Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට_බුලට්_ට්‍රෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්කාවේ කෝච්චියක ගිහින් නැතිදේසපාලුවොන්ට ප්‍රමුඛතාවය දෙන්න ඔනේදේ තෙරෙන්නෑ.

මේතියෙන්නේ ලන්කාවේ රේල්පාරවල්වල තියන ලයින් ගාන

1 කොලබ-රාගම-3

2 රාගම-පොල්ගවෙල/රඹුක්කන-2

3 කලුතර-කොලබ -2

4 රබුක්කන-නුවර-බදුල්ල-1

5 නුවර-මාතලේ-1

6 යාපනය-පොල්ගහවෙල - 1

7 තලෙයිමැනා-මැදවච්චිය -1

8 මහව-ගල් ඔය -1

9 ගල් ඔය- බැටී -1

10 ගල් ඔය -ට්‍රින්කෝ-1

11 මහව-පොල්ගහවෙල-1

12 කොලබ-අවිස්සාවේල්ල -1

13 කලුතර-මාතර -1

14 රාගම -මීගමුව හලාවත -1

අන්ඩලයින් කලේ විශාල ඔෆිස් ක්‍රවුඩ් එකක් කොලබට ඇදෙන ලයින්ස් ටික

What you see?

උදා: අනුරාධපුර-කොලබ ට්‍රේන් එකක් ආවොත්,පොල්ගහවෙල තෙක් අඩුම ස්ටේශන් පහකවත් විනාඩි 10 -15 ගානේ නවත්තගන ඉන්නවා අනිත් ට්‍රේන් එක එනකල්.

ඒ අත්දැකීම දේශපාලුවෙක්ට කවදාවත් ගන්නෙත්නෑ, ඒක එහෙමද බලන්න ඔනේත් නෑ.ඒතියා ,උන් එක විනාඩියක් පාරේ ට්‍රැෆික් එකේ ඉන්න කැමතිනෑ.උන් දන්නෙත් නෑ.මිනිස්සුන්ට පැයක් රස්තියාදුවෙන එක සාමාන්යදෙයක් කරවලා තියෙන්නේ.එහෙම නොවෙන්න දුම්රිය ගමනාන්ත කාලය මීටවඩා ගොඩක් අඩුයි.

අවශ්‍යම තැන්වලටවත් ඩබල් ලයින් දන්නැතුව, දැවෙන ප්රශ්නේවෙලා තියෙන්නේ අදිවේගී දුම් රියපාරක් මාතරට දාන එක.

කාලකන්නි දේසපාලුවනි,ඉස්සරලා පාරට භැහැහැලා බලපියව්, ටවුමට, ස්ටේශන් එකට පලයවු, උබලා හිතාගන ඉන්න රටද මේ ඇත්තටම තියෙන්නේ කියලා බලන්න.නැතුව උබලට හීනෙන් පේන ඒවට මේරටේ මුදල් වියදම් කරන්න එපා.

[QUOTE="shamil45, post: 23766044, member: 559278"] [SIZE="4"][COLOR="Purple"]ලන්කාවේ කෝච්චියක ගිහින් නැතිදේසපාලුවොන්ට ප්‍රමුඛතාවය දෙන්න ඔනේදේ තෙරෙන්නෑ. [COLOR="Blue"]මේතියෙන්නේ ලන්කාවේ රේල්පාරවල්වල තියන ලයින් ගාන ---------------------------------------------[/COLOR] 1 [U]කොලබ-රාගම[/U]-3 2 [U]රාගම-පොල්ගවෙල/රඹුක්කන[/U]-2 3 [U]කලුතර-කොලබ[/U] -2 4 රබුක්කන-නුවර-බදුල්ල-1 5 නුවර-මාතලේ-1 6 යාපනය-පොල්ගහවෙල - 1 7 තලෙයිමැනා-මැදවච්චිය -1 8 මහව-ගල් ඔය -1 9 ගල් ඔය- බැටී -1 10 ගල් ඔය -ට්‍රින්කෝ-1 11 [U]මහව-පොල්ගහවෙල-1[/U] 12 කොලබ-අවිස්සාවේල්ල -1 13 [U]කලුතර-මාතර -1[/U] 14[U] රාගම -මීගමුව හලාවත[/U] -1 [/COLOR][/SIZE] [SIZE="4"] අන්ඩලයින් කලේ විශාල ඔෆිස් ක්‍රවුඩ් එකක් කොලබට ඇදෙන ලයින්ස් ටික What you see? :shocked::eek:[/SIZE] [COLOR="Purple"][SIZE="4"]උදා: අනුරාධපුර-කොලබ ට්‍රේන් එකක් ආවොත්,පොල්ගහවෙල තෙක් අඩුම ස්ටේශන් පහකවත් විනාඩි 10 -15 ගානේ නවත්තගන ඉන්නවා අනිත් ට්‍රේන් එක එනකල්. ඒ අත්දැකීම දේශපාලුවෙක්ට කවදාවත් ගන්නෙත්නෑ, ඒක එහෙමද බලන්න ඔනේත් නෑ.ඒතියා ,උන් එක විනාඩියක් පාරේ ට්‍රැෆික් එකේ ඉන්න කැමතිනෑ.උන් දන්නෙත් නෑ.මිනිස්සුන්ට පැයක් රස්තියාදුවෙන එක සාමාන්යදෙයක් කරවලා තියෙන්නේ.එහෙම නොවෙන්න දුම්රිය ගමනාන්ත කාලය මීටවඩා ගොඩක් අඩුයි. අවශ්‍යම තැන්වලටවත් ඩබල් ලයින් දන්නැතුව, දැවෙන ප්රශ්නේවෙලා තියෙන්නේ අදිවේගී දුම් රියපාරක් මාතරට දාන එක. [COLOR="Blue"]කාලකන්නි දේසපාලුවනි,ඉස්සරලා පාරට භැහැහැලා බලපියව්, ටවුමට, ස්ටේශන් එකට පලයවු, උබලා හිතාගන ඉන්න රටද මේ ඇත්තටම තියෙන්නේ කියලා[/COLOR] බලන්න.නැතුව උබලට හීනෙන් පේන ඒවට මේරටේ මුදල් වියදම් කරන්න එපා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom