනි. මේ සතුටුදායක මොහොතේ ඔබ අමතන්න ලැබීම මටත් හරිම සතුටක්. මම මගේ චින්තනයෙන් දුන් පොරොන්දු සියල්ල ඉටුකර අවසන් නිසා ඔබ වෙනුවෙන් කුමක් කලයුතුදැයි කල්පනා කරන විට මට මතක් උනා අපේ රටට කලක පටන් අඩුපාඩුවක්ව පැවති හිම ගැන. ඉතින් මම අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡාකොට ඒ නොදුන් පොරොන්දුවත් ඉටුකරමින් හිම වැස්සක්ම වැස්සවීමට කටයුතු කල බව මම බොහොම ආඩම්බරයෙන් කියන්න කැමතියි. ගරු විපක්ෂනායකතුමා: හිම වැටෙද්දි මමත් එලියට බැහැල බැලුව මොකද්ද මේ වෙන්නෙ කියල. එතකොටම මට තේරුම්ගියා මෙතන මොකක් හරි යටි අරමුණක් තියනවා කියල. පස්සෙ පොඩ්ඩක් හොයල බලද්දි තමා මට දැනගන්න ලැබුනේ මේ හිම නිකම්ම හිම නෙමේ පර්සි රාජපක්ෂගේ නංගිගේ දුවට ස්කී කරන්න ගෙන්වපු හිම කියලා. රාජපක්ෂලාට විතරද ස්කී කරන්න හොඳ? අපේ මේ නංගිලල මල්ලිලට ස්කී කරන්න හොඳ නැද්ද? අපි හැමෝම මේ දූෂණයට එරෙහිව නැගීසිටින්න ඕන. ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා: සහෝදරවරුනි සහෝදරියනි, මම තමුන්නාන්සේලට කියන්න ඕන මේ හිම වැස්ස අහම්බෙන් වැටිච්ච හිම වැස්සක් නෙමේ. නෝරුවේ යූඑන්පී ජේවීපී කියන මේ අශුද්ධ සන්ධානය එකතුවෙලා අපේ මාතෘ භූමියට එරෙහිව කල ජාත්‍යන්තර කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේක උනේ. අපි දිවි නොතකා මීට විරුද්ධව සටන් කල යුතුයි. මේ කුමන්ත්‍රණය පරාජය කල යුතුයි. ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා: අර අපෙන් ගිය හාදයෝ අරහෙට වෙලා බෙරිහන් දෙනවා කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කිය කිය. මම ඔය එක එක ඌරන්ගේ කතා වලට උත්තර දෙන්න යන්නේ නෑ. හැබැයි තව ටික දවසකින් තමුන්නාන්සේලට බලාගන්න පුළුවන්වෙයි සැබෑ කුමන්ත්‍රණය මොකක්ද කියන එක. මේවනවීටත් මේ වැටුන හිම මේ රටේ ජනතාවගේ පාවිච්චියට නොගෙන රට පැටවීමට මහින්ද රාජපක්ෂ ගිවිසුමක් ගසා ඇතිබව අපිට ඔප්පුකරල පෙන්නන්න පුළුවන්. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි: ඇත්තටම මේ හිම වැටීම ඔබතුමන්ලට අරුමයක් උනාට මටනම් අරුමයක් නෙමෙයි. මොකද මම කරපු ගවේශණ වලදි මට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවෙලා තියනවා අවුරුදු දහස් ගණනක් පැරණි හිම කැට. ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මීට අවුරැදු දහස් ගානකට කලින් ලොව සියළුම රටවලට උඩින් තිබූ බවටත් ඒ නිසාම අපිට විශාල වශයෙන් හිම ලැබීම සිදුවූ බවටත්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය: දැන් බලන්න ඒ දවස්වල මම රට පාලනය කරන කාලෙ තමුන්නාන්සේලට මේ වගේ ප්‍රශ්න තිබුනද? තමුන්නාන්සෙල දෙයියනේ කියල කාල ඇඳල සන්තෝසෙන් හිටියනේ. ඒ කාලෙ මේ වගේ දෙයක් උනානම් මම වහාම උපදෙස් දෙනව ඒ ගැන ක්‍රියා කරන්න කියල. ඒත් දැන් ඉන්න පාලකයන්ට තමුන්නාන්සේලගේ දුක ගැන වැටහීමක් නෑ. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා: මමනම් මේක දකින්නේ ධනපති පන්තිය විසින් නිර්ධනයන් වෙත ඇටවූ උගුලක් හැටියට. මේ රටේ පීඩිත පන්තියේ ජනතාව මේ ධනපති ක්‍රමයට විරුද්ධව සටන් කිරීමට ඉතාමත් ආසන්නවෙලා ඇති මේ වෙලාවෙ මේ වගේ ටොපියක් පෙන්නල ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරන්න තමයි මේ පාලකයෝ සූදානම් වෙන්නේ. ඔය පාලකයන්ට මම කියන්න ඕන ඔය මොනව කලත් අපේ රටේ පීඩිත අරගලය ළඟඳීම දියත්වෙනවා ඒක වලක්වන්න කාටවත් බෑ කියල. ජැක්සන් ඇන්තනි කලාකරුවා: අපි මේ මාතෘ භූමියෝ ඉතිහාසය වෙත ඇස යොමා බැලුවොත් අපිට පෙනෙන්න තියනවා එදා දූට්ඨ ගාමිණී අභය රජ සමයේ ස්වර්ණමාලී චෛත්යරාජයානන්ගේ කොත් පළඳන විටත් මහා හිම වරුසාවක් ඇදවැටී ඇතිබව. මේ රටේ ජනමූල සංස්කෘතික වීරයන් බිහිවූ හැමවිටම ඒ වගේ විපරියාස වෙලා තියනවා. දූට්ඨ ගාමිණී අභය කියන්නෙත් එහෙම වීරයෙක්. අදත් අපිට එහෙම වීරයෙක් බිහිවෙලා ඉන්නවා. ඒ පිනට තමා මේ ආශ්චර්යයන් සිද්ධවෙන්නේ. උපේක්ෂා ස්වර්ණමාලී (පබා) කලාකාරිය: මම මගේ රසික රසිකාවියන්ට කියන්න ඕන හිම කියන්නේ හරිම සුන්දර දෙයක්. පොත් වලින් දැකල තිබුනට මමත් අද තමා ඇත්තටම හිම දැක්කේ. මම දන්නවා ඔයාලා මාව අයිටීඑන් එකේ දකින්න නැති නිසා ගොඩාරියක් දුකෙන් ඉන්නේ කියල. මම ඔයාලගෙන් ඉල්ලාහිටින්නේ මාව පබා ටෙලිඩ්‍රාමා එකෙන් අයින් කරල ඔයාලගේ හිත රිද්දපු මේ දුෂ්ඨ ආණ්ඩුව පලවා හරින්න මාත් එක්ක එකතුවෙන්න කියල. සාමාන්‍ය ජනයාගෙන් කෙනෙක්: අනේ ඇත්තට මහත්තයෝ මුන්ට පිස්සුද? හැටිද? අපි මේ සීතලෙන් බඩසායෙන් දැවෙනවා. මෙයාල මෙහෙ බයිල ගහනවා. මහත්තයො මේ... මහත්තයලත් අපේ ගිනි අරන් ඉන්න රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න හදන්නෙ නැතුව ඔය හුචක්කුව පැත්තකින් තියල පොඩ්ඩක් උදව්වෙන්න මේ ගිනිමැලේ ගහගන්න. පේන්නෙ නැද්ද මේ පොඩි එකා සීතලේ ගැහෙන හැටි. කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට...... [/SIZE] from මම දසයා web blog :) [URL="http://iamdasaya.blogspot.com/2010/02/blog-post_18.html"]http://iamdasaya.blogspot.com/2010/02/blog-post_18.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom