Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ අපිට සෙට් ආතල් බඩුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ අපිට සෙට් ආතල් බඩුවක්

මම කාර් ගැන ලියන්න ගත්තම ඒකට එලකිරි එකේ යාලුවන්ගෙන් හිතපු නැති විදිහෙ යහපත් ප්රතිචාර හම්බවුනා. ඒ හැමෝටම ස්තූතිය පලකරන අතර හින්දම ලිපි පෙලේ දෙවැනි දිගහැරුම ඉක්මනින්ම එලකිරි යාලුවන්ට දෙන්න හිතුනා.

පලමු දිගහැරුම

ලොකෙ තියෙන වේගවත්ම හා වැඩිම මිලකට අලෙවි වන Bugatti Veyron Super Sport මෝටර් රථයයි.

දැන් මේ ක්ලිප් දෙක බලලම අද එක මොකක්ද කියලා බලමු.

[YOUTUBE]VLmXeUflf4I[/YOUTUBE]

[YOUTUBE]t-H8zofXlTY[/YOUTUBE]

Ford Mustang Boss 302

හැමෝම දන්න කියන නමක් නේද? මේ සමාගමට ලොකු ඉතිහාසයක් තියෙනව ඒ ගැන පස්සෙ කියන්නම් දැන් මං කතා කරන්න යන්නෙ "Ford" සමාගමේ 1979 දී හඳුන්වාදීපු "Mustang" මාදිලියේ පස්වැනි පරම්පරාව වන "Ford Mustang Boss 302" පිලිබඳවයි. එසේම මෙම රථය "Boss" යන නාමය භාවිතා කරන අතලොස්සක් වන වාහන අතරින් එකක් වේ. මෙම දැඩි ජවසන්න බවෙන් පිරුනු රථයට එයට ආවේනිකතාවයන් රැසක් දකින්න ලැබේ. 1979දී "Parnelli Jones" විසින් "Trans-Am season" තරඟයෙන් ජයගැනීමත් සමග "Mustang" රථ මේ වෙන තෙක් තම කීර්ති නාමය වෙළඳ පොල තුල රඳවාගෙන සිටියි.

මෙම රථයෙහි "5.0 liter V8" එන්ජිමක් (5000cc) ඇති අතර ඒයින් අශ්වබල 444ක බලයක් සැපයේ. එසේම මෙම රථයට ගියර් 6කින් සමන්විත ගියර් පද්ධතියක් සහ ඇඟල් 19ක් උස රිම් කට්ටලක් භාවිත කොට ඇත. එසේම "Ford" සමාගමේ සියලු නව තාක්ෂනයන් මෙම රථයට ඇතුලත් කොට තිබේ. මෙහි 4 දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකිය. ඒසේම මෙම රථයට "TracKey" තාක්ෂනයද යොදා ගෙන ඇති බව දක්නට ලැබේ. ඉන්දන ලීටරයකින් කිලෝමීටර් පහක් පමන ගමන්කල හැකි මෙම රථයේ උපරිම් වේගය පැ.කිමී.250කි.එමෙන්ම මෙම රථයට තත්පර 4.6කින් පැයට කිමී 100 වේගයට ලඟාවිය හැක

කෙසේ වෙතත් මෙම රථයට දැඩි තරඟයක් දීමට "Dodge Mopar Challenger"සහ" Chevrolet Camaro ZLI " සමත් වී තිබේ. එසේම "Ford Mustang Boss 302" රථය මෙම තරඟයේ මද පසුබෑමක් දක්නට ලැබුන අතරම මෙහි දක්නට ලැබෙන තවත් එක් දුර්වලතාවයක් වනුයේ මාර්ග ධාවනයට අවසර නොමති අංගෝපාංග දක්නට ලැබීමයි. එහෙත් බොහෝ දෙනාගෙ ප්රියතම මෝටර් රථය බවට පත්වීමට මෙයට හැකිවී තිබේ, එසේම මෙම රථය කහ,තැඹිලි,සුදු,නිල්,රතු,කළු වර්නයන්ගෙන් මිල්දී ගත හැක මෙහි මිල දලවශයෙන් රුපියල් ලක්ෂ 40 ක් පමන වේ,

ගිය වතාවෙ මට සලකපු හැමෝටම ආපහු සලකන්න බැරිවුනාට අමනාප වෙන්න එපා. මේ සැරේ එහෙම වෙන්නෑ. ඔයගොල්ලො ලඟ මේ වාහනෙ ගැන තව විස්තර, ෆොටො,වීඩියෝ එහෙම තියෙනවනම් මේකෙ දාන්න එහෙම දාන අයට මං කොහොමත් සලකනවා.

මටත් පුලුවන්නම් සලකන්න.

[QUOTE="Honest-killer, post: 12397146, member: 391781"] [b]ලංකාවෙ අපිට සෙට් ආතල් බඩුවක්[/b] [SIZE=4][COLOR=Blue][SIZE=5]මම කාර් ගැන ලියන්න ගත්තම ඒකට එලකිරි එකේ යාලුවන්ගෙන් හිතපු නැති විදිහෙ යහපත් ප්රතිචාර හම්බවුනා. ඒ හැමෝටම ස්තූතිය පලකරන අතර හින්දම ලිපි පෙලේ දෙවැනි දිගහැරුම ඉක්මනින්ම එලකිරි යාලුවන්ට දෙන්න හිතුනා. [COLOR=Red]පලමු දිගහැරුම [/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Red]ලොකෙ තියෙන වේගවත්ම හා වැඩිම මිලකට අලෙවි වන [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1383051"]Bugatti Veyron Super Sport[/URL] මෝටර් රථයයි.[/COLOR] දැන් මේ ක්ලිප් දෙක බලලම අද එක මොකක්ද කියලා බලමු.[/SIZE] [SIZE=5] [/SIZE] [YOUTUBE]VLmXeUflf4I[/YOUTUBE] [YOUTUBE]t-H8zofXlTY[/YOUTUBE] [SIZE=7][COLOR=Red]Ford Mustang Boss 302[/COLOR][/SIZE] [SIZE=5]හැමෝම දන්න කියන නමක් නේද? මේ සමාගමට ලොකු ඉතිහාසයක් තියෙනව ඒ ගැන පස්සෙ කියන්නම් දැන් මං කතා කරන්න යන්නෙ "[/SIZE][SIZE=5][COLOR=black][I]Ford[/I][/COLOR][/SIZE][SIZE=5]" සමාගමේ 1979 දී හඳුන්වාදීපු "[/SIZE][/COLOR][/SIZE][COLOR=black][I][SIZE=5]Mustang[/SIZE][/I][/COLOR][SIZE=5][COLOR=Blue]" මාදිලියේ පස්වැනි පරම්පරාව වන "[/COLOR][/SIZE][COLOR=black][I][SIZE=5]Ford Mustang Boss 302[/SIZE][/I][/COLOR][SIZE=5][COLOR=Blue]" පිලිබඳවයි. එසේම මෙම රථය "[/COLOR][/SIZE][COLOR=black][I][SIZE=5]Boss[/SIZE][/I][/COLOR][SIZE=5][COLOR=Blue]" යන නාමය භාවිතා කරන අතලොස්සක් වන වාහන අතරින් එකක් වේ. මෙම දැඩි ජවසන්න බවෙන් පිරුනු රථයට එයට ආවේනිකතාවයන් රැසක් දකින්න ලැබේ. 1979දී "[/COLOR][I]Parnelli Jones[/I][/SIZE][SIZE=5][COLOR=Blue]" විසින් "[/COLOR][COLOR=black][I]Trans-Am season[/I][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]" තරඟයෙන් ජයගැනීමත් සමග "[/COLOR][/SIZE][COLOR=black][I][SIZE=5]Mustang[/SIZE][/I][/COLOR][SIZE=5][COLOR=Blue]" රථ මේ වෙන තෙක් තම කීර්ති නාමය වෙළඳ පොල තුල රඳවාගෙන සිටියි. [IMG]http://pictures.topspeed.com/IMG/crop/201008/2011-ford-mustang-boss-30-33_800x0w.jpg[/IMG] මෙම රථයෙහි "[/COLOR][I][COLOR=black]5.0 liter V8[/COLOR][/I][/SIZE][SIZE=5][COLOR=Blue]" එන්ජිමක් (5000cc) ඇති අතර ඒයින් අශ්වබල 444ක බලයක් සැපයේ. එසේම