Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ

එංගලන්තෙ පොරකුයි, ප්‍රංශෙ පොරකුයි ලංකාවෙ පොරකුයි චිත්‍ර ප්‍රදර්ශණයක් බලනවලු. එක චිත්‍රෙක ආදම්, ඒව කපල් එක ඊඩන් උයනෙ ඇපල් ගහ යට ඉන්න සීන් එකක් තිබිල තුන් දෙනාම ඒක දිහා බලං හිටියලු.

"ෂහ්... බලන්න මේ දෙන්න ඉන්න වැදගත් විධිය. නියම ජෙන්ටල් පෙනුමක් තියෙන්නෙ. මට හිතෙන්නෙ ෂුවර් එකටම මෙයාල ඉංග්‍රීසි ජාතිකයෝ"

එංගලන්තෙ පොර කිව්වලු. එතකොට ප්‍රංශෙ බුවත් කට දැම්මලු.

"පිස්සුද හලෝ... මෙයාල අමු හෙළුවෙන් ඉන්නේ කිසි ලැජ්ජාවක් නැතිව. ඒ වගේම මෙයාල කිරිගරුඩෙන් හැදුව වගේ ලස්සනයි. මෙයාල ෂුවර් එකටම ප්‍රංශ ජාතිකයො"

එතකොට ශ්‍රී ලංකාවෙ බුවා කිණ්ඩි හිනාවක් දාල කිව්වලු.

"තමුසෙල දෙන්නටම පිස්සු. මේ ශ්‍රී ලංකාවෙ දෙන්නෙක්"

අනිත් දෙන්නට කුතුහලේලු.

"ඒ කොහොමද?"

"දැන් බලනවා... මේ දෙන්නට හරියට ඉන්න තැනක්, අඳින්න ඇඳුමක් නෑ... කන්න තියෙන්නෙත් එකම එක ඇපල් ගෙඩියක් විතරයි. ඒ උනාට පේන විධියට සන්තෝසෙනුත් ඉන්නවා. අනික මෙයාල ඉන්නෙ පාරාදීසයෙ කියල දෙයියො මෙයාලව හොඳට අන්දලත් තියෙන්නෙ. ඉතිං මේ දෙන්න ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ."

BUMP PLease.......

[QUOTE="Churaliya, post: 15659766, member: 291270"] [b]ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ[/b] [SIZE=4]එංගලන්තෙ පොරකුයි, ප්‍රංශෙ පොරකුයි ලංකාවෙ පොරකුයි චිත්‍ර ප්‍රදර්ශණයක් බලනවලු. එක චිත්‍රෙක ආදම්, ඒව කපල් එක ඊඩන් උයනෙ ඇපල් ගහ යට ඉන්න සීන් එකක් තිබිල තුන් දෙනාම ඒක දිහා බලං හිටියලු.:no::no: "ෂහ්... බලන්න මේ දෙන්න ඉන්න වැදගත් විධිය. නියම ජෙන්ටල් පෙනුමක් තියෙන්නෙ. මට හිතෙන්නෙ ෂුවර් එකටම මෙයාල ඉංග්‍රීසි ජාතිකයෝ":) එංගලන්තෙ පොර කිව්වලු. එතකොට ප්‍රංශෙ බුවත් කට දැම්මලු. "පිස්සුද හලෝ... මෙයාල අමු හෙළුවෙන් ඉන්නේ කිසි ලැජ්ජාවක් නැතිව. ඒ වගේම මෙයාල කිරිගරුඩෙන් හැදුව වගේ ලස්සනයි. මෙයාල ෂුවර් එකටම ප්‍රංශ ජාතිකයො":lol: එතකොට ශ්‍රී ලංකාවෙ බුවා කිණ්ඩි හිනාවක් දාල කිව්වලු. "තමුසෙල දෙන්නටම පිස්සු. මේ ශ්‍රී ලංකාවෙ දෙන්නෙක්" අනිත් දෙන්නට කුතුහලේලු. "ඒ කොහොමද?" "දැන් බලනවා... මේ දෙන්නට හරියට ඉන්න තැනක්, අඳින්න ඇඳුමක් නෑ... කන්න තියෙන්නෙත් එකම එක ඇපල් ගෙඩියක් විතරයි. ඒ උනාට පේන විධියට සන්තෝසෙනුත් ඉන්නවා. අනික මෙයාල ඉන්නෙ පාරාදීසයෙ කියල දෙයියො මෙයාලව හොඳට අන්දලත් තියෙන්නෙ. ඉතිං මේ දෙන්න ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ." :baffled::baffled: BUMP PLease.......:shocked::shocked::shocked: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom