Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ කෙල්ලෙක් MY3 ට කියපු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්පැන් මිළදි ගැනීමට අමතර ලෙස, කාන්තාවන්ට මත්පැන් විකුණන ස්ථාන වල නීත්‍යානූකූල ලෙස සේවය කරන්නත් මේ චක්‍රලේඛනයෙන් අවසර ලැබෙනවා. රාජ්‍යය තාන්ත්‍රික මට්ටමෙන් එහෙම අවසරයක් ලැබුන ගමන් බාර්වල උන් කරන්නේ ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් ගණිකා සේවයේ යොදවනවා වගේ, බාර් වල වැඩටත් දාන්න ගන්නවා. වෙනදා නොබීපූ කෙල්ලෝත් බාර් ගානේ ගිහින් උගුරක් දෙකක් දාන්න ගන්නවා. උබට තර්ක කරන්න පුලුවන් එහෙම වෙන්නේ නෑ කියලා, නමුත් මේ රටේ හැටියට එහෙම නොවෙන්නත් බැරි නෑ.

මත්පැන් වලට පුරුදු උනොත් ඒකෙන් මිදෙන්න ගොඩක් අමාරුයි. මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍යය මේ හැම එකටම පොදු සාධකයක් තමයි ඇබ්බැහි වීම. ඇබ්බැහි වීම නිසා තමයි ඔය පින්තූර වල ඉන්න කෙල්ලොත් වැටිලා හැම තැනම ඉන්නෙත්. එහෙම ඇබ්බැහි වෙන දෙයක් සමස්ථ ජනතාවටම තහනම් කරනවා වෙනුවට ඒවාට තව උඩගෙඩි දෙන නීති සම්පාධනය කරන එක ගැලපෙන්නේ නෑ.

රොබට් නොක්ස්ගේ සටහන් වල හැටියට ලංකාවේ අපරාධ තිබිලම නෑ. එහෙම ජාතියක් අද උබ කියනවා වගේ

රෙද්ද පල්ලෙන් වැටිලා ඉන්නේ සුද්දාගේ බෙට්ට පිටින් රස කර කර කාපු නිසා. කොළං තොටින් නැව්වා නැග්ගා අපේ රටේ මනුෂ්‍යයකම, කොළං තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට කියලා කියන්නෙත් මචන් මෙන්න මේකයි.

තමන්ගේ යහපත් සංස්කෘතිය අමතකරකරලා පිටරැටියන්ගේ කැළිකසල බාරගත්තම වෙන්නේ පරිහානිය තමයි මචන්. මේ ඉතුරුවෙලා තියෙන සංස්කෘතියත් විනාශ වෙන එකයි මේ වගේ බොළද නීතිවලින් කරන්නේ. එහෙම කරන්න දෙන්න ඉඩ නොදිය යුතුයි කියලයි මම මෙතන කිව්වේ. අපි අපේ යටගිය හෙළ සංස්කෘතිය නැවත ඔප්නංවලා ගන්න එකයි හරි නම් කරන්න ඕනේ, එහෙම නැතුව තියෙන එකත් තව විනාශ කරන එක නෙවෙයි.

සමහරක් කියනවා මෙම නීතිය මගින් කාන්තා සම අයිතියට බලපෑම් එල්ල වෙනවා, එම නිසා මෙම නිතිය තහනම් කරන්න ඕනේ කියලයි. සම අයිතිය කියලා එකක් නෑ බන්. ගෑනුයි පිරිමියි සම නෑ. ගෑනුයි පිරිමියි සමයි කියන මතේ ඉදගෙන මේ ප්රශ්නය දිහා බලන්න ගියාමයි මේක කුහක කමක්, දෙබිඩි පිළිවෙතක් කියලා පේන්න ගන්නේ. පොඩ්ඩක් ඔළුවෙන් ඉදලා බලපන් සමතැන කියලා දෙයක් මේ රටේ ඇත්තටම තියෙනවද කියලා. ලෝකයේ වත් එහෙම එකක් නෑ. සමතැන නීතියේ වගේම, සමාජ රාමුවේ පවා නෑ, ගොඩක් රටවල ගෑනුන්ට අධීකරණයෙන් දෙන්නේ ලිහිල් දඩුවම්, ගෑනියෙක් පිරිමියෙක්ට අතවර කරොත් දඩුවමක් දෙන්නේම නැති තරම්, ලංකාවේ රේප් නීතියේ තියෙන්නේ ස්ත්‍රී දුෂණ කියලයි, ගෑනුන්ට කියලා වෙනම අමත්‍යාංශයක් තියෙනවා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කියලා, ගෑනියෙක් නිකමට වත් අල්ලන්න බෑ අඩුම ගානේ අතක් වැදුනම් ඔරවනවා, ගෑණුන්ට පහර දෙන්න අවසර නෑ, ගෑණියෙක්ට නිරුවත පෙන්වුත් හිරේ විළංගුවේ පවා වැටෙන්න පුලුවන්, ගෑණුන්ට කියලා වෙනම බැංකු සේවා තියෙනවා, බස් රථ තියෙනවා.

මේ වගේම විශාල වශයෙන් විෂම සමාජ සහා නෛතික පසුබිමක් මුළු ලෝකයේම තියෙන්නේ. ඒ හැම සමාජයක්ම ගෑනු කියන්නේ වෙනම කොටසක්, පිරිමි කියන්නේ වෙනම කොටසක් කියලා සලකන්නේ. සමතැන දීලා සලකනවා නම් මෙහෙම කරන්න බෑ. කෙල්ලෙක් කුණුහරුපයක් කියලා බැන්නොත්, කෙල්ලෙක් නිසා ගහන්නේ නෑ කියන්නේ නැතුව, අඩෝ තෝ මොනවද කිව්වේ කියලා කනට ගහන්න පුලුවන් වගේ සමාජයක් තියෙනවා නම් අන්න එතකොට සමතැන කියනවා කියලා කියන්න පුලුවන්. එහෙම සමාජයක් අපිට නෙවෙයි මුළු ලෝකයේම තියෙනවද? නෑ. මානසික මට්ටමෙන්, කායික මට්ටමෙන් වගේම සමාජීය මට්ටමෙන් ගෑණුයි පිරිමියි වෙනස්. එතකොට ඒ වෙනසට ගැලපෙන විදියට නීති හැදෙන්න ඕනේ.

එහෙම පසුබිමක ඉදගෙන සමතැන ඉල්ලන එක හෙළුවෙන් ඉදගෙන විළිබිය ගැන බණ කියනවා වගේ දෙයක්. ලංකාවේ පවුලක අම්මා තමයි පවුලේ අරටුව. අම්මට ගෙදර බුදුන් කියන්නෙත් ඒකයි. එහෙම වටිනා කරන කරන චරිතයක් මත්වතුරෙන් කෙළසන්න දෙන්න බෑ. එහෙම උනොත් වෙන්නේ මුළු පවුලම කඩාගෙන වැටෙන එකයි. ලංකාවේ ගෑනු බොන්නේ නැත්තේ සංස්කෘතික මට්ටමෙන් අපි බොන එක පිලිකුල් කරන නිසයි. මේ වගේ නීති වලින් කරන්නේ එහෙම බොන්නේ නැති ගෑනුන්ටත් බොන්න යම් කික් ලබා දෙනවා. 1911 දී සුරාබදු පනත ගෙනල්ලා සුරාසැල් දහසකට අධික සංඛ්‍යාවක් රට පුරා විවෘත කරන්න කලින් ගමේ ගොඩේ මිනිස්සු මත්පැන් බිව්වේ නෑ. ඕනම දෙයක් පොඩ්ඩ පොඩ්ඩ තමයි පටන් ගන්නේ. එකපාරටම මිනිස්සු බොන්න ගන්නේ නෑ. ඒකයි නිය පොත්තෙන් කඩන්න කියන්නේ පොරවට තියන්නේ නැතුව.

[QUOTE="fidget, post: 22741205, member: 565732"] [SIZE="6"] මත්පැන් මිළදි ගැනීමට අමතර ලෙස, කාන්තාවන්ට මත්පැන් විකුණන ස්ථාන වල නීත්‍යානූකූල ලෙස සේවය කරන්නත් මේ චක්‍රලේඛනයෙන් අවසර ලැබෙනවා. රාජ්‍යය තාන්ත්‍රික මට්ටමෙන් එහෙම අවසරයක් ලැබුන ගමන් බාර්වල උන් කරන්නේ ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් ගණිකා සේවයේ යොදවනවා වගේ, බාර් වල වැඩටත් දාන්න ගන්නවා. වෙනදා නොබීපූ කෙල්ලෝත් බාර් ගානේ ගිහින් උගුරක් දෙකක් දාන්න ගන්නවා. උබට තර්ක කරන්න පුලුවන් එහෙම වෙන්නේ නෑ කියලා, නමුත් මේ රටේ හැටියට එහෙම නොවෙන්නත් බැරි නෑ. මත්පැන් වලට පුරුදු උනොත් ඒකෙන් මිදෙන්න ගොඩක් අමාරුයි. මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍යය මේ හැම එකටම පොදු සාධකයක් තමයි ඇබ්බැහි වීම. ඇබ්බැහි වීම නිසා තමයි ඔය පින්තූර වල ඉන්න කෙල්ලොත් වැටිලා හැම තැනම ඉන්නෙත්. එහෙම ඇබ්බැහි වෙන දෙයක් සමස්ථ ජනතාවටම තහනම් කරනවා වෙනුවට ඒවාට තව උඩගෙඩි දෙන නීති සම්පාධනය කරන එක ගැලපෙන්නේ නෑ. රොබට් නොක්ස්ගේ සටහන් වල හැටියට ලංකාවේ අපරාධ තිබිලම නෑ. එහෙම ජාතියක් අද උබ කියනවා වගේ රෙද්ද පල්ලෙන් වැටිලා ඉන්නේ සුද්දාගේ බෙට්ට පිටින් රස කර කර කාපු නිසා. කොළං තොටින් නැව්වා නැග්ගා අපේ රටේ මනුෂ්‍යයකම, කොළං තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට කියලා කියන්නෙත් මචන් මෙන්න මේකයි. තමන්ගේ යහපත් සංස්කෘතිය අමතකරකරලා පිටරැටියන්ගේ කැළිකසල බාරගත්තම වෙන්නේ පරිහානිය තමයි මචන්. මේ ඉතුරුවෙලා තියෙන සංස්කෘතියත් විනාශ වෙන එකයි මේ වගේ බොළද නීතිවලින් කරන්නේ. එහෙම කරන්න දෙන්න ඉඩ නොදිය යුතුයි කියලයි මම මෙතන කිව්වේ. අපි අපේ යටගිය හෙළ සංස්කෘතිය නැවත ඔප්නංවලා ගන්න එකයි හරි නම් කරන්න ඕනේ, එහෙම නැතුව තියෙන එකත් තව විනාශ කරන එක නෙවෙයි. සමහරක් කියනවා මෙම නීතිය මගින් කාන්තා සම අයිතියට බලපෑම් එල්ල වෙනවා, එම නිසා මෙම නිතිය තහනම් කරන්න ඕනේ කියලයි. සම අයිතිය කියලා එකක් නෑ බන්. ගෑනුයි පිරිමියි සම නෑ. ගෑනුයි පිරිමියි සමයි කියන මතේ ඉදගෙන මේ ප්රශ්නය දිහා බලන්න ගියාමයි මේක කුහක කමක්, දෙබිඩි පිළිවෙතක් කියලා පේන්න ගන්නේ. පොඩ්ඩක් ඔළුවෙන් ඉදලා බලපන් සමතැන කියලා දෙයක් මේ රටේ ඇත්තටම තියෙනවද කියලා. ලෝකයේ වත් එහෙම එකක් නෑ. සමතැන නීතියේ වගේම, සමාජ රාමුවේ පවා නෑ, ගොඩක් රටවල ගෑනුන්ට අධීකරණයෙන් දෙන්නේ ලිහිල් දඩුවම්, ගෑනියෙක් පිරිමියෙක්ට අතවර කරොත් දඩුවමක් දෙන්නේම නැති තරම්, ලංකාවේ රේප් නීතියේ තියෙන්නේ ස්ත්‍රී දුෂණ කියලයි, ගෑනුන්ට කියලා වෙනම අමත්‍යාංශයක් තියෙනවා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කියලා, ගෑනියෙක් නිකමට වත් අල්ලන්න බෑ අඩුම ගානේ අතක් වැදුනම් ඔරවනවා, ගෑණුන්ට පහර දෙන්න අවසර නෑ, ගෑණියෙක්ට නිරුවත පෙන්වුත් හිරේ විළංගුවේ පවා වැටෙන්න පුලුවන්, ගෑණුන්ට කියලා වෙනම බැංකු සේවා තියෙනවා, බස් රථ තියෙනවා. මේ වගේම විශාල වශයෙන් විෂම සමාජ සහා නෛතික පසුබිමක් මුළු ලෝකයේම තියෙන්නේ. ඒ හැම සමාජයක්ම ගෑනු කියන්නේ වෙනම කොටසක්, පිරිමි කියන්නේ වෙනම කොටසක් කියලා සලකන්නේ. සමතැන දීලා සලකනවා නම් මෙහෙම කරන්න බෑ. කෙල්ලෙක් කුණුහරුපයක් කියලා බැන්නොත්, කෙල්ලෙක් නිසා ගහන්නේ නෑ කියන්නේ නැතුව, අඩෝ තෝ මොනවද කිව්වේ කියලා කනට ගහන්න පුලුවන් වගේ සමාජයක් තියෙනවා නම් අන්න එතකොට සමතැන කියනවා කියලා කියන්න පුලුවන්. එහෙම සමාජයක් අපිට නෙවෙයි මුළු ලෝකයේම තියෙනවද? නෑ. මානසික මට්ටමෙන්, කායික මට්ටමෙන් වගේම සමාජීය මට්ටමෙන් ගෑණුයි පිරිමියි වෙනස්. එතකොට ඒ වෙනසට ගැලපෙන විදියට නීති හැදෙන්න ඕනේ. එහෙම පසුබිමක ඉදගෙන සමතැන ඉල්ලන එක හෙළුවෙන් ඉදගෙන විළිබිය ගැන බණ කියනවා වගේ දෙයක්. ලංකාවේ පවුලක අම්මා තමයි පවුලේ අරටුව. අම්මට ගෙදර බුදුන් කියන්නෙත් ඒකයි. එහෙම වටිනා කරන කරන චරිතයක් මත්වතුරෙන් කෙළසන්න දෙන්න බෑ. එහෙම උනොත් වෙන්නේ මුළු පවුලම කඩාගෙන වැටෙන එකයි. ලංකාවේ ගෑනු බොන්නේ නැත්තේ සංස්කෘතික මට්ටමෙන් අපි බොන එක පිලිකුල් කරන නිසයි. මේ වගේ නීති වලින් කරන්නේ එහෙම බොන්නේ නැති ගෑනුන්ටත් බොන්න යම් කික් ලබා දෙනවා. 1911 දී සුරාබදු පනත ගෙනල්ලා සුරාසැල් දහසකට අධික සංඛ්‍යාවක් රට පුරා විවෘත කරන්න කලින් ගමේ ගොඩේ මිනිස්සු මත්පැන් බිව්වේ නෑ. ඕනම දෙයක් පොඩ්ඩ පොඩ්ඩ තමයි පටන් ගන්නේ. එකපාරටම මිනිස්සු බොන්න ගන්නේ නෑ. ඒකයි නිය පොත්තෙන් කඩන්න කියන්නේ පොරවට තියන්නේ නැතුව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom