Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙන් පලමු වරට් YouTube එකට නඩුවක්. 🤐🤐🤐
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමෙරිකාවේ YouTube ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා. ඒ, අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්. සිය අධ්‍යාපන ආයතනය සිදු කළ පැමිණිලි සහ එන්තරවාසි නොතකා YouTube ආයතනය එම අපහසාත්මක වීඩියෝ පටය ඉවත් නොකිරීම හේතු කොටගෙන Education Center (REC) විසින් යූ ටියුබ් (You tube LLC) ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ‘‘කලම්බෝ ටුඩේ’’ යන නමින් යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යනු ලබන කීර්ති දුනුවිල නමැති අයකු සහ අමරිකා එක්සත් ජනපදයේ සිය මූලස්ථානය පවත්වාගෙන යනු ලබන YouTube ආයතනය නම් කර තිබෙනවා. පැමිණිලිකරු වෙනුවෙන් දැක්වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු කේ.කේ. ලියනගේ අදාළ අපහාසාත්මක වීඩියෝ තවදුරටත් විකාශනය කිරීම වළක්වමින් ‘කලම්බෝ ටුඩේ’ හි කීර්ති දුණුවිලට සහYouTube ආයතනයට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කළා.YouTube ආයතනය වාණිජමය වාසි තකා සත්‍යතාව සහ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව YouTube සමාජ ජාලයේ විවිධ නාළිකා නිර්මාණය කර ගැනීමට පහසුකම් සලසන බව අධිකරණයට දන්වා සිටින පැමිණිලිකරුවන්, YouTube ජාලයේ ක්‍රියාත්මක වන කලම්බෝ ටුඩේ (Colombo Today) නම් වූ රහසිගතව මෙහෙයවන ලද නාළිකාවක් පළ කරන ලද අපහාසාත්මක වීඩියෝ පටයක් මෙම නඩුකරයට පාදක වූ බවද දන්වා සිටියා.

සැබෑ පුද්ගල අනන්‍යතාවක් නොමැතිව සහ නිශ්චිත ලිපිනයක් නොමැතිව කලම්බෝ ටුඩේ නමින් නාළිකාවක් නිර්මාණය කිරීමට YouTube එල්.එල්.සී. ආයතනය අවසර දී තිබෙන බවද පැමිණිලිකරු දන්වා සිටිනවා.

අදාළ නාළිකාව ලියාපදිංචි කිරීමේදී ලබාදී ඇති ලිපිනය සැබෑ ලිපිනයක් නොවන බවත් එය ලන්ඩන් නගරයේ පිහිටි විනෝදාත්මක ස්ථානයක ලිපිනයක් බවත් දන්වා සිටින පැමිණිලිකරුවන් අපහාසාත්මක වීඩියෝපටය ඉවත් කරන ලෙස කළ දැනුම්දීමද YouTube ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි අධිකරණයට දන්වා සිටියේ. අපහාසාත්මක යැයි කියන වීඩියෝව මගින් REC කැම්පස් ආයතනය සිසුන්ගේ මුදල් වංචා කරන, වංචාකරුවකු ලෙස දන්වා තිබෙන අතර එමගින් තමන් දැඩි අවමානයකට ලක්වූ බවත් පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් කොළඹ දිසා අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

-ගොසිප් ලංකා-

[QUOTE="pathaleiretta, post: 26923058, member: 545557"] අමෙරිකාවේ YouTube ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා. ඒ, අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්. සිය අධ්‍යාපන ආයතනය සිදු කළ පැමිණිලි සහ එන්තරවාසි නොතකා YouTube ආයතනය එම අපහසාත්මක වීඩියෝ පටය ඉවත් නොකිරීම හේතු කොටගෙන Education Center (REC) විසින් යූ ටියුබ් (You tube LLC) ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ‘‘කලම්බෝ ටුඩේ’’ යන නමින් යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යනු ලබන කීර්ති දුනුවිල නමැති අයකු සහ අමරිකා එක්සත් ජනපදයේ සිය මූලස්ථානය පවත්වාගෙන යනු ලබන YouTube ආයතනය නම් කර තිබෙනවා. පැමිණිලිකරු වෙනුවෙන් දැක්වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු කේ.කේ. ලියනගේ අදාළ අපහාසාත්මක වීඩියෝ තවදුරටත් විකාශනය කිරීම වළක්වමින් ‘කලම්බෝ ටුඩේ’ හි කීර්ති දුණුවිලට සහYouTube ආයතනයට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කළා.YouTube ආයතනය වාණිජමය වාසි තකා සත්‍යතාව සහ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව YouTube සමාජ ජාලයේ විවිධ නාළිකා නිර්මාණය කර ගැනීමට පහසුකම් සලසන බව අධිකරණයට දන්වා සිටින පැමිණිලිකරුවන්, YouTube ජාලයේ ක්‍රියාත්මක වන කලම්බෝ ටුඩේ (Colombo Today) නම් වූ රහසිගතව මෙහෙයවන ලද නාළිකාවක් පළ කරන ලද අපහාසාත්මක වීඩියෝ පටයක් මෙම නඩුකරයට පාදක වූ බවද දන්වා සිටියා. සැබෑ පුද්ගල අනන්‍යතාවක් නොමැතිව සහ නිශ්චිත ලිපිනයක් නොමැතිව කලම්බෝ ටුඩේ නමින් නාළිකාවක් නිර්මාණය කිරීමට YouTube එල්.එල්.සී. ආයතනය අවසර දී තිබෙන බවද පැමිණිලිකරු දන්වා සිටිනවා. අදාළ නාළිකාව ලියාපදිංචි කිරීමේදී ලබාදී ඇති ලිපිනය සැබෑ ලිපිනයක් නොවන බවත් එය ලන්ඩන් නගරයේ පිහිටි විනෝදාත්මක ස්ථානයක ලිපිනයක් බවත් දන්වා සිටින පැමිණිලිකරුවන් අපහාසාත්මක වීඩියෝපටය ඉවත් කරන ලෙස කළ දැනුම්දීමද YouTube ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි අධිකරණයට දන්වා සිටියේ. අපහාසාත්මක යැයි කියන වීඩියෝව මගින් REC කැම්පස් ආයතනය සිසුන්ගේ මුදල් වංචා කරන, වංචාකරුවකු ලෙස දන්වා තිබෙන අතර එමගින් තමන් දැඩි අවමානයකට ලක්වූ බවත් පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් කොළඹ දිසා අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. -ගොසිප් ලංකා- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom