ලංකාවෙන් ඔලිම්පික් වාර්ථාවක්

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ලංකාවෙන් ඔලිම්පික් වාර්ථාවක්

olympics-2012-i18.jpg




මෙවර ලංකාවෙන් ඔලිම්පික් යන කණ්ඩායමෙන් වාර්ථාවක් පිහිටවා තිබෙනවා එනම් කිඩකයන්ට වඩා වැඩි නිලධාරින් ප්‍රමාණයක් ලංකාවෙන් සහභාගීවිමයි .ලංකාවෙන් ඔලිම්පික් යන ක්‍රිඩකයන්ට 7දෙනාට අමතරව නිලධාරින් 23 සහභාගි වෙනවා :baffled::baffled:‍මේ අනුව එක් ක්‍රිඩකයෙක්ට නිලදාරින් 3ක් පමණ ඉන්නවා .සමහර ක්‍රඩකයන්ට පුහුණු කරැවන්ටවත් යන්න අවස්ථාව නොදි ලංකාවට ඉමහත් කිර්තියක් අත්කර දීමට නිලධාරින්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.ඉන්දියාවේ ක්‍රිඩකයන් 125 ටම නිලධාරින් 35 පමණක් සහභාගි වන විට ලංකාවෙන් 23 යනවා කියන්නේ විශාල ඡයග්‍රහනයක්

:angry::angry:
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
Oya 23 denath sportsman la thamai ban. katawath puluwanda ochchara lesiyen tours set karaganna ? wamata gahanna ? ewath honda games thamai :lol:

මුන් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ටුවර්ස් ගහල එනවා ලංකාවේ ඔලිම්පික් යන්න ඉන්න ලමයින්ට .සපත්තු දෙකක් ගන්න බැරිව දුක්විදිනවා අනේ මෙහෙම රටක්

Chinese%2Brunner%2Bgiven%2Bhis%2Bshoes-%2BGossip9.jpg



පසුගිය දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 15 වැනි ආසියානු කනිෂ්ඨ උලෙලේදී මීටර් 10,000 ඇවිදීමේ තරඟය ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද තරඟ කරුවන් සහභාගී වී සිටියේය. මේ අතරින් පාවහන් යුගලක් නොමැතිව තරඟයට සහභාගී වි සිටියේ ශ්‍රීලංකාවේ ක්‍රීඩකයෙකු පමණි. තරඟය ආරම්භවී වට ගනනාවක් යනවිට පාවහන් නොමැතිව තරඟ වැදුන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හා තවත් කීප දෙනෙකු පසුබසිනු දක්නට ලැබුණි

කෙසේ හෝ තරඟයේ අවසාන අවස්තාව වන විට අංක 176 පැළඳ සිටි චීන ජාතික ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රීඩකයාට වට දෙකක පරතරයක් තබා ඉදිරියෙන් සිටියේය. තරඟය නිම කළ චීන ක්‍රීඩකයා සිය ප්‍රීතිය ප්‍රකාශ කර තරඟ අවසානයට වී අවසන් ක්‍රීඩකයාද පැමිනෙනතුරු බලා සිටියේය.

පසුව අවසන් ක්‍රීඩකයාට කලින් තරඟය නිම කල ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙත ගිය චීන ක්‍රීඩකයා සිය පාවහන් යුගලය ගලවා ඔහුට පිරිනමා ඔහුව වැළඳගත්තේය.

පාවහන් නොමැතිව ආසියානු මට්ටමේ ජයග්‍රහන ලබාගත් ක්‍රීඩකයන්ට හා ක්‍රීඩිකාවන්ට පාවහන යුගලක් ගැනීමට පවා ආර්ථික ශක්තියක් නැත. ක්‍රීඩා ආයතනය භාර ලොක්කන් ක්‍රීඩා සැනකෙළි වෙනුවෙන් මිලියන ගනන් නාස්ති කලත් ඔවුන්ට මෙය ක්‍රීඩා පිටියේ දාඩිය හලන දුළිඳු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දුක්ඛිත සත්‍යය පෙනී නැත. කීඩා ඇමතිවරාට මෙන්ම ක්‍රීඩාවේ වත්මන් උරුමකරුවන් සේ පෙනී සිටින ජනාධිපතිගේ පුත්‍රයන්ටද එම සත්‍යය පෙනී නැත.

මොවුන්ගේ අරමුණ වී ඇත්තේ ක්‍රීඩාවේ සෑබෑ ජයග්‍රහණයත් රටට ලබාදීම නොව එයින් ලබාගතහැකි මහා පරිමාන ආර්ථික වාසි හා කායික තෘප්තිය ලබාගැනීම පමණි.

Chamika-%2BGossip9.jpg


Runners-%2BGossip9.jpg
 

blacky55

Member
Mar 28, 2012
283
44
0
මනුස්සකම් දන්නැති, අද්දියාපනයක් නැති,සුදුසුකමක් නැති,ආත්මාර්ථකාමී,දේශපාලන හැකියාවෙන් තනතුරු ලබාගත්ත පුද්ගලයන් පරිපාලනයට ගියාම ඔහොම දේවල් සිද්ද වෙනව.
 

jeromiz

Member
Jun 8, 2011
151
8
0
colombo
so regret to see our Athlete's are running without spikes. but still the country is spending millions of dollars sports carnivals in term of their own entertainment. This country is running in to danger...
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ohoma yan ,,, ohoma yan,,,,, Rata perata......

patta....rep++

Miracle of Asia kiyanne ekane,


මනුස්සකම් දන්නැති, අද්දියාපනයක් නැති,සුදුසුකමක් නැති,ආත්මාර්ථකාමී,දේශපාලන හැකියාවෙන් තනතුරු ලබාගත්ත පුද්ගලයන් පරිපාලනයට ගියාම ඔහොම දේවල් සිද්ද වෙනව.

so regret to see our Athlete's are running without spikes. but still the country is spending millions of dollars sports carnivals in term of their own entertainment. This country is running in to danger...

ape un gana ithin kiyala wadak nane ban....
mun kaala beela jolly jarala ei....
un hambukaran kana salli wagene...


කමෙන්ට් වලට ස්තුතියි
 

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    This is really bad. Why can't we raise a voice against this? Our power is very low in Sri Lanka. Still we are not trying even. What we do is just hating. I also don't understand why peoples' power is so low in our country. Everyone talks about things like this but no one cares to take an action. Even ex sports personalities who are in a good position do not care about this.