මෙම රථයට ගියර් 6කින් සමන්විත ගියර් පද්ධතියක් සහ ඇඟල් 19ක් උස රිම් කට්ටලක් භාවිත කොට ඇත. එසේම "[/COLOR][/SIZE][COLOR=black][I][SIZE=5]Ford[/SIZE][/I][/COLOR][SIZE=5][COLOR=Blue]" සමාගමේ සියලු නව තාක්ෂනයන් මෙම රථයට ඇතුලත් කොට තිබේ. මෙහි 4 දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකිය. ඒසේම මෙම රථයට "[/COLOR][/SIZE][I][SIZE=5][COLOR=black]TracKey[/COLOR][/SIZE][/I][SIZE=5][COLOR=Blue]" තාක්ෂනයද යොදා ගෙන ඇති බව දක්නට ලැබේ. ඉන්දන ලීටරයකින් කිලෝමීටර් පහක් පමන ගමන්කල හැකි මෙම රථයේ උපරිම් වේගය පැ.කිමී.250කි.එමෙන්ම මෙම රථයට තත්පර 4.6කින් පැයට කිමී 100 වේගයට ලඟාවිය හැක [IMG]http://www.thesupercars.org/wp-content/uploads/2011/12/2013-Ford-Mustang-Boss-302-profile.jpg[/IMG] කෙසේ වෙතත් මෙම රථයට දැඩි තරඟයක් දීමට "[COLOR=Black][I]Dodge Mopar Challenger[/I][/COLOR][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]"සහ"[/COLOR][/SIZE] [I][SIZE=5][COLOR=Black]Chevrolet Camaro ZLI[/COLOR][/SIZE][/I] [SIZE=5][COLOR=Blue]" සමත් වී තිබේ. එසේම "[/COLOR][/SIZE][COLOR=black][I][SIZE=5]Ford Mustang Boss 302[/SIZE][/I][/COLOR][SIZE=5][COLOR=Blue]" රථය මෙම තරඟයේ මද පසුබෑමක් දක්නට ලැබුන අතරම මෙහි දක්නට ලැබෙන තවත් එක් දුර්වලතාවයක් වනුයේ මාර්ග ධාවනයට අවසර නොමති අංගෝපාංග දක්නට ලැබීමයි. එහෙත් බොහෝ දෙනාගෙ ප්රියතම මෝටර් රථය බවට පත්වීමට මෙයට හැකිවී තිබේ, එසේම මෙම රථය කහ,තැඹිලි,සුදු,නිල්,රතු,කළු වර්නයන්ගෙන් මිල්දී ගත හැක මෙහි මිල දලවශයෙන් රුපියල් ලක්ෂ 40 ක් පමන වේ, [IMG]http://www.thesupercars.org/wp-content/uploads/2011/04/mustang-boss-front-top.jpg[/IMG] [IMG]http://www.thesupercars.org/wp-content/uploads/2011/12/2013-Ford-Mustang-Boss-302-interior-profile.jpg[/IMG] ගිය වතාවෙ මට සලකපු හැමෝටම ආපහු සලකන්න බැරිවුනාට අමනාප වෙන්න එපා. මේ සැරේ එහෙම වෙන්නෑ. ඔයගොල්ලො ලඟ මේ වාහනෙ ගැන තව විස්තර, ෆොටො,වීඩියෝ එහෙම තියෙනවනම් මේකෙ දාන්න එහෙම දාන අයට මං කොහොමත් සලකනවා. [IMG]http://pictures.topspeed.com/IMG/crop/201008/2011-ford-mustang-boss-30-47_800x0w.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=7][COLOR=Red]මටත් පුලුවන්නම් සලකන්න[/COLOR][/SIZE].;);)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom