ලංකාවෙ අපිට කන්න පුලුවන් FAT BURNING ආහාර වර්ග

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
ලංකාවෙ අපිට කන්න පුලුවන් FAT BURNING ආහාර වර්ග

ඔයා මහතයිද ?BODY FAT එක BURN කරන්න ඕනෙද​?
එහෙනම් මෙන්න මේදේවල් අහාරයට ගන්න. ඔයලටත් ඉක්මනින් ම හොද BODY එකක් හදාගන්න පුලුවන් වෙයි.ලන්කවේ තියන කෑම ජාති. ලේසියෙන්ම හොයාගන්නත් පුලුවන්.අනික ගානත් අඩුයි
.

පහුගිය EPISODE එකේ ලින්ක් එක​
https://youtu.be/GucWBuSR9SQ
මෙන්න මචංල​ අද​ video එකට ලින්ක් එක​,
https://youtu.be/Uber7jnbdqM
මටත් සප් එකක් දෙන්නත් අමතක කරන්න එපා....
 
Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
balahan machan data nehene balanna
1 wenidata thama balanna wenne
slt mamila data dunnama
elakiri machan
math hoya hoya hitiye meka
mama dn gedara shape eke calisthenic workout tikak karanawa full body
 
wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
ela machan calisthenic workout kiyanne supiri deyak. digatama karanna habai parissamin. hamawealwema warm up karanna oyage muscles naththam injuries thamai. ewagema hariyata form ekata karanna naththam oyage joints damage wei.keepit up machan.
 
Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
ela machan calisthenic workout kiyanne supiri deyak. digatama karanna habai parissamin. hamawealwema warm up karanna oyage muscles naththam injuries thamai. ewagema hariyata form ekata karanna naththam oyage joints damage wei.keepit up machan.

a ow machan darunuwatama karanne ne thama beginner ne :D