Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ලංකාවෙ තනි පුද්ගල ව්‍යාපාරයක්...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔප්පුවේ කොපිය දෙන්න ඕන ප්‍රාදේශීය සභාවට. ස්ථානය ඔබගේ නෙවෙයි නම් අයිතිකරුගෙන් සහතික කරන ලද (විරුද්ධතාවක් නොමැති බවට) ලිපියක් ඕන.

නගර සභා බල ප්‍රදේශයට අයත් නම් පමණයි නගර සභාවේ ලියාපදිංචි වෙන්න ඕන නැත්නම් ප්‍රාදේශීය සභාවෙන් අවසර ගත්තම ඇති.

නගර සභාවකට අයත් නම්,

01. මුලින්ම අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට ගොස් තනි ව්‍යාපාරයකට ඉල්ලුම්පතක් ලබාගන්න.

02. ඉල්ලුම් පත්‍රය නිසි පරිදි පුරවා ස්ථානයේ ඔප්පුවේ පිටපත් සහ හැදුනුම්පත් පිටපත් සහ අදාල අවසර ලියුම් අරන් යන්න. මෙහි දී ග්‍රාම සේවකගෙන්ද විරෝධතාවයක් නොමැති බවට සහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට සහතික කරන ලද ලිපියක්ද අවශ්‍ය වේ.

03. ඉන්පසු අදාළ පරීක්ෂක වරයෙක් ඔබගේ ව්‍යාපාරික ස්ථානය බැලීමට සතියක් තුල පැමිණේවි. නමුත් පුළුවන් නම් ඔහුගේ දුරකථන අංකය ලබාගෙන සතියකට පසු නොපැමිණියේ නම් මතක් කරන්න.

04.ඉන්පසු එම ප්‍රාදේශීය සභාවට ඔබට ගෙවීමට සිදු වන බලපත්‍ර ගාස්තු වලට අදාළ කුවිතාන්සිය රැගෙන නගර සභාවේ ඔබේ ප්‍රදේශය බාර ආදායම් පරීක්ෂක හමුවන්න.

05. ඔහුගෙන් බලපත්‍රය සඳහා ඉල්ලුම් පත්‍රය සහ දැන්වීම් පුවරු සඳහා අදාළ ඉල්ලුම් පත්‍රය ලබා ගන්න.

06. කිසිම අවස්තාවක ව්‍යාපාරය කාර්යයන් සඳහන් කිරීමේදී කිහිපයක් සඳහන් නොකරන්න. මන්ද කාර්යයන් වැඩි වන තරමට ඔබගේ ගාස්තුව වැඩිවේ.

07.නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් භාර දෙන්න.

08. ඉන්පසු ආදායම් පරීක්ෂක මහතා ඔබගේ ව්‍යාපාරික ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණේ. (ඔහුට හොඳින් සලකන්න)

09. පසුව ආදායම් පරීක්ෂක මහතා දන්වන දිනක ගොස් ලියාපදිංචි ගාස්තු ගෙවා කුවිතාන්සිය ලබාගන්න

08. එම කුවිතාන්සියේ පිටපතක් නැවත ප්‍රාදේශීය සභාවට ලබාදීමෙන් අනතුරුව සති දෙකක් ඇතුලත ඔබට වෙළඳ බලපත්‍රය ලබා ගත හැකි වෙයි.

මෙහෙදී කියන්න ඕන දේ තමයි ඔය ක්‍රියාවලියේ සිටින සියලුම දෙනාට හොඳින් සවන් දී ඉතාම හොඳින් කතාකර තමන්ගේ කාර්යය කරගන්න. නැතහොත් ඔබට අනිවාර්යෙන්ම රස්තියාදු වීමට සිදුවෙයි.

විශේෂයෙන්ම පරීක්ෂක මහතුන්ට හොඳින් සලකන්න. ඔබට ක්‍රියාශීලී සේවයක් ලැබෙනු ඇත.

ඒ වගේමයි. ඔබට ආදායම් පරීක්ෂක මහතා සමඟ කතාකොට (දන්නවනේ  ) ඝනකාධිකාරී තුමාට ලිපියක් ලියා දැන්වීම් පුවරු සඳහා නිදහස් වීමක් ලබාගත හැකිවේ. (නව ව්‍යාපාර වලට)

[QUOTE="kandyan, post: 18484823, member: 5861"] [SIZE="3"][COLOR="RoyalBlue"]ඔප්පුවේ කොපිය දෙන්න ඕන ප්‍රාදේශීය සභාවට. ස්ථානය ඔබගේ නෙවෙයි නම් අයිතිකරුගෙන් සහතික කරන ලද (විරුද්ධතාවක් නොමැති බවට) ලිපියක් ඕන. නගර සභා බල ප්‍රදේශයට අයත් නම් පමණයි නගර සභාවේ ලියාපදිංචි වෙන්න ඕන නැත්නම් ප්‍රාදේශීය සභාවෙන් අවසර ගත්තම ඇති. නගර සභාවකට අයත් නම්, 01. මුලින්ම අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට ගොස් තනි ව්‍යාපාරයකට ඉල්ලුම්පතක් ලබාගන්න. 02. ඉල්ලුම් පත්‍රය නිසි පරිදි පුරවා ස්ථානයේ ඔප්පුවේ පිටපත් සහ හැදුනුම්පත් පිටපත් සහ අදාල අවසර ලියුම් අරන් යන්න. මෙහි දී ග්‍රාම සේවකගෙන්ද විරෝධතාවයක් නොමැති බවට සහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට සහතික කරන ලද ලිපියක්ද අවශ්‍ය වේ. 03. ඉන්පසු අදාළ පරීක්ෂක වරයෙක් ඔබගේ ව්‍යාපාරික ස්ථානය බැලීමට සතියක් තුල පැමිණේවි. නමුත් පුළුවන් නම් ඔහුගේ දුරකථන අංකය ලබාගෙන සතියකට පසු නොපැමිණියේ නම් මතක් කරන්න. 04.ඉන්පසු එම ප්‍රාදේශීය සභාවට ඔබට ගෙවීමට සිදු වන බලපත්‍ර ගාස්තු වලට අදාළ කුවිතාන්සිය රැගෙන නගර සභාවේ ඔබේ ප්‍රදේශය බාර ආදායම් පරීක්ෂක හමුවන්න. 05. ඔහුගෙන් බලපත්‍රය සඳහා ඉල්ලුම් පත්‍රය සහ දැන්වීම් පුවරු සඳහා අදාළ ඉල්ලුම් පත්‍රය ලබා ගන්න. 06. කිසිම අවස්තාවක ව්‍යාපාරය කාර්යයන් සඳහන් කිරීමේදී කිහිපයක් සඳහන් නොකරන්න. මන්ද කාර්යයන් වැඩි වන තරමට ඔබගේ ගාස්තුව වැඩිවේ. 07.නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් භාර දෙන්න. 08. ඉන්පසු ආදායම් පරීක්ෂක මහතා ඔබගේ ව්‍යාපාරික ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණේ. (ඔහුට හොඳින් සලකන්න) :) 09. පසුව ආදායම් පරීක්ෂක මහතා දන්වන දිනක ගොස් ලියාපදිංචි ගාස්තු ගෙවා කුවිතාන්සිය ලබාගන්න 08. එම කුවිතාන්සියේ පිටපතක් නැවත ප්‍රාදේශීය සභාවට ලබාදීමෙන් අනතුරුව සති දෙකක් ඇතුලත ඔබට වෙළඳ බලපත්‍රය ලබා ගත හැකි වෙයි. මෙහෙදී කියන්න ඕන දේ තමයි ඔය ක්‍රියාවලියේ සිටින සියලුම දෙනාට හොඳින් සවන් දී ඉතාම හොඳින් කතාකර තමන්ගේ කාර්යය කරගන්න. නැතහොත් ඔබට අනිවාර්යෙන්ම රස්තියාදු වීමට සිදුවෙයි. විශේෂයෙන්ම පරීක්ෂක මහතුන්ට හොඳින් සලකන්න. ඔබට ක්‍රියාශීලී සේවයක් ලැබෙනු ඇත. ඒ වගේමයි. ඔබට ආදායම් පරීක්ෂක මහතා සමඟ කතාකොට (දන්නවනේ ;) ) ඝනකාධිකාරී තුමාට ලිපියක් ලියා දැන්වීම් පුවරු සඳහා නිදහස් වීමක් ලබාගත හැකිවේ. (නව ව්‍යාපාර වලට) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom