Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රීඩකයන් හට බංගලාදේශ ප්‍රිමියර් ලීග් යෑම තහනම්

ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය මගින් බංගලාදේශයේ පැවැත්වීමට නියමිත පන්දු ඕවර 20-20 තරගාවලිය සදහා සහභාගි නොවන ලෙස විදෙස් ක්‍රීඩකයින්හට අනතුරු අගවා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථාකරනවා.

පසුගිය වර තරගවාරය අවසානයේ ක්‍රීඩකයන් හට ගෙවීම් කිරීම පැහැර හැරීම හා පොරොන්දුවු මුදල් නොගෙවීම වැනි කරුණු පදනම් කර ගනිමින් මෙම අනතුරු හැගවීම කර ඇති බව සදහන්.

ඒ අනුව යමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයද තම ක්‍රීඩකයන් හට බීපීඑල් හා සම්බන්ධවීම තහනම් කොට තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩක සංගමයේ ප්‍රකාශකයකු ප්‍රකාශ කොට සිටියේ බී.පී.එල්. හා සම්බන්ධ වීමට නිහමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හට තම සංගමය අනතුරු හැගවීම් සිදුකල බවයි. නමුත් මේවන තෙක් කිසිදු නිල නිවේදනයක් මගින් දැනුවත් කිරීමට ක්‍රිකට් ආයතනහ හෝ ශ්‍රී ලංකා ක්‍රීඩක සංගමය කටයුතු යොදා නොමැත.

මෙවැනි තහනමක් අනාගතයේ දී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සදහාද බලාත්මක වනු ඇතැයි විචාරකයින් මත පළකොට සිටියි. එයට හේතු වශයෙන් ක්‍රීඩකයන් හට ගෙවීම් කිරීමේදී ක්‍රමවේදයක් නොපැවතීම හා විශ්වාසය පළුදුවීම වැනි කරුණු ප්රමුඛ ස්ථානයක් ගනීයි.

බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිහ ඊයේ දිනයේ දැනුම දීමකින් තොරව සිදුකොට ඇති බවද සදහන්.

තරගාවලිය ජනවාරි මස 17 වනදින සිට පැවැත්වීමට නියමිත අතර ටී.එම්. ඩිල්ශාන්, ලසිත් මාලිංග එහිදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

[CODE]Source :cricturf.com

[/CODE]

[QUOTE="kmc madushan, post: 14109930, member: 341750"] [SIZE="5"]ක්‍රීඩකයන් හට බංගලාදේශ ප්‍රිමියර් ලීග් යෑම තහනම්[/SIZE] [SIZE="3"]ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය මගින් බංගලාදේශයේ පැවැත්වීමට නියමිත පන්දු ඕවර 20-20 තරගාවලිය සදහා සහභාගි නොවන ලෙස විදෙස් ක්‍රීඩකයින්හට අනතුරු අගවා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථාකරනවා. පසුගිය වර තරගවාරය අවසානයේ ක්‍රීඩකයන් හට ගෙවීම් කිරීම පැහැර හැරීම හා පොරොන්දුවු මුදල් නොගෙවීම වැනි කරුණු පදනම් කර ගනිමින් මෙම අනතුරු හැගවීම කර ඇති බව සදහන්. ඒ අනුව යමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයද තම ක්‍රීඩකයන් හට බීපීඑල් හා සම්බන්ධවීම තහනම් කොට තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩක සංගමයේ ප්‍රකාශකයකු ප්‍රකාශ කොට සිටියේ බී.පී.එල්. හා සම්බන්ධ වීමට නිහමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හට තම සංගමය අනතුරු හැගවීම් සිදුකල බවයි. නමුත් මේවන තෙක් කිසිදු නිල නිවේදනයක් මගින් දැනුවත් කිරීමට ක්‍රිකට් ආයතනහ හෝ ශ්‍රී ලංකා ක්‍රීඩක සංගමය කටයුතු යොදා නොමැත. [/SIZE] [COLOR="Red"][SIZE="3"]මෙවැනි තහනමක් අනාගතයේ දී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සදහාද බලාත්මක වනු ඇතැයි විචාරකයින් මත පළකොට සිටියි. එයට හේතු වශයෙන් ක්‍රීඩකයන් හට ගෙවීම් කිරීමේදී ක්‍රමවේදයක් නොපැවතීම හා විශ්වාසය පළුදුවීම වැනි කරුණු ප්රමුඛ ස්ථානයක් ගනීයි. [/SIZE][/COLOR] [SIZE="3"]බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිහ ඊයේ දිනයේ දැනුම දීමකින් තොරව සිදුකොට ඇති බවද සදහන්. තරගාවලිය ජනවාරි මස 17 වනදින සිට පැවැත්වීමට නියමිත අතර ටී.එම්. ඩිල්ශාන්, ලසිත් මාලිංග එහිදී ක්‍රීඩා කිරීමට නියමිතයි.[/SIZE] [CODE]Source :cricturf.com [/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom