Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ උසම ගල් කඳු | monolithic rocks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලකේගල මීටර් 1494.

රසවත් මාතෘකාවක්.  elevation gain එක හොයාගන්න එකයි කරන්න ඕනේ මෙතනදි ඇත්තටම. ලකේගල 1494ක් උනාට ඇත්තටම නගින්න පටන් ගන්න තැනදි අපේ elevation එක කීයද කියලා හොයාගෙන ඇත්තටම අපි නගින්න ඕනේ උස හදාගන්න පුලුවන්.

ඒකට කරන්න තියෙන්නේ ගූගල් මැප් එකේ අදාල පීක් එක හොයාගෙන මැප් එකේ terrain view එක දාගෙන අපේ ගමන් මාර්ගයේ ආරම්භක ස්ඨානයේ elevation හොයාගන්න එක.ඊයපස්සේ ඕනේම පීක් එකක උස සාමාන්යෙන් හරියට තියෙනවා ගූගල් කරාම. ඒ දෙකේ වෙනස තමා අපේ elevation gain එක වෙන්නේ. ඒ අනුව උසම කන්ද හොයාගන්න පුලුවන්.

ඒ වගේ වැඩිම වියළි කලාපේ කදු වල මේ elevation gain එක වැඩි. මොකද ඒවගේ උස මීටර් 400- 700 වගේ උනාට අපි නගින්න පටන් ගන්නේ 40-60 අතරේ ඉදන්. ඒ නිසා ඔයා හොයන කන්ද ගොඩක් වෙලාවට තියෙන්නේ වියලි කලාපේ වෙන්න පුලුවන්.

උදාහරණයක් විදියට වයඹ පලාතේ උසම කන්ද

බිසෝගල

නකල්ස් රේන්ජ් එකේ උසම කන්ද ගොම්බානිය

ඌව පලාතේ උසම කන්ද - මීරියතැන්න

[QUOTE="SasiSpenzer, post: 26670311, member: 558116"] [HEADING=2]ලකේගල මීටර් 1494.[/HEADING] රසවත් මාතෘකාවක්. [B][COLOR=rgb(97, 189, 109)] elevation gain [/COLOR][/B]එක හොයාගන්න එකයි කරන්න ඕනේ මෙතනදි ඇත්තටම. ලකේගල 1494ක් උනාට ඇත්තටම නගින්න පටන් ගන්න තැනදි අපේ [B]elevation [/B]එක කීයද කියලා හොයාගෙන ඇත්තටම අපි නගින්න ඕනේ උස හදාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ ගූගල් මැප් එකේ අදාල පීක් එක හොයාගෙන මැප් එකේ terrain view එක දාගෙන අපේ ගමන් මාර්ගයේ ආරම්භක ස්ඨානයේ [B]elevation[/B] හොයාගන්න එක.ඊයපස්සේ ඕනේම පීක් එකක උස සාමාන්යෙන් හරියට තියෙනවා ගූගල් කරාම. ඒ දෙකේ වෙනස තමා අපේ [B]elevation gain[/B] එක වෙන්නේ. ඒ අනුව උසම කන්ද හොයාගන්න පුලුවන්. ඒ වගේ වැඩිම වියළි කලාපේ කදු වල මේ [B][COLOR=rgb(97, 189, 109)]elevation gain[/COLOR][/B] එක වැඩි. මොකද ඒවගේ උස මීටර් 400- 700 වගේ උනාට අපි නගින්න පටන් ගන්නේ 40-60 අතරේ ඉදන්. ඒ නිසා ඔයා හොයන කන්ද ගොඩක් වෙලාවට තියෙන්නේ වියලි කලාපේ වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට වයඹ පලාතේ උසම කන්ද බිසෝගල නකල්ස් රේන්ජ් එකේ උසම කන්ද ගොම්බානිය ඌව පලාතේ උසම කන්ද - මීරියතැන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